34 කොටස (අවසන් කොටස )
ටෝල්…..ටෝල්…ටෝල්….
අකී නිවසේ දොර හැරන් ඇතුලට එනවත් සමග ඔහුගේ පයට පෑගී බැලුම් රැසක් එකවර් පිපිරි යන්නට වුයේ…ඔහුව තිගස්සවමිනි….
කළුවර වී තිබු නිවස එක්වරම ආලොකමත් වුයේ….ඔහුගේ නෙත් විස්මයෙන් ප විසල්වෙද්දීය..
නිවස පුරා නෙක වර්ණයන්ගේ බල්බ් වැල් හා මල් වැල් වලින් අලංකාරවත් මනරම්ව අලංකාර කර තිබුනි.
අම්මා…මේ..ඇයි…..අද…මෙහෙ ..පාර්ටි එකක්ද…..අනික මම කිව්වානේ කාටවත් මම අද ලෑන්ඩ් කරනවා කියලා කියන්න එපා…
සප්‍රයිස් …………
ට්‍රීශා…ඔයා……..
ඔයාද..මේවා රෙඩි කරේ…..
යස් ..ඩාර්ලින් ….ආන්ටි කිව්වා අද ඔයා ලැන්ඩ් කරනවා කියලා..ඉතිං…මම මේ ආන්ටිව බොහොම අමාරුවෙන් කැමති කරවා ගත්තේ…පාර්ටි එකක් ඇරෙන්ජ් කරන්න….
ඕකේ..ඕකෙ…එන්න කො…පොඩ්ඩක් මෙහාට ඔයාට දෙන්න තව ලොකු…තෑග්ගක් තිනවා….
වට්…ඒ මොනාද…ට්‍රිශා ….
එන්නකො…ඩාර්ලින් …
“””ඇටෙන්ශන්..ප්ලිස් ….ම්..
මාවනම්…මෙතන ඉන්න ගොඩාක් දෙනා දන්නවනේ ….අද මට වගේම මිස්ටර් රොහාන්ගේ ෆැමිලි එකටත් ස්පෙශල් ඩේ එකක්..බිකොස්.
.මිස්ටර් රොහාන් ගේ වන්ඇන්ඩ් ඔන්ලි සන් මිස්ටර් අකීශ් සෞම්‍ය කේශවසිංහ ගේයි මයි ඩියර් ඩොටර්..ට්‍රිශා නිහාරිකා ෆැට්ට්‍රික් ගේ මැරෙජ් එකට අපි ඩෙට් ෆික්ස් කරා…සෝ..අද ඉදම් අපි දෙගොල්ලම එක ෆැමිලි එකක් වගේම එක බිස්නස් ගෘප් එකක්….”””
” අකී විල් යු….මැරී….මී…..” ට්‍රීශා අකී ඉදිරියේ මුදුවක් දිගු කර සිනා මුසු මුහුනින්….පවසන්නට විය…
හේ…ගයිස්….වෙයිට මිනිට්…ම්..කලින් වයිෆ් ඉද්දී ඔහොම ප්‍රොපොස් කරන එක හරි නෑ නේද ඩාර්ලින් ම්….
මේ…තමුන්ට කවුද මෙහෙට එන්න කිව්වේ…මගෙ දරුවාගේ ජිවිතෙ විනාස කරා මදිවට මේ වගේ සුබ දවසකවත් ඒ දරුවට සතුටින් ඉන්න දෙන්නැද්ද…කරුනා කරලා එලිය බහිනවා…
ඕ…ඔච්චර කේන්තිය ගන්න එපා ආන්ටි ..මම මේ ඔයාගේ පුතාටයි අළුත් ලේලිටයි සුබ පතන්න ආවේ….
ඕ..මයි ගොඩ්…අකී..බබා….ඔයා මාව මෙච්චර ඉක්මනට ඩිවොස් කලේ මෙක නිසාද…ඕ…නෝ……
අපාරදේ ඔයා මාව මැරි කලේ….ඔයා නිකන් මගේ ලයිෆ් එකේ ටයිම් එක වේස්ට් කරා.
බලන්න ඔයාට මෙච්චර ආදරේ කරන ගර්ල් කෙනෙක් ඉද්දීනේ ඔයා මාව බොරුවට මැරි කලේ..
ඇයි ඩාර්ලින් ඔයා මාව මෙයා මැරි කරන්න කලින් ඔයා මෙයාට ලව් කියලා කිව්වේ නැත්තේ….
ඉට්ස් ඔකේ ඔයා දැන්වත් මෙයාට ප්‍රොපොස් කරානේ…ම්..මගෙන් ඔයාලගේ නිව් මැරෙජ් ලයිෆ් එකට ගන්ග්රෑස්……..
මේ..තරුමිණි තමුන් මොන මගුලකටද මෙතන්නට ආවේ .
අද දවස් කාලකණ්ණි කරන්නද හිතුවේ….මාව මැරි කරලා මගේ ජිවිතෙ කාල දැම්මා….මම බොහොම අමාරුවෙන් එකෙන් නිදහස් වෙලා ….
සනීප වෙලා ගෙදර ආපු දවසෙවත් සතුටින් ඉන්න දෙනවකො…අයිසෙ….මගේ ජිවිතේ කෑව මදිද…..
මම හිතන් හිටියෙනම් ආයි කවදාවත් මැරෙජ් ලයිෆ් එකකට යන්නේ නෑ .කියලා….මොකද තමුන් මට ගෑනු ජාතියම එපා කෙරෙව්වා..
එත් මම දැන් ඩිසයිඩඩ් කරන්වා.මෙයාගේ ප්‍රොපොසල් එක කන්ෆර්ම් කරන්න…
අකී..ආයු…ටොර්කින් සිරියස්….යු ලයික මැරි මී…..
යස්….ට්‍රිශා …අයි…ලයික්….
අනේ..අකී…එහෙන්ම මේ රින් අරන් මට දාන්න කො..
නෝ ට්‍රිශා ඔයාට මම අද දාන රින් එක ඔයාට ජිවිතේට අමතක නොවන රින් එකක් වෙයි..
වට්…ඩමයන්ට් රින්……එකවත්ද ඔයා මට දාන්න හදන්නේ..
ඔව්.. ඩාර්ලින් ඔයාට අකී බබා ඩමයන්ඩ් නෙවෙයි .ඊටත් වඩා වටින රින් එකක දාන්න හදන්නේ..
පොඩ්ඩක් ඉවසන්න ඩාර්ලින් ….
මිස් ට්‍රිශා ඇන්ඩ් මිස්ටර් ෆැට්ට්‍රික් ….අපිට සිද්ද වෙනවා තමුන්ලාව අත්තඩංගුවට ගන්න.
මිස්ටර් ඇන්ඩ් මිසිස් කේශවසිංහ මරණ්න තැතකිරම සම්බන්දව…
සො…වාව්……කොහොමද සප්‍රයිස් එක ට්‍රිශා මැඩම්……තමුන් කොහොමද හිතුවේ…ආශ්ව මගෙන් උදුර ගන්න…ආ…..තමුන් හිතුවෙ. මම් කට පියාගෙම සද්ද නැතුව ඉදී කියලද…මෙයාව මැරි කරන කන්….
හොදට මේක අහගන්නවා ආශ් කියනේ මගේ පණ .මගේ හුස්ම මගේ හැම දෙයක්ම එයා…තමුන් හිතනවද එයාට පොඩි කරදරයක් හරි කරපු කෙනෙක්ට මම නිකන් ඉන්න දෙයි කියලා….
වට්….මොකද්ද…මේ…වෙන්නේ..අනේ..අකී ඩාර්ලින් .ප්ලිස් අපිව බේරගන්න .සර් ඔයාලට මන් හිතන්නේ වැරදිලා..ඇයි අපිව මේ ඇරෙස්ට් කරන්නේ…
මෙයාලා කියන්නේ..බොරු…ඩාර්ලින් මම් මොකටද ඔයාව මරණ්න ට්‍රයි කරන්නේ…
ඕ…පොඩ්ඩක් ඉන්න ට්‍රිශා මැඩම් …මම ඔයාට කිව්වා නෙද මම ඔයාට දන්නේ කවදාවත් අමතක නොවන රින් එකක් කියල….කොහොමද රින් එක ලස්සනයි නෙද……
මේකි මෙකි තමා හැමදේම කරන්නේ….
චටාස් ………………
ට්‍රිශා වේගවත් කමුල් පහරක් තරුමිණි වෙත එල්ල කලේ ඇය විසිවී යන්නටය..
අකී ඉක්මනින් පැන ඇය සිය තුරුලට මැදි කරවා ගෙන ට්‍රිශා වෙත වේගවත් පා තැබුවේ…බොහෝ ආවේගයෙනි.
තමුන්ට කොහෙන් ආපු හයියක්ද ට්‍රිශා මගේ වයිෆ්ට අත උස්සන්න…..
චටාස් ………
වට්…ව….ව…වයිෆ්……ඔයා..
එතකොට ..මෙයාව ඩිවොස් කලේ නැද්ද….
හා ….හා…හී….
තමුන් හිතුව ට්‍රිශා මට පිස්සු කියලා .මේ මැනිකව අතෑරලා තමසේ වගේ ගද ගහම කුණු ගොඩක් කරේ ගහගන්න…
එ…එ…එතකොට ආන්ටි කිව්වානේ..ඔයා ඩිවොස් වෙලා..කියලා……
හි…තමසෙලාගේ මහ ලොකු පොශ් එක තිබ්බාට මොලේ කලදක්වත් නෑ…
එද…තරුවයි අකීවයි ඇක්සිඩ්න් කලේ තමුන් කියලා මම නොදන්නවා කියලද හිතුවේ..එකෙන් අපිට මුකුත් උනේ නැති පාර ආයි හොස්පිටල් එකේදි තරුව මරණ්න තමුන් ඕඩර් දුන්නේ කියලා අපි නොදන්නවා කියලද…හිතුවෙ..
ඔ..ඔ …ඔයා…කවුද ….
ආ…මමද…සරලවම නම් මම තරුමිණිගේ අයියා …එහෙම නැත්නම් සී අයි ඩී ඔෆිසර්..තරුමින අහස්න විරසිංහ …………
ව…වට්…තරුමිණිට අයියා කෙනෙක්…………..
ඔඔකේ…එහෙන්ම් අපි යමු නෙද…මැඩම්…ඔයාට කියන්න දේවල් ගොඩාක් එහෙම ඇති.අහන්න ප්‍රශ්නත් ගොඩාක් ඇති නේ….අපි ඒ හැමදේම පොලිසියට ගිහින් කතා කරමුද නැත්නම් මෙතනම කතා කරලා ඉවර කරමුද..
ඔයා කොහොමද කියන්න එක මම කරා කියලා.ඔයාට සාක්ෂි තියන්වද…එක නොමල් ඇක්සිඩ්න් එකක් කියලා අපි හැමෝම දන්නවනේ…ඇයි ඔයා එකට අපිව අහු කරන්නේ….
ඕ…..සාක්ෂි නේද …මැඩම්…අවුලක් නෑ…මම මේ හැමොම ඉස්සරාහ පෙන්නම් ඔයාට බයක් නෑනේ….
පිසී අර මනුස්සයාව අරන් එන්න..
බලන්න ට්‍රිශා මැඩම් ඔයා මෙයාව අදුරනවද කියලා…..
.ඕ….ශිට්….රයන් …තමුන්….
ඕ…මැඩම්…මෙයාව දන්නවා වගේ..
“”මොකද්ද ඕයි තමුනද බාර දෙන වැඩක් අහුවෙන්නැති වෙන්න කිසිම වැඩක් කරගන්න බැයිද…”””
හො….මැඩම් දැන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ…..ඔයා ඔයාගෙ වැඩේට තෝරන් තියෙන්නෙ වැරදි මිනිහෙක්…
ඔයා මෙයාලව ඇක්සිඩ්න් කරන්න ගත්ත ට්‍රිපර් එක හොයා ගන්න ටිකක් අමාරු වුනා මොක ඇක්සිඩ්න් එක වෙච්චි ගමන ඔයාල වෙහිකල් එක හැන්ගුවා..
එත් ඔයා අකී ඩිවොස් කියලා දැන ගත්තහම වෙහිකල් එක ඔයාලගේ ෆැක්ට්‍රිය එකේ තිබිලා රිලිස් කරා.ඔයාට වැරදුනේ..එතන…
මම තමයි ආන්ටි කිව්වේ.කවුරු ඇහුවත් කියන්න ඕනි අකී ඩීවෝස් වෙලා කියලා කියන්න කියලා…අකීගේ ඩිවොස් එක ගැන ගොඩාක් ඉන්ටරෙස් උනේ ඔයා .ඉතිං මම ෆුල් ෆොකස් එක ඔයාට දුන්නා….
එදා ඔයා ආන්ටි ගැන ඔයාලගේ මැරෙජ් එක ගැන කතා කරලා කෙලින්ම ගියේ DS….කලබ් එකට……
මම හරි නේද….ඔයා එදා රයන් හබ්බෙලා…කතා කරපු හැම දෙයක්ම මම දන්නවා.ඔයාට ඔනී වුනේ මෙතන මැරිජ් එක්ක උනා කියලා අකී හැම දේපලකම ඔයාට ලියාගෙන මේමුලු පවුලම ඉවරයක් කරන්න නේද….
ඔයාට මුලදි නම් ඕනි වෙලා තිබ්බේ මගේ නංගව මරලා අකීව මානසිකව වට්ටලා…බිසනස්..ටික ඔයාට ගන්න..නේද….එත් නංගා ඩිවොස් කිව්වාහම පැලන් එක වෙනස් කරා…මම හරිනේ….
ඉතුරු ට්ක අපි උසාවියේදී කතාකරමු..
මැණික….එන්න….අපි දැන් පොඩ්ඩක් නිදහසේ..හුස්මක් ගමු….
හම්මෝ..මම හෙන බයේ..හිටියේ….අර ගැනි එක්ක මට එන තරහක්…එකී නිසා අපි කොච්චර විදෙව්වද….
එ හැමදේයක්ම නරක හීනයක් කියලා අමතක කරමු.
වසර හයකට පසු……..
අම්මී……මේ බලන්න කෝ……මගේ බුක් ඔකොම මල්ලී කුරුටු ගාලා….
අනේ…ඇයි පුතු…අක්කීගේ පොත් කුරුටු ගෑවේ..අක්කිට දැන් ස්කූල් ගියාම ටීචර් පනිශ් කරයිනේ…
එයා මට හෙලුකොත්තයා කිලා විහිලු කලා…….හී…හී…..
තාත්තී…මේ..බන්නකු…අම්මී මට බයිනු…….
මොකද….මොකද…මේ…අම්මලා දුලා මගේ කොල්ලාට බනින්නේ…මගේ කොල්ලා නෝටි වැඩ කරන්නේ නෑනේ..මේ මගේ ගුට් බෝයිනේ…
ඔයාගේ ගුට් බොයි අක්කිගේ පොත් කුරුටු ගාලා..
අනේ..ඇයි පුතු එහෙම කලේ…අක්කී පව්නේ….කෝ..අක්කිට සොරි කියන්න……
සොලි…අක්කි…අයි මන් උවාට කලදල කලන්නෑ..පොමිස්…මත් එක උවා තලහා නෑනේ…..
උම්මා……අක්කී…
හලි පැන්චෝ අක්කී තරහා නෑ..මගේ පැන්චා එක්ක…
දෝණී මල්ලී එක්ක ගිහින් වොශ් දාන් එන්න පුතේ .ඔකේ අම්මී…
හපො..මේ කොල්ලාගේ කපටිකම ….අප්පා වගේමයි.
මොකක්ද.කිව්වේමැනික.අප්පාවගේ….
ඔව්..එක තමා කිව්වේ ඕන දෙයක් කරලා කිස් එකක් දීලා ශේප් වෙනවා…
යකො…ඒ මගෙ කොල්ල මන් වගේ වෙන්නේ නැතුව කවුරු වගේ වෙන්නද්..
මැනික මොනාද ඔච්චර කල්පනා කරන්නේ….ම්….පැටව් නිදිද …..
බැල්කණිය වී සිටි ඈගේ බද වටා තම දෑත් යවා ඈ සිය තුරුලට ගෙන අකී විමසන්නට විය…
ඔව්…ඒ අපේ පණවල් දෙක අපේ පැන්චී හැමදාමත් අපි දෙන්නාගේ පලවෙනි දරුවා වුනේ ඇයයි.අකිනදයා සෙව්මිනි කේශවසිංහ ඇයට දන් සත් වසරක් .මගෙත් ඔහුගේ ආදරේ පලමු දායාදය අනිශ් තරුල් කේශවසිංහ තාම අවුරුදු දෙකක් වන අපේ දග මල්ල ..
ම්…..දෙන්නම නිදි…….මහත්තයා …. එහන්ම් දැන් තාත්තී දෝණි බිසී වෙමු….දෝණි ..අම්මිට රිද්දුවෙ එහෙම නෑ නේද අද..
ඔව්..ඒ අපේ දෝනි…තමා මාස පහක් නැති කුස පිරිමදිමින් අප්ප්ච්චි දෝනි එක්ක ලොකු කතාවක….
අද මම කොලඹ ප්‍රසිද්ධ පෞද්ගලික විශ්වවිද්‍යාලයක කතිකාචාර්ය වරියක්. අඩු වයසින් විවාහ උනොත් ඔහු මට මගේ සිහින කරා යන්න කිසිම දවසක බාදාවක් වුනේ නෑ..
මැණික මොකද..අද කිසිම සද්දයක් නැත්තේ…..
නෑ….මහත්තයා ..මම කල්පන කරේ අපි ගැන.ඔයා නිසා මගේ පිවිතේ ගොඩාක් ලස්සන උනා…මට රත්තරනේ වගේ දරු පැටව් දෙන්නෙක්ම් ඉන්නවා..තව ටික දවසකින් මේ පැටියත් ආවහම දරුවෝ තුන් දෙනෙක් ඒ වගේම මට පණටත් වඩා ආදරේ කරන මහත්තයෙක් තව මොනාද මගේ ජිවිතේට ඕනි මහත්තයා ….මේ හැම දේකටම ඔයාට ගොඩාක් පින්..
අනේ..මැණික…හැම ආත්මෙකමත මම පතන්නේ…උබම මගේම් වෙන්න කියලා…මගේ ජිවිතේ වසන්තය ඔයා මැනික….මට ආදරනිය බිරිඳක් , වෙලාවකට හොදම යාලුවෙක් , අම්මෙක් මේ හැම දෙයක්ම අඩුවක් නැතුව මගේ ජිවිතේට දුන්නා.ඒ වගෙම මට රත්තරං වටින දරුවෝ දෙන්නෙම දුන්නා…පැන්චිටත් කිසිම වෙනස්ක නොකර ඔයාගෙම දරුවෙක් වගේ බලා ගත්තා .මේ හැම දේකට ඔයාට ගොඩාක් පින්….
ඔව්.මේ වස්සාන සිහිනයේ රැජින ඔයායි…