32 කොටස
තරුමිණි නානකාමරයට වැදි සිත් සේ නාගෙන තුවාය ගත දවටාගෙන අනෙක් තුවායෙන් හිස කෙස් පිස දමමින් අල්මාරිය අසලට පිය නැගුවේ පාටියට යෑමට සුදුසු ඇදුමක් තොරා ගැනිමටය.ඇද මත කලින් නොතිබු බොක්ස් එකක් තිබෙනු දැක ඈ ඇද අසලට පිය මැන බොක්ස් එක විවර කලේ කුහුලෙනි.
අනේ……මෙච්චර ලස්සන සාරි එකක්…ම්…මොකක්ද මේ කොලේ…ම්..
ලෙටර් එකක්…..
“”මැනික මේක අදින්න ජුවලරිස් ශුස් කාණ්නාඩි මේසේ ලග ඇති ඉක්මන්ට ලෑස්ති වෙලා පහලට එන්න “”
ඈ බොක්ස් එක තුල වු… මැනික්කටුව තෙක් දිගු කළු පැහැ නෙට් යෙදු සාරි ජැකට්ටුවට තද නිල් පැහැ සාරියෙන් සැරසී….කාණ්නාඩි මේසය මත වු..තද සිල්වර කලර් ඉයරින් නෙක්ලස් හා වලලු..කිහිපයෙන් සැරසි රිදී පැහැ උස් පාවහන් පැලද කොන්ඩය එක්කරලකට මදක් වෙනස් ආකරයකට ගොතා ගෙන කණ්නාඩිය අසලට වී හැඩ බලන්නට විය.
කාමරයේ දොර විවර වු හඩින් එ දෙසට නෙත් යොමු කල ඇගේ නෙත් විසල් වුයේ…ඔහුගේ එ කඩවසම් රුව තුලය.ඇගේ සාරියේ පැහැයෙන් යුතු තද නිල් පැහැ කමිසයට කළු පැහැ කලිසමකින් හා කළු පැහැ බලෙසරයකින් සැරසී කොන්ඩය ජෙල් කර මදක් උඩට කර සකසා ඇති ඔහු තුලින් දිස්වන්නේ මනා කඩවසම් බවකි.
ම්…මේ…මැඩම් මාව ස්කැන් කරලා ඉවර නම් යමුද අපි..
ම්…මම ලැජ්ජ වෙන්න දෙයක් කිව්වේ නෑනේ මැනික..මගේ මැනික් අද හරිය පින්න මලක් වගේ ලස්සනයි .මට අරන් යන්නත් ලොබ හිතෙනවා වෙන කට්ටිය ඔය ලස්සන දකිනවානේ….අකී තරුමිණි සිය තිරුලට ගෙන ඇගේ නලලත් සිප ,යමු..තව වෙලා හිටියොත් කොල්ලාගේ සිල් බිදෙනෝ…
පරිස්සමෙන් ගිහින් එන්න පුතේ දෙන්නම….බුදුසරණයි …
අයියේ අපි මේ කොහෙද යන්නේ ඔයා කිව්වේ යාළුවෙහේ පාර්ටියක් කියලා නෙද…මේ කොලඹින් පිට යන්නේ ඇයි අපි…
කම්මැලින්ම් පොඩි නින්දක් දාන්න මම කතා කරන්නම්.
මොකක්…නුවර…එකද එහෙන් හවස ආවේ..මෙහෙද යාළුවාගේ පාටිය තියෙන්නේ…
මේ මැඩම් ප්‍රශ්න නාහා බහිමු නේද…..
එස්කියුස් ..මි…මම බුකින් එකක් දැම්මා……
මිසටර්..ඔයාගේ නෙම් එක කියන්න
අකිශ් සෞම්‍ය කේශවසිංහ..
ආ..සර්…රුම් නම්බර් 302 තර්ඩ් ෆොලො…එකේ අපේ රූම් බොයි කෙනෙක් සර්ලව එක්ක යයි…
සර්…ඩිනර් එකට පහල එනව…නැත්නම් රූම් එකට එවන්නද….
ම්..රුම් එකට එවන්න….
ඔකෙ…සර්…ගුට් නයිට් …..
තෑන්ක්ස් සෝ මච් ගුට් නයිට් …
තරුමිණි කටත් ඇරන් බලන්න ඉන්නට වුයේ..රූම් එකක් අසසේ මොන කෙහෙල් මල් පාර්ටියකද යැයි සිතමිනි..
මේ..මැඩම් කට වහ ගමුද…මැස්සො යයි…..
මේ…ඔයා බොරුද කිව්වේ පාර්ටියක් කියලා….
මේ…පොඩ්ඩක් ඔය කට වහගන්නවකො..පුදුම ප්‍රශ්න කිරිල්ලක්නේ මේක..මේ මම බොගේ මිනිහා…බය නැතුව වරෙන් බන්…..
.සර්…මෙක තමා…රූම් එක…මෙන්න කී එක…තව පැයකින් විතර සර්ලට කෑම එවන්නම්….
මේ දැන්ට ටී ටේබල් එක…සර් මම ඇතුලින් තියන්නද…
නෑ..
මල්ලි මම ගෙනියන්නම්..තැන්ක්ස් …
මැනික ඔයාම් ඩෝර් එක ඕපන් කරන්නකෝ..
වාර්ව්……
මුළු කාමරය පුරා තැනින් තැන රතු හා සුදු පැහැ හාර්ට් හැඩති බැලුම් වලින් හා ඉටි පන්දම් වලින් සරසා තිබිනි.ඇද මත රෝස මල් පෙති විසුරුවා සුදු පැහෑ දුහුල් සේල වලින් අලංකාර කර තිබුනේ මොහොතකටවත් එම දසුනෙන් නෙත් මුදවා ගත නොහැකි ආකරයෙනි..
මැඩම් සිරි නරඹලා ඉවරනම් පොඩ්ඩක් වාඩිවෙලා..ඉමු..
එන්න තේකක් බොමු .එතකොට ඔය හිතල අඩු වේවී.
තරුමිණි නිහඬවම අකී අසල පා තබා තේ පොච්චියෙන් තමාට හා ඔහුට තේසදා ඔහුගේ තේක පිලිගන්වා .නිහඬ තේ පනය කරන්නට විය..
අකීද ඇගේ සිතුවිලි වැට හී නිහඬව තේ පානය කරන්නට වුයේ මේ මොහොතේ ඇය අපහසුතාවට පත් නොකල යුතු නිසා වෙනි.
තේ ට්‍රොලිය කාමරයේ පිටතින් තබා සෙමෙන් සෙමෙන් තරුමිණි අසල පා තබන්නට විය…
ඇගේ අතකින් අල්වා ගෙන කාණ්නාඩි මේසය එදිරියේ වාඩි කර් ඔහු පිලිවෙලින් ඇගේ කන් රැදි කරාඹු ගෙල රැදි මාලයත් වාලලු ඉවත කර පහතට නැවී ඇගේ පාදය ඔසවා තම කකුල මතින් තබා ගෙන පාවහන් යුගලය ඉවත් කරන්නට විය.
ඇය අසුනෙන් නැගිටුවා…ඇගේ සාරිය සෙමෙන් ඉවත කරන්නට විය.
සාරිය ඉවත්කරන්නට සැරසෙත්ම තරුමිණි දෑතිනම සාරිය අල්ලා ගත්තේ ඔහු දෙස බලා ගෙන හිස දෙපසට කරමින් එසේ නොකරන්නැයි පවසන්නටය..
.මැනික …ප්ලිස් අද මට මේ දේ කරන්න දෙන්න…
අපි වෙඩින් එක කලේ කැමත්තකින් නෙවෙනේ.එදා මේ කිසිම දෙයක් අපි කලේ කැමත්තකින් නෙවෙයි .එක නිසා ප්ලිස් මැනික එදා මගේ අතින් මග ඇරුන දේවල් කරන්න මට ඉඩ දෙන්න….
තරුමිණි සෙමෙන් දෑත් සිය සිරුරෙන් ඉවත් කරන්නට විය.අකී ඇගේ ගතින් සාරිය ඉවත් කර ඈ කාණ්නාඩි දෙසට හරවා.ඇගේ නිරාවරන ගෙල හා පිට දෙතොල් අතුරන්නට වුයේ .ඈ කොල බවින් හා කිචී බවින් ඇඹරිමින් එයින් මිදිමට තැත් කරන්නට විය.
අකී ඇගේ සාරි හැට්ටයේ නුල් බුරුල කර ඈ තමා දෙසට හරවා ගෙන නිරාවර ඇගේ ගෙල දිගේ දෙතොල් අතුරන්නට විය..
යන්න මැනික වොෂ් එකක් දාන් එන්න…
තරුමිණි කොල බවින්ම ඔහුගේ තුරුලෙන් මිදී නාන කාමරය දිව ගියේය..
අකීද මද හසකින් යුතුව සිය ඇගළුම් ඉවත කර බැල්කනියට පා නැගුවේ ඈ නාන කාමරයෙන් පිටතට පැමිනෙන තුරුය..
තරුමිණි නාන කාමරයෙ දොර මදක් විවර කර ගෙල පිතට දමා වට පිට බල්නට වුයේ තමා ටවල් එක පිටින් සිටින නිසාඅකී කාමරයේ සිටී දැයි බැලිමටය.
ඔහු කාමර තුල පෙනෙන්නට නොසිටි නිසා ඈ සෙමෙන් සෙමෙන පා තබා ලැගෙජය අසලට පා තබන්නට වුයේ ඇගලුමක් සොයා ගැනිමටය.
දොරක් අගුළුලන හඩක් ඇසී ඒ දෙසට නෙත් යොමු කල ඈට දැක ගත හැකි වුයේ බැල්කනියේ දොර අගුළුලා එයට හෙත්තු වී තමා දෙස බාලා සිටින ඔහුවය…
තමා සිටින ආකරය ගැන වැටහී ශනිකව තම දෑතින් තම පපු පෙදෙස වසා ගෙන ගුලිවුයේ තවායෙන් තමාගේ පාද බොහෝ නිරාවරනයවී ඇති බව වැටහුනු නිසා වෙනි..
සෙමෙන් සෙමෙන් ඈ අසල පා තැබු ඔහු….ලැගේජයෙන් බොකස් එක පිටතට ගෙන…
“මැණික මේක තිය ඇදුම ඇද ගන්න…හොදද…” යැයි පවසා ඇගේ නලලත් දෙතොල් අතුරා ඔහු නාන කාමරය වැදෙන්නට විය.
ඈ…සෙමෙන් ඔහු ලබා දුන් …බොක්ස් …එක විවර කරන්නට වියේ ගැහෙම හදවතනි. එ තුල වුයේ ලා රොස පැහැ රාත්‍රී ගවුමකි..ඔහුගේ බස් නිසාවෙන්ම ඈ එම ඇදුම ගතලා ගෙන එය උඩින් කාමරයේ තිබු බාත් රොබ් එක දවටා ගන්නට වුයේ එම ඇදුම තුලින් තම සිරුරේ අනවශ්‍ය ලෙස නිරාවරනය වන නිසා ඇට දැනුනු ලෑජ්ජාවෙනි.
අකී සරමකින් හා ස්කිනි එකකි සැරසී එක් අතකි හිස පිසදමමි නාන කාමරයෙන් පිටතට පැමිනියේය..
කාමරයේ දොරට තට්ටු කරන හඩ නිසා ඔහු එ දෙසට ගොස් රාත්‍රි කෑම වෙල ලබා ගන්නට විය.
මැනික එන්න කෑම් ටිකක් කන්න…
තරුමිණි සෙමෙන් සෙමෙන් පාද තබා ඔහු අසල පුටුවක හිද ගැනිමට සැරසුනද..අකී ඇගේ අතින් එක් වර ඇදි නිසා ඈ ඔහුගේ උකුල මත් ඉන්ද විනී.
දගල්න්නේ නැතුව ඉන්නවාකො….ඔහොම…කො…මම දුන්න ඇදුම ඇන්දේ නැද්ද..
මේ…මේ..මම..ඇන්ද…මට එහෙම ලැජ්ජ නිසා මේක උඩින් දා ගත්තා…..
අනේ…අනේ..අද ඔවා.හරියන්නේ නෑ……
ඔහොම ඇස් ගෙඩි දෙක ලොකු කරලා බලන්න එපා බං..මේ අහිංසකයා පුදුම ගේමක් දීලා ඉවසන් ඉන්නේ…ඔහොම කරලා වැඩ වරද්ද ගන්න එපා..
ඉන්නවා මැදින් පනින්නේ නැතුව අද කවන්නේ මම හැමදම ඔයා මට කවනවනේ….
වැඩි කතා බහකින් තොරව දෙදෙනාම් කෑම ගෙන අවසන් කරන්නට විය..අකී හිස් කෑම් බදුන් කාමරයන් පිටතින් තබන්ට විය.මේ අතරතුර තරුමිණි නාන කාමර වැදි හොද හුසමක් ගෙන ගතලා සිටි බාත් රොබය ඉවත් කර දෑස් පියන් වසා සෙමෙන් කාමරය පා තබන්නට විය..
එක් වරම තමා මදක ඉස්සුනි බව දැනී…එක වරම දෑස් විවර කරන්නට විය.තමා ඔහුගේ දැත් මත බව වැටහුනු සැනින් ඈ ඔහුගේ ගෙල වටා දෑත් යවා ඒ පපුතුරෙහි හිස හොවා ගන්නට විය.
අකී ඈ මලක් තරම් ප්‍රවේශමෙන් රොස මල් පෙති ඇසිරු..යහන මත තබන්නට විය…
මැණික …අද..මගේම වෙනවද…………
ඈ..කොල බ්වින් යුතුව ඔහුට තවත් තුරුලු වුයේ ඔහුට නිහඬව තම කැමත්ත ප්‍රකාශ කරමින් .ඇගේ නිහඬ අවසරයත් සමගින්
අකී සෙමෙන් ඇගේ දෑස් නලල් තලය කමුල්..තම දෙතොලින් තෙත් කරමි ඇහේ දෙතොල් තම දෙතිල් අතරට මැදි කරගත්තේ තම නිදහස් අතින් ඇගේ හිස පිමදිමිනි… සිය දෙතොල් ඇගේ ගෙල දිගේ පහලට ගෙන ගියේ …ඈ තම දෑත ඔහුගේ බාහු මත තබා ගෙන ඒ පහසයන් ආයාසයෙන් දාරගනිද්දීය..
සෙමෙන් ඔහුගෙන් ඇගෙත් ඇගළුම් ඉවත් වී…නිතියෙන් බැදුනු ඔවුන් දෙදෙනා ගතින්ද එක් අයෙකු බවට පත් කරමි…
අකී තරුමිණිගේ සිරුරෙන් ඉවත් වී ඈ තම පපුතුරට ගෙන ඇගේ හිස සිඹ සෙමෙන් එක අතකින්අගේ හිස පිරිම්දිම් විය…නෙක් අත ඇගේ පිට පිරා පිරිමදිමින්ට වුයේ ඇගේ විඩාබර මුව අසල ඔහුගේ නෙතින් කලුලක් නැගෙද්දිය.
ඔහුගේ දැගිලිවල පහසින් ඈ ඔහු තුරුල්ලෙම නින්දර වැටිනි..අකීද ඈ තුරුලු කරගෙන සෙමෙන් තම ඇස් පියන්නට වුයේ හෙට දිනයේ ඈ හා කතා කෙරුමට බොහො දේ සිතේ තබා ගෙනමය..
💕💕💕💞💞💞💞💞💞💞💞