කාවින්දි ලියනගේ
·
28 කොටස
බෝධි පුජාව අවසානයේ ආශ්ගේ දැතෙහි පැන් කලයක් තබා තරුමිණි රොද පුටුවත් තල්ලුකරගෙන් බෝධිය වටා පා තබන්ට විය.
බෝ පත් අතරින් හමා එන මදනළ ගත දැවටි යන්නට වුයේ දෙදෙනාගෙම සිත් තුල දැවෙමින් පවතින දුක් ගිනි දැල් මොහොතකට නිවාලමිනි.
බුදුහාමුදරුවන්ගේ අද මට ආශිර්වාදය කරන්න මගේ පණට හැමදේම කියන්න.එ වගේම මට සමාව දෙන්න මෙච්චර කාලයක් ඒ අහිංසක හිත රිද්දුවට.
බුදු සාධු මම අද වෙනකන් කාටවත්ම කිසිම විදිහක් වැරැද්දක් කරේ නෑ .මම මේ වෙනකන් කරපු හැම පිනක්ම බලයෙන් මගෙ මහත්තයාව ඉක්මනින්ම සනීප කරලා දෙන්න.
තරු..එහෙන්ම් යමු නෙද.පැන්චි නිදි මතේද කොහෙද ඇනුම් යනවා.ඔව් අපි යමු.ඉන්දු මම පැන්චි ගන්නද ඔයාට අමාරු ඇති.ඔයා අයියාගෙ විල් චෙයර් එක ගන්න.
ඕනි නැ ..බං…මට පුලුවන් අපි යමු…
අහස්නා මට පොඩ්ඩක් කතා කරන්න ඕනි. ඔයා චෙන්ජ් එකක් දාන් එන්නකෝ.
ම්…අහස්නා මට පොඩ්ඩක් මේකට හෙත්තුවෙන්න උදව් කරන්නකෝ.තරුමිණි ඇද වියලට කොට්ටයක් තබා අකීට පහසු පරිදි සැකසීය.
අකී ඇදෙහි තමා සිටි තැනට තරුමිණි කතා කරන්නට වුයේ.තරුමිණි ඇස් ලොකු කරන් ඔහු දෙස බලා සිටින විටදිය.එයි පිස්සු කෙල්ල ඔහොම ඇස් ලොකු කරලා බල්න් ඉදලා වැඩ වරදගන්නේ එහෙම නෑ . එයි පිස්සී මම විහිලුවක් කලේ.එන්න වාඩිවෙන්න
තරුමිණ ගැහෙන හදවතින් යුතුව.අකී අසලින් අසුන් ගන්නට වුයේ.ඔහු මේ කුමකට සැරසෙනවාදැයි සිතමිනි.
එක්වරම අකි තරුමිණිගේ අතින් ඇද තම පපු තුරට තුරුල් කරගත්තේ.තරුමිණි තිගස්සවමිනි.
තරුමිණි ගැලෙවෙන්නට උත්සාහ දැරවුද සිදුවුයේ ඇය තව තවත් ඒ තුරුලට සිරවීමය.
තරුමිණි සිය දැතද එ ගෙල වටා යවා එ පපුතුරෙහි මුව හොවන් හඩන්නට වුයේ .ඒ උනුසුමේ තමා හැගුම්න් සිරකර තබා ගත නොහැකි නිසාවෙනි.
තම හිසට දැණුනු සිතලක් නිසාවෙන් තරුමිණි තිගැස්මකින් එම තුරුලෙන් වාහා මිදිනේ අකීගේ මුහුණ සිය දෑස් යොමු කරවමිනි.
ඈයර දෑනුනේ ඇගේ මුළු සිරුරම දවාලන බවකි.ඈ පෙම් බැදි ඒ පිරිමි දෙඇස් කදුළු වගුරවන්නේ ,ඔහුගේ දෝතින් ඇගේ මුහුණ අල්වා ඒ මුව පුරා ඔහුගේ දෙතොල් අතුරවමිනී..
ආ….ආ….ආශ්……..ආ…ආශ්…ම..ම…මගේ…ප…..ණ…..ඔ…යා…ට……මා…ව….ම..ත…ක…ද…….
ශ්…ශ්…….මැනික…….
දෙව්යන් …ආශ් අයියේ …කියන්න රත්තරනේ මාව මතකද….අනේ පින් සිද්දවෙයි.මාව බය නොකර..කියන්න …
මේ….කා…..ල…..
මේ කාලකණ්ණියාට සමාවෙන්න මැණික.මම මගේ පණව ගොඩාක් රිද්දුවා.
මම සමාව ඉල්ලන්නවත් සුදුසු නෑ….මම දන්නවා…ඒ..ත්..එකම එක පාරක් මට සමාව දෙන්න පුලුවන්ද…මැනික…
මගෙ කකුල් පණ තිබ්බනම් මම මැනිකගේ කකුල් අල්ලා සමාව ඉල්ලන්වා..ඒත්…මේ අබ්බගාතයට එකටවත් පිනක් නෑ….රත්තරනේ ….අනේ…මට සමාවෙන්න උබව රිද්දපු ඒ හැම වචනෙකටම …
අ..අයියේ ….ඔ…ඔයාට මාව මතකද..මම කවුද ඔයාගේ…
මොනවද මේ අහන්නේ …ඔබේ සුවද අදුරගන්න මට බැරිද රත්තරනේ …උබ මගේ හුස්ම් මගේ පණ මගේ මුළු ලෝකෙම උබනේ මැණික….මට මගේ ගෑනිව අදුරගන්න් බැයිද….
දෙ..දෙයියනේ …ඔයාට මාව මතක තිබ්බද…ඒ ..එහෙන්ම් ඇයි…මෙච්චර කාලයක් ඔහොම හිටියේ .. එදා හොස්පිටල් එකේදි මම කවුද කියලත් ඇහුවා…ඇයි…මාව එච්චරම රිද්දුවෙ..මම මොකක්ද ඔයාට කල වරද අයියේ….. ඇයි ඔයා හැමදේම අමතකයිවගේ රග පැවේ.එහෙම බොරු කරන්න හේතුව මොකක්ද ඔයා මට කැමති නැද්ද.
තරුමිණි ඉකිගසමින් සියදැතින් අකිගේ පපුව පහර දෙමින් අසන්නට වුයේ.ඈ එම කාලසිමාවෙ විදි වේදනාවන් ඉතා කටෝර වු ..නිසාවෙනි.
මේ අහන්න මැණික දැන් අඩන එක නවත්තන්න .ඔහොම අඩන එක ඔයාටමයි හොද නැත්තේ .තමා ඔයා වික්..
හිස පිරිමදිමි ඒ හිසෙත් නලලෙහිත් දෙතොල් අතුරවමින් අකී තරුමිණි අස්වාලන්නට වුයේ ඇගේ සියළු පැනයන්නට පිළිතුරු ලබා දිමේ අපේක්ෂාවෙනි .
මේ අහන්නකෝ..
අකී තරුමිණි සිය පපුවට වාරු කරගනිමින් එක අතකින් ඇගේ පිට පිරිමදිමින් කතාවට මුල පිරුවේ බරැති සුසුමක්..පා කරවමිනි.
මට ඇක්සිඩ්න්ට් එකෙන් ඇත්තටම මතකේ නැතිවෙලා තිබ්බේ .ඔයා එද මාව බලන්න හොස්පිටල් ආවට මම ඔයාව ඇත්තටම අදුරගත්තේ නෑ.
ඒ…තකොට ඔයාට මතක ආවේ කවද්ද…
මැණිකට මතකද මාව ගෙදර අරන් ආවට පස්සේ . එක දවසක් මම ඔයාට අර මහ අමුනුස්ස තාලෙට බැන්නේ .අර පැන්චි ගැන කතා කරපු වෙලාවේ.මතකද…
ඔව්…අයියේ .ඒ..දවස..මතක් කරන්නවත් එපා…මට එක මතක් වෙන වාරයක් ගානේ දැනෙන්නේ මාව පණ පිටින් පුච්චනවා වගේ.
මටත් එහෙම …මැනික …එත් එදා..මම ඔයාට බැන්නේ ඔයා කියලා නොදැනනේ.මට සමාවෙන්න ..
හරි….අයියේ ඉතුරු ටික කියන්නකෝ..
එද…ඔයා..මගේ කකුල් දෙක අල්ලලා වදිනකොට මට මොකද්දෝ දැනුණා.හරියට කරන්ට් එකක් වැදුනා වගේ…මට අපැහැදිලි රූප ගොඩාක් පෙන්න ගත්තා .ඔයා අන්තිමට ගෙයින් බහින්න කලින් කිව්වා මතකද..මම යන්වා පණ කියලා.ඒ වචෙනත් එක්ක මට හැමදාම මතක් උන්නා..එත් එක්කම ඔයා ෆෙන්ට් වුනානේ..
ඊටපස්සේ…………..
අපි ඔයාව හොස්පිටල් ඇඩ්මිඩ් කරා.ඔයා ගොඩාක් වික් කියලා කිව්වේ.
මම මහා කාලකණ්ණියෙක් මැණික.මම එදා තමා දැන ගත්තේ…….
අනෙ ….අයියේ …………
අකී…..තරුමිණිගේ මුව පුරා දෙතොල් අතුරා.තව තවත් ඈ තම ලයට තුරුල් කරගතේ ඔහු කෙරෙහි ඔහුටම ඇතිවු තරහව නිසාවනි.
මැණික මන් නිසා ……ජීවිතෙත් නැති කරගන්න හැදුවා කියලා.මම නැතුව හුස්ම අරන් මොකටද කියලා.උබ ඒ තරම් මේ කාලකණ්ණියාට ආදරේ කරාද මැණික…….
අ ..අනේ….අයියේ …ආයි ඔය කටින් ඔයාට කාලකණ්ණියා කියාගත්තොත් සත්තයි මම මැරෙනවා.ඔහොම කතා කියලා මාව රිද්දන්නේ ඇයි….ඔයා මගේ හදගැස්ම අයියේ …ඔයා දන්නවනේ..මනුස්සයෙක්ට හදගැස්ම නැවතුනොත් මොකද වෙන්නේ කියලා.ඒ වගෙම තමා මාත් ඔයා නැතුව එක තප්පරක් ජිවත් වෙන්නෙ නැති වෙවී.
අනේ….මගේ….මැනික….💕😘😘😘😘😘💞💞💞💞💞💞💞💞
හරි අයියේ ඉතුරු ටික කියන්න.එදා ඔයාට මාව මතක් උනානම් ආයි මම ඔයාලගෙ ගෙදර ආවහමත් ඇයි මාව දන්නේ නෑ වගේ හිටියේ .
ඔයා දන්නවද මම කොච්චර ගින්දරකද හිටියේ කියලා.මට ඔයාගෙන් දැන ගන්න දෙයකුත් තිබ්බා..මේ මම …අහන්නද…පොඩි දෙයක් මට ඇත්තම කියනවද…
එක්කෝ ඔනී නෑ….
නෑ නෑ ..මොකක්ද කියන්න හැදුවේ.ඒ දේ කියන්න පණ.
නෑ අයියේ මන් මේවා කියන එකෙන් වෙන්නේ ඔයාගේ හිත තවත් රිදෙන එක මට එක කරන්න බෑ…..
කියහන් මැනික ….ඕනම දෙයක් තවත් රිදෙන්න හිතක් මට ඉතුරු නෑ..
අනේ…….අයියේ …මම කියන්නම් ප්ලිස් ඉවසන් අහන් ඉන්න හොදද.
ඔයා හැමෝම එක්ක කතා කරනවා එත් මන් දිහා නිකමටවත් බැලුවේ නෑ..එත් මම එක දරාගත්තා මොකද ඔයාට මතකේ නෑ කියලා ඩොක්ටර් කිව්වා . කමක් නෑ ඔයාට සිහිය එනකන් හරි මට ඔයා ලග ඉන්නවත් පුලුවන් වුනානේ කියලා මම සතුටු වුනා. ඒ…එත්…
කියන්න මැනික …මොකක්ද ….උනේ….
මම ඔයාට සනිප වෙන්න කියලා හිතලා ඔයා කෝමා එකේ ඉන්න දවස් වල බෝධි පුජා තියන්න පන්සල් ගියා .ඔයා දන්නවද ගමේ මිනිසු කිව්වා මගේ කාලකණ්ණියා කමකට කසාද බැදලා සතියක් යන්න කලින් මිනිහා මරා ගත්තා කියලා.පවුලම නැතිබන්ගස්තාන කරලලු..
අනේ…මන්…නිසාද ඔයාට මෙහෙම උනේ අයියේ …අනේ එහෙන්ම් කියන්න මම ඔයා නොපෙනෙන දුරකට යන්නම්…
මන් වගේ කාලකණ්ණි කෙල්ලෙක් බැද ගත්ත නිසාද ඔයාට මෙහෙම උනේ.මම අම්මාගෙන් අහන්න ඉදලත් ඇහුවේ නෑ.ඔයාගෙන් අහගන්න හිටියේ .
එක ඇත්ත වෙන්නැති එදා මගේ සයිඩ් එකනේ වැදෙන්න ගියේ ඔයා වෙහිකල් එක ටර්න් කරේ නැත්නම් මාවනේ හැප්පෙන්න තිබ්බේ. ඔයාට තිබ්බේ මාව හැප්පෙන්න දෙන්න ඇයි මාව බේරගත්තේ.මාව මැරෙන්න දෙන්නනේ තිබ්බේ එතකොටවත් ඔයාගේ ජිවිතෙ හරි යයිනේ .මන් වගේ කෙල්ලෙක් ඔයා ලග නැති නිසා…
චටාස් …………..
වේගවත් අතුල පහරක් එක්වරම තරුමිණිගේ කමුලේ පතිත වුයේ .ඈ තිගස්සවමිනි ..
අ… අ……අයියේ …..
ශ්…ශ්..කට…කට…එක වචනයක් කතා කරන්න එපා….අකී තරුමිණි සිය තුරුල්ලෙන් ඉවතට තල්ලු කර සිය දෑතින් හිසේ කෙස් ගස් අදිමින් වේගයේන් සුසුම්ලන්නට වුයේ …තරහව පාලනය කරගැනීමට අසීරු උත්සහයක යෙදමිනි.
ඇස් කමුල් තද රතු පැහැ ගැන්වී මස් පිඩු ඉලිප්පී ඔහුගේ ගත පුරා දහඩිය ගලන්නට වුයේ තරුමිණි තිගස්සවමිනි .සිය දෑතින් නොනවත්වා බිත්තියට පහර දෙන්නට වුයේ …ඔහුගේ දෙඅත් තුවාල වී රුධිර ගාලා යද්දිය…
පියවි සිහියට එලෑබුනු සැනින් තරුමිණි …අකීගේ රුධිරය පෙරෙන් දෑත් උදුරා සිය දෙතොලින් තෙත් කරන්න වුයේ…අකීගේ හදවතද තිගස්සවමිනි…
තරුමිණි කාමරයෙන් ඉවතට ගොස ජලය පිරි බදුනක් ගෙන තම ගවුමින් ඉරා ගත රෙදි කැබැල්ලකින් රුධිරය ඉවතකර .
කාමරය පුරා විපරම් කර සොයාගත් ප්රථමාධාර පෙට්ටියෙන් බෙහෙත දමන්මට වුයේ ඇගේ දෙකොපුල් තෙමා කදුලැලි ගාලා ගියද.එකදු වදනක් හෝ නොපවසමිනි.
බෙහෙත ගලවා අවසානයේ ජල බදුනද ඉවත දමා ඇද සකසා නිහඬවම අකීව පහසු ඉරියව්වක ඇදේ නිදි කරවා.
දෑත් සිපගෙන නොපැරෙන සේ කොට්ට මත තබා පොරොනය සකසා ඔහුගේ හිස පිරි මැද නල්ලෙහි දෙතොල් අතුරා…කාමරයේ විදුලි බුබුලද නිවා දමා.
ඔහුගේ ඇද අසලම පැදුරක් එලා නිදන්නට වුයේ….අකී මේ සියලු දේ ගල්ගැසි බලා සිටයදිය….
අනේ…මැනික …මන් ලගට එන්න කෝ නිදා ගන්න.
තරුමිණි එකදු.. වදනක් හෝ නොපවසා නිදි මෙන් සිටියේ.තම මුවින් පිටවීමට දරන ඉකිය ආයාසයෙන් මැඩ ගනිමිනි.
අකී සෙමෙන් නැගිසිට පාද පොලවට බර කර නැගිටින්නට උත්සාහකරේ තරුමිණි අසලට යෑමට.
නමුත් පණ නොමැති ඔහුගේ දෙපා ඔහුට කරගත නොහැකිව තරුමිණිගේ ඇග උඩට ඇද වැටුනේ..ඈ…බියකරවමිනි….
ඈ…වදනක් හෝ නොපවසා අකීව වරු කරගෙන නැවත ඇද මත තබා නිදි කරවන්නට විය.
අකී සිය එක් අතකින් ඇගේ දෙඅත් අල්ලා අනික් අතින් ඇගේ තව ඇගිලි පහරවල් වැදි තුවාල වු…තොලත් ඉදිමුනු..කොපුල් තලත් පිරිම්දින්ට වුයේ..ඔහුගේ දෑසින් කදුලැලි ගලද්දිය..
මැනික …අනේ…මාත් එක්ක කතා කරහන්….
ශික් මන් වගේ කාලකණ්ණියෙක් මන් මගේ මැනික රිද්දුවා…ඇයි මාව මැරි..
ඔහුට වදන් පුර්න කරගත නොහැකි වුයේ..තරුමිණි ඔහුගේ දෙතොල් තම දෙතොලට මැදි කරගත් නිසාවෙනි.ඔහුද තම දෙඅත් ඇගේ බද වටා යවා ඈ සිය තුරුලගෙන ඇගේ තොල් පෙති සිය දෙතොල් අතරට ගන්නට වුයේ දෙදෙනාගෙම කුළුදුල් හාදුව හද පුරා ලැගුම් ගනිද්දී …
එක්වරම තරුමිණි අකීව පසෙකට කර ඉවත්වීමට සැරසුනේ ඈ කල ක්රියාව වැටහී ලැජ්ජාවට පත්වු නිසාවෙනි.නමුත් අකී ඇය නැවත වරක් තම තුරුලට ගෙන ඇගේ දෙතොල ඔහු සිරකර ගත්තේ තරුමිණි කොලබවින් මිරිකී ඔහුගෙන් මිදීමට තැත්කරද්දීය.ඉන් නොනැවති ඔහු තම පහර නිසාවෙන් රතුවු..කමුල් පුරා දෙතොල් අතුන්නට වුයේ .තරුමිණි දෑස් පියන් ඔහුගේ උනුසුමට තවතවත් ගුලිවෙද්දියා…කමුල් පුරා දැනෙන වෙදනාවත් හදපුරා නැගි වෙදනාවත් නිසා ඈ ඔහුගේ තුරුල්ලට වී ඉක්මිනින් නිදි දෙව්දුව වැලද ගත්තද..අකීගේ දෑස් පියවෙ විට පසුදා පහන් වීමට ආසන්න විය.