27 කොටස

කුරුල්ලන්ගේ කීචී බීචී නාදයත්,දුහුල් තිර රෙදි අතරින් පෙරි එන හිරු කිරණේ උනුසුමින් අකී සෙමෙන් දෑස් විවර කෙලේ තමා පපුතුරට දැනෙන මේ උනුසුම සුසුම් කොමක්දෝ යැයි සිතමිණි.

තම පපුතුරට ගුලිවී තමා එක් අතක් මත හිසා තබා ගෙන අනෙක අත ඇගේ අතක පටලා ගෙන හා පැන්චියක් සේ නිදා සිටින ඈ දැක ඔහුගේ දෙනෙත තෙත් වුයේ නිරායාසයෙනී.

පව් මගේ මැනික කොච්චර දවසකට පස්සෙද මෙහෙම ඉන්නේ.මට බෑ රත්තරනේ මෙක කරන්න .ඕන දෙයක් වෙද්දෙන් කියලා මම උබට හැම දෙම කියනම්,උබ මෙහෙම විදවනවා මට බලන්න බෑ .පණ..

තම අත ඇගේ අතින් මුදවාගෙන ඇගේ හිස පිරිමදින්ට වුයේ.ඈ කෙරෙහි තමා හදෙහි හට ගාන්නා ප්‍රේමයෙන්මය.සෙමෙන් ඇගේ නලල දෑස් පිරුනු දෙකමුල් සිඹින් ගෙල දක්වා සිය දෙතොල ගමන් කරවුයේ ඇගේ උනුහුමේහි සිය සිතුවිලි පාලනය කරගත නොහැකි නිසාවෙනි.

ඇගේ විසිරි ගිය නිදන ඇදුම දැක ඔහුගේ මුවෙහි මදහසක් ඇතිවුයී “”අම්මපා මේකිට මේ තියන දැගලිල්ලට ඇදුම් කැලේ මේකි මෙහෙම ඔක්කෝම් එලියේ දාන් ඉදියොත් අකී පුතේ උබේ සිල් බිදේවී”සිනාව මුවගෙහි සිරකරගනිමින් ඇගේ විසිරි ගිය ඇදුම සකසා උඩු කබයේ රිබන් පටි එක්කර ගැට ගැසුවේ තාමගෙ දෑසි වුවද ඈ ඉදුල් නොවිය යුතු නිසාය.

“”””මම ආදරේයි මගේ පණටත් වඩා මගේ මැණිකට 😘😘♥️♥️”පවසා ඇගේ නලල් තලය ඔහු සිප ගත්තේ ඒ පිරිමි නෙතින් කදුලැලි ගාලා වැටෙද්දීය.

ඈ..මදක් දගලන්නට වුයෙන් අකී ඉක්මනින් ඈ තුරුලු කරන් දෑස් පියා ගත්තේ ඈ තමා ඉදිරියේ අපහසුතාවයට පත් වීම වැල්වීමටය.

ම්ම්…………….තරුමිණි සෙමෙන් දැස් විවර කලේ තමාට නුහුරු නේ උනුසුම කුමක්දෝ යැයි සිතමිනි.

දෙයියනේ ..මම ආශ් ලගද රෑ එලි වෙනකන් ඉදලා තියෙන්නේ.හොද වෙලාවට තම ඇහැරලා නෑ.නැත්නම් මාව මාරාගන්න හදයි.

ඔයා නින්දෙන් හරි ඒ කරපු දේට මම ගොඩාක් සතුටු වෙනවා අයියේ …ඊයේ මම ගොඩාක් දවසකට පස්සේ සැනසීමෙන් ඇස් පියා ගත්තා.ඔයගේ උනුහුමේ ඉන්න මම කොච්චර පෙරුම්පිරුවත් දෛවේ අපිට එකට ඉඩ දෙන්නේ නැද්ද කොහෙද .එකනේ අපේ ජිවත වලට මෙච්චර ප්‍රශ්න ..

මම හරි ආසයි ඔයා ඇස් දිහා බලන් රෑට ඔයා තුරුල් නිදාගෙන .ඊලඟට දවසේ උදේ ඔයා උනුහුමෙන් ඔයා මුනණ දිහා බලලා ඇහරිලා දවස පටන් අරන් ඔයා කැම්ති කෑම හදලා දිලා ඔයා එක්ක සතුටි ජිවිතෙ ගෙනියන්න මම ආසයි අයියේ …මම මොනාහරි කරලා ඔයාව සනීප කරගන්නවා.මේක මගේ පොරොන්දුවක් .

තරුමිණි සෙමෙන් ඔහුගේ දෑත තාම බදින් ඉවත් කර ඒ රැවුල් පිරුනු කමුල් පෙති සීරුවට සිඹ නලල් තලයත් දෙඇස් පුලුල් පපුතුරත් සිබින්නට වුයේ ඇගේ කදුලැලි වලින් ආශ්ගේ පපුතුර තෙමියද්දීය.

“”මම ඔයාට මගෙ පණටත් වඩා ආදරේයි …අයියේ …♥️♥️😘😘”‘

ඇගේ කදුලැලි හා උනුසුම සුසුම් වැල් අකී දාරාසිටියේ තම මුවින් පිට විමට දරනා ඉකිය අසීරුවෙන් පාලනය කරගනිමිනි.

ඔහුගේ ඉවත් වී තරුමිණි සිය කාමරයට දිව ගියේ උදෑසන අම්මා පැමිනෙන විය තමා මෙහි මෙලෙස සිටිම නුසුදුසු යැයි සිතමීනි.

මේ ප්‍රශ්න හින්දා අපි දෙන්නාම විදවනවා මැනික.මම ඉක්මනින් මේකට විසදුමක් හොයාගන්නම්…

හෙලො…..ඉන්දු…..

අඩේ..තරු….මේ උබ නෙද…

කොහොමද බං..ඉතිම් .උබේ වෙඩිමටවත් මට එන්න බැරිවුනානේ අප්පච්චි ලෙඩ වෙච්චි නිසා අනේ තරහා වෙන්න එපා කෙල්ල.

ඉතිම් කොහොමද බං..කො…හස්බන්ඩා….

ඉන්නව…ඉන්දු…..

උබ මොකක් හරි ප්‍රශ්නෙකද තරු…උබේ කටහඩ හරි නෑ..මොකක්ද ප්‍රශ්නේ මට උදව් කරන්න පුලුවන් දෙයක් නම් කියපන්…

මේ..කයි..බං……… …………

මොකක් …එච්චර කරදරයක් වෙලත මන් දන්නේ නෑනේ .

හරි….බං..එකට කම්ක් නෑ..මම මේ උබට කතා කලේ පොඩි උදව්වක් ඉල්ලන්න.

මොකක්ද බන්…උබට මම නොකර උදව්වක් තියෙයිද.

මේකයි..උබ කිවානෙද උබලාගේ මහප්පා සිංහල වෙදමහත්තෙයක් කියලා.අකීව එයාට පෙන්නුවොත් සනීප කරගන්න බැරිවයිද.පොඩ්ඩක් අහලා මට පණිවිඩයක් කියහන් බන්…

අඩෙ..මට එක අමතක වුනානේ .මම දැන්ම ගිහින් අහල උබට උත්තරයක් දෙන්නම්.බැරු වෙන එකක් නෑ බං.එයා ඔයිට වඩා අමාරු අයවත් සනීප කරා.

අනේ ගොඩාක් පින් …..

මොන පින්ද බන් අපි කොහොම හරි සනීප කරගමු.එහෙම් මම තියන්නම් බං.මම අහල උබට කියන්නම්.

හරි ඉනදු..බුදුසරණයි ..

අම්මා ……පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද ..

ඇයි දෝණි …කියන්න.පුතේ …

මේ..අම්මා මගේ යාලුවෙක් ඉන්නවා බණ්ඩාරවෙල එයාගේ මහප්පා වෙදමහත්තෙයක් .

මම අයියාගේ විස්තරේ කිව්වා.එයාව එක්ක එන්න කිව්වාලු…අම්මා කැම්තිනම් අපි සිංහල බෙහෙත් කරමුද .අයියා හැමදාම ඔය රොද පුටුවේ ඉන්නද…

අනේ..දෙයියනේ ..දෝණි අපි මොකටද අකමැති වෙන්නේ.ඉන්නකො.මම තාත්තාට කොල් කරලා එන්න කියලා අපි මේ ගැන කතා කරල ඉක්මනින් එක්ක යමු…

දෝණිට පින් පුතේ …මගේ දරුවා ගැන ඔච්චර හිතනවට.

අනේ…අම්මා..ඒ මගේ මහත්තයා ….මම එයා ගැන හිතන්නේ නැතුව කා ගැන හිතන්නද.

හිම්දිිරියේ අකීගේ තුරුලෙන් මිදී නාන කාමරයට වැදි සිත් සේ සිහිල් ජලයෙන් හිස මෙන්ම ගතද දොවා ගත්තේ අද දින අරඹන කාර්ය නැවුම් බවකින් ඇරඹියයුතුය යන සිතුවිල්ලේනි

මැනිකටුව තෙක් දිගුව දනහිසට මදක් ඉහිලින් වනසේ පුංචි කළු බොල විසිරුනු සුදු පැහැති ගවුම ගතලා ගෙන කොන්ඩය එක කරලකට ගොතාගෙන මා ගෙවත්තේ මල පදුර ලගට ඇදුනේ.පිනි වැටුනු තණ පලසින් පාදය හරහා සිරුර පුරා විහිදි යන සිහිලල් බව හදවතින් විදිගනිමිනි.

පහන් වැටි දල්වා නෙලා ගත් මල් වට්ටිය බුදු පා මුල තබා පැතුවේ.අද දින යන මේ ගමන් සාර්ථක වේවයි.

දෝණි හැම දේම හරි නේද පුතේ .ඔයා පුතා එක්ක ඔයාලගේ අයියාගේ වාහනේට නගින්න.අපි කට්ටිය මේකෙ එන්නම්.

හරි අම්මා එතකොට පැන්චි මම ගන්නද ඇහෙරෙනකොට මම ලග හිටියෙ නැතිවුනොත් අඩාවි නේද.
අනේ පුතේ ඔයාට කරදරයක්නේ එයා මන් තියා ගන්නම්.

මොන කරදරයක්ද අම්මා .අනික දවසකුත් මම අම්මාට කිව්වා .දැන් මෙයා මගේ දරුවා කියලා.

හරි පුතේ ..එහෙන්ම් ඔයා ගන්නකො..

හරි එහෙම බුදුසරණනින් මේ ගමන සාර්ථක වෙන්න කියලා හිතන් යමු..

දෝණි දරුවාව හොදට ඔතාගන්න එයාට මේ හිතල පුරුදු නෑනේ.ඇහැරියේ නෑනෙද තාම.

නෑ..අයියේ ගුලිවෙලා නිදි සිතල නිසා සනීපෙට නින්ද යනවාද.කොහෙද ..

අහස්නා …කො..පැන්චිව මට දිලා ඔයත් චුට්ටක් නිදා ගන්න පාන්දර ඉදන් ඇහරලා ඔයාට අමාරු ඇතිනේ.

කමක් නෑ..සර්…මම තියා ගන්නම්..සර්ට අමාරුයිනේ.

මේ පණ්ඩිත නොවී මට දරුවා දිලා නිදා ගන්නවා..

ම්…කෙල්ල නිදි නෙද අයියා …

ඔව්..බන්..නින්ද ගිහින්.ඕකි හෙන හිතුවක් කාරයි බං කියන දෙයක් ලේසියකට අහන්නේ නෑ උබ සැර කරපු නිසා තමා ඔය දරුවා දිලා නිදා ගත්තේ ..

අනේ..මන්ද..අයියා ..එකිට එහෙම කතා කරන වාරයක් ගානේ මා පිච්චෙනවා අයියේ.එකී මන් දිහා ඇස වල කදුලු පුරවන් බලන් ඉද්දී අම්මප අයියා මට මැරෙන්න හිතයි.වෙන දෙයක් වෙන්න කිය්ලා මම එකිට කියනම් අයියේ මට හැම දේම මතකයි කියලා.අද මේ ගමන යන්නෙත් එයා නිසා නෙද..

ම්….මට තෙරෙනවා බං උබගේ හැගිම් එකිගේ කදුලු ඉස්සරහ මාත අසරන වෙනවා.උබලා ටික කාලයක් මේහෙ ඉන්න නිසා කියලා දාහන්.උබ එහෙට ආයි එන්න කලින් මම මේ හැම ප්‍රශ්නයක්ම විසදලා තියන්නම්.

හරි…අයියා ….උබට පින් බං මේ කරන එවට .උබට කොහොම ණය ගෙවන්නද මේ කරන එවාට.

පිස්සු කියවන්න එපා බන්.මම උබේ සහෝදරයා .අයියාට මල්ලි කෙනෙක් වෙනුවෙන් මේ වගේ දෙයක්වත් කරන්න බැරිනම් වැඩ තියේයිද.

ආ..එක නෙවෙයි ..උබ ඉන්න තැන ගැන කාටවත්ම කියන්න එපා මම කිව්වා මතකනේ උබ ඔපරේෂන් එකකට රට ගිහින් කරන්න කියලා හැම කෙනෙක්ටම ආරංචි වෙන්න ඕනි.ගයියායි තරිදුවයි විතරක් ඇත්ත දැන ගත්තාම ඇති.

මේ දරුවාගේ වෙලා පතකඩේ ගෙනාවද..

එහෙමයි…වෙදමහත්තයා..

ම්….මට මේ ලෙඩා සුව කරන්න පුලුවන් මාස තුන හතරක් ගත වෙවී.බොහොම නරක කාලයක් තමා පහුවෙලා තියෙන්නේ.

මෙ දරුවා මම් මෙහෙ නතරකරගන්නවා.ඔය ඇත්තො කාවහරී නවත්තලා යනවද..මේ දරුවා ලග..

ඔව්..වෙදමහත්තයා මේ දූව අපි නවත්තන්න හිතුවේ.ප්‍රශ්නයක් නෑනෙද.

නෑ…බොහොම හොදයි..මේ දැරිවි නේද අපේ ඉන්දුගේ යාලුවා.

එහෙමයි..වෙදමහත්තයා ..

හොද..එහෙනම්..අද විවේක ගන්න හෙට උදැහැනැක්කෙම මම බෙහෙත් කරන්න ආරම්භ කරන්නම්.

දෝණි අපි එහෙන්ම් යන්වා.පරිස්සමෙන් ඉන්න පුතා කියන එවාට හිත රිද්ද ගන්න එහෙම එපා…

ලොකු අපි යන්වා පුතේ එහෙන්ම් කෙල්ලගේ හිත එහෙම රිද්දනවා නෙවෙයි.

හරි අම්මා ඔයාලත් පරිස්සමෙන් ඉන්න.පැන්චි බුදුසරණයි …මැනික තාත්තී අම්ම් එනකන් ආච්චුට කරදර නොකර ඉන්න.

දෙයියනේ ලොකු මොකද කරන්නේ…මෙහෙම බලෙන් එක්ක ගිහින් පස්සේ සාංකාව හැදෙයිද දන්නේ නෑ..

අම්මා..පැන්චි තියලා යන්න.මම බලා ගන්නම් .

අනේ දෝණි ….

කමක් නෑ..ආන්ටි බබා තියලා යන්න අපිත් ඉන්නවානේ.

අහස්නා අපි හවසට පන්සලට ගිහින් එමුද .මේ ලග පන්සලක් තියනවා.කියලා වෙදමහත්තයා කිව්වා.

හා…මම ලැස්තිවෙන්නම් ඉන්දුටත් කියලා..

තරු…උබ අයියා එක්ක යන්න දරුවා මට දියන්කෝ.

කො..එන්න පැන්චි නැන්දි ගාවට මම පැන්චි රස කෑමක් අරන් දෙන්නම්කෝ..

29 කොටස

තරු…..

ටොක්…ටොක්…..

ඉන්දු කාමරයෙන් පිටතින් දොරට තට්ටුකර තරුමිණිට කතා කරන්නට විය.

ආ…නංගි කියන්න .තාම මේ කෙල්ල නිදි .

ආ.අයියේ හෙමිහිට ලෑස්ති වෙලා එනවද.අප්පච්චි කිවා ටිකක උදෙන් යන්න ඕනි කියලා.

හරි…නංගි…අපි ලෑස්ති වෙන්නම්.

පෙරදින රාත්‍රීයේ නින්දට වැටෙන විට බොහො රෑ වී තිබුනු නිසාවෙන් අකී සිටියේ අඩ නින්දෙය.එ නිසා වෙන් ඔහුට ඉන්දුගේ හඩින් අවදිවූවත් තරුමිණි නම් තවමත් ඔහුගේ තුරුලේ ගුලිවී සුව නින්දක පසු විය.අකී සෙමෙන් තම ඇගිලිගෙන ගියේ ඇගේ කමුල මතටය එ කමුල්වල තම දැගිලිවල සටහන් රතු පැහැවී කමුල ඉදමී ඇති බව දුටු ඔහුගේ දෑසින් කදුලැලි ගලන්නට වුයේ නිරායාසයෙනී .

තම දෙකමුල් වලට දැනුණු සිසිලක් නිසවෙන් තරුමිණි දෑස් සෙමෙන් විවර කරන්න වුයේ තරමක විමතියෙනි.ඇගේ දෑස් වලට කදුලින් බරවී ඇති ඔහුගේ දෑස් යා වුයේ ඈ තිගස්සවමිනි .

අනේ …ආශ්….ඔයාට අමාරුයිද….අත රිදෙනවාද….ඇයි…අයියේ …මේ.කදුලු …අනේ….මාව බය නොකර කියන්නකො…..

තරුමිණි අකීගේ මුහුන මුහුන අතපය සියල්ල පිරික්සන්නටවුයේ කලබලයෙනි.

අකී තරුමිණිගේ දෑත් සිය එක් අතකට සිරකරගෙන අනෙක් අතින් සෙමෙන් ඇගෙ කොපුල පිරිමදින්ට වුයේ,ඔහුගේ දැගිලි පහසින් ඇගේ කොපුල තරමක් රිදුම් දෙන්නටවී ඇගේ මුවින් සිහින් කෙදිරියක් නැගෙද්දිය….

මැ…නි…ක…රිදෙනවද…..

අනේ…මට සමාවෙන්න මැනික .මම ඔයාට රිද්දන්න හිතුවේ නෑ….

උබ මගෙන් ඈත්වෙයන් .උබ මන් ලග ඉද්දි වෙන්නෙ උබ රිදෙන එක විතරමයි. මම් ඔයාව ඩිවොස් කරන්ම්..ඔයා වෙන කෙනෙක් එක්ක මැරෙජ් වෙලා සතුටින් ඉන්න .මන් වගේ කාලකණ්ණියෙක් එක්ක ඉදලා මැනිකගේ ජිවිතේම් අදුරු වෙයි. .

හරිද ..තව මොනහරි කියන්න තියන්නවද….තියනවන්ම් එ ටිකත් කියලා ඉන්න.

ආ වෙම මුකුත් නෑනේද. මිස්ටර් අකිශ් සෞම්‍ය කේශවසිංහ.එහෙනම් ඔයා සතුටින් ඉන්නකො…පණ..මම යන්නම් යන්නම්…

ඔකේ………..

තරුමිණි එක් වරම අකීගේ දෑත් ගෙන තම ගෙල වටා යවා සිය දෑතින් එම දෑත් සිරකරන්නට විය….

ඔහුට එක්වරම කුමක් කරන්දැයි සිතා ගත නොහැකිවිය.සිහිය ලද වහම තම දෑත් ඇගෙන් මුදවා ගෙන ඈ සිය තුරුල්ලට ගෙන අතොරක් නෑර එම සිරුර සිඹින්නට වුයේ උන්මත්තකය ලෙසිනි….

ඉහි….ඉහි….ඉහි..

කොමද අයියේ හිතුවෙවත් ඔයා නැතුව මන් හුස්ම ගනී කියලා…ඔයාව එපා නම් ඔයාට මාව මත නැතුව හිටිය මාස තුනේ මන් ඔයා දාල යනවනේ…

අනේ ..මට සමාවෙන්න මැනික.මම සමාව ඉල්ලන්නවත් සුදුසු නෑ …..මම කවදාවත් ආදරේ කරලා නෑ…මැනික …උබට පුලුවන්ද මට ආදරේ කරන්න උගන්නන්න…..මේ තරම්..ආදරේ දෙන්න කොහොමද මැනික ඉගෙන ගත්තේ …..මන් එච්චර දේවල් කරලවත් මට පොඩ්ඩක් වත් වෛර නොකර කලින්ටත් වඩා ආදරේම දෙන්න.

හරි …අයියේ …අපි පරණ හැමදේම නරක හීනයක් කියලා අමතක කරමු.අද ඉදන් අපි අපේ ජිවිතෙ ඉස්සරහට යමු.

ඔයා මාව අමතකයි වගේ ඉන්නැත්තේ මොකක් හරි හේතුවක් නිසානේ ඔයා කැමතිනම් මට ඒ ගැන පස්සේ කියන්න.

හරි…රත්තරනේ …මන් හැමදේම හවසට කියන්නම්…අද ඉදන් අපි ජිවිතෙ විදිමු .මන් මගෙ මැනික ආයි කවමදාවකවත් තනිකරන්නෙවත් රිද්දවන්නෙත් නෑ ………

අදින් පස්සේ කවමදාවකවත් මේ ඇස් වලින් කදුලු එන්න බෑ …..

හුම් …අපි තව සුට්ටක් දොයියමුද .තව උදේ වෙන්න වෙලා තියනවනේ..

බෑ…මැනික ඔයාගේ යාලුවා කතා කරලා කිව්වා ලෑස්ති වෙන්න කියලා.උදේම වෙද ගෙදර යන්න ඕනි කියලා .

අනේ එහෙමද එන්න එහෙන්ම් අපි ලෑස්ති වෙමු.පොඩ්ඩක් ඉන්නකො…මම් ඉන්දුට කතා කරලා එනනම්….

තරුමිණි අකි නහාවා සුදු සරම්ක් හා බැනියමකින් සුදාන්ම් කරවුයේ ඉන්දුගේ පියාගේ උපදෙස් පරිදිය.

ආ…ඔය දරුවෝ ආවද…..
මොකො.. දෝණි ඔය මුණ තඩිස්සි වෙලා..මේ දරුවගේ අතත් තුවලා වෙලා .මොකද නොනා මහත්තයා අතර දබරයක් වත් වුනාද…එව්වා කරි නෑ..එත් අලුත බැදපු ජෝඩුවක් නිසා මන් මෙහෙම කියන්නේ.ඔය පුංචි ප්‍රශ්න වලට කෙහෙවලු පටල ගන්න එපා දරුවෝ .හෙමින් කතා බහා කරන් විසදගන්න හොදද…….

එහෙමයි…වෙදමාමේ…අපි රණ්ඩු වුනේ…නෑ….මම වැරදි කතාවක් කිව්ව නිසා මහත්තයාට චුට්ටක් තරහ ගියා එකයි මේ….

හරි දරුවෝ ….එහෙන්ම්…අපි නමෝ….විත්තියෙන් මේ කාරිය ආරම්භ කරමු..

වෙදමහතා අකීගේ නාඩි පිරික්සා දෙඇස් පාරික්ෂා කර සෙමෙන් අකීගේ පාද තද කරන්නට විය .පුතේ ඔයාට මම මෙහෙම අල්ලනකොට දැනුනොත් කියන්න….

ම්….මට කිසිම දෙයක් දැනෙන්නේ නෑ….සනීප කරන්න බැරිද…

නෑ……පුතා බය වෙන්න කාරි නෑ…තෙල් බෙහෙත් සාත්තුව ඇගට වැටෙන කොට කාලයත් එක්ක සුව වෙවී.පුලුවන් තරම් මනස නිදහස්ව තියාගන්න.ම් ….බෙහෙත් හෙත් කෙරුනාටම මදි…නොනා මහත්තයාගේ හිත් දිරිමත් කරලා මනස සැහැල්ලුවෙන් තියන්න බල්ලන්න…..

අයියා ….මට ඊයේ කතාවේ ඉතුරු….ටික කියන්වද……

ම්…ඔයාව එද හොස්පිටල් නවත්තලා ඔයාට සිහිය ආවට පස්සේ මම ගෙදර ආවා.මොකක්ද මන් හිටපු තත්වේ එක්ක හොස්පිටල් එකේ නවතින්න හොද නැති නිසා ඔයාලගේ අම්මා ඔයා ලග රෑ හිටියේ .පහු වෙනිදා උදේ ඔයාලගෙ අයියා මාවත් එක්කරන් කලබලෙන් හොස්පිටල් ආව .එතකොට තමා දැන..ගත්තේ …

ඇයි …අයියේ …කතාව නැවැත්තුවෙ….කියන්න..ඉතුරු ටික….

අකි තරුමිණිගේ හිස සිබ බරැති සුසුමක් හෙලා……

ඔයාව රෑ කදුරු හරි මරන්න ට්‍රයි කරලා ඔයාගේ මුනට කොට්ටයක් තියලා හුස්ම හිටකරන්න හදලා තියනවා.අම්මා ඒ වෙලේ පොඩ්ඩක් එලියට ගිහින් ඒ වෙලාවේ තමා ඔයාට එහෙම වෙලා තියෙන්න.

අයියා තම කිව්වේ කාට හරි ඕනි ඔයාව මගෙන් ඈත් කරන්න .ඉතිම් එයාව හොයාගන්න තමා මම ඔයාව මතක නෑ වගේ හිටියේ .මොකද එතකොට ඔයාට තියන අනතුර අඩුයි..

ම්…තමා හොයා ගන්න බැරිවුණාද අයියේ ….කවුද ඒ කියලා….

අනික කාටද අයියා අපිව වෙන් කරන්න ඕනි .ඔයාට කවදාවත් ගර්ල් ෆෙරෙන්ඩ්ගෙන් කෙනෙක්වත් හිටියේ නෑනේ..

මෙකනේ මැට්ටියේ..මට හිටියේ නැති උනාට වෙන කෙනෙක්ට මාව එයාගේ සිහින කුමාරයා උනාද දන්නේ නෑනේ.කොල්ල මොනා උනත් හැන්ඩියා නේ…..අපේ නොනාලට අපිව ලස්සන නෑනේ….අකී සිනාහව මුව තුල සිරකරන් තරුමිණි ඇවිස්සිම කොන්ඩය සකසමින් පවසන්නට විය..

අනෙ…….කවුද ..අප්පා..කිව්වා ..ඔයා හැන්ඩිය කියලා..ඔයාම පොඩ්ඩක් කන්නාඩිය ගාවට ගිහින් බලන්නකො ඔරනොටන් වගේ…හිතන් ඇති හෙන ලස්සනයි…කියල…………

පුහ්…….

හාකො…හාකො…

ඔයාට මාව ලස්සන නැති එකේ සනීප වෙලා ගියාහම ඔෆිස් එකෙන්වත් මාව ලස්සනයි කියන කෙල්ලෙක්ටවත් ටොකක් දාලා බල්න්න ඕනි…

ආ…එහෙමද මහත්තයො.ටොක් කරන්න කෙල්ලන්ට.එහෙම උනොත් ඒ එ තේ උඩිච්චී ඔෆිස් එකේ ඉන්න අන්තිම දවස මතක තියා ගන්නවා.

ඔච්චර කෙන්ති ගන්න එපා බන්.බලහන් මුන් රතු වෙලා මට ඉඹින්නමයි හිත.

ආයි…ආයි…..බන්..මගේ පපුව..බලනො හරියට කොටියෙක් හුරලා වගේ.කොහොමත් ඉතිම් කොටි දෙනනේ.පුදුම ඉරිසියාවක්නේ මෙක.

හරි….බං….වෙන එව්වෝ ඔනී නෑ.මේ කොටි දෙනක් බැදන් මේ විදවන හැටියට ආයි කිසිම ආත්මෙක කසාදනම් බදින්නේ නෑ පුතෝ.

හපෝ….ඔච්චර රවන්න එපා..

අකී තරුමිණි සිය උකුලට ගෙන ඇගේ මුහුන තම දෝතට මැදිකරවන් ඒ නලල් තලය සිප “මේ ආත්මේ විතරක් නෙවෙයි මැනික මතු ඉපදෙනේ හැම ආත්මෙකමත් උබම විතරයි මන් පතන්නේ….”…

කො..එන්න අපි දොයියමු…හෙට උදෙන් ඇහෙරෙන්නත් එපැයි..

අයියේ ඉන්න මම පැන්චි එක්ක එන්නම් .පව් කෙල්ල මන් ඔයා එක්ක කතා කරන්න ඔනි නිසා ඉන්දු ලග තියලා ආවේ.

ආන්ටි ….ආන්ටි ……

ආ…මේ ට්‍රිශා දුනේ…එන්න පුතේ වාඩිවෙන්න .මේ පැත්තේ ආවේ.

ආ…මම මේ අකී බලන්න ආවේ .කො..ආන්ටි අකී උඩ රූම් එකෙද…..

ආ..එයා මෙහෙ නෑ..පුතේ …

වට්…එය…..කොහෙද ආන්ටි ගියේ.අනික තාම එයාට සනීපත් නෑනේද.

ඔව්…..පුතේ එයා ට්‍රිට්මන්ට් වලට ඇමරිකා යැව්වා.අපේ නංගි ඉන්නවනේ එහේ.

ඕ…….එමද…ආන්ටි …මේ…මම දෙයක් අහන්නම් වරදවා හිතන්න එපා.

මොකද දු…ඔයා ඉතිම් නරක දෙයක් අහන්නේ නෑනෙ.

මේ අකීගේ මැරෙජ් එකට මොකද උනේ ආන්ටි …

අනේ එ ගැන අපි කතා නොකර ඉමු…දු…..මහ පුදුම කෙල්ලෙක්නේ අකී ඇක්සිඩ්න්ට් එකෙන් පස්සේ අකීගේ කකුල් ඩැමෙජ් නිසා.අබ්බගාතයෙක් එපා කියලා යන්න් ගියේ.ඔන්න ඊයේ ඩිවොස් පෙර්පර්ස් එවලා තිබ්බා .අනේ මන්දා දු…අපේ කිමට බැන්න්දේ දැන් එයා දුක් විදිනවා….

මේ…ආන්ටි ..මේ…අකී ඩිවොස් වෙන්න කැමති වෙයිද…

නැතුව..දු….එයා ඉක්මනින් ඩිවොස් එක ගත්තහම මම ඉක්මන්ට එයාට වෙන් මැරෙජ් එකක් කරලා ඇමරිකා යවනවා.

එ කියන්නේ….ආන්ටි තව ප්‍රොපොසල් එකක් ගෙනවාද අකීට…

නෑ..දු…මම මේ පාර එයාට කැම්ති කෙනෙක් මැරි කරන්න්න දෙනවා..දු…දන්න කවුරුත් එහෙම නැද්ද අපේ අකීට කැමැත්තෙන් ඉන්න ගර්ල් කෙනෙක්…එහෙම…

මේ…මේ…කයි ආන්ටි ….මේ…

මොකක්ද දු…කියන්න හදන්නේ බය නොවී කියන්න.අපි පිටමිනිස්සුද ඔයාගේ තාත්තා අන්කල්ලාගෙ ෆ්‍රෙරෙන්ඩ් කෙනෙක් නේද..ඔයාට පොඩි කාලේ ඉදන් මෙහෙ පුරුදු තැනක්නේ….බය නොවී…කියන්න….

මේ…කයි..ආන්ටි මම කැම්ති අකීව මැරි කරන්න….

අනේ…දු…ඔයා ඔය ඇත්මද කියන්නේ….
අනේ…ඇයි ආන්ටි ඔයාලා අකමැතිනම් කියන්න මට ඒක ප්‍රශ්නයක් නෙවේ.ඔයාලගේ අකමැත්තෙන් මැරෙජ් එකක් වෙලා වැඩක් නෑනේ..

අනේ මොනාද දු…මේ කියන්නේ..අපි අකමැති වෙන්නේ මොකද ….

ඔයා මේ ගැන අකීට කියලද තියෙන්නේ….

නෑ..ආන්ටි මම තාම කියලා නෑ…එයා ආවහම කතා කරමු මේ ගැන…

ඇයි දු..මෙච්චර කල් ඔයා ඔයගැන කිව්වේ නැත්තේ.එහෙනම් ඉතිම් මම කලින්ම ඔයාව අකීට බන්දනවනේ….ඔයාට මේ ලගකදිද දු…හිතුනේ අකීව මැරිකරන්න….

නො…ආන්ටි නො…මම ගොඩාක් කල් ඉදන් අකී ගැන හොප්ස් තියන් හිටියා…එත් එයා එ ගැන එච්චර කෙයා කරේ නෑ….

ම්…එහෙමද..මම මේ ගැන අන්කල් එක්ක කතා කරන්නම් කො….දු…අපි අකීට සනිප වුන ගමන් මැරෙජ් එක ගමු….

ආ…මේ..ආන්ටි …මට අකීගේ වයිෆ්ගේ ෆොටො එකක් බලන්න් පුලුවන්ද ..

ආ ඉන්න දු…අපේ රූම් එක්කෙ ඇති වෙඩින් ෆොටෝ..

වට්……මේ….මේ..මෙයාද අකීගේ වයිෆ්…

ඔව්…දු…අකී මැරිකරේ එයාගේ සෙකට්ට්‍රිට හිටපු ගර්ල්…ඔයා මෙයාව දන්නවද….

නෑ…ආන්ටි මම මෙයාව එක දවස් දැක්කා අකී එක්ක අපේ ගාර්මන්ට් එකට ආපු වෙලේ.එයා කලින් මම ආපු දවසේ මෙහේ හිටියා නෙද…

අ..ඔව්..දු..එයා ආව ඩිවොස් එක ගැන කතා කරන්න.

ම්…එහනම්..මම යන්නම්..ආන්ටි ..

මාස දෙකකට පසු……..

මහත්තයා දැන් ටික ටික නොනාගේ වාරුවෙන් කකුල බිම තියලා ඇවිදින්න .පලවෙනි දවස් ටිකේ පොඩි වෙදනාවක් දැනේවී ඊටපස්සේ හරි යාවී.

හරි …වෙද මහත්තයා …….

ආශ්…මහත්තයෝ…අපි පොඩ්ඩක් කකුල තියමු…බය වෙන්න එපා..ම්…ඔයාට බයයි ..

අනේ..මැනික …මාව වැටෙන්නවත් ගියොත් මැනිකට මාව තනියම වාරු කරගන්න බැරිවුනොත්……

ආ…ඒකද..මේ මහත්තයාගෙ ප්‍රශ්නේ ….පොඩ්ඩක්
ඉන්නකො.

ම්…අයියේ එන්න……

අඩේ….ගයියා ..උබ…මෙහේ….තනිමද..ආවේ..අපේ අම්මාත් ආවද….

නෑ..බං…උබලාගේ අම්මට පොඩි වැඩක් වැටුනා.මම මේ උබලාගේ නංගි එක්ක ආවේ…

ආව්..ආව්… අළුත් ජොබක් හොයාගත්තද..
කවද ඉදන්ද තො…කෙල්ලන්නට ට්‍රාන්ස්පෝට් දෙන්න පටන් ගත්තේ..

අනේ…මේ අකියා කට වහන් ඉදහන්….මම එනවා කිව්වහම උබලාගේ නංගිටත් එන්න ඕනි කිව්වා .ඉතිම් මන් ඇන්ටිගෙන් ප්‍රමිශන් අරන් එක්ක ආවා..

හපොයි ..බං…ආයි ජිවිතෙට කෙල්ලෙක් එක්ක ගමනක් යන්න තියා කෙල්ලෙක් එක්ක යාලුවෙනවත් හිතන්නෑ….බං….

ඒ…මොකො…..අපේ නංගි …උබේ පොකට් එකටවත් විද්දද….

පොකට් එකට විද්දනම් හිත හදා ගන්නවත් තිබ්බා….
මෙකි..මග..දිගට හම්බෙන හමබෙන ඇලි ගාව නවත්තන්න කියලා ෆොටෝ ගහනවා….ඉවරයක් නෑ….කන්න අරන් දිලා ඉවරකුත් නෑ…..මෙකිට බඩක්ද බන් තියන් ආවේ…ඇයි බන් කොච්චර කෑවත් පිරෙන්නේ නෑ….

තො…හොදට හිනාවෙයන්….බස්සා….

මේ…ගයාන් අයියා පොඩි උදව්වක් කරනවද …..

මොකක්ද ..බං….උබ දන්නවනේ…..උබ වෙනුවෙන් මේ අයියා බොක්ක උනත් දෙනවා කියලා…..

මේ.අයියා මෙයාව චුට්ටක් අල්ලන්නකෝ….මෙයාට අද පොඩ්ඩක් ඇවිදින කිව්වා.හරි බන්..කො…වරෙන්….
හෙමින් කකුල තියහන්.. …..

ම්….තව..සතියක් යනකොට මහත්තයා කාගෙවත් වාරු නැතුව ඇවිදින්න පුලුවන් වෙවී..

ඉතිම් අක්කී කොහොමද…එක්සැම් ඉවරයිනේද…..

හපො….ඔව්…ඒ වදේන්නම් නිදහස්…

මේ..අක්කි….මම පොඩි දෙයක් අහන්න මට ඇත්තම කියනවද…………

ම්…මොකද…නංගි ………….

මේ…..ඔයයි…ගයාන් අයියයි අතරේ……

ආව්…ආව්…කෙල්ලගේ හිනාව..ඒකියන්නේ…මම හිතපු දේ හරි…….

මෙ…..අයියාට කියන්න එහෙම එපා හොදද….
මගේ හිතේ එහෙම එකක් තියනවා..දැන් ගොඩාක් කල් ඉදන්…හැබැයි මම තමා එයාට කියලනම් නෑ…

ම්..එතකොට අයියා ….කැමතිවෙවී කියලා ඔයා හිතනවද……

ම්..මම හිතන්නේ ගයාන් අයියාගේ හිතෙත් එහෙම දෙයක් තියනවා.එයා අපේ අයියා නිසා කියන්න බයේ ඇති……..එයාගේ කතා වලින් මට තේරුනා එයාගේ හිතෙත් මන් ගැන අදහස් තියනවා කියලා..

ම්…බලමු..මම සපොර්ට් එකක් දෙන්නම්…..

අනේ..තැන්ක්ස් නංගා …..

එන්න අපි යමු…

අර ඩබල මොනා…කියවනවද දන්නේ නෑ….අපිත් යන් ඒ පැත්තට …

ම්..මැනික මට මොකක් හරි කියන්න තියනවද..
මම දැක්කා…අරුන් ගියවෙලාවෙ ඉදන් කරකැවෙනවා…….

මේ…ගයාන් අයියට කෙල්ලෙක් එහෙම ඉන්නවද…

හපො…ඕකද බං අහස පොලව ගැටගහන්න හිතුවේ…..

නෑ…නෑ..කියන්නකො….

නෑ….බං…උට කෙල්ලෙක් ඉස්සර හිටියෙනම් නෑ….හැබැයි දැන්නම් ඉන්නව වගේ ..උගේ හැසිරිමෙන් මට එහෙම දැනුනා….

ඇයි…හිනාවෙන්නේ…මැනික..
ඔයා……..

මේ..අයියා ඔයා දන්නවද ඒ කවුද කියලා….

නෑ…බං…එක තමා මමත් හිතුවේ.ඕකා හෙන හොද එකෙක් බං….ඔය එකපාරටම එහෙම දෙයක් ඇහුවේ ඇයි මැනික…..

මේ මම දෙයක් කියන්නම් කලබලවෙන්න එපා එයාට බනින්නත් එපා..හොදේ…

ම්..කියහන්…..

මේ…පොඩි අක්කී…මේ….මේ…ගයියා අයියාට කැමතිලු..

මොකක්…..ඔය ඇත්තමද….මැනික….

අනේ….අක්කිට බනින්න එපා හොදේ…

පිස්සුද බං……මම මොකටද බනින්නේ..එහෙම දෙයක් වෙනවනන්…කොච්චර හොද .මන් බයේ හියියේ චුටි මොනවා කරගනිද කියලා.ගයියා ගැන පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නෑ……ඌ..හොද.එකෙක්
කවදාවත් ඌට නංගි දෙන්න මම දෙපාරක් හිතන්නේ නෑ…

මට නිකමට හිතුනා ඩබල මෙහෙ එනකොට මොකාක් හරි ඩිස්ටි ඩිඩින් එකක් තියනවා කියලා..

ම්…මෙ දෙන්න අතර සම්බන්දයක් තියනවලුද…..

ම්..අක්කී කිව්වේ නම් අයියාගේ හිතෙත් අදහසක් තියනවා වගේ ලු…ඔයා නිසා අහන්නේ නැතුව ඉන්නවා කියලා…මෙ..ඔයා ගයාන් අයියා එක්ක කතා කරලා..අක්කිව අපො සප්‍රයිස් කරමුද..ප්ලිස් ..

හම්..හම්…මැනික කියන එකක්…..

*

ඩැඩා …අපේ පැලැන් එක ගානට වැඩ කරනවා..ආන්ටි කිව්වා තව ටූ වික් වලින් විතර…අකී එනවා කියලා..එතකොට අපි මැරෙජ් එක ගමු….ඊටපස්සේ අපි ෆැමිලි එකටම ලස්සන ටුවර් එකක් දෙමු නෙද…..

හා…..හා…..යස්.ඩාර්ලින්…..අපි එයාලට ලස්සන්..ටුවර් එකක් ඇරෙන්ජ් කරමු ආයි එන්න බැරිවෙන්නම..ඊටපස්සේ ඔක්කොම ප්‍රොපටීස් අපෙ…..

හා..හා….හා..

මේ..ඩොර්ට…අර කෙල්ල ගැන හොයලා බැලුවද….කො..එකි…

එක තමා පොබ්ලම් එක ඩැඩා..එකි ගැන කිසිම ඩිටෙල් එකක් නෑනේ.මට ඇන්ටි කිව්ව වොදිහට එකි…රුසියන් වල..

ශික් අපි එච්චර ට්‍රයි කරලත් එකිව මරන්න බැරිවුණා ..

ඔව්…ඩැඩා….මට ඔනි වුනේ එකිව ඉවරයක් කරලා අකී විදවන හැටි බල්ලන්න .ශික් අරුන්ට බැරිවුණනේ එදා එකිව ඉවරයක් කරන්න.කමක් නෑ..අපි දැන් මේ විදිහට ගේම් එක ප්ලේ කරමු..

කල්පනාවෙන් වැඩ කරන්න හොද …දන්නවනේ අකීගේ ඉව …….

මැනික…මේ මොකද අද මන් ලග නිද ගන්නේ නැද්ද …

මේ….මේ..අදට මම වෙනම ඉන්නද….ප්ලිස් ….

ඒ..මොකො…ඔයාගේ මුනත් අද අමුතුයි හවස ඉදන් මොකක් හරි අසනීපයක්වත්ද….මැනික…කො.එන්න බලන්න..

ම්…ඇග රස්නෙත් නෑ…මොකක්ද ප්‍රශ්න මට කියන්න බැරිද…මම පිට කෙනෙක්ද……මන් ලග නිදා ගන්න බැරිවෙන්න හේතුවවත්…….

මෙ..එහෙම මුකුත් නෑ…අනේ අදට මම වෙනම ඉන්නම්….

හා..ඉතිම් …මම මෙච්චර අහලත් කියන්නත්..බෑනේ…

තරුමිණි මද හිනවක් පා ඔහු අසල බිම වැතිරි නිදන්නට වුනත්…අකීගේ දෑස්නම් නිදි දෙව්දුව ලගා වුයේ නෑ..

ම්…මොකද අද කවදාවත් නැතුව මැනික වෙනම නිදා ගත්තේ…මුන හරිත් නෑ..මොකක් හරි අමාරුවකින් ඉන්නේ පණ්ඩිත කෙල්ල මට කිසි දෙයක් කියනෙත් නෑ….

ම්…..මැනික කෙදිරි ගානව නෙද….මොකක් වෙන්නැද්ද මේ අසනීපේ…මට කියන්න බැරිතරම් ….

දෙයියනේ …කෙල්ලට ශුවර් එකට මෙන්සස් වෙන්නැති .මට කියන්න ලැජ්ජාවේ ඇත්තේ.ශික් මට කලින් මේක මතක් උන්නේ නෑනේ.එක තමයි මන් ගාව ඉන්න බෑ කියන්නැත්තේ….කොහොමද ගෙන්න ගන්නේ ලගට….

හරි….දැන් වරෙන්කො…මන් ලගට….

අව්…ආව්…ආ..ආ…අනේ…තරු….මැනික…..

අනෙ..අනේ..ඇයි අයියේ ..ඔලුව රිදෙනවද…..

අනේ…කියන්නකො..

අ……

ඔය මොකද්ද…කරන්නේ…

හී…ඔය මන් ලග ඉන්න බෑ….කිව්වා එක්කෙනා මේ යසට මන් ලග ඉන්නේ…

එතකොට ඔයා බොරුවටද කෑ ගැහුවේ……

හී….ඔව් ..නැත්නම් මගේ මැනික මන් ලගට එන්නෙ නෑනේ……….

අනේ…අයියේ ………මට යන්න දෙන්නකො.අදට විතරක් ප්ලිස් මට තනියම ඉන්න දෙනවද….

ම්….මගේ මැනික මන් ලග ඉන්න බෑ කියන්නෙ මැනිකට අසනීපද……..
මන් ඇහුවේ…මේ.ඔයාට මෙන්සස් හැදිලද මැනික…

ම්…ඔහොම බලන්න එපා බං…මටත් නංගි කෙනෙක් ඉන්නවා කියලා අමතක උනාද……. අමාරුද ගොඩාක් ඉන්නකො..ඔහොම පොඩ්ඩක් …..

අනේ..අයියේ …ඔයාට ඔහොම ඇවිදින්න හොද නෑ…
පොඩ්ඩක් හිටහන් බං…මම මේ දොර ගාවට විතයි යන්නේ….

අකී මොහොතකින් පැමිනියේ කොපි කෝපයක් හා උණුවතුර දැමු වීදුරු බොතලයක් රැගෙනය..

මැනික මෙක බීලා ඉන්නකො.
හරිද…එහන්ම් ඔහොම ඇලවෙන්න අපි මේකෙන් පොඩ්ඩක් බඩ තවමු ….එතකොට ඔය කැක්කුම අඩු වෙයි..

තරුමිණි කදුලු පිරි දෑසින් ගෙලත් මදක් ඇල කරගෙන අකී දෙස බලා සිටියේ ඔහු තමා ගැන මෙතරම් වදවෙනවාද…යන සිතුවිල්ලිනි….

අනේ…මැනික ඇයි ඔහොම බලන් ඉන්නේ…..ඔයා මන් අසනිප වෙලා හිටිය කාලේ මගේ හැම වැඩක්ම කලා එකේ මේක පොඩි වැඩී….

මට කියන්න වෙනම නිදා ගන්න ගියේ ඇයී…..මෙහෙම උනා කියලා මන් ලග ඉන්න බැරි කමක් නැනේ…..

මේ….මෙකයි..අයියේ මට හිතුනා…මේ…මන් ලග ඔයාට ඉන්න අප්පිරියයි වෙයි කියලා.මන් ලග ගද නිසා….

මොනවද…මේ කියන්නේ…ඔයාට පිස්සුද …මැනික …ඔයත් මන් මේ අනිත් පිරිමි වගේ කියලා හිතුනද….තමන්ගේ හැම ආසවක්ම එකිගෙන් කරගෙන මේ වගේ දවස්වල් එකී දිහා ඇහැක්වත් ඇරලා නොබලා පලයන් තෝ ගාව ගදයි කියන ජාතියේ අසහනකාරයෙක් කියලද…..කියපන් දෝනි….

අනේ….නෑ…දෙයියො…..

හීනකින්වත් එහෙම හිතුවේ නෑ……

ඔයා කොයිතරම් හොද මනුස්සයෙක්ද කියලා මන් දන්නේ නැද්ද…..

එහෙම දෙකයක් නෙවෙ…මන් ඉට්ම් ඔයා හොදින් ඉද්දී මට මෙහෙම උන පලවෙනි පාරනේ…මට මොනා කරන්නද කියලා තේරුන් නෑ….

වෙන අහිතකින් නෙවෙයි..
ඔයා වගේ කෙනෙක් ලබන්න මම සෑහෙන්න පින් කරලා තියනවා .ඔයාට ගොඩාක් පින් අයියේ ..ඔයාත් අපේ අයියා වගේමයි .එයත් මේ දවස් වලට රෑ එලිවෙනක් මන් ලග..

එහෙම හිතන්න එපා මැනික ඔයාල මෙහෙම විදවන්නේ කවදහරි දවසක මගේ ලේ වලට පණ් දෙන්න.

එහෙම කෙල්ලට මේ වගේ දවසකවත් උදව් කරන්න

බැරිනම් අපේ පිරිමි කමෙන් වැඩක් නෑ ……

එන්න නිදා ගන්න …..

අකී තරුමිණි තුරුල් කරන් ඇගේ කුස පිරිමදින්නට විය…

තරුමිණිගේ නෙතින් කදුලු බිදු කඩා හැලුනේ ඔහු කෙරෙ ඇති වූ අසීමාන්තික සෙනෙහසෙත් ගෞරවයත් නිසා වෙන්මය……

💥💥💥💥💥💥💥💥💥💥

මොකො….හිතන්නේ….ගොඩාක් ප්‍රශ්න විසදුනා නෙද…..තව පොඩි කොටස් ටිකකින් ආශ් තරු ඔයාලගෙන් සමු ගනී…මාත් එක්ක කතාව ඉවරවෙනකන් ඔයාලා ආදරේ ඉදී කියල මම හිතනවා