26 කොටස
හායි තරුමිණි ………
කොහොමද ඉතිං ….
හොදින් ඉන්නවා ට්‍රිශා ……
ඔයාට කොහොමද ඔයා රට යනවා කිව්වා නේද.ගියේ නැද්ද.
නෝ..ඩාර්ලිං….මම ෆ්ලයි කරා බට් පොඩී ඉම්පොර්ටන් වැඩකට ආයි ආවේ.
ඕ….එහෙමද ලගදිම ආපහු යනවද .
නො ඩාර්ලිං …මම තව වන් වීක් විතර ඉන්නවා.
මේ මම අකීව බලලා එන්නම්..
හරි…දූ ..ඔයා එයා එක්ක කතා කරලා එන්න.
දූ…ඔයා වැඩක් නැත්නම් මට මේ බෙහෙත් ටික ගෙනත් දෙනවද .අකීට දවල්ට ඔය් ටික දෙන්න ඔනී .
හා අම්මා කො දෙන්න මම අරන් එන්නම්.
ආ .දුව එ ගමන්ම පලතුරු ටිකක් අරන් එන්න.
මේ..සිරිසේන එක්ක වෙහිකල් එකේ ගිහින් එන්න.
හරි…….මම යන්නම් අම්මා.
පරිස්සමෙන් ගිහින් එන්න
දූ…..
ආ..අම්මා ට්‍රිශා කියන්න වෙයි නේද.
ආ..මම කියන්නම්…පුතේ …..පුතා යන්නකො නැත්නම් බෙහෙත් දෙන්න පරක්කු වෙයි පුතේ .
අකී …… මේ අයි කමින්…
කවුද …………………….
සප්‍රයිස් …………………
අඩේ ට්‍රිශා
කොහොමද ඉතිං …..කවද්ද ලංකාවට ආවේ.
ඉන්නවා අකී හොදින් ….
මම ඉයේ ආවේ.
ඔයාව ඇක්සිඩ්න් වුනා කියලා අරංචි වුන නිසා බලන්න අවේ.
කෝ ඔයාගේ වයිෆ් ඇක්සිඩ්න් එක වෙලාවේ එයත් හිටියා නේද.එයාට දැන් කොහොමද ..එයා මෙහෙ නෙවෙයිද ඉන්න.
වට්….වයිෆ් ….ඔයාට මෙමරි ලොස්ට් එකද්ද බං .
මම කවද්ද මැරි කරේ….
වට්………….
ඇයි ට්‍රිශා ….ඔච්චර පුදුම් වෙන්නේ….ඔයා දන්නවනේ මම මැරෙජ් ලයිෆ් එකට එච්චර ඉන්ට්‍රස් එකක් නෑ.
නො…..මට එහෙන්ම් ගොසිප් එකක් වෙන්නැති ආරංචි වෙන්නැත්තේ .
සො….මැරි කරන්න අයිඩියා එකක් නැද්ද අකී ඔයාට කවදාවත් .
ඉස්සර නම් මම ලස්සනයි හැන්ඩ්සම් …නිසාවත් මැරෙජ් එකක්වත් කරගන්න තිබ්බා.
එත් දැන් මන් වගේ අබ්බගාතයෙක් කවුරුත් බදින්න කැම්ති වෙන එකක් නෑ.
වට්….නොන්සන් අකි…එහෙම කියන්න එපා .මම ඔයාට හොද ප්‍රොපොසල් එකක් ගෙන්නම් කෝ.
එහෙන්ම් මම ගිහින් එනන්ම්…
අකී..බායී…සීයු සූන්..
ඔකේ ට්‍රිශා ….බායී …
ආන්ටි …මම ගිහින් එන්නම්..අනේ දු..ඉන්න මොනවහරි බිලා ඉමු.
අනේ…ආන්ටි ..අයි කාන්ට්
අනේ පුතේ …ගොඩ කාලෙකින්නේ ආවේ.මොනවාහරි බොමු ..
ම්…ආන්ටි ඔච්චරම ඉන්වයිට් කරනවන්ම් බොමු..කුල් ඩ්‍රින්ක් එකක්…
ඉන්න.දු….මම කියලා ගෙන්නන්න.
සිරියා….මේ මැඩම්ට කුල් මොනවාහරි ගෙන්න.
ආ….නෝනේ…….
මේ…ආන්ටි ..මම අහන්න හිටියේ…අකීට මේමරි ලොසේට් එකක් වෙලාද….මම එයාගෙන් වයිෆ් ගැන ඇහුවාම හිනා වෙනවා.
ඔව්…දු….එයාට මතක නෑ..එයා මැරිජ් වුනා කියලා…
ඕ….එතකොට අකීගේ වයිෆ්කෝ ….ආන්ටි ….එයාත් හිටියා නේද ඇක්සිඩ්න්ට් එක වෙලාවේ.
ඔව් ..පුතේ ඒ දරුවාට ලොකු ඩැමේජ් එකක් වෙලා තිබ්බේ නෑ…..
එ දරුවා එ ලමයගේ ගෙදර …
ආ…එයා මෙයාව බලන්නවත් එන්නෙ නැද්ද ආන්ටි…..
අවේ.නෑ……..
අනේ..මන්ද…අකී පව් නේද ආන්ටි ……
බලමුකෝ..ආන්ටි මොනහරි කරන්න බලන්නම්..එහෙන්ම් මම ගිහින් එන්නම්.ආන්ටි ….
ලොකු .දු…..දැන්ද ගෙදර මතක් උනේ….මෙච්චර මෙහෙ කරදර වුනා නිකමටවත් හොයලා බැලුවද ……
අනෙ…අම්මා..ඔයාගෙ ඔය කට වහගන්නවද මම මේ මෙහෙ පැල වෙන්න ආවෙ නෑ..
හෙට මම ඩුබායි ෆලයි කරනවා රෝනී එක්ක මම අයි එන්නේ නැ ….
මම මේ මල්ලාගෙන් සල්ලී ටිකක් ඉල්ල ගන්න ආවෙ. ප්‍රොපටිස් මටත් ආයිතීනේ.එයා විතරක් මොකටද සල්ලී ගන්නේ මට මගේ කොටස ඕනී.
මමී……වටි නොන්සන්…
මමී…මමී නෑ…හොදට අහගනින්….අද ඉදන් උබේ අම්මා මැරිලා…බැහැපන් එලියට මේ දැන්ම එක සතයක් දෙන්නා…තමුන්ට ….ආයි මේ හතර මායිමේ එන්න එපා.
ඔයා ඔච්චර කේන්ති ගන්න එපා ඔයාගේ ප්‍රෙශර් එක වැඩි වෙයි.
මේ…මේ..තමයි අපෙ පවුල කන්න ආපු කාලකණ්ණි ගෑනි.
අම්මා මොනද…මේ කියන්නේ..
මේ..පැන්චිගේ අම්මාද…
ඔව්.ඔව්..
මම එකපාරක් කිව්වානෙ…පලයන් යන්න….
මට අද ඉදන් ඉන්නේ දරුවෝ දෙන්නෙක් විතරයි .
ලොකු කෙල්ල මලා….
අම්මා….පොඩ්ඩක් රිලැක්ස් වෙන්නකො….
ඇයි අක්කා ඔයා ආවේ මොනවද වෙන්න ඕනි…
මම ආවේ මල්ලී හම්බවෙන්න මම එයා හම්බවෙලා යන්නම්.කෝ මල්ලී රූම් එකෙද.
ඔව්…අක්කා..අකී රූම් එකේ.
අම්මා …..කෝ..පැන්චි ….තමා නිදිද …
පැන්චි කමරේ ඇති පුතේ …පොඩ්ඩක් බලන්වද ඔයා ගියහම තමා ඇහැරුනා ඔයාව අහලා ඇඩුවා…
💕💕💕💕💕💕💕💕💕
හා…අම්මා මම බලන්නම් අම්මා ටිකක් රෙස්ට් කරන්න.කේන්ති ගන්න එපා අම්මා ඔයාටමයි එක හොද නැත්තේ .ආයි අසනීප වෙයි .
මොනවා කරන්ද දූ…ඒ මගේ මොන කරුමෙලට ඒ වගේ ලමයෙක් හම්බුනාද මන්දා..
අනේ..එහෙම හිතන්න එපා අම්මා. අකී පොඩි අක්කා වගේ හොද ලමයි දෙන්නෙක්ම අම්මාට ඉන්නවානේ.ඒ ගැන හිතලා සතුටු වෙන්න.
දෝණි පොඩ්ඩක් උඩට ගිහින් බලන්න දරුවෝ ..
අකී , ලොකු දරුවා එක්ක පුදුම තරහකින් ඉන්නේ .මොනවා කරගනිද දන්නේනෑ..
වට්…මේ මල්ලා මම ඔයාගෙන් ටුලැක් ඉල්ලුවේ වැඩිය ඉලුවෙ නෑනේ.ඩැඩාගේ කම්පැනිස් වල මන්ත් ඉන්ම්කම් එක වන් මිලියන් විතර වෙනවා.
ඔයාට මට ටු ලැක් දෙන්න බැයිද.
ඉහී…ඉහී…පැන්චි …ඔයා පහලට යන්න පුතේ ..
බෑ මට ඉවා එක්ක ඉන්න ඕනී.තාත්තී මේ ඇන්ටි කවුද ඇයි එයා උවාට බනින්නේ.ඔවා මගේ තාත්තීට බනින්න එපා.මම ගහනා උවාට ආයි බැන්නොත්…
සලාං……………
දෙයියනේ…සර්….ඔය…අත….
අයිවෙන්න අහස්නනා….
මේ පැන්චි අරන් පහලට යන්න .
අම්මා…මෙයා..තාත්තීට බයිනවා..බලන්නකු….
මේ…මල්ලා..ඔයා මට සල්ලි දෙනවද නැද්ද..මට යන්න..ඕනා..
මේ…අක්කා…තමුන්ට සල්ලි දෙන්න බැරිකමක් නෙවෙයි ඔයී.මේ පොඩි එකාට මොකද වෙන්න.තමුන්ට පැන්චි ගැන කිසිම කැක්කුමක් නැද්ද..
අනේ..මේ මල්ලා මම මේ කුනු ගොඩ උස්සන් ගිහින් කොහොමද ලයිෆ් එක එන්ජෝයි කරන්නේ.මම මම්ටත් කිව්වා…ඔයාලට බලාගන්න බැරි නම් ඕපර්නේජ් එකකට යවන්න කියලා .
“”චටාස්…..”‘
වට් තමුන් කවුද මට අත උස්සන්න.මේ…තමුන් මෙයාගේ
මේ…තව එක වචනයක් කියන්න ලෑස්ති වෙන්න එපා.
තමුන්ගේද දරුවා කුනු ගොඩාක් කිව්ව ගැනියෙක් එක්ක මට කිසිම කතාවක් නෑ.තමුන් වගේ අම්මා කෙනෙක් මේ දරුවට ඕනි නෑ කොහෙත්ම .හොදට අහගන්නවා. අද ඉදන් මේ දරුවගේ අම්මා මම.
සර්..මට සමාවෙන්න ඔයාගේ අක්කාට අත ඉස්සුවට.
ප්ලිස් මෙයා ඉල්ලන ගානක් දිලා යවන්න.
නැ..අහස්නා ඔයා කර දේ හරි මට මේ ඉන්න තත්ත්වෙ එක්ක එක කරගන්න බැරුව හිටියේ.
මගේ චෙක් බුක් එක ගෙනන්න.
ආ..මෙතන ත්‍රී ලැක් තියන්වා.ආයි කවදාවත් මෙහෙ නාවට කම්ක් නෑ…
ඔකේ ..මන් ගියා..
ආ..චීප් ගාර්ල්…ඔයා කැමති විදිහට මේ කෙල්ල හදාගන්නවා.මම හොයන්න එනේනෑ .කවදහරි තමුන්ට එපා වුනොත් කොහෙට හරි ගිහින් දාන්න..
බයී ….ඩාර්ලින්….
😡😡😡😡😡😡😡😡😡මේ…ගැනී…..
අහස්නා ….කුල් වෙන්න…ඒ එයාගේ හැටි.ඔයා ඒ ගැන එච්චර හිතන්න එපා..
කො..සර්…අත දෙන්න….බලන්නකො.හොදටම කැපිලා …
අහස්නා ඔයා අඩන්නේ ඇයි ළමයො….තුවාලේ මගේනේ.
මම කොහොම තේරුම් කරන්නද ආශ් ඔයාට .
ඔයාට තුවාලයක් වුනාහම මටත් රිදෙනවා කියලා.ඔයා මම කවුද කියලාවත් දන්නවද..
මට සමාවෙන්න මැනික ඔයා ඔහොම රිද්දනවට මට ඔයාව මතකයි .එත්…අපිව වෙන් කරන්න හදන කෙනා හොයා ගන්න කන් අපිට මෙහෙම ඉන්න වෙනවා….අකී තරුමිණි දෙස බලා සිටිමින් සිතන්නට විය.
නැ…අම්මා…දෝණිව හරි අමාරුවෙන් නිදි කරවා ගත්තේ.හෙන කපටි..අම්මා කතා අහගෙන ඉන්නවා .නිදා ගන්නෑ හොර කෙල්ලෙක්…
ආ..අකී පුතාට පොඩ්ඩක් එන්න කිව්වා .පොඩ්ඩක් ගිහින් බලන්නවද.මම යනවා නිදා ගන්න.
අයියො….ලමයි….ඔහොම කරහම ඔයාට අමාරු වෙයි.ඇදෙන් වාඩිවෙන්න මම ඔයාට කරදරයක් කරන්නේ නෑ බය වෙන්න එපා .
තරුමිණි ගැහෙන හදින් යුතුව
ඇදෙහි වියලට පිටදී වාඩි වී අකීගේ හිස සෙමෙන් පිරිමදින්නට විය.අකීගේ දෑස් පියවී නින්දට වැටුනේ හිස පිරිමදින විට දැනුනු සුවය නිසාය .තරුමිණි ඇදෙන් බැස ඉවත් වීමට සැරසුනේය.
එහෙත් එකවරම අකී නින්දෙන් තරුමිණිගේ අතින් ඇද්ද බැවින්, අඩමානයට නැගිසිටි තරුමිණි අකීගේ පපුතුර ඇද වැටිනී .
වු සිදුවීම වැටහී සිහියලද සැනින් තරුමිණි අකීගේ සිරුරෙන් මෑත් වීමට සැරසුනුද අකී ඇය පෙරලා ගෙන ඇගේ පපුවෙන් හිස තියාගැන ඈ තුරුලු කර ගත්තේ ,තරුමිණි
බියෙන් ගල් ගැහෙන විටය.
තමාට ගැලවිමට අපහසු බව වැටහී.තරුමිණිද ඔහුගේ හිස පිරිමදිමින් නිදන්නට වුයේ බොහො කලකට පසු ඔහුගේ උනුසුමේ හිදින්නට ලැබිම ප්ලිබද සතුටිනී.
නින්ද ලැබුවා සේ සිටි ආකී දැස් විවර කර නිදා සිටි තරුමිණිගේ හිස දෙඇස් සිප ගත්තේ තමාගේ සැලසුම සාර්ථක වීම පිලිබඳ සතුටිනී.
මන් දන්නවා මැනික ඔයා මට මෙහෙම තුරුල් වෙලා ඉන්න කැම්ති කියලා.
බොහො රාත්‍රියන් කදුලින් ගෙවා දැමු ඈ සති…ගනනාවකට පසු ..තරුමිණි අකීගේ තුරුල්ලේ සුවෙන් නිදන්නට විය.
28 කොටස
බෝධි පුජාව අවසානයේ ආශ්ගේ දැතෙහි පැන් කලයක් තබා තරුමිණි රොද පුටුවත් තල්ලුකරගෙන් බෝධිය වටා පා තබන්ට විය.
බෝ පත් අතරින් හමා එන මදනළ ගත දැවටි යන්නට වුයේ දෙදෙනාගෙම සිත් තුල දැවෙමින් පවතින දුක් ගිනි දැල් මොහොතකට නිවාලමිනි.
බුදුහාමුදරුවන්ගේ අද මට ආශිර්වාදය කරන්න මගේ පණට හැමදේම කියන්න.එ වගේම මට සමාව දෙන්න මෙච්චර කාලයක් ඒ අහිංසක හිත රිද්දුවට.
බුදු සාධු මම අද වෙනකන් කාටවත්ම කිසිම විදිහක් වැරැද්දක් කරේ නෑ .මම මේ වෙනකන් කරපු හැම පිනක්ම බලයෙන් මගෙ මහත්තයාව ඉක්මනින්ම සනීප කරලා දෙන්න.
තරු..එහෙන්ම් යමු නෙද.පැන්චි නිදි මතේද කොහෙද ඇනුම් යනවා.ඔව් අපි යමු.ඉන්දු මම පැන්චි ගන්නද ඔයාට අමාරු ඇති.ඔයා අයියාගෙ විල් චෙයර් එක ගන්න.
ඕනි නැ ..බං…මට පුලුවන් අපි යමු…
අහස්නා මට පොඩ්ඩක් කතා කරන්න ඕනි. ඔයා චෙන්ජ් එකක් දාන් එන්නකෝ.
ම්…අහස්නා මට පොඩ්ඩක් මේකට හෙත්තුවෙන්න උදව් කරන්නකෝ.තරුමිණි ඇද වියලට කොට්ටයක් තබා අකීට පහසු පරිදි සැකසීය.
අකී ඇදෙහි තමා සිටි තැනට තරුමිණි කතා කරන්නට වුයේ.තරුමිණි ඇස් ලොකු කරන් ඔහු දෙස බලා සිටින විටදිය.එයි පිස්සු කෙල්ල ඔහොම ඇස් ලොකු කරලා බල්න් ඉදලා වැඩ වරදගන්නේ එහෙම නෑ . එයි පිස්සී මම විහිලුවක් කලේ.එන්න වාඩිවෙන්න
තරුමිණ ගැහෙන හදවතින් යුතුව.අකී අසලින් අසුන් ගන්නට වුයේ.ඔහු මේ කුමකට සැරසෙනවාදැයි සිතමිනි.
එක්වරම අකි තරුමිණිගේ අතින් ඇද තම පපු තුරට තුරුල් කරගත්තේ.තරුමිණි තිගස්සවමිනි.
තරුමිණි ගැලෙවෙන්නට උත්සාහ දැරවුද සිදුවුයේ ඇය තව තවත් ඒ තුරුලට සිරවීමය.
තරුමිණි සිය දැතද එ ගෙල වටා යවා එ පපුතුරෙහි මුව හොවන් හඩන්නට වුයේ .ඒ උනුසුමේ තමා හැගුම්න් සිරකර තබා ගත නොහැකි නිසාවෙනි.
තම හිසට දැණුනු සිතලක් නිසාවෙන් තරුමිණි තිගැස්මකින් එම තුරුලෙන් වාහා මිදිනේ අකීගේ මුහුණ සිය දෑස් යොමු කරවමිනි.
ඈයර දෑනුනේ ඇගේ මුළු සිරුරම දවාලන බවකි.ඈ පෙම් බැදි ඒ පිරිමි දෙඇස් කදුළු වගුරවන්නේ ,ඔහුගේ දෝතින් ඇගේ මුහුණ අල්වා ඒ මුව පුරා ඔහුගේ දෙතොල් අතුරවමිනී..
ආ….ආ….ආශ්……..ආ…ආශ්…ම..ම…මගේ…ප…..ණ…..ඔ…යා…ට……මා…ව….ම..ත…ක…ද…….
ශ්…ශ්…….මැනික…….
දෙව්යන් …ආශ් අයියේ …කියන්න රත්තරනේ මාව මතකද….අනේ පින් සිද්දවෙයි.මාව බය නොකර..කියන්න …
මේ….කා…..ල…..
මේ කාලකණ්ණියාට සමාවෙන්න මැණික.මම මගේ පණව ගොඩාක් රිද්දුවා.
මම සමාව ඉල්ලන්නවත් සුදුසු නෑ….මම දන්නවා…ඒ..ත්..එකම එක පාරක් මට සමාව දෙන්න පුලුවන්ද…මැනික…
මගෙ කකුල් පණ තිබ්බනම් මම මැනිකගේ කකුල් අල්ලා සමාව ඉල්ලන්වා..ඒත්…මේ අබ්බගාතයට එකටවත් පිනක් නෑ….රත්තරනේ ….අනේ…මට සමාවෙන්න උබව රිද්දපු ඒ හැම වචනෙකටම …
අ..අයියේ ….ඔ…ඔයාට මාව මතකද..මම කවුද ඔයාගේ…
මොනවද මේ අහන්නේ …ඔබේ සුවද අදුරගන්න මට බැරිද රත්තරනේ …උබ මගේ හුස්ම් මගේ පණ මගේ මුළු ලෝකෙම උබනේ මැණික….මට මගේ ගෑනිව අදුරගන්න් බැයිද….
දෙ..දෙයියනේ …ඔයාට මාව මතක තිබ්බද…ඒ ..එහෙන්ම් ඇයි…මෙච්චර කාලයක් ඔහොම හිටියේ .. එදා හොස්පිටල් එකේදි මම කවුද කියලත් ඇහුවා…ඇයි…මාව එච්චරම රිද්දුවෙ..මම මොකක්ද ඔයාට කල වරද අයියේ….. ඇයි ඔයා හැමදේම අමතකයිවගේ රග පැවේ.එහෙම බොරු කරන්න හේතුව මොකක්ද ඔයා මට කැමති නැද්ද.
තරුමිණි ඉකිගසමින් සියදැතින් අකිගේ පපුව පහර දෙමින් අසන්නට වුයේ.ඈ එම කාලසිමාවෙ විදි වේදනාවන් ඉතා කටෝර වු ..නිසාවෙනි.
මේ අහන්න මැණික දැන් අඩන එක නවත්තන්න .ඔහොම අඩන එක ඔයාටමයි හොද නැත්තේ .තමා ඔයා වික්..
හිස පිරිමදිමි ඒ හිසෙත් නලලෙහිත් දෙතොල් අතුරවමින් අකී තරුමිණි අස්වාලන්නට වුයේ ඇගේ සියළු පැනයන්නට පිළිතුරු ලබා දිමේ අපේක්ෂාවෙනි .
මේ අහන්නකෝ..
අකී තරුමිණි සිය පපුවට වාරු කරගනිමින් එක අතකින් ඇගේ පිට පිරිමදිමින් කතාවට මුල පිරුවේ බරැති සුසුමක්..පා කරවමිනි.
මට ඇක්සිඩ්න්ට් එකෙන් ඇත්තටම මතකේ නැතිවෙලා තිබ්බේ .ඔයා එද මාව බලන්න හොස්පිටල් ආවට මම ඔයාව ඇත්තටම අදුරගත්තේ නෑ.
ඒ…තකොට ඔයාට මතක ආවේ කවද්ද…
මැණිකට මතකද මාව ගෙදර අරන් ආවට පස්සේ . එක දවසක් මම ඔයාට අර මහ අමුනුස්ස තාලෙට බැන්නේ .අර පැන්චි ගැන කතා කරපු වෙලාවේ.මතකද…
ඔව්…අයියේ .ඒ..දවස..මතක් කරන්නවත් එපා…මට එක මතක් වෙන වාරයක් ගානේ දැනෙන්නේ මාව පණ පිටින් පුච්චනවා වගේ.
මටත් එහෙම …මැනික …එත් එදා..මම ඔයාට බැන්නේ ඔයා කියලා නොදැනනේ.මට සමාවෙන්න ..
හරි….අයියේ ඉතුරු ටික කියන්නකෝ..
එද…ඔයා..මගේ කකුල් දෙක අල්ලලා වදිනකොට මට මොකද්දෝ දැනුණා.හරියට කරන්ට් එකක් වැදුනා වගේ…මට අපැහැදිලි රූප ගොඩාක් පෙන්න ගත්තා .ඔයා අන්තිමට ගෙයින් බහින්න කලින් කිව්වා මතකද..මම යන්වා පණ කියලා.ඒ වචෙනත් එක්ක මට හැමදාම මතක් උන්නා..එත් එක්කම ඔයා ෆෙන්ට් වුනානේ..
ඊටපස්සේ…………..
අපි ඔයාව හොස්පිටල් ඇඩ්මිඩ් කරා.ඔයා ගොඩාක් වික් කියලා කිව්වේ.
මම මහා කාලකණ්ණියෙක් මැණික.මම එදා තමා දැන ගත්තේ…….
අනෙ ….අයියේ …………
අකී…..තරුමිණිගේ මුව පුරා දෙතොල් අතුරා.තව තවත් ඈ තම ලයට තුරුල් කරගතේ ඔහු කෙරෙහි ඔහුටම ඇතිවු තරහව නිසාවනි.
මැණික මන් නිසා ……ජීවිතෙත් නැති කරගන්න හැදුවා කියලා.මම නැතුව හුස්ම අරන් මොකටද කියලා.උබ ඒ තරම් මේ කාලකණ්ණියාට ආදරේ කරාද මැණික…….
අ ..අනේ….අයියේ …ආයි ඔය කටින් ඔයාට කාලකණ්ණියා කියාගත්තොත් සත්තයි මම මැරෙනවා.ඔහොම කතා කියලා මාව රිද්දන්නේ ඇයි….ඔයා මගේ හදගැස්ම අයියේ …ඔයා දන්නවනේ..මනුස්සයෙක්ට හදගැස්ම නැවතුනොත් මොකද වෙන්නේ කියලා.ඒ වගෙම තමා මාත් ඔයා නැතුව එක තප්පරක් ජිවත් වෙන්නෙ නැති වෙවී.
අනේ….මගේ….මැනික….💕😘😘😘😘😘💞💞💞💞💞💞💞💞
හරි අයියේ ඉතුරු ටික කියන්න.එදා ඔයාට මාව මතක් උනානම් ආයි මම ඔයාලගෙ ගෙදර ආවහමත් ඇයි මාව දන්නේ නෑ වගේ හිටියේ .
ඔයා දන්නවද මම කොච්චර ගින්දරකද හිටියේ කියලා.මට ඔයාගෙන් දැන ගන්න දෙයකුත් තිබ්බා..මේ මම …අහන්නද…පොඩි දෙයක් මට ඇත්තම කියනවද…
එක්කෝ ඔනී නෑ….
නෑ නෑ ..මොකක්ද කියන්න හැදුවේ.ඒ දේ කියන්න පණ.
නෑ අයියේ මන් මේවා කියන එකෙන් වෙන්නේ ඔයාගේ හිත තවත් රිදෙන එක මට එක කරන්න බෑ…..
කියහන් මැනික ….ඕනම දෙයක් තවත් රිදෙන්න හිතක් මට ඉතුරු නෑ..
අනේ…….අයියේ …මම කියන්නම් ප්ලිස් ඉවසන් අහන් ඉන්න හොදද.
ඔයා හැමෝම එක්ක කතා කරනවා එත් මන් දිහා නිකමටවත් බැලුවේ නෑ..එත් මම එක දරාගත්තා මොකද ඔයාට මතකේ නෑ කියලා ඩොක්ටර් කිව්වා . කමක් නෑ ඔයාට සිහිය එනකන් හරි මට ඔයා ලග ඉන්නවත් පුලුවන් වුනානේ කියලා මම සතුටු වුනා. ඒ…එත්…
කියන්න මැනික …මොකක්ද ….උනේ….
මම ඔයාට සනිප වෙන්න කියලා හිතලා ඔයා කෝමා එකේ ඉන්න දවස් වල බෝධි පුජා තියන්න පන්සල් ගියා .ඔයා දන්නවද ගමේ මිනිසු කිව්වා මගේ කාලකණ්ණියා කමකට කසාද බැදලා සතියක් යන්න කලින් මිනිහා මරා ගත්තා කියලා.පවුලම නැතිබන්ගස්තාන කරලලු..
අනේ…මන්…නිසාද ඔයාට මෙහෙම උනේ අයියේ …අනේ එහෙන්ම් කියන්න මම ඔයා නොපෙනෙන දුරකට යන්නම්…
මන් වගේ කාලකණ්ණි කෙල්ලෙක් බැද ගත්ත නිසාද ඔයාට මෙහෙම උනේ.මම අම්මාගෙන් අහන්න ඉදලත් ඇහුවේ නෑ.ඔයාගෙන් අහගන්න හිටියේ .
එක ඇත්ත වෙන්නැති එදා මගේ සයිඩ් එකනේ වැදෙන්න ගියේ ඔයා වෙහිකල් එක ටර්න් කරේ නැත්නම් මාවනේ හැප්පෙන්න තිබ්බේ. ඔයාට තිබ්බේ මාව හැප්පෙන්න දෙන්න ඇයි මාව බේරගත්තේ.මාව මැරෙන්න දෙන්නනේ තිබ්බේ එතකොටවත් ඔයාගේ ජිවිතෙ හරි යයිනේ .මන් වගේ කෙල්ලෙක් ඔයා ලග නැති නිසා…
චටාස් …………..
වේගවත් අතුල පහරක් එක්වරම තරුමිණිගේ කමුලේ පතිත වුයේ .ඈ තිගස්සවමිනි ..
අ… අ……අයියේ …..
ශ්…ශ්..කට…කට…එක වචනයක් කතා කරන්න එපා….අකී තරුමිණි සිය තුරුල්ලෙන් ඉවතට තල්ලු කර සිය දෑතින් හිසේ කෙස් ගස් අදිමින් වේගයේන් සුසුම්ලන්නට වුයේ …තරහව පාලනය කරගැනීමට අසීරු උත්සහයක යෙදමිනි.
ඇස් කමුල් තද රතු පැහැ ගැන්වී මස් පිඩු ඉලිප්පී ඔහුගේ ගත පුරා දහඩිය ගලන්නට වුයේ තරුමිණි තිගස්සවමිනි .සිය දෑතින් නොනවත්වා බිත්තියට පහර දෙන්නට වුයේ …ඔහුගේ දෙඅත් තුවාල වී රුධිර ගාලා යද්දිය…
පියවි සිහියට එලෑබුනු සැනින් තරුමිණි …අකීගේ රුධිරය පෙරෙන් දෑත් උදුරා සිය දෙතොලින් තෙත් කරන්න වුයේ…අකීගේ හදවතද තිගස්සවමිනි…
තරුමිණි කාමරයෙන් ඉවතට ගොස ජලය පිරි බදුනක් ගෙන තම ගවුමින් ඉරා ගත රෙදි කැබැල්ලකින් රුධිරය ඉවතකර .
කාමරය පුරා විපරම් කර සොයාගත් ප්‍රථමාධාර පෙට්ටියෙන් බෙහෙත දමන්මට වුයේ ඇගේ දෙකොපුල් තෙමා කදුලැලි ගාලා ගියද.එකදු වදනක් හෝ නොපවසමිනි.
බෙහෙත ගලවා අවසානයේ ජල බදුනද ඉවත දමා ඇද සකසා නිහඬවම අකීව පහසු ඉරියව්වක ඇදේ නිදි කරවා.
දෑත් සිපගෙන නොපැරෙන සේ කොට්ට මත තබා පොරොනය සකසා ඔහුගේ හිස පිරි මැද නල්ලෙහි දෙතොල් අතුරා…කාමරයේ විදුලි බුබුලද නිවා දමා.
ඔහුගේ ඇද අසලම පැදුරක් එලා නිදන්නට වුයේ….අකී මේ සියලු දේ ගල්ගැසි බලා සිටයදිය….
අනේ…මැනික …මන් ලගට එන්න කෝ නිදා ගන්න.
තරුමිණි එකදු.. වදනක් හෝ නොපවසා නිදි මෙන් සිටියේ.තම මුවින් පිටවීමට දරන ඉකිය ආයාසයෙන් මැඩ ගනිමිනි.
අකී සෙමෙන් නැගිසිට පාද පොලවට බර කර නැගිටින්නට උත්සාහකරේ තරුමිණි අසලට යෑමට.
නමුත් පණ නොමැති ඔහුගේ දෙපා ඔහුට කරගත නොහැකිව තරුමිණිගේ ඇග උඩට ඇද වැටුනේ..ඈ…බියකරවමිනි….
ඈ…වදනක් හෝ නොපවසා අකීව වරු කරගෙන නැවත ඇද මත තබා නිදි කරවන්නට විය.
අකී සිය එක් අතකින් ඇගේ දෙඅත් අල්ලා අනික් අතින් ඇගේ තව ඇගිලි පහරවල් වැදි තුවාල වු…තොලත් ඉදිමුනු..කොපුල් තලත් පිරිම්දින්ට වුයේ..ඔහුගේ දෑසින් කදුලැලි ගලද්දිය..
මැනික …අනේ…මාත් එක්ක කතා කරහන්….
ශික් මන් වගේ කාලකණ්ණියෙක් මන් මගේ මැනික රිද්දුවා…ඇයි මාව මැරි..
ඔහුට වදන් පුර්න කරගත නොහැකි වුයේ..තරුමිණි ඔහුගේ දෙතොල් තම දෙතොලට මැදි කරගත් නිසාවෙනි.ඔහුද තම දෙඅත් ඇගේ බද වටා යවා ඈ සිය තුරුලගෙන ඇගේ තොල් පෙති සිය දෙතොල් අතරට ගන්නට වුයේ දෙදෙනාගෙම කුළුදුල් හාදුව හද පුරා ලැගුම් ගනිද්දී …
එක්වරම තරුමිණි අකීව පසෙකට කර ඉවත්වීමට සැරසුනේ ඈ කල ක්‍රියාව වැටහී ලැජ්ජාවට පත්වු නිසාවෙනි.නමුත් අකී ඇය නැවත වරක් තම තුරුලට ගෙන ඇගේ දෙතොල ඔහු සිරකර ගත්තේ තරුමිණි කොලබවින් මිරිකී ඔහුගෙන් මිදීමට තැත්කරද්දීය.ඉන් නොනැවති ඔහු තම පහර නිසාවෙන් රතුවු..කමුල් පුරා දෙතොල් අතුන්නට වුයේ .තරුමිණි දෑස් පියන් ඔහුගේ උනුසුමට තවතවත් ගුලිවෙද්දියා…කමුල් පුරා දැනෙන වෙදනාවත් හදපුරා නැගි වෙදනාවත් නිසා ඈ ඔහුගේ තුරුල්ලට වී ඉක්මිනින් නිදි දෙව්දුව වැලද ගත්තද..අකීගේ දෑස් පියවෙ විට පසුදා පහන් වීමට ආසන්න විය.