.කෙටි කතාව…

අවසාන කොටස….

_සාරා

හෙලො ලොක්කා..

මොකද මදුරයො..

ලොක්කා සුරෙශ්ව කවුද මරලා දලා..

මොකක් මොනාද බල්ලො කියවන්නේ..

ඇත්ත ලොක්කා ඌ පෙරෙදා රෑ ගියා ගියාමයි අර කෙල්ල එක්ක එකිව ගෙනත් දලා උදේ අද තමයි ඌගේ බොඩි එක හම්බෙලා තියෙන්නේ ලොක්කා..

මොකාද බන් ඔක කරේ..මොකද්ද මේ වෙන්නේ බන්..

දන්නේ නෑ ලොක්කා..මූටයි ප්‍රගීත් කාරයටයි හරියට කොල් ඇවිත් අර අපි මරලා දාපු කෙල්ලො කියලා ගෑණු දෙන්නෙක්ගෙන්..

මොකද්ද ඔයි මේ වෙන්නේ..කියක් ඇද්ද ද බන් අපි..

අනේ මන්දා ලොක්කා..බොඩි එක ගන්න දෙයක් නෑ ලූ ලොක්කා..ඒ අස්සෙන් අරුන්ගේ නංගි ගෙදරින් ගිහින්ලු ප්‍රගීතයාගේ පොන් එකක්වත් වැඩ නෑ..

හරි උබ ඉදපන් සද්ද නැතුව..ගනන් ගන්න එපා අපි ට වැඩක් නෑ..එවා..මම තියනවා බන්..

හරි හරි ලොක්කා..

සාරා..

අයියේ..

අරංචිද..

මොකද්ද බන්..වැඩ ගොඩක හිටියේ..

සුරෙශ්ව මරලා බන්..

ආහ් පුදුම වෙන්න දෙයක් නෑ බන්..

ඔක කරන්න ඇත්තේ ප්‍රගීත්..

ඔව් ඔව් වෙන නම් එකෙක් නෑ..නංගිගේ සීන් එකට තමයි..

මැඩම්..

ඔව් නෙල්කා..

මැඩම් මිනිහා ටිකකින් එනවා කිව්වා..මැඩම් එන්න දැන් මෙතනට..

හරි නෙල්කා..මම එන්නම්..කැමරා එක ඔන් කරන්න..

යශ් අයියේ ටිම් එකක් ලැස්ති කරගන්න..අරු එනවා කියලා කොල් කරලා..යන්න ඔනි මම දැන්..

සාරා..ප්‍රගීත් සූසයිඩ් කරගෙන..

ඕක වෙනවා කියලා දන්නවා නේ බන්..එක තමයි වෙන්නත් ඔනි..

මදුරවත් මරලා ඌ..අපි ගත්ත විඩියො වලට අමතරව මදුරයා ලග තිබිලා විඩියෝ ගානක් ම ඌත් නංගි යාළු වෙලා ඉදලා තියෙන එකෙක් ලූ..

හරි නේ බන්.තුනක් ඉවරයි..එහෙනම් මහා ලොකූ බයෝ සර් ලැස්ති වෙයන්..මම එනවා..

අම්මොහ් කෙල්ලේ උබේ හැඩ..

අපිට වඩා එවා ඔයලා දැකලා ඇති නේ නෙද..

අපොහ් ඔව්..එත් ඉතින් අලුත් අලුත් එවා එක එක රස නේ..

මටත් හොද රසයක් තියෙනවා.

ම්ම්ම්..පෙනො මට..වරෙන්කො පොඩ්ඩක් ලගට…

කවුද බන් මේ වගේ හොද වැඩක් අස්සේ..දොර කන්න හදන එකා..

එන්නකෝ ගිහින් බලමු අපි දෙන්නම..

මේ මොකද මේ..පො..ලිසියෙන් ඇ..ඇයි මේ..

පලයන් ඇතුලට..ඔලුව කුඩු කර ගන්නේ නැතුව..

නෙල්කා..ඔය ඇදුම ඇදගන්න..සාජන්..මූව ගැට ගහන්න ඔය පුටුවේ..

ඇයි ස..සර් මො..මොකද මේ…

හොද ප්‍රශ්නයක් බන්..😂😂😂

උබට පෙන්නන කෙනෙක් ඉන්නවා…

පුතාද අලුත් ළමයා..

ඔව් සර්..

එන්න පුතේ ඉස්සරහා ඩෙස් එකට..

හරි සර්..

එදා ඉදන් තමයි මගේ ජිවිතෙම වෙනස් වෙන්න ගත්තේ..මේදන්කර සර් වගේම රවිශ්ක ( වර්තමානයේ මදුර) දෙන්නගෙම අවදානය වැඩියෙන්ම මට ලැබුනා..රවිශ්ක නම් ආදරේයි කිව්වත් සර් නම් ආදරේ නෙමෙයි පෙන්නුවේ..මම රවිශ්ක එක්ක යාළු උනේ හරියටම ක්ලාස් ඇවිත් මාස 4කින් වගේ..රවිශ්ක ගේ ආදරේ මාව වෙනම ලොකේක ජිවත් කරේ..දවසක් රවිශ්ක මාව එක්කන් එයාගේ ගෙදර කියලා ගෙදරකට ගියා එදා තමයි හැමදේම වෙනස් උනේ..ඌ එදා කෙල්ලෙක්ගේ ජිවිතේ වටිනාම දේ උදුර ගත්තා ඒ වගෙම මාව බදිනවා කියලා පොරොන්දු වෙලා ඊළග සතියෙ ක්ලාස් එකට එන ගමන් මාව එදා වගේම ගෙදර එක්කන් අවා..

හැබැයි එදා ඌ මට කියපූ දේ මට පෙන්නපු දේ එක්ක මට පුදුම තරහක් දැනුනේ..ඌ එදා මට මම එක්ක ඌ පලවෙනි දවසේ ඉදපු කරපු හැමදේම රෙකොඩ් කරලා තිබුනා ඒ වගෙම එක හතර වටෙම ශෙයා කරනවා කිව්වා උගේ යාළුවෝ එක්කත් හිටියේ නැති උනොත් එදා තමයි මම දැන ගත්තේ මේ වැඩ වල ලොක්කා මේදන්කර කියලා..මුළු දවසක් හරියටම මම උන්ගෙන් දුක් වින්දා..එදා රෑ මම මැරිලා කියලා හිතාගෙන උන් මාව ගෙනත් දලා ගිය තැනින් තමයි උප පොලිස් ස්ථානාධිපති යශ්වින් ව මුන ගැහෙන්නේ..එයා නිසා තමයි CID කෙනෙක් විදිහට බැදිලා මුන්ගෙන් පලි ගන්න අවුරුදු 4ක් බලාගෙන ඉන්න උනේ..

සාරා..

අතිතයේ අමිහිරි මතක අස්සේ හිටපු මාව හරි සිහියට ආවේ යශ්වින් ගේ කටහඩට..

ඇයි..

එන්න දැන් ඇතුලට..

බලපන් උබ අදුරනවද කියලා…

ඉ..නු..ක්කි..

නෑ යක්කො ඉනුකිව උබලා මැරුවා දැන් ඉන්නේ සාරා..

සාරා කුල්..මූ ඔක්කොම වැමැරුවා..

මූව ජීප් එකට දා ගන්න..බලමු බෙරෙන විදිහ..

මාස තුනකට පසු

මේදන්කර ගේ නඩුවෙන් ඌ කරපු ඔක්කොම ස්ත්‍රී දුශන එළි වුනා..මූ මේ පළාතේ විතරක් නෙමෙයි ගොඩක් පැති වල ගැහැණු ළමුන් විස්සකට වැඩිය මුගේ බොරු ටියුශන් කෙරුවාවෙන් දුශනය කරලා..නඩුව ඌ පැරදිලා ජිවිතාන්තය දක්වා සිර දඩුවම් වලට නියම උනා..ඒ වගේම උසවියේ අනුමැතිය මත කරපු පරික්ෂණයකදී මේදන්කර HIV ආසාදිතයක් බව තහවුරු විය..

අහස්මිගේ සහා රශ්මිකාගේ දෙමව්පියන්ට වගේම තව ගොඩක් දෙනෙක් වෙනුවෙන් සාධාරණ ඉෂ්ඨ කරන්න පුළුවන් උනා..ඒ වගේම සාරා මැඩම් සහා යශ්වීන් සර් අවසානයේ තවත් වසරකින් දෙමව්පිය ආශිර්වාද ඇතිව විවහා වෙන්නට තිරණය කරා..මයුරි..

නිමි