කෙටි කතාව…
4 සිව්වන කොටස….
සාරා 🥀___
සුරේශ් මොකද්ද බල්ලො උබ මේ කරේ
ඇයි යකො මොන හරුපයක්ද උබ කියවන්නේ
යකො බල්ලො මගේ නංගිගේ විඩියෝ එකක් ශෙයා වෙනවා යකො..තොගේ නම්බර් එකකින් මටත් ආවා..මොනාද බල්ලො මේ කරන වැඩ..
පිස්සුද යකො..මම කවද්ද එහෙම කරේ..
තියපන් පොන් එක..මම තෝව මරනවා..
හෙලො අයියේ..මොනාද මිනිහො උබ මට කරේ මේ
නංගි මේ අහපන් මම මේ මුකුත් දන්නේ නෑ..
අනේ මම උබේ වැඩ ඔක්කොම දැන ගෙන හිටියා..උබ මාව කෑවා..අයියා කියන්නත් ලැජ්ජයි මට උබට..එදා ඉදන් මම කිව්වා ඔකුන් මේ ගෙදරට ගෙන්න එපා කියලා..මාව මැරුවා නම් හොදයි උබ..
නංගි බන් මන් මේ මොන හු&#$#* දන්නේ නෑ ඔයි..මාව ගිනි අරන් ඉන්නේ..
තියපන්..උබ මගේ අයියා නෙමෙයි..තමන්ගේ නංගිව ම උබට ඔහොම කරන්න පුළුවන් නම් මම ඉදලා වැඩක් නෑ..තියපන්..
සාරා..
ඕ අයියා..
ප්‍රසිද්ධ නිරුපිකාවක් වන යුවීනිගේ නිරුවත් ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය හරහා..
ඔතන ඒ කෙල්ලගේ පොටොස් මුකුත් නෑ අයියා..ඒ සයිට් එකට ගියාට මුකුත් පොටොස් නෑ..මම රවිදුට කියලා එහෙම හැදුවේ..
මම දන්නො නේ උබ එහෙම කරන්නේ නෑ කියලා..හැබැයි මේ වෙනකොට හතර වටේම ඔක ශෙයා වෙනවා බන්..
අරුට ගෑණූ ජිවිත ගැන තෙරෙන්න ඔක කරන්නම වෙනවා අයියේ..කමක් නෑ එ සයිට් එකේ මුකුත් නෑ හැබැයි කෙල්ලගේ අතට යන එකේ ඔක්කොම තියෙනවා.
මිස්ටර් පෙරේරා ගේ වයිෆ් ගානට වැඩේ කරලා..
ඒ දුවෙක් ගේ අම්මා කෙනෙක් බන්..
මට හරි ආසයි බන් තාත්තා ගේ සොහොන බලන්නයි අම්මාව බලන්නයි..අම්මා දැන ගත්තොත් මම තවම ජිවත් වෙනවා කියලා..කොයි තරම් සතුටු වෙයිද..මට ඒ තරම් සතුටක් නෑ බන් අයියේ..මම මේ දවස එනකම් බලාගෙන හිටියේ ඒ අම්මාගේ ඇස් වල සතුටු කදුළු බලන්න..මම නිසා මැරුණු තාත්තාගෙන් සමාව ඉල්ලන්න..මට ඒ අතිතෙන් ගැලවෙන්න ඔනි.. යශ්..එදා ඔයා අවේ නැත්තම් මට වෙන්නෙත්..
ඇති සාරා..මෙක ඉවර වෙනකම් තව ටිකක් ඉවසමු..
අවුරුදු 3ක් යශ්..මගේ හිතේ දුක මම විතරයි දන්නේ..ආදරේ..මට මාව නැති කරා..මගේ තාත්තා නැති කරා..අම්මා නැති කරා..උන් මෙච්චර කාලයක් හරි ජිවත් උනාට මම මේ පාර නම් එකෙක් ඉතුරු කරන්නේ නෑ අයියේ..
මැඩම්..
කියන්න නෙල්කා..
මැඩම් අරු මගේ නම්බර් එක හොයාගෙන..
සුරේශයා ද
නෑ මිස්
එහෙනම්……