.කෙටි කතාව…
3 තෙවන කොටස….
සාරා 🥀__
යශ්වින් අයියා..
මොකො බන්..
මම දැන් පොඩි ගමනක් යනවා..නෙල්කායි මයුරි යි දෙන්නත් යනවා..
කොහෙද දැන් යන්නේ..
අර අම්මලා දෙන්නව මුන ගැහෙන්න..මම එයාලට කිව්වා මම එනවා එයාලටත් එන්න කියලා..
මම ගිහින් එන්නම් අයියේ..එන්න රෑ උනොත් මම කොල් එකක් දෙන්නම්..
හරි පරිස්සමින් ගිහින් එනවා..
හෙලො මිස්ටර් පෙරේරා..මම කියපු තැනට ඇවිත් ඉන්නේ..
අහ් හරි මම ඇතුලේ ඉන්නම්..ඔයලා එන්න..
ඔකේ මිස්ටර්..
හෙලො සුරෙශයා මොකො අපිව මතක් වෙලා..
ලොක්කා..අපි අදත් අර කෙල්ල පස්සේ ගියා..කෙල්ල අද කොල්ලෙක් එක්ක ගියා නේ..
අපිට වැඩේ ලෙසි වෙයි වගේ බන් එහෙනම්..
ඔව් ලොක්කා..එකි නම් ලෙසියෙන් අදින්න පුළුවන් වගේ..
හරි හිමිට ටොක් කරපන්..චාටර් නොවෙන්න..
හරි ලොක්කා..අපි කොච්චර හොදට වැඩේ කලත් ලොක්කා නේ මුලින්ම අදින්නේ..
හා හා 😂 උබලා තනියෙන් ගහන ගෙම් මමත් දන්නවා නේ..
හරි හරි ලොක්කා 😂 එහෙම තමයි ඉතින්..
හරි හරි ඔයි මම තියනවා වැඩකට යනවා මේ..
හරි හරි බොසා අපි කැපෙනවා..
එදා හරි මුසල දවසක්..මෙධංකර සර් ගේ ක්ලාස් එකට මම ගිහින් හරියටම මාසෙකින් වගේ අපේ ක්ලාස් එකේන කොල්ලෙක් මගෙන් යාළු වෙන්න ඇහුවා…මෙධංකර සර් ගේ ක්ලාස් එක මුලින්ම පටන් ගත්තේ අපෙන් අම්මා..ඒ දවස් වල මට හොදට මතකයි මාර ඉක්මනට මෙධංකර සර් ගේ බයෝ ක්ලාස් එක ප්රසිද්ධ උනා..ගොඩක්ම කොල්ලො තමයි අවේ..ටික කාලයක් පස්සෙන් එනකොට මටත් ඒ කොල්ලා ගැන හැගිමක් ඇති උනා..එත් මම එයාගේ නමක් වත් දැනගෙන හිටියේ නෑ.. කොහොම හරි මාස තුනක් විතර එයා පස්සෙන් අවා..ඌ තමයි මේ හැම දෙකටම මුල් උනේ..
ඉතුරු ටික කියන්න කලින් අම්මා ඔයලා දෙන්නාගෙන් පොඩි උදව්වක් ඔනි..
කියන්න මැඩම් අපි කරන්න පුළුවන් හැමදෙම කරනවා..
මුලින් අම්මලා පොඩ්ඩක්වත් බය වෙන්න එපා..
මයුරි පොන් දෙකයි සිම් දෙකයි දෙන්න මේ අම්මලාට..
ඇයි මැඩම් මේ..
අම්මා ඔකේ නම්බර් දෙකක් සෙව් කරලා තියෙනවා..උන් දෙන්නා තමයි මෙකේ මොල කාරයට උදව් කරන්න උන් දෙන්නා..ඔකුන් තමයි කෙල්ලො ඔකේ මොලකාරයට සෙට් කරලා දෙන්නේ..ඒ නිසා අම්මලා දෙයක් කරන්න ඔනි ..
කියන්න මැඩම් අපි කරනවා..
අම්මා උන් දෙන්නා මැරෙන්න ඔනි..හැබැයි අපි මරනවා නෙමෙයි..උන් උන්වම මරා ගන්න තැනට වැඩ කරන්න ඔනි…
ඒ කියන්නෙ මැඩම් සියදිවි නසා ගන්න තැනට වැඩේ කරන්න ඔනි..
හරියට හරි අම්මා..සුරෙශ් කියන එකාට කවුරුත් නෑ..එත් අම්මා ප්රගීත් ට නංගි කෙනෙක් ඉන්නවා..කෙල්ලගේ විඩියො එකක් අම්මාගේ පොන් එකේ තියෙනවා..අම්මා වැඩේ කරන්න ඔනි විදිහ දැන් තෙරෙනවා නෙව්…
ඔව් මැඩම් හරියටම මම මේ දේ කරනවා මගේ කෙල්ල වෙනුවෙ..
එකයි අම්මා මටත් වෙන්න ඔනි..
හරි මැඩම්..
තව දෙයක් අම්මා අම්මලා කිසි දෙකට බය වෙන්න එපා..අම්මලාට කිසිම කරදරයක් වෙන්නෙ නෑ..ඒ වගේම ඔයලාගේ ආරක්ශාව ට කට්ටිය ඉන්නවා මේ දැන් ඉදන්..
එහෙනම් මම දැන් යනවා..අද රෑ ඉදන් වැඩේ පටන් ගන්න අම්මා..
හරි මැඩම්..