කෙටි කතාව…

සාරා 🥀___

සාරා,
මොකො අද වැඩේ..

යශ්වීන් අයියා වැඩේ ගොඩ..උන් අපේ ගෙම් එකට ලෙසියෙන් අහු උනා..පණ තියෙනවා නම් උන්ට කෙසෙල් පදුරක් උනත් කමක් නෑ..කාලක…

ආ සාරා ඇති දැන්..ඒ කියන්නේ නෙල්කාට උන් අහු උනා කියන එක නේ…

හ්ම් ඔව් අයියේ..

හරි දැන් දුවනවා මොඩියේ ඇග සොද ගන්න හරි නා ගන්න හරි..බලනො හැටි..

අපෝ හරි හරි මේ යනවා දුශ්ඨයා..

දුප් දුප්..

හෙලො නෙල්කා..

කියන්න මැඩම්..

නෙල්කා උන් අපේ වැඩේ ලෙසි කරනවා නෙද..

ඔව් මැඩම්..උන් හිතන් ඉන්නේ මම පොඩි කෙල්ලෙක් කියලා ඔය පංති වලට යන..

එක තමා නෙල්කා වෙන්න ඔනි..මට මේ වැඩේ කරලා දෙන්න..නෙල්කාට කිසිම කරදරයක් වෙන්නේ නෑ..නෙල්කා නොදන්නවා උනාට නෙල්කා හැමවෙලාවෙම ආරක්ශිතයි…

මම දන්නවා මැඩම් වැඩක් බාර දෙන්නේ ලොකු හෙතුවක් ඇතුව කියලා..දවස් දෙකක් දෙන්න මැඩම් ඔය කොල්ලො ටික මම ටොක් කරලා මැඩම් ඉස්සරහට ගෙන්නම්…

අන්න එකයි නෙල්කා මටත් කර ගන්න ඔනි..කාලෙකට උඩදී උන සිද්දියක් මේ..අවසානයට ලගයි නෙල්කා..කොහොම හරි වැඩේ කරමු..

වැඩේ ගානට පත්තු වෙයි මැඩම්..

හරි නෙල්කා හෙට ඇවිත් කතා කරමු..බායී..

හරි මැඩම්..ගුඩ් නයිට්..

සාරා…

ඕ අයියා..

මොකො බන් අද වැඩට යන්නේ නැද්ද..

යනවා අනේ..හැබැයි අද කෙලින්ම ඔෆිස් එකට නෙමෙයි එළියේ වැඩ ටිකක් තියෙනවා ඒ ටික කර ගෙනම එන්නම්..

යුනිෆොම් එක අදින්නේ නැද්ද ඒ කියන්නේ..තමුසේ එළියට යනවා නම් අදින්න එපා..තමුසෙගේ වැඩේට සාරා කියන කෙල්ල ජිවත් වෙනවා කියලා ලොකේ මිනිස්සු දැන ගන්න බෑ..ඒ නිසා එළියට යන විදිහ දැන් තීරණේ කරලා මයුරි එක්ක කැබ් එකේ නොයා බයික් වලින් යනවා..

මාත් එකම තමා කල්පනා කරේ..කොල්ලො ටික වෙනම එනවා..අද යන වැඩේ ගොඩක් ලෙසී..ඉක්මනට ඔෆිස් එකට එන්නම්..

හරි තමුසේ ගිහින් එනවා..මම දැන් යනවා..අද මිනිස්ටර් එනවා එකට මම ඉන්නම ඔනි..

හරි අයියා ඔයා යන්න..මම මේ වැඩේ තනියෙම කරන්න උත්සාහ කරන්න ඔනි..අනිත්වා වගේම..

හරි..බැරි නෑ සාරා..කොහොමත් මෙක කරන්නම ඔනි..
හරි මම ගිහින් එන්නම්..

හරි අයියේ..

මයුරි..

මැඩම්..

අලුත් පොන් එකකුයි අලුත්ම සිම් හතරකුයි අරන් ඉක්මනට පුස්තකාලය ඉස්සරහට ඉන්න..

හරි මැඩම්..එත් මැඩම් අද තනියෙම යවන්න බෑ මැඩම්..

නෑ මයුරි..කොල්ලො ටික ටිකක් එහාට වෙන්න ඉන්නවා..

හරි මැඩම් මම ඉක්මනට අරගෙන එන්නම්..

මැඩම්..

නෙල්කා..

මැඩම් මුන් දෙන්නෙක් මගේ පස්සෙන් එනවා දැන්..

හරි නෙල්කා හිමින් ම එන්න පුස්තකාලේ පහු කරලා තානායම පැත්තට..

හරි මැඩම්..

නෙල්කා..මාව අදුර ගන්න බෑ..උබ අදුර ගත්තොත් ක්ශනික..මේ පැත්තවත් බලන්න එපා..

හරි එන්න දැන්..

තව ටික දවසයි සුරෙශ්..මම මේ පළිය සම්පුර්ණ කරනවා..තව එක ගෑණියෙක්ට ලං කර ගන්න බැරි වෙන්නම…මම සාරා..දැනුයි කතාව පටන් ගන්නේ..සුරෙශ් කියන්නේ මගේ ජිවිතේ ලොකු පෙරලියක්..ඒ වගේම මගේ ඇත්ත නම…නෑ දැන්ම නෙමෙයි..සාරා කියන්නේ ජිවත් වෙන මැරුණ ගෑණියෙක්..

අලුත් කතාවක් කොටස් තුනකින් නැත්තම් දෙකකින් ඉවරයි..

ගැහැණුන් ගැහැණු වෙනුවෙන් ඉදිරිපත් වෙන මම ලියන වෙනස්ම කතාවක්..