සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රදානත්වයෙන් ගොඩනැගීමට නියමිත නව සන්ධානයෙන් මහේෂ් සේනානායක මහතා ඉදිරිපත් කිරීමට නියමිත දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ශකයෙකු ලෙසයි.

මහේශ් සේනානායක මහතා මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ රැකියාවක් කරන අතර ඉදිරියේ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනාවෙන් සැදීනට නියමිත නව පක්ශයේ සහයෝගය සදහායි

Advertisment