චීනයේ වූහාන් සිට ශ්‍රී ලාංකික සිසුන් රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවාවට අයත් ගුවන් යානය අද දින (1) මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට ලගා උනා.
මේ අතර ඔවුන් සති දෙකක් කාලයක් සදහා රදවා තැබීමට නියමිත දියතලාව හමුදා කදවුරේ වාට්ටු සංකීර්ණයේ ඉදිකිරිම්ද මේ වනවිට අවසන් වී තිබෙනවා. මේ සදහා දින දෙකක් පමණක් ගත වීම විශේෂත්වයක්