කාවින්දි ලියනගේ

22 කොටස
දින සති ගෙවි යන්නේ.මා ඔහු නොදැක සති දෙකක් ඉක්මවමනි.ඔහු හා ගතකල ඒ සොදුරු දින කිහිපය මතක සැමරුම් ස්මරනය කරමින්, දුරකථනයේ වූ සෙයා රූ පෙල වෙත නෙත යොමු කරලුයේ නොදැනුවත්වම සුසුම් පෙලක් වාතලයට මුසුකරවමිනි.

මා ඔහුට මාගේ ආදරේ පැවසිම සිටි දිනයේදිම අප දිවියට කඹාලමින් ආ එම මාරුතය නිසාවෙන් සිදුවුයේ මා හට ඔහුගෙන් දුරස්ව සියලු දුක් වෙදානාවන් දරාගනිමින් කදුලු සලන්නටය.


දෝණි මැනික ……..

එන්නකො…පුතේ බත් කටක් කන්න.ඔහොම නොකා නොබි ඉදලා ලෙඩ වෙන්නද හදන්නේ.

ඔයාගේ ඇග තාම දුර්වලයි .එ නිසා බෙහෙත් ටික් බොන්නවත් කෑම චුට්ටක් කන්න පුතේ …

අනේ…අම්මා …..මට පාඩුවේ ඉන්න දිලා….යන්නකො….

එ…ඒ…එයා මාව අමතක කරලා ඉද්දි මම කොහොමද අම්මා ඉන්නේ..

මම කොහොමද දරාගන්නේ ඉස්සර එක විනාඩියකටවත් වැහෙන්නේ නැති කටින් අද වචනයක් එන්නේවත් නෑ..

කියන්න අයියේ …..

ඔයා එයාව බලන්නවත් යන්නේ නැද්ද දෝණි .පව්නේ බං….ඌ…කොච්චර උනත් ඔයාගේ මිනිහා නේද.ඔහොම කරන එක හරියනවද.

මම කවුරු කියලා කියන්නද.එයා මාව අදුරන්නෙ නෑ…වගේ කතා කරද්දී.මාව පිච්චේනවා වගේ අයියේ .

හරි…බං…ඌ එක ඔනලමින් කරන දෙයක් නෙවෙයිනේ .පොඩ්ඩක් තේරුම් ගන්න.

අනික ඔහොම නොකා නොබී ඉන්න එපා දෝණි .මල්ලි සනිප වෙනකොට ඔයා අසනීප වුනොත් හරියනවද.හොද ලමයා වගේ කමු බත් කටක්…ඉන්න මම කවන්නම්.

ආ…මේ…අහන්නකො..මැනික ..

මම කියන්නම හිටියේ.අමතක වුනානේ කියන්න.

මල්ලිව ඩිස්චාර්ජ් කරලා තියෙන්නේ.එයා දැන් ඉන්නේ එයාලගේ ගෙදර .එයාට තනියම වැඩ කරගන්න බෑ..එයාට කාගෙ හරි උදව් ඔනී එයාගේ වැඩ ටික කරන්න .ඉතිං අන්කල් කිව්වා මට කාවහරී හොයාලා දෙන්න කියලා.මම නර්ස් කෙනෙක් බැලුවා.හෙට එක්ක යනවා මම .ඔයා එනවද මාත් එක්ක එයාව එක්ක යද්දී.

අ..අයියා පොඩ්ඩක් ඉන්න ඒ නර්ස් ගර්ල් කෙනෙක් නෙවෙයිනේද.මේල් නර්ස් කෙනෙක් නේ..

හරිනම් ඉතිං වයිෆ් තමා එවා

කරන්න ඕනි.එත් ඉතිං උබ මෙහෙනේ.මම ඉතිං එයාවවත් යවන්න කියලා බැලුවේ.

මම එන්නම් එයාගෙ වැඩ කරන්න.අනෙ..අපි යමු….

නැ…ඔනි…නැ…ඒ නර්ස් එයාව බලාගනි.ඔයා මෙහෙට වෙලා අඩ අඩ ඉන්නකෝ.

අනේ..අනේ..මාව එක්ක යන්න.මම අඩන්නේ නැ…

හුම්…එහෙම් ලැස්තිවෙන්නකො…මම අම්මාට කියල එන්නම්.

අම්මා ….

අ .පුතේ නංගි බත් ටික කෑවද.

ඔව් අම්මා….

ආ…මේ එක නෙවෙයි.දෝණිව මම රොහාන් අන්කල්හට දාලා එන්නම්.

මොකක්ද පුතා..ඔයා..කිව්වේ .

මෙච්චර දවස් හොස්පිටල් එකටවත් ඒ දරුවා බලන්න යන්න බෑ..කිව්ව කෙනා එහෙ යන්වා කියන්නෙ.ඔයා බැන්නේ එහෙම නෑ නේද.

පිස්සුද ඩාර්ලින්…මේ අයී.පී .එස්..මහත්තයා එයාගේ මොලේ…සුට්ටක් පාවිච්චි කරලා..පොඩි බොරුවක් කිව්වා.එක ඇහුවා විතරයි .කෙල්ල ඔක්කොම දමල ගහලා අන්න ලෑස්ති වෙනවා.

අනේ මොකක්ද දරුවෝ ඔයා කිව්වේ නංගිගේ හිත එච්චර වෙනස් වෙන්න තරම්..

මෙන්න.මේකයි……………………….

අනේ …මේ කෙල්ලගෙ ඉරිසියාව.කමක් නෑ එහෙම හරි යන්න කැම්ති උනානම්.

මම බයේ හිටියේ ඔහොම හුල්ල හුල්ල ඉදලා මොකක් හරි අසනීපයක්වත් හදා ගනී කියලා.

අම්මා මම ගිහින් එනන්ම්..පරිස්සමෙන් ඉන්න…

හරි මගේ මැනික කලබල නොවී තිරණ ගන්න.ඒ දරුවා ඉන්න තත්ත්වේ දන්නවනේ එ නිසා හොද ඉවසීමෙන් වැඩ කරන්න තේරුනා නේද .බුදුසරණයි ..

හරි අම්මා….ඔයාටත් බුදුසරණයි …

අන්කල් ……

ආ…මේ දරුවානේ..මොකද මේ රෑ හදිස්සියෙම පුතා ….

නෑ ….අන්කල් මය නෙවෙයි එන්න ඕනී වුනේ මේ ඔයලා දන්න කෙනෙක්ට එන්න ඕනි කිව්වා.එයා එක්ක ආවෙ.

කවුද පුතේ මේ හදිස්සියේ…

අනේ….දෝණි …….මගේ…පුතේ ඔයා ආවද.

මෙහෙ එන්නකො….බලන්නකෝ කවුද ඇවිත් ඉන්නේ කියලා.

ඇයි මහත්තයා කෑගහන්නේ

😱 😱😱😱
දෙව්යනේ ….දෝණි ….මගේ මැනික ඔයා…ආවද…එන්න එන්න දරුවෝ වාඩිවෙන්න .

කො…අම්මා…අකී…මට එයාව බලන්න ඕනී.

එන්න පුතේ එයා රූම් එක්කේ ඇත්තේ…චුටි ….මෙහේ එන්න.

අක්කී….ඔයා…….

පුතේ අක්කිව අයියාගේ රුම් එකට එක්ක යන්න.

එන්න අක්කී, අපේ මොඩයාගේ රුම් එක උඩ තියෙන්නේ .

හරි දෝණි ඔයා ඉස්සෙල්ලා එයාව බලලා එන්නකෝ.අපි ඉටපස්සේ කතා කරමු.

මේ අහන්න ඇන්ටි අන්කල් මල්ලිට සනීප වෙනකන් අපේ නංගි එයාව බලා ගන්න ආපු නර්ස් විදිහට ඉදීවී.මල්ලි නංගි එක්ක ඉද්දි සමහරවිට ඉක්මනින්ම රිකවර් වෙයි.

ම්…ඔව්..පුතා …….අපි එහෙම කරමු.එත් නංගි එකට කැම්ති වෙයිද .

ආ ..ඒ ගැන හිතන්න එපා අන්කල් මම එයාව එක්ක අවෙත් පොඩි බොරුවක් කියලා.

මොකක්ද පුතේ ..ඔයා කිව්වේ .

මේ මම කිව්වා ………….

මං ගැන වැරදියට හිතන්න එපා අන්කල් .නංගි නොකා නොබී හුල්ල හුල්ල ඉන්න නිසා මම ඒ වගේ දෙයක් කිව්වේ . නැතිනම් මෙයා මල්ලි කවද හරි සනීප වෙනකන් එන්නේ නෑ ..

ඒකයි මම ඒ වගේ දෙයක් කිව්වේ.මෙයා බොරුවට දුක් විදින්න ඕනි නෑනේ.

මම කියලා එක්ක ආවේ මොන දේ උනත් දරාගන්න කියලා ඒ නිසා බය වෙන්න එපා.

නෑ පුතා ඔයා හරිම තීරණය තමා අරන් තියෙන්නේ .


අයියා ….

ශ්…..අක්කා අයියා නිදි නේද .
එයාව ඇහරවන්න් එපා.එයා මාව දැක්කොත් මාව එලව ගනී මම් එයාව මෙහෙම බලන්නම්.

හරි නංගා…ඔයා එහෙම් බලලා පහලට එන්න මම යන්නම් .

හා …..අක්කා..මම ඉක්මනින් එන්නම්….

“” මගේ පණ ඉක්මන්ට සනීප වෙන්න ඔයා ඔහොම ඉද්දී මම කොහොමද දොයියෝ ඉවසන්නේ.””

අකිගේ හිසකෙස් අතර තම අතැගිලි යවමින්.ඒ මුහුන දෙස මොහොතක් බලා සිටියේ දැසින් ඇදහැලෙන කදුලු ගංගව මැදිනි.දැනෙන නොදැනෙන ගානට ඔහුගේ නලල් තලය සිප ගත්තේ ,හැගිම් වලට වැටකොඩුලු දමා සිරකරතබා ගත නොහැකි නිසාවෙනි.

ඇදිවිට්ටම හේත්තු වී ඔහුගේ හිස පිරිමදිමින් සිටයදී ඔහු ඔහුගේ හිස නින්දෙන්ම මාගේ උකුකේ තබා ගත්තේ මා තිගස්සවමිනි.මාගේ සිරුර වටා දැතගෙන ගොස් මාගේ කුසට මුව තබාගෙන තුරුලු වුයේ.පොඩි දරුවෙක් තම මවගේ උනුසුම සොයන පරිදිය..

මද වෙලාවක් ඔහුගේ හිස පිරිමදිමින් සිට ඔහුගේ හිස ප්‍රවේශමෙන් කොට්ටය මත තබා පොටනයත් නිසි පරිදි දවටා නැවත වරක් ඔහුගේ නලල් තලය සිප ගෙන කාමරයෙන් පිටතට පැමිනියේ.ගැහෙන හදිනි.

දෝණි …ඔයා…හොදින් නේද …ඇයි පුතේ …අඩන්නේ …අකී බැන්නද.

නෑ…අම්මා එයාට නින්ද ගිහින් මම එතන ටිකක් වෙලා ඉදලා ආවා.

හරි පුතේ එහෙන්ම් දැන් ගිහින් ඇදුමක් එහෙම මාරුකරන් එන්න.පුතාට සනීප වෙනකන්

අක්කා එක්ක එයාගේ රූම් එකේ ඉන්න.හැබැයි පැන්චිත් ඉන්නවා බේරෙන්න ටිකක් අමාරුවෙයි.ඒ ආච්චි අම්මාගෙන්.

කමක්…නෑ..අම්මා මම අක්කා එක්ක ඉන්නම්.

එහෙන්ම් දොනි මම යනවා…පරිස්සමෙන් ඉන්න.මතකනේ ගෙදරදි කියපුවා.

හරි අයියා බුදුසරණයි ….

මම යනවා එහෙන්ම් අන්කල් ඇන්ටි …

හරි පුතා බය වෙන්න එපා ඔයාගෙ නංගිව මම මගේ දරුවෙක් වගේ බලා ගන්නම්.

පුතා පරිස්සමෙන් යන්න බුදුසරණයි …..

එන්න නංගා …..අපි යමු….

අ…ඔයා වොශ් එකක් දාන් එන්නකො අපි ඊටපස්සේ කතා කරමු .

ම්…නංගි පැන්චිව අපි දෙන්නා මැදින් තියා ගමු.ඔයාගේ අකමැත්තක් නෑනේද.අනේ නෑ..අක්කී මේ පැන්චි මන් ගාව ඉද්දේන්.අක්කා දැන්ම නිදියන්නේ නැද්ද.

ම්…අද.නිදාගන්නවා ඔයා ආවනේ.නැත්නම් මම සමහරදාට පාඩ්ම් කරනවා එකසැම් එකට තව ටික කාලයයිනේ..

ආ…මම අහන්නම හිටියේ .ඇයි අක්කා දැන් ඔයා එකසැම් ලියන්නේ.

මම පොඩි ඉදන් ලගක් වෙනකන් හිටියේ.ඇමරිකන් වල අපේ ලොකු අම්මා ලග .මට මෙහේ යුනිවර්සිටි එකට ඇප්පලයි කරන්න ඕනි නිසා මම එක්සැම් ලියන්වා.

ම්…එහෙම…අක්කී එහෙන්ම් පාඩම් කරන්න.මම මේයා එක්ක නිදාගන්නම්…

කමක් නෑ…නංගා එක දවසයිනේ.