.
කාවින්දි ලියනගේ

21 කොටස
තරුමිණි …මාසයක් පුරාවට පන්සලත් හොස්පිටල් එකටත් මාරුවෙමින් කාලය ගතකරේ පෙර තිබු කෙලිලොල් බව නැති කරමිනි.ගෙදර සමාජිකයෙක් සමගවත් වචන පහ හයකට වඩා කතා කලේ ඉතාමත් කලා තුරකිනි.

අනේ….ආශ්…අදවත් නැගිටින්නකො…දැන් ඔහොම හිටියා ඇති….

මේ.මම මෙච්චර දවස් .ඔයාට හොදින් කිව්වා.ඔයා.මම කියන එක අහන්නේ නෑ නේද.

හරි…මම දැන් දහය ඉදන් එකට ගනන් කරනවා.ඔයා ඇහැරුනේ නැතිවුණත්.මම් මේකෙන් කපා ගෙන ඔයා එක්ක යන්න එන්නම්.

දෝණි …අනේ..දෙවියනේ …ඔය පිහිය අහක් කරගන්න.කැපෙයි.අනෙ…

ලොකු …බලන්න.කො….

ඔයාවත් කියන්න.

චුටි තමුන්ට පිස්සුද ඕක සෙල්ලම් බඩුවක් නෙවෙයි.

මේ…..අයියා කෑනොගහ ඉන්නවද.

ඔන්න අකී…මම පටන් ගන්නවා…එක කියන්න කලින් ඔයා ඇස් ඇරියේ නැත්නම් ඇත්තමයි මම මේකෙන් කපා ගන්නවා….

දහය…..නවය ….අට….හට……

ලොකු …මොකක් හරි කරන්න දරුවෝ ……

හතර…තුන….දෙක……..එකයි…

ඔන්න…මම කප ගත්තා .

දෝණි …එපා…

ආ……….අ…

මේ…මේ..මෙන්න පුතා …ඇස්..අරිනවවා….

ලොකු …ඩොක්ටර් කතා…කරන්න…..

අනෙ..අශ් …..මගේ රත්තරනේ… . ඔයා .නැගිටින්නද….

තරුමිණි අකිව වැලදගෙන හඩමින් ඔහුගේ මුහුන පුරා සිප ගන්න වුයේ අවට සිටින සියලු දෙනාගේම නෙත් කදුලින් තෙත් කරවමිනී.

කො…පොඩ්ඩක් අයින් වෙන්න දරුවෝ …අපි පොඩ්ඩක් මෙයාව බලමු..ඔයාල ටිකක් එලියට යන්නකෝ.

චුටි මොකක්ද ඒ.කරන්න ගිය මෝඩ වැඩේ.ආ….බැරි වෙලා හටි අරූ ඇස් ඇරියේ නැත්නන්..මොකද වෙන්නේ කියනවා ….ආ…..

අපිට උබවත් නැති කරන්නද හදන්නේ …..

මම…වෙන මොනා කරන්නද…

අයියේ …එයා නැතුව මම ඉදලා වැඩක් නෑ..

ඔයා..දන්නවද මට මිනිස්සු මොනාද කියන්නේ.කියලා….

කාල කන්නි කෙල්ලලූ…බැදලා ගෙදර එන්නත් කලින් මිනිහා මරා ගත්තලු…මම මේවා හිතලා කරේ නෑනේ .අයියේ …
ඉහී……

අනෙ .දොනි ….අපි දන්නවනේ පුතේ අපේ දරුවට නරක් කාලයක් කියලා තිබුනේ .දෝණි නිසා තමා නොමැරී බේරුනේ.අපි කවදාවත් දෝණිට දොස් කිව්වේ නෑනේ.ඔයා ඔය කවුරුත් කියන කතා ගනන් ගන්න එපා ..

ඩොක්ටර් ..කොහොමද දැන්..දරුවට….

මේ …මෙකයී..ම්….

ම්….මෙකි..මිස්ටර් රොහාන් ..පුතාගේ කකුල් දෙක ඩැමේජ් වෙලා එ වගේම කොදු ඇට පෙලත් පොඩ්ඩක් ඩැමේජ් ටික කාලයක් යනකන් වැඩ කරගන්න බැරි වෙයි.

මෙ..ඩොක්ටර් අපිට එයාව ගෙදර එක්ක යන්න බැරිවෙයිද දැන්ම.

ම්…තව දවස් දෙකකින් විතර ටිකට් කපනවා.එයාව ඊට පස්සෙ එක්ක යන්න .එයාගේ මතකය කොහොමද කියන්නම්.තමා බෑ..සමහරවිට එයාට මෙමරි ලොස්ට් එකක් තියෙන්නේ පුලුවන් මොකද එයාගෙ ඔලුව තදින් ස්ටෙයරිවිල් එකේ වැදිලා තියෙනවා .

අනේ…ලොකු ..එයාට මාව..අමතක වෙලා තියෙයිද….

දැන් ඔයාලා ගිහින් එයා එක්ක කතා කරන්න.වැඩිය කලබල කරන්න එපා තාම එයා රිකවර් වෙන ගමන් ඉන්නේ එනිසා පරිස්සමෙන් කතා කරන්න.

ඕකේ .ඩොක්ටර් තැනක්ස් ..සෝ…මච්…

මට නෙවෙයි රොහාන් තැන්ක්ස් කරන්න.ඕනි..මේ..ඔයාගේ ලේලී පොඩ්ඩට .එයා නිසා තමා මෙච්චර ඉක්මනින්ම එයා රිකවර් වුනේ.

ඔව්..ඩොක්ටර් මම මගේ පුතාට හොයල දිල තියෙන්නේ එයාට හරියනම කෙනා.

අන්කල් අපි යමු නේද ඇතුලට..ඇන්ටි මේ .වැඩිය අඩන්න එහෙම එපා..දුකයි තමා එත් මල්ලි ඉස්සරහ දුර්වල නෝවි ඉන්න ට්‍රයි කරන්න.
.

හරි පුතා මට තේරෙනවා……

අකී….මගේ…පුතේ …කොහොමද දැන්…ඔයාට …..

අ…අම්මා …..ඔයලා අවද මාව බලන්න.කෝ..අප්පච්චි …නංගා…පැන්චි එයලා අවේ නැද්ද.පැන්චි මම නැතුව අඩන්වද….

පැන්චි හොදින්..පුතේ …..නංගිට අද පන්ති පුතේ යන්න බෑ කියද්දී මම බැනලා යැව්වේ.

තාත්තා …..

ම්…කොහොමද ලොකු ….දැන් මොනවහරි අමාරුකන් තියන්වද.

ඔලුවනම් රිදෙනවා තාත්තා ඉන්න බෑ …..කකුල් දෙකන්ම් නැ…වගේ.

මට මොකක්ද උනේ…ඊයෙ මම අන්තිමට ගයියා එක්ක ඔෆිස් එකෙන් ආවා.ඊටපස්සේ මට මුකුත් මතක නෑනේ.තාත්තා …

මොකක්ද ලොකු ඔයා කිව්වේ…

ඇයි තාත්තා මම කිව්වේ ඊයේ කියලා.ඇයි අනේ. අපි අර ට්‍රිෂාගෙ ගාර්මන්ට් එක ගන්න එක ගැන කතා කලේ .

පුතා එතකොට ඉයේ කවද්ද …

ඇයි තාත්තා මේ විකාර කතා අහන්නේ.ඉයේ මාර්තු15 වනේ මම ඇක්සිඩ්න් වුනේ නැතිනම් ඔයාද දවස් අමතක වෙන්න තර්ම්…අ..අපි ඒ ගාර්මන්ට් එක තව මාස දෙකකින් ගමු.එතකොට ලොන් එක පාස් වෙයි.

දෙයියනේ එතකොට පුතාට මේ මාස තුනේ වෙච්චි කිසිම දෙයක් මතක නැද්ද .

එතකොට තරුමිණි දුව අමතකයිද…..

මේ..පුතේ …ඔයා ..මෙයාව අදුරනවද ….

කවුද තාත්තා මේ ..දෝණිගේ යාලුවෙක්ද…

මො…මො…මොනවා…එතකොට ආශ්ට මාව මතක නැද්ද…අනේ……

චුටි …කොහෙද ඔය දුවන්නේ..ඉන්න..පොඩ්ඩක් …..

ඇයි තාත්තා ඒ ලමයා එක පාරට අඩාගෙන දිව්වේ මම වැරදි කතාවක් කිව්වද….

නැ…පුතේ එ දරුවට මොකක් හරි මතක් වෙන්නැති…ඔයා ඕව හිතන්න එපා.ඔයා දැන් ටිකක් රෙස්ට් කරන්නකො….අපි ගෙදර ගිහින් නිදහසේ කතා කරමු..

දෝණි …..ඩොක්ටර් කිව්වානේද එයාට මෙමරිලොස්ට් එකක් තියනවා කියලා .ඉතිං එයාට මාස තුනක් ඇතිලත වෙච්චි දේවල් මටතක නෑ කියන්නේ.ඔයාව කොහොමත් මතක නැතුව ඇති පුතේ .මොකද ඔයා ජොබ් එකට ජොයින් වෙලා තම මාස දෙකයිනේ.

මම දන්නවා දෝණිට මේක දාරා ගන්න බෑ..කියලා.

එත්….අපි ඇත්තට මුහුන දෙන්න ඕනි දෝණි .

යන්න….ඔයලා…මට පාඩුවෙ ඉන්න දෙන්න…

අයියා අපි ගෙදර යමු…….

දෝණි ….ඔයා….අන්කල්ලාගෙ ගෙදර යන්න.දැන් මල්ලිට සනීපයිනේ.එයා එක්ම ඔයා එහේ යන්න.එ ඔයාගේ මහත්තයා මැනික .ඔයා එයා එක්ක දැන් ඉන්නම ඕනි වෙලාවක්.

මම කවුරු කියලාද අයියේ එයාට කියන්නේ.ආ…..

මාව මතක නැත්නම් ….මම කොහොමද එයා එක්ක ඉන්නේ…එයාට ඔක්කොමලවම මතකයී….මාව ඇරෙන්න…

මගේ..පණට….ම..මාව අමතකයි …….මම කොහොමද ඉවසන්නේ .අයියේ …..එයාට එයාගේ..පණව…මතක නෑ .කියද්දී…මම ඉවසන්නේ..කොහොමද ….

ආ…කියන්න…මට…මම කොහොමද මේවා දරාගන්නේ…

මොකක්…පණ…පණ කියලද චුටි ඔයා…කිව්වේ..

ඔව්…ලොකු …ඔව්…ඒ මගේ පණ..

ඔයාල මාව බලෙන් කසාද බැන්දුවට.මම එයාට ඔෆිස් යන්න කලින් ඉදන් ආදරේ කරේ..

මො…මොනවද චුටි මේ ඔයා කියන්නේ…ඔයා හොද සිහිනයෙන් නේද ඉන්නේ..

ඔව්..දෙයියනේ …මම කියන්නේ..ඇත්ත .මම ඔයාට පස්සේ විස්තරේ කියන්නම්

අපි…යමු ..ගෙදර මම අකීලගෙ ගෙදර යන්නේ නැ…..

ඔයා ගිහින් අන්කල්ට කියන්න.මම එන්නේ නෑ..කියලා ….

අන්කල් ….

අ…පුතා මම මේ ඔයාව හම්බෙන්නමයි හිටියේ .

තරුමිණ පුතේ ……මොකද අපි දැන් කරන්නේ.තව දවස් දෙකකින් මෙයාද ඩිස්චාර්ජ් කරයිනේ.මෙයා අපි අපේ ගෙදර එක්ක යන්නම්.

දෝණිව එවනවද අපෙහා…

නැත්නම් මල්ලිට සනීප වෙනකන් එහෙ තියා ගන්නවද.

මමනම් කැම්ති දූ අපේ දිහා එනවනම්….එත්….මේ වෙලාවේ…දූ…මොනවගේ තිරණයක් ගනිද කියන්න බෑනේ.

ඒ ලමයා කොහොම දරාගන්නද….එයාගේ මහත්තයාට එයාව මතක නෑ.කියන එක.

පුලුවන්නම් නංගිව අපේ ගෙදර එන්න කැම්ති කරවගන්න.සමහරවිට නංගිව දකිනකොට පුතාට මතක් වේවි එයාව.

මේ…කයි අන්කල් මම මේ ආවෙම අන්කල් හම්බෙන්න .මේ…නංගි කියනවා…එයාට එන්න බෑ..කිය්ලා….

ඕ….එ ඇයි දරුවෝ …

එයා කියනවා එයා කවුරු කියලා කියන්නද කියලා…මල්ලිට ….

අන්කල් .මේ..අහන්නකො..මම

නංගිව එක්ක් යන්නම්..එයා ටිකක් හිත හදාගත්තහම මම කියලා එක්ක එන්නම් .

හරි …පුතා අපි එහෙම කරමු.