කාවින්දි ලියනගේ
20 කොටස
අනේ …..ආශ්…..
නැගිටින්නකො…අයියේ …අනේ ඔයා නැතුව මම කොමද ඉන්නේ…..
ඉහී………………….
ඔයා දැන් නැගිට්ටොත්..මම ඔයාට උම්මා එකක් දෙනවා….අනේ..නැගිටින්නකො
ආ…ඔයා කවුද මේ පේශන්ගේ පොඩ්ඩක් අයින් වෙනවද.පේශන්ව පොඩ්ඩක් වොශ් කරන්න.ඕනී….
ම…ම…මම මේයාගේ වයිෆ්..මේයාව වොශ් කරන්නේ ඔයාද.ඔයා ගැනු කෙනෙක්නේ…අනේ..ඔයා..
මෙයාව වොශ් කරන්න.එපා..මේල් නර්ස් කෙනෙක්ට කියන්නකෝ..
අනෙ…මිස්..බය වෙන්න එපා මේ සති දෙකෙම අපි තමා සර්ව වොශ් කරේ.අපි මෙයාව බාතෲම් එක්ක යන්නේ නෑ…මෙයාට සිහිය නෑනේ.එ නිසා අපි මෙහෙම ටවල් එකක් අරන් පොඩ්ඩක් පිහිදනවා විතරයි. හොදද..ම්..මිස් කැම්තිනම් මිස් සර්ව පිහිදාන්නආ…..
ආ..හරි….මිස් එහෙම් සර් ලග ඉන්න තව ටිකකින් ඩොක්ටර් එයි.මම යන්නම්..
මේකටත්…ගානක්..නැ….මෙකා හොද සැපට ඉන්නවා.මෙකගෙන් කැල්ලක් ගලවන් ගියත් දන්නේ නැ
.
සුදට සුදේ දිලිසි දිලිසි මස් ගොබ සෙට් එකකුත් හදාගෙන ඉද්දි අරුන් කන්න වගේ බලන් ඉන්නේ.අම්මපා මට එන කේන්තියක් .මෙච්චර දවසක් අරුන් හොදට හොදන් නැති.සිහිය එනවකො..මම තමුන්ට හොද පාඩම්ක් උගන්නන්නම්කො..
ලොකූ …..පුතේ ……බලන්නකො
නංගි ගෙදර නැනේ .
මොකක්….මෙකි කොහෙ ගියාද මේ අසනීප අස්සේ.
අම්මා හොදට බැලුවද.බාතෲම් එකේ එහෙම.ම්..ඉන්න මම කොල් එකක්වත් අරන් බලන්න්.
කවුද අප්පා මේ වෙලාවටම කොල් කරන්නේ.
මෙයා…මොකද.මේ වෙලාවෙ.ආ…කියන්න.රොෂාන් මොකක් කොයි වෙලාවෙද.ඔකේ අපිමේ බය වෙලා හොයනවා බං.පොඩ්ඩක් ඇහැගහගෙන ඉදහන්.තැන්ක්ස් මචං .
ආ .මේ..මැසෙජ් එකක් චුටීගේන්…
“”අයියා මම හොස්පිටල් යනවා අකී බලන්න .මාව හොයන්න එපා “
දෙයියනේ මේකි කරන වැඩ
අම්මා …නංගි හොස්පිටල් ගිහින් තියෙන්නේ .මම බලලා එන්නම්
ආ…අද නෝනා ඇවිත් තියෙන්නෙ මහත්තයා බලන්න.කොහොමද දු දැන් ඔයාට තුවාල එහෙම වෙලිලා නේද.ඔලුව රිදෙන්නෙ එහෙම නෑනේ .
නෑ….ඩොක්ටර් දැන් හොදයි..
මේ…ඩොක්ටර් …මේයාට සිහිය එන්න තව කොච්චර කාලයක් යයිද .
ම්…එක කියන්න බෑ පුතේ ..මෙයාට සිහිය ඉක්මනින් ආවොත් හොදයි.මොකද අපිට මෙයාට කරන්න තව ට්රිට්මන්ට ගොඩාක් තියනවා.
ඔකේ..ඩොක්ටර් ….
චුටි….තමුසෙ කට කියලදා අවෙ.අම්මා අරෙහේ දාගෙන තමුන්ව හොයනවා.කිව්වනන් එක්ක එන්නැතුව ඉන්නවද.ඇයි මේ මුරන්ඩු වැඩ කරන්නේ.
අනේ…සොරි අයියේ …ඔයා ඊයේ අම්මට කිව්වේ මාව ආයි හොස්පිටල් එක්ක යන්න එපා කියලා.ඒ නිසා මම් හොරෙන් ආවේ.මාව එක්ක යන්නේ නැතිවෙයි කියලා.
අ..මැට්ටි…හොරෙන් කතා ඇහුවත් සම්පුර්ණයෙන් අහගන්න පුරුදු වෙනවා.
තමුසෙලට මෙහෙම උනේ ඇක්සිඩ්න් එකකින් නේද.ඔයා මෙහෙම එහාට මෙහාට යන එක ඔයාට වගේම මල්ලිටත් අනතුරුක්.එක නිකන් වෙච්චි ඇක්සිඩ්න් එකක් නෙවෙයි.කවුරුහරි ඔයාලව මරන්න පැලැන් කරලා කරපු එකක්.
මම පොඩ්ඩක් ඒ ගැන හොයලා ඉවර වෙනකන් පරිස්සන් වෙනවා.මම මුව ගවර්මන්ට් හොස්පිටල් එකෙන් මේකට ගෙනාවෙත් එහෙ මෙකාට ගාර්ඩ් එක මදි නිසා.මෙතන පෙන්නේ නැතුව හිටියත් මේ රුම් එකට මම ගාර්ඩ් කෙන්ක් දාලා තියෙන්නේ .
මට තමුන් මෙතනට ආපු ගමන් මැසෙජ් එක ආව.ලැස්තිවෙන්න ගෙදර යන්න.
අනෙ…අයියේ මට ගෙදර ඉන්න බෑ …..මෙයා මෙහෙම ඉද්දි මම කොහොමද ගෙදර ඉන්නේ.පොඩ්ඩක් තේරුම් ගන්නකෝ….
ම්ම්…..හරි එහෙන්ම්.මෙතන්ටම වෙලා ඉන්න බැරි වෙලාවත් එලියට යන්න එපා.මම කන්න දෙයක් ගෙනත් දිලා යන්නම්.මම හවස එන්නම් එක්ක යන්න .පරිස්සමෙන් ඉන්න.
අම්මා අපි පන්සලට යමුද.අකී වෙනුවෙන් බොධි පූජාවක් කරමුද.
හා…දෝණි …මමත් මේ…කියන්න හිටියේ .දොනි දෙයක් අහන්නද…මම.
කියන්න අම්මා….
මෙ…ඔයා මෙහෙමද ඉන්නෙ…ඔයා අකී දරුවගේ ගෙදර යන්නෙ නැද්ද පුතේ .කොච්චර කරත් දැන් ඔයා එහෙ සමාජිකයෙක් .
අම්මා…මම දවසකුත්…කිව්වා .මම තම ඒ ගෙදරට අයියා එක්ක ගියෙම නෑනේ.කවදහරි මම අයියා එක්කම තමා ඒ ගෙදරට අඩිය තියන්නේ.
අනේ..මන්ද දරුවෝ ඔයාගේ වැඩ.