කාවින්දි ලියනගේ

19 කොටස

ආ…..මගේ ඔලුව ඇයි මෙච්චර රිදෙන්නේ.ආව්…මුලු ඇගම තලලා දලා වගේ….ම්….මේ…මම කොහෙද ඉන්නේ…………
ආශ්……අ ..අයියේ ආශ්…….

ඕ..ඩොක්ටර් මේ…නංගිට සිහිය ආවා…

ම්..හායි ගර්ල්.. ඔයාට මාව ඇහෙනවා නේද.ඔයාගේ නම මොකක්ද …..

ම…මම …තරුමිණි ….ඇයි…මේ ඔයා…ඩොක්ටර් කෙනෙක් මන් ලග ඉන්නේ….කො.ආශ්……

මේ. තරුමිණිකවුද ආශ්…කියන්නේ.ඔයාගේ අයියාද….

නැ…ඩො…ඩො…ඩොක්ටර් එ…මගේ හස්බන්ඩ් කෝ..එයා.අනේ එයාට එන්න කියන්නකො…..

ම්…එයා පොඩ්ඩක් එලියට ගියා තව ටිකකින් එයි.එතකන් මේ ඔයාගේ අයියා ඉන්නේ.එයා එක්ක කතා කරන්න.ඔයාට දැන් කොහොමද මොනවද දැනෙන්මේ කියන්නකො..ඔලුව රිදෙනවද.

ඔව්…ඩොක්ටර් ඔලුව උස්සන්න බැරිතරම් රිදෙනවනේ.මුලු ඇගම තලලා දාලා වගේ..ඇයි ඒ මට මොකක්ද උනේ…මාව කොහෙදි හරි වැටිලද.

ම්…ඉන්නකෝ…අයියා ඔයාට විස්තරේ කියයි.ඔයට වෙන මොනාහරි අමරුවක් ආවොත් මට කියන්න.ඔකේ..

මේ…මිස්ටර් තරුමිණ මම ඔයගේ නංගි එක්ක කතා කලා.එයා වෙච්චි දේවල් මම හිතන්නේ මතක නෑ. එයා එයාගෙ හස්බන්ඩ්ව අහනවා.පොඩ්ඩක් ඔයා එයා එක්ක කතා කරලා මොනහරි කියලා.එයාව කුල්ඩවුන් කරන්න. එයා සිටුවේශන් එකනම් දැන් නොර්මල්..

ඔකෙ..ඩොක්ටර් මම කතා කරන්නම්…..

චුටි ….මගේ..මැනික ……

අ…අයියා …ඔයා…ඇයි…මෙහෙ.. මට මොකක්ද වුනේ….කෝ…අකී……අ..අම්මා ..අප්ප්ච්චි ….අන්කල් ආන්ටි ….ඔයාලත් ආවද…..

කොහොමද දෝණි ඔයාට දැන්….

මට..අමාරුවක් නැ…මම හොදින් මාව හොටෙල් එකට එක්ක යන්නකො. අයියේ ….දැන්…එලිවෙන්ත් ලග ඇති..නෙද…

කො අයියා අකී…ඔයාලා ඔක්කොම මාව බලන්න ආව.එ…හිපාටුවා ඇයි ආවේ නැත්තේ.එයා මා එක්ක තරහ වෙලාද අයියේ ….

අනේ..එයාට එන්න කියන්නකො……….

හරි දෝණි අපි කියන්නම් එතකන් මේ සුප් එක බොමුද.
මට එපා එයා එනකන් මම මොනවත්ම කන්නේත් නෑ බොන්නෙත් නැ…

අනේ දෝණි මුරන්ඩු නොවී මේක බොන්නකො දරුවෝ ….

ම්….අම්මේ ඔයාලා එලියට යන්නකො…මම දෝණිට මේක පොවන්නම්….

අනේ…පුතේ …..මම ඉන්නම්…දෝණි ගාව.

අම්මා මම කිව්වනේ එක පාරක්…ඔයා ඇන්ටි එක්ක එලියට යන්නකො පොඩ්ඩක්.

ම්….චුටි ….පැටියෝ …අපි මෙක බොමු.ඔයා මෙක බිව්වොත් මම අකිට එන්න කියනවා.නැත්නම් මම කියනවා ඌට එන්න එපා කියලා.හොද දෝණි මේක බොමු.ඉන්න මම පොවන්නම් ඔයට අමාරුයිනේ අත් එක්ක.

ලො..ලොකු අනෙ..ඔයාවත් කියන්නකො….මට මොකක්ද උනේ කියලා ඇයි මෙ මම හොස්පිටල් එකක ඉන්නේ.

චුටි ඔයාට මුකුත් මතක නැද්ද.ඔයාල දෙන්නා අන්තිමට කොහෙද ගියේ කියන්නකො මට.

ම්… …..

ආ…මම අශ්ට කිව්වා මට මාලිගාවේ යන්න ඔනි කියලා ඒ නිසා එයේ අපි දෙන්න රෑ…මාලිගාවේ ගියා.ම්ම්….ඊටපස්සේ ශික්..මට මතක නෑනෙ…..ම්..🤔🤔🤔

ඊටපස්සේ මොකද උනේ..චුටි

ම්…අනෙ…අයියේ …..ඉහි…ඉහී..😥😥😥😥😥😥😥😥😥

චුටි ඇයි මැනික අඩන්නේ එක පාරටම මොකද උනේ.කොහේහරි රිදෙනවද.

නැ…අයියේ …අපි..දෙන්නා..

එනකොට මාලිගාවේ ගිහින් මගදි..ලොකු….ටිපර් එකක් ආවනේ අපේ පැත්තට එක මන් ඉන්න සයිඩ් එක තමා හප්පන්න ආවෙ…එ…එ…එත්…

ඇයි..චුටි එත්…කිව්වේ ….මට කියන්න.

මෙ…ආශ්…කාර් එකා කපාලා එයාගේ සයිඩ් එක වැද්දුවේ ටිපර් එකේ..දෙවියනේ …කෝ…එයා…එයා..හොදින් නේද…අනෙ…අයියේ කියන්නකො….මගේ..අශ්.

හොදින්ද අනේ මට එයාව බලන්න ඕනි.

කො..කො..චුටි දගලන්න එපා..ඔයාකැනියුලා එකා ගැලවෙයි..

අනේ මාව එක්ක යන්නකෝ එයාව බලන්න…අනෙ….ආශ් ….

ඉන්න මම එක්ක යන්නම් මේක බීලා එන්නකෝ..

බැ…බැ…මට බොන්න බැ..එයා බඩගින්නේදා දන්නේ නෑනේ.එයා කලනම්..මාත ඕක බොන්නම්…අනේ…මාව එක්ක යන්නකෝ…

ඔ….මයි..ගෝඩ්…මම කොහොමද චුටීට කියන්නේ උට තාම සිහියවත් නෑ කිය්ලා…

ඩොක්ටර් පොඩ්ඩක් එන්නකො…අනේ.මෙයා අකී බලන්න යන්න ඕනි කියලා දගලන්වානේ..මොකක් හරි කරන්නකො..

මෙ…අපි ඉන්ජක්සන් එකක් දෙමු.සිහිය නැති වෙන්න.මෙයා දැන් එයාව දැක්කොත් මෙයාගෙ සිටුවේශන් එක අවුල් වෙයි.

ඕකේ…ඩොක්ටර් ….එහෙම හරි කරමු…

අනේ…ඇයි මේ..මට බෙහෙත් විදින්නේ.මට ආශ්ව බල්න්න.ඕනී…අනේ..අයියේ ඔයාවත්..කියන්නකෝ…

අනේ..චුටි මට සමාවෙන්න මැනික.උව තාම උබට තියා අපිවත් බල්න්න විදිහක්..නෑ…

මෙක කරෙ මොකා වුනත්..ඌව මම අතාරින්නේ නැ…ඌ අත තිබ්බේ තරුමිණ අහස්නගේ පනට….බලාගමු…

“””සති දෙකකට පසු”””

දොනි …දොනි ….නැගිටින්න පුතේ…..ආ…මෙක තේක බොන්න.

අනේ…අම්මා අදවත්….මාව…ආශ් බලන්න එක්ක යන්නකෝ.අනේ ප්ලිස්…අම්මී..😥😥😥😥මට දැන් හොදයිනේ.මට දැන් ඇවිදින්න කරන්න කිව්වානේ.

ම්…ඉන්නකෝ දෝණි මම අයියාගෙන් අහලා බලන්නම්.

ලොකු…පුතේ ….නංගි අදත් අඩනවා අර දරුවවා බලන්න යන්න ඕනි කියලා.අපි එක්ක යමු පුතේ කවද හරි එයා ඒ දේවල් දැන ගන්න එපැයි.

අනේ..මන්දා….අම්මේ .මල්ලිට තාම සිහිය නෑනේ.ඒ නිසා ඩොක්ටර්ලටත් මොනවත් කියන්න විදිහක් නැ…..


චුටි මැනික මේ අහන්න ඔයාව මම දැන් එක්ක යන්වා ප්ලිස් මැනික එතන කලබල කරන්න
එපා.

හා…අයියා …මම එයා එක්ක කතා කරල එන්නම්.හැබැයි මම ඕකට අද් දෙකක් නේලනෝ…හොදේ..ඇයි අප්පා එක හොස්පිටල් එකේ ඉදලත් මාව නිකමට බලන්න ආවේ නෑනේ හිපාටුවා .😠😠😠😠

අ…අයියා ඇ…ඇ…ඇයිමේ…අයි සී යූ එකෙ….

දෙ…දේ…දෙවියනේ …මගේ……

ආශ්……..

අනේ….මගේ..රත්තරනෙ….

කතා..කරන්නකො….ඇයි මේ මෙයාට මෙච්චර බටයි කටුයි ගහලා..එයාට රිදෙනවා.අතිනේ..අනේ..ඕවා ගලවන්නකො..

ආශ්..මෙයාලට කියන්න ඔයාට රිදෙනවා කියලා.

අනෙ…මාත් එක්ක කතා කරන්වකො.ඔයා මා එක්ක තරහාවෙලාද මම ඔයා බලන්න ආවෙ නැති නිසා.
මේ අපේ…මෝඩ අයියා මට එන්න දුන්නේ නැ..මෝඩ ඌරා.

ආ..ඉන්නකො…මම ඔයාට බොන්න සුප් එකක් ගෙනවා.අපි එක බීලා පොඩි චැටක් දාමු.

මේ…අයියේ මේයාට නින්ද යන්න බෙහෙත්වත් දීලාද අප්පා මම මෙච්චර කියවද්දී මේකා සද්ද නැතුව ඉන්නේ.මම මේ අම්මටත් හොරෙන් මේකට මේ සුප් එක හාදා ගත්තේ .මේක පොවන්නේ කොහොමද .

අනෙ….චුටි …………….

ඇයි…අයියා …මේ..ඔයා..අඩන්නේ…මම හොදින්නේ මේ..ඌරත්.මේ සැපට නිදාගෙන ඉන්නේ.මොන කෙහෙල් මලද ඕයි තමුසේ අඩන්නේ.

අනේ…දෙයියනේ …චුටි …උ…ඌ..ඌ..නිදි නෙවෙයි .බං…ඌට තමා සිහිය ආවෙ නෑ..ඌ..තමා කෝමා එකේ…

සලාං…..

මො…මො..මොකක්ද කිව්වා ලොකු …..

අනෙ…ආශ්…නැගිටින්නකෝ…මෙයාලා බොරුනේද කියන්නේ මාව බය කරන්න.ඔයා ඔය බොරුවට නිදා ගෙන නේද ඉන්නේ.අනේ …..

ඉහි….ඉහී………

චුටි අපි යමුද දැන්..එලියට වැඩිවෙලා ඇතුලේ ඉන්න දෙන්නේ නැ..මැනික අපිට.

කොහේ යන්නද…ඔයාට ඕනිනම් ඔයා යන්න අයියා මම එන්නේ ආශ් නැගිට්ටට පස්සේ.

චුටි …හිතුවක්කාර නෝවි කියන දේ අහලා එනවා යන්න.

මට බැ…මම කිව්වනෙ එක පාරක්…මම එන්නේ නැ….

අනෙ…ආශ්….නැගිටින්නකෝ…මට පාලුයි නේ..ඔයාව නැතුව .නැගිටලා මට අර රකුසු මූන හදන් බනිනවකෝ…..
මම අයී තරහ වෙන්නේ නැ…..

අනේ…නැගිටින්න …කෝ…

💕💕 තරුමිණි කෑ…ගසමින් අකීගේ සිරුර සොලවන්නේ.ඇයට ඔහුගේ ඒ නිහඬ බව දරාගත් නොහැකි බැවිනි.කෙසෙ.සිතන්නද…තමා ඔහුට තම කුලුදුල් ආදරය පවසන්නට සිටි දිනයේදි. තම දෛවය ඊට බාදා කල බව.💕💕💕

නොනවත්වා…හඩමින්…ආශ් අසල සිටි තරුමිනි සිහිසුන් වන්නේ තවමත්..ඇයගේ සිරුර දුබල බැවිනි.

චුටි ……

ඩොක්ටර් …නංගිට කොහොමද දැන්…

මම කිව්වනේ තරුමිණ…එයා තාම දුර්වලයි .එයාට වැඩිය මහන්සි වෙන්න හොද නෑ කියලා.මම දැන් නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නෙ.එයා ඇහෙන්නේ කලින් ගෙදර එක්ක යන්න .නැත්නම් එයා ආයි කලබල වෙවී.

ඕකේ..ඩොක්ටර් ….

*—-*

ම්ම්….මම මේ..කොහෙද ඉන්නේ…ආ…ගෙදර …මම හොස්පිටල් එකේ අකීලගනේ හිටියේ .මම එකපාර ගෙදර ආවේ කොහොමද .

පුතේ මොකක්ද ඩොක්ටර් කිව්වේ .

මල්ලිට සිහින එන්න ඕනිලු අම්මා ඉතුරු ට්‍රිට්මන්ට් කරන්න.අනේ මන්දා ඌට සිහිය එන්න මෙච්චර කල් යන්නේ ඇයි කියලා, නංගිව උනත් කොහොමද මේවා දරාගන්නේ.
නංගිව ආයි මල්ලිට සිහිය එනකන් හොස්පිටල් එක්ක යන්න එපා අම්මා.එයා ගැන පොඩ්ඩක් ඇහගහගෙන ඉන්න.

දෙව්යනේ …එතකොට ආශ්ට එච්චර අමාරුද.මට යන්න දෙන එකකුත් නෑ බලන්න.ම්….මම කොහොම හරි පැන ගන්න ඕනි ගෙදරින් .