18 කොටස
ගුට් මොනින් මැම්….ඔයගේ ඔය අඩු දෙක චූට්ටක් ගන්නවද.මට නැගිටින්න මට මේ ශරිර අවශ්‍යතාවයක් තියනො .ප්ලිස් මාව අතාරින්නකො..ආයි මන් ආවහම තුරුල් කරගන්න.
අ….සො..සො..සොරි…අයියේ මම මේ…ගෙදර පුරුද්දට කොට්ටේ කියලා හිතලා තුරුල් කරන් තියෙන්නේ.අනේ හිතලා ඔයාව තුරුල් කරගත්තේ නෑ .අනෙ ..බනින්න එපා..
එ…පිස්සු කෙල්ල කවුද දැන් බයිනවා කිව්වේ මාව තුරුල් කරගත්තාහම.ඉන්නවකෝ පොඩ්ඩක් මම එනකන්…
මේ..අහන්න මම එහෙම හැම මගුලකටම බනින්නේ නෑ..ඔයා මොකක් හරි ඔලමොට්ටල වැඩ්ක් කරයි.කියන බයට තමා මම කෑගහන්නේ.මමත් ආසයි ඔහොම මාව තුරුල් කරන් ඉන්නවට .ම්..තව වෙලා තියනවා උදේ වෙන්න තව ටිකක් නිදා ගමු.කො..එනවා.මගේ ලගය පිස්සු හෝන්තුවක්නේ මේක.
මොන මල්ද අරන් ඕනි ඔයාට මැනික .
ම්..මට සුදු නෙලුම් අරන් දෙන්න.
කො..මගේ අතේ අත පටල ගන්න නැත්නම් මග ඇරෙවී.
බුදුහාමුදරුවන්ගේ මම අද අයියාට කියන්වා.මම එයාට ආදරේ කියලා.මම මේ වෙනකන් කාටවත්ම ආදරේ කරලා නෑ..මේ තමයි මගේ පලවෙනි වාගේම අවසාන ආදරේ.මට එයත් එක්ක මේ ජිවිතෙ ඉස්සරහට යන්න අශිර්වාද කරන්න.අද මම ඔබ වහන්සේ ඉදිරියෙදි පොරොන්දු වෙනවා.මොන ප්‍රශ්න ආවත් මගේ මහත්තයාව අතහරින්නේ නෑ.එයාගේ දුකේදි සැපේදි මම එයත් එක්කම ඉන්නවා.දළදා හාමුදුරුවනේ මාවත් මහත්තයාවත් ආරක්ෂා කර දෙන්න.
මම කවදාවත් බුදුහාමුදරුවන්ගේ ඔබ වහන්සේගේන් කිසිම දෙයක් ඉල්ලලානෑ.එත් අද මම දෙයක් ඉල්ලවා මගේ ජිවිතෙට මොන කරදර ආවත් එවාට මගේ මැනිකව ගාව ගන්න එපා.මගේ ඒ අපල වලට ලැබෙන දසුවම්.මටම ලාබාදෙන්න.
මම අද මගේ පණට ආදරේයි කියනවා.ඊටපස්සේ මොනවා වෙයිද කියලා මම දන්නෙ නෑ.අනේ එත් මගේ පණ මගෙන් දුරස් කරන්න එපා.මාවත් මැණික්වත්.ආරක්ෂා කරලා දෙන්න.
මැනික වැදලා ඉවරද.අපි යමු නෙද හොටෙල් එකට.
හා…යමු…අයියේ..
මේ මගේ ගිෆ්ට් එක රෙඩි නේද.අද.එක්ක ආවහම දෙනවා.කිව්වා
ඔව්…ඔව්..අයියේ ….
මේ.මට පොඩි කොල් එකක් ගන්න ඕනි මගේ යාලුවෙකට මම අරන් එන්නද.
හුම්ම්ම්…ඉක්මනින් අරන් ඇවිත් නගින්න වාහනෙට.
හෙලො..මේ.මන්..තරුමිණි මිස්..අර අද ඔයාලගේ හොටෙල් එකය ආවේ.මේ මම කිව්වා.විදිහට හැමදේම ඇරේන්ජ් කරා නෙද …ඕකේ..අපි දැන් එන ගමන් මතකයිනේ මම කියපුවා.
හරි අයියේ යමු…
කවුද අප්පා ඔය යාලුවා.මම ඉන්න තැන කොල් කරන්නත් බැරි පරන කොල්ල නේද.😂😂🤣🤣
අනෙ ..ඔයා කොමද හරියටම කිව්වේ අප්පා…වාව්…මගේ බොස් මාරම ටැලන්ටට් නේ..
හි..අනෙ…යන්න අයියේ …යන්න හැම එකක්ම ජොක් එකකට ගන්න එපා….
අ…අ..අයියේ බලාගෙන…ඔය…
දඩාංංං…….
අම්මා ….අම්මා ….
අම්මා ඔයාගෙ කන ඇහෙන්නේ නැද්ද .මම අච්චර කතා කරලරත් .
ආ..ඇයි දෝණි ….කතා කරේ…..අම්මා කන්නේ නැද්ද.දවල්ට කෑවෙත් නැනේ.එන්න රෑටවත් මොනාහරි කමු.මට පාඩම් කරන්නත් තියනවනේ. හොද අම්මා වගේ එන්නකො..අර තාත්තත් බලන් ඉනවා ඔයා එනක්.එන්න යමු .
මොකද නොනේ දවල්ටත් කෑවේ නෑලු..මොකක්ද ප්‍රශ්නේ.
නැ..මහත්තයා අද මගේ හිතර හරි නෑ. මොකක්දෝ නරකක් වෙයි කියලමයි හිත. මම ඊයෙ රෑ නරක හිනෙකුත් දැක්කා.
පුතාලට පොඩ්ඩක් කතා කරලා බලන්නකෝ මහත්තයා .අද දවස ලොකු හොදම නෑ..කියලා හාමුදුරුවෝ කියලා තිබ්බේ.
අනේ මන්දා නොනේ.ඔය මනස්ගාත දැන්වත අතාරින්න.දරුවට අපලයි කියලා නේද අර දරුවව බැන්දෙව්වේ.තවත්..මොනාද එයාල පාඩුවේ ඉන්න දෙන්න.ඔයා ඕව හිතන්වා වැඩි හින්දා තමා ඔය විකාර හීන පේන්නෙත්.දැන් ඕව නොහිතා කෑම ඩිංගක් කන්න.මම පුතාට කෝල් එකක් අරන් දෙන්නම් කෑවට පස්සේ.
ට්‍රිං…ට්‍රිං ……
දෝණි ඔයා ෆොන් එක අන්සවර් කරන්න.
හෙලෝ..මේ මිස්ටර්..කේශවසිංහ ගෙදරින් නේද.
ඔව්….කවුද මේ…
මේ අපි කතා කරන්නේ නුවර පොලිස් ටේශන් එකෙන් .මිස්ටර් අකිශ් කියාල කෙනෙකුයි තව ගර්ල් කෙනෙකුයි ඇක්සිඩ්න් එකක් වෙලා ගෙනත් තියනව.
“මොකක්..අයියා…”
එයලාගේ සිටුවේශන් එක ටිකක සීරියස් .පුලුවන් තර්ම් ඉක්මන්ට නුවර හොස්පිටල් එකට යන්න.
දෝණි මොකක්ද කෑගැහුවේ ..
ත..ත..තාත්තා අයියලාව නුවරදි ඇක්සිඩ්න් වෙලා..
මොකක්…..
ඔව් තාත්තා නුවර් පොලිස් ටේශන් එකෙන් කතා කරේ පුලුවන්තරම් ඉක්මනින් නුවර් හොස්පිටල් එකට එන්න කිව්වා.
දෙයියනේ …අකි…..
තාත්තා අම්මා ….
දොනි ඉක්මන්ට වතුර එකක් ගෙන්න.
සන්ධයා …සන්ධයා….ඇහෙනවා නේද.ම්.මෙ.වතුර ටික බොන්නකො…ඉස්සෙල්ලාම .
අනේ…මහත්තයා මගේ..දරුවෝ ….
හරි …හරී..කලබලා වෙලා බෑනේ දැන්.ඔයායි දෝණි ඇදුම්ක දාගන්නකෝ.මම සිරිල්ටත් විස්තරේ කියනකන්..
හෙලො..පුතා තරුමිණ …මේ මම රොහාන් අන්කල් පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද .පොඩි හදිස්සියක්.
කියන්න අන්කල්….
මේ…පුතා දැන් නුවර පොලිස් ටේශන් එකෙන් කොල් කරා..නංගි අකීවයි ඇක්සිඩ්න් වෙලා කියලා.
මොනව…චුටි …මල්ලී…
අපි මේ නුවර හොස්පිටල් යන්න හදන්නේ.ඔයා එහෙනම් තාත්තාලත් විස්තරේ කියලා එයාලත් එක්ක එන්න.
හරි අන්කල් මම එන්නම්..
මේ..දැන් පැය දෙක තුනකට කලින් ඇක්සිඩ්න් වෙච්චී දෙන්නෙක්ව ගෙන්වද.අපි එයාලගෙ බාරකරයෝ..අපිට එයාලව බලන්න පුලුවන්ද.
අ…එයලා තම අයි සී යූ.එකේ ඔයාලා තියටර් එක ගාවට යන්නකො.
ඩොක්ටර්….අර ඇක්සිඩ්න් වෙලා ගෙනාපු දෙන්නාගේ තත්වේ කොහොමද .
ම්…මිස්ටර් පොඩ්ඩක් මගේ රූම් එකට එන්නකො.
ඇයි…ඩොක්ටර් …
වාඩිවෙන්නකෝ ඉස්සෙල්ලාම
ම්…මකයි…කරනාව ලේඩිටන්ම් ලොකු ඩැමේජ් එකක් නැ..එයාගේ ඔලුව ටිකක් තුවලා වෙලා තව බොඩි එකේ පොඩි පොඩි ඩැමේජ් වගයක් තියෙන්නේ.
බට්…බොයිගේ සිටුවේශන් එකන්ම්ම්ම් සීරියස් එයා ඇක්සිඩ්න් වෙලාව්දී එයාගේ සයිඩ් එක තමා වැදිලා තියෙන්නේ .එයාගේ කකුල් දෙකම ඩැමේජ් වෙලා. තව එයාගේ කොදු ඇට පෙලත් ඩැමේජ් .තමා එයා ඉන්නේ කෝමා එකේ එයාට මොකුත් වැඩ කරගන්න බැරි වෙයි..එයා සිනිප වෙන්න කොච්චර කාලයක් යයිද කියනනම් බැ..සමහරවිට දවස් සතියක්….මාසයක්..අවුරුද්දක් ඊටත් වාඩාත් වෙන්න.පුලුවන් ….
අපිට තියෙන්නේ බලන් ඉන්න තමා .අපිට කරන්න පුලුවන් හැම දේම අපි කරලා තියෙන්නේ.මිස්ටර් ….
ඩොක්ටර් අපිට එයාව කොහේ හරි රටකටවත් අරන් ගිහින් සනීප කරගන්ම බැරි වේයිද.
ම්…මෙකයි මිස්ටර් එයා ඉන්න සිටුවේශන් එකත් එක්ක එයාව හොල්ලන එකත් ඩෙන්ජර්..
අපි එයා කෝමා එකෙන් රිකවර්…වුන ගමන්ම අපි ඉතුරු ට්‍රිට්මන්ට් ටික පටන් ගමු. දැන අපිට වෙන්නේ බලන් ඉන්න තමා.
ඔකේ .ඩොක්ටර් ..මට තේරෙන්ව..තැනක් සෝ මච්….මේච්චර වෙලා කරපු දේවල් වලට.
මේ….මහත්තයා පුතාලට කොහොමද ….
ම්.මෙකි…දොනිටනම් එච්චර අමාරු නැ ලූ.එත් පුතාට තම සිහිය නෑ..
අනේ…රොහාන් දරුවන්ට මොකක්ද වෙලා තියෙන්නේ.
අනේ…සන්ධයා අක්කේ අපේ දරුවෝ ……හි…😥😥😥😥😥😥
මේකයි සිරිල් මේකයි…පුතා ………..
ඩොක්ටර් කිව්වේ ඔහොම තමා තව ටිකකින් දෝණිව රුම් එකකට දාවි.
අපි මොනවද දෝණිට කියන්නේ පුතා ගැන ඇහුවොත්.ඒ දරුවා කොහොම මේවා දරාගනිද රෝහන