17 කොටස
අකී තමාගේ සිතුවිලි සමග පොරබදිමින් තර්ක කරන්නට විය.
කවද හරි උබ මාව දාලා ගියොත්
මට පිස්සු හැදෙයි බං.මොකද උබ තමා මෙච්චර කාලෙකට මගේ හිත් හොල්ලපු එකම කෙල්ල.උබට මම ආදරේයි මැනික .
අකී කෙල්ලගේ නා දලුවන් දෙතොල සිප ගත්තේ ඒ දෙතොල් අබියස තම සිතේ තෙරපෙන ඒ ආදරය තව දුරටත් සිරකර තබා ගත නොහැකි තැනමයි.නලල් තලයද සිප ගෙන ඈ තුරුල් කරගත්තේ ඈ කෙරෙහි තමා හදවතහි දෝරේ ගාලනා ආදරයෙන්මයි.
“” මේකි නිදි නිසා හොදයි නැත්නම් මාව සම්බෝල කරයි මේකිව කිස් කරා කියලා.අනේ මැනික මට ආදරේ කරහන් පුලුවන්නම් මම උබව මලක්වගේ බලා ගන්නම්.””
“දෙවියනේ….එතකොට අකී…සර්…මට ආදරේයිද….😥😥😪😪💃💃💃💃💃💃💃.
දෙවියනේ මෙච්චර හික්මීමක්.මේතරම් ආදරයක්….මමත් මෙයාට ආදරේ කරනවා කියලා මෙයා දන්නේ නෑනේ.අපි එතකොට අපේ හිත්වල මේවා තියන්ද විදවන්නේ.හොද වෙලාවට මම නිදි වගේ හිටියේ නැත්නම් කවදාවත් මේයාගේ හිතේ තියනදේ මට දැන ගන්න වෙන්නේනෑ නේ.”
තරුමිණි දැනේන නොදැනෙන ගානට අකීගේ පුලුල් පපුතුර සිප ගත්තේ තම හදෙහිද ඔහු කෙරෙ ඇති අපිරිමිත ආදරෙයෙන්මය.මම ඉක්මනින්ම මේ ආඩම්බර කරයට කියන්නකෝ මම ආදරේයි කියලා.ගුට් නයිට් නපුරෝ……අයි ලව් යු…..
ම්….මොකද අප්පා මාව මෙච්චර තද වෙන්නේ..
අ….මෙකි මේ මාව මෙච්චර තුරුල් කරගන්නේ මොකද …ඇ…යකො..කකුලකුත මගේ ඇග උඩින් දාගෙන…
මෙකි…ශුවර් එකටම ගෙදර පුරුද්දට කොට්ටේ කියලා හිතන් ඇත්තේ.
ම්..උදේ පාන්දර පොඩ්ඩක් ඇවිස්සුවන්ම් හොද ආතල් එකක් ගන්න තිබ්බා.
මේ…මැඩම්…ඔයා කොටු කැලි දෙක අහක්කර ගන්නද මට නැගිටින්න ..එ කෙල්ල නැගිටින්න ….
අනෙ…අම්මා තව සූට්ටක්…දොයියන්න දෙන්නකො…….නිදා ගන්න ටික විතරයි නිදහසේ ඉන්න තියෙන්නේ .ඔෆිස් ගියාම අර හැලිවදුරා මාව මරන් කන්න හදනවා…ඉන්න දෙන්නකො…තව සූට්ටක් …හොද මැනිකනේ මගේ..උම්මා…බයි…
ඇ…මෙකි..මේ..හිනෙන්ද කියවන්නේ මටද මේකි හැලිවදුරා කිව්වේ .ඇ..එපාර තව හොදට නිදි. හිටපියකෝ කරන්න හොද වැඩක් .
“”‘අකි ඉතා අමාරුවෙන් තරුමිණිගේන මිදිලා ෆොශ් රූම් එකටපිය නැගුවේ සරදම් සිනාවක් මුවගට ගෙනය.
අකී ෆොශ් එකක් දාගෙන පැමිනෙන විටත් තරුමිණි සැප නින්දකය.මෙකිට…..හිටපියකො…”””
ම්…..වහින්වද අප්පා මේ වතුර වැටෙන්නේ….එත් රුම් එකේ වහලේ හිල් නෑනේ .කොහෙන්ද මේ වතුර වැටෙන්නේ.තරුමිණි නිදිමත විකාරෙන් තනියම සිතන්නට විය.
අකී වතුර ටිකක් තරුමිණිගේ මුනට ඉස්සේ ඈ ඇහැරවන්නය.
මේ..මැඩම් නැගිටින්න දැන් දවල් වෙලා….මරු වයිෆ් හස්බන්ඩ්ට පස්සෙ නැගිටින්නේ .
“”මලා මම මේ ගෙදර නෙවෙයිනේද ඉන්නේ.අර හොතම්බුවා එක්කනේද මන් ඉයේ හිටියේ .ශිට් තරුමිණියෝ වස ලැජ්ජාව.ම්..මොකාක් හරි බොරුවක් කියලා ශේප් වෙන්න ඔනී””””
අනේ…ගුට් මොනින් …අයියා …මහන්සියට ටිකක් වැඩිපුර නින්ද ගියා සොරි…..අයියා…අනේ.ඔයා වොශ් එකකුත් දාගත්තද .
මාත්.වොශ් එකක් දාන් එන්නම්..
අපි අද ඇවිදින්න යමුද….
හා…එහන්ම් අපි බ්රෙරෙක්වස්ට් එක අරන් යමු..ලන්ච් එක එලියෙන් ගමු..ඉක්මනට එනවා දැනටමත් දවල් වෙලා..
පිස්සු කෙල්ල….
අනෙ…අයියේ ….අපිත් යමුකෝ හංස බොට්ටුවක්…. ~~~තරුමිණ මේ අඩන්නේ ගෙගරි වැව අසල බොට් යාඩ් එක පෙන්නමිනය.
මේ පිස්සු නටන්නේ නැතුව ඉන්නවා ..
ම්…ඔයා හොදම නැ…මම කවදාවත් මේක ගිහින් නෑ….අනේ ප්ලිස් නැත්නම් මම රොහාන් අන්කල්ට කියනෝ ඔයා මට නපුරුකම් කරනෝ…කියලා.අයියට කිලා හිරේ දානෝ…ඔයා දන්නේනැ මගේ හැටි .හුම්ම්ම්ම් 😪😪😭😢😢😢😢
අනෙ… රොහාන් අන්කල්ට කියන්න එපා මම එයාට ගොඩාක් බයයි..කො…කො..යන් යන් …අනේ මාව හිරේ දාන්න එපා මම පොලිස් මාමලට හරි…බයයි….
හි…😂😂🤣🤣😹😹🤣🤣🤣🤣
අනෙ..හලො…ඔය රොහාන් අන්කල්ටනම් මම පොඩ්ඩක්වත් බය. නැ…තමුසෙ මෙතන නාහෙන් අඩන හින්ද මම එක්ක යන්නම්.එනවකෝ..යන්න….
.අනෙ..තැන්කිව්…සෝමච්….
පැටියෝ ….😘😘😘
අනෙ..අයියේ මට අතනින් පොප් කෝන් එකක් අරන් දෙන්නකො….ප්ලිස් …..
මෙ…ඔය එක එක තැන තියන මලජරාව කන්න ලැස්ති වෙන්න එපා.ඕන දෙයක් තියනවන්ම් මට කියන්වා මම රෙස්ටුරන්ට් එකකින් අර දෙන්නම්….
අනෙ…ලොබයෝ මට එකක් අරන් දෙනවකො…එවා රෙස්ටුරන්ට් වල නැ….
හපෝ…මෙහෙත් පේරෙතකමක්…ඉන්නවකෝ මම අරන් දෙනකන්….
මේ..අයියේ…අපි හෙටම කොලඹ යනවද….
ම්…..තම එහෙම පැලන්ක්..නම්…නැ…මොකෝ…..
යන්න හදිස්සිද..
නැ…මේ..ඔයාට කරදරයක් නැත්නම් මාව මාලිගාවේ එක්ක යන්නවද.
ම්..යන්න ආසද….තරු…..
ඔව්…..අයියේ ..මම පොඩි කාලෙ ඉදන් හරිම ආසයි මාලිගාවේ යන්න අනෙ මාව එක්ක යනවානේද.අනෙ..ප්ලිස් …..
ම්…හරි මම එක්ක ගියොත් මට මොනවද දෙන්නේ…..මොනවහරි..
දෙනවන්ම් සලාකා බලන්න පුලුවන්..
හරි…එක්ල ගියොත්..අනිවා.ඔයා කැමතිම දෙයක්…දෙනවා.
ඔ…ප්රොමොස්…..
.
ඔව්…ඔව් පින්කො ප්‍රොමිස්…
හරි එහෙන්ම් අපි හෙට දවල්ට මෙහෙන් යමු ..රෑට මාලිගාවේ යන්න.ම්..දැන් යන් හොටෙල් එකට අද දවසම ඇවිද්දනේ පට්ට මහන්සි .
මේ…තරු ඔයා ඉස්සෙල්ලා වොශ් එකක් දාන්න .මට ඉම්පොර්ටන් කොල් එකක් තියනව.
තරුමිණි සුදුපැහැති ටවල් එකක් ගත දවටාගෙන.තවත් ටවල් එකකින් හිසපිසදමින් කන්නාඩිය ඉදොරියට වී සිටින්නේ ගීයක් මුමුනමිනි.ඇගේ සිහින් සුදුපැහැති පාද නිරාවරනයවි පවතින්නේ අකීගේ සිතිවිලි සමුදාය අවුස්සාලන්මිනි.
අ…මේකි හිතන් ඉන්නේ මම මොකෙක් කියලාද .දන්නේ නැ මෙහෙම මෙකි ඉද්දී මම හැගිම් ඉවසන් ඉන්න මම රහත් වෙලා ඇ ඉන්නේ.😡😡😡😡😡😠😠
මෙ..තරුමිණි …ඉක්මන්ට ඔය මගුල පිහාදාන් ඩිනර් ඕඩර් කරනවා.පොඩ්ඩක් සිහිකල්පනාවෙන් වැඩකරනවා.මාත් හැගිම් දැනිම් තියන මනුස්සයෙක් කියන එකත් මතක තියා ගන්නවා.
දඩාං….අකි වේගයෙන් දොර වසාගෙන බාතෲමයට ඇතුලු වුයේ තරුමිණිට හොදහැටි රවමිනි.
ඈ…මේ යකාට ඒ…පාර මොකො..යකෙක් වැහුනද.මම වොශ් රුම් යන්න කලින් මාත් එක්ක හොදට කතා කලානේ .මේ පොඩි වෙලාවෙ මොකක්ද වුනේ …මන් දිහා එහෙම බැලුවේ ඇයි මගේ ඇදුම් වරදක්වත් තිබ්බද.
මලා….මම මෙහෙමද දෙවියනේ එලියට ආවේ..
අ…එකා කෑගැහුවේ මේ නිසාද.
තරුමිණියෝ අදන්ම් උබ ඉදලා හමාරයි.🙈🙈🙈🙈🙈🙈🙈🙈
මොකද දැන් කරන්නේ.ඇදුමත් වොශ් රුම් එක ඇත්ලේනේ.ම්…එකා එනකන් චූට්ටක් හැන්ගිලා ඉදලා එකා එලියට ආවහම ගිහින් ඇදුම ගන්න ඕනි.
ඇ…මෙකිට මොන යකෙක් වැහිලද.මාවත් පෙරලන් ආයො මොන එකකටද බාතෲම් එකට දිව්වේ.🤔🤔🤔🤔🤔
ආ…..ඇදුම් ටික බාතෲම් එකෙනේ එක ගන්න දුවන්නැත්තේ.මම කැගැහුව එකට බය වෙලාද කොහෙද .පව්…පොඩි එකි…ගෙදර පුරුද්දට එන්නැත්තේ.තමා හුරු නෑනේ..මත ඔහේ කෑගැහුවනේ.ආවහම කතා කරන්න.ඕනි.
ම්….එන්න නංගි කන්න .
අනෙ…මම කැගැහුව නිසා බය උනාද.එක ගනන් ගන්න එපා.මටත් ඒ වෙලාවේ පොඩ්ඩක් තරහා ගියා.මාත මනුස්සයෙක්නේ මැනික මට බයයි මගේ අතින් ඔයාට කරදරයක් වෙයි කියලා. ඔයා තම චුටි නේ එ නිසා මම ලොකු කොන්ට්‍රොල් එකක් දිලා ඉන්නේ. ම්…එනිසා මිට පස්සේ වැඩ කරදි චූට්ටක් කල්පනාවෙන් වැඩ කරන්න.
මාත් එක්ක කතා නොකර ඉන්න ඉන්න එපා.ඔයා කච කචේ නැති උනාම පාලුයි.
අනේ…සොරි අයියේ මට ගෙදර පුරුද්දට එහෙම උනේ.අයි එහෙම වෙන්නේ නෑ .ප්‍රොමිස් .
අනෙ….අඩන්න එපා.මැනික…කො..එන්න.කෝ..ම්…වාඩිවෙන්නකො.ඉන්න මම අද කවන්නම්.
ම්..කො…එන්න මන් ලගට අද ටිකක් වැඩිපුර හිතලයි..බය වෙන්න එපා.ඔයාගේ අකමැත්තෙන් මම ඔයාට කිසිම දෙයක් කරන්නේනෑ.මම ඔයාගේ අයියා කියලා හිතාගන්න කො…
පව්..කෙල්ල බයේ ඇත්ත ලගට එන්නත්….අනේ උබත් මට ආදරේ කරාන්ම්..මිට වඩා අපි ලං වෙලා ඉන්නවා.මට බයයි උබට මම ආදරේ කිව්වොත් මාව දලා යයි කියලා මැනික.එත් මම උබට මගේ පනටත් වඩා ආදරේයි .
අකී…තරුමිණිගේ නලල් තලය සිප ගත්තේ ඇය කෙරෙහි තම හදෙහි දිනෙන් දින දලුලා වැවෙන ප්‍රේමයෙනි.
පෙරදිනමෙන් නිදි සේ සිටි තරුමිණිගේ දැස් කදුලින් බරවුයේ.ඔහු තමාට දක්වන ඒ අසීමාන්තික ආදරය ඇයට දාරාගත නොහැකි නිසාවෙනි.ඔහුගේ පුලුල් පපුතුර සිපගෙන ඔහුට තුරුලුවුයේ දෙදෙනාගෙම සිත පෙලන එම කරනාව.තමා හෝ මැදිහත් වී නිමා කලයුතුය යන සිතුවිල්ල තම හදෙහි දාරාගෙනය