මෙවර නිදහස් උලෙළ සදහා ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කරන බව රාජ්‍ය භාෂා අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. මෙවර නිදහස් උලෙල කොලඹ නිදහස් චතුරශ්‍රයේ පැවැත්වීමට තීරණය කර ඇති බවද එම මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් මාධ්‍ය හමුවේදී පැවසුවා.
ප්‍රාදේශීයව පවත්වන උත්සව වලදී දමිළ භාශාවෙන් ගායනා කළ හැකි බවට එම මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.