No photo description available.
කාවින්දි ලියනගේ
16 කොටස

අනේ…අනේ..මේකි….

කවුරුහරි උස්සන් ගියත් දන්නෑ..මේහමත්…නින්දක්.

එක අතකට පව්..තමා පොඩි කෙල්ලනේ..උදේ පාන්දරම ඇහැරියා නිසා අමාරු ඇති.ඕහෙ නිදාගත්තදෙන් ගිහිල්ලම ඇහැරවනවා.

“ම්….හම්මො…මාරම හිතලයිනේ අප්පා කාර් එකේ එසිඑක මෙච්චර වැඩිකරලා ඇයි අප්පා 🤔🤔🤔🤔

ඈ මට මොකද මේච්චර සනීපයක් දැනෙන්නේ…කාරෙකේ සීට් එකෙ මේහෙම දැනේන්නේනෑ…

මලා…මම කොහොමද මේ..ඇද උඩට ආවේ…🤔😯😯

මට මතක විදිහට අන්තිමට අර පොලොස් කොට්ටෝරුවා එක්ක කාර් එකට නැග්ගා…..ඊටපස්සේ..මට පොඩි නිදිමතක් ඇදිත්..මම සිට් එකට ඔලුව තියාගත්තා.ම්……….

මට ඊට පස්සේ කිසිම දෙයක් මතක නෑනේ.මම කොහොමද මෙතන්ට..ආවෙ …

එතකොට කො….අකී…..

දෙයියනේ අර..ෆිල්ම් වල පෙන්නනවා වගේ අකීගෙ හතුරෙක්වත්…මාව කිඩ්නැප් කලාද……එත් මාව ගැටගහලවත් නෑ

ශික්…මගේ මේ කෙහෙල් නිදිමත නිසා..මට වෙන්නේම මේ වගේ වැඩනේ

අනේ..මාව බේරගන්න කවුරුත් නැද්ද 🥺🥺🥺🥺🥺🥺

ම්….බලමු…අර ජනෙලෙන්වත් පනින්න…

“මේ…ඕයි… මොකක්ද ඔයා කරන්න හදන්නෙ..මෙතන දොරක් තියේද්දි ඔයා ජනේලෙන් පනින්න හදන්නේ..තමසේට පිස්සුද..”

මලා..මාව කිඩ්නැප්කරලා නැද්ද එතකොට ශික් වස ලැජ්ජාව .මේ අපේ රුම් එකද කොහෙද..

නැ…මම මේ..මේ..පොඩ්ඩක් එලියට බැලුවේ .ඔයා බාතෲම් එකෙනේ ඉතිම් එකයි..

ඔයා..වොෂ් දාගත්තද…

හා..කො..මැඩම් මම ඔයා කියපුඑක පිලිගන්නම්කො හොදේ 😅🤣🤣🤣🤣

මේ..අකි..අයියේ …මෙ..මේ..මම කොහොමද මෙතෙන්ට ආවේ..මට කාරෙකේ නින්ද ගියානේ.අපෙ අයියා ආවද එයාද මාව මෙතනින් ගෙනත් තිබ්බේ.

හි…😆😂😂😂😂 තමුසෙට පිස්සුද අයියා කොහෙද මේහෙ අපි මේ ඉන්නේ නුවරඑළියේ .

මම තමා තමුසෙව ගෙනත් තිබ්බේ.කොහෙද තමසෙටත් නින්දා ගියාම ලොකේ පෙරෙලුනත් දන්නෑ ..

යනව…යන්ව..ගිහින් ඕවා මරු කරගන්නවා හඩුගදේ බැ .

“”මෙ…මන් ලග ගද නෑ හරිද.’

මේ අයියේ පොඩි උදව්වක් කරනවද ප්ලිස්……

මොකද නංගා කියන්න.

මෙ..මේ.ගවුමේ.ශිප් එක පොඩ්ඩක් පහලට කරලා දෙනවද මට අත දිග නැ .

කො..ඉන්නව..හැරෙනවා එහා පැත්තට….මහ ලොකුවට කටන්ම් තියනවා එත් මේකවත් කරගන්න බෑ

”’ක්…ඇයි මේ මගේ ඇගිලි වෙව්ලන්නේ ..

කොන්ට්‍රොල්..අකි මේ උබේ කෙල්ල බය නැත්ව ඕක කරහන්… ‘

හ..හ…හරි..නංගි ඔයා වොශ් දාන් එන්නකෝ.

හරි තැන්ක්ස් අයියා…

මේ…අයියේ…..

එපාර මොකො….

මේ…මේ..මට ඇදුම්ක් අරන් එන්න බැරිවුණානේ.මගේ ලැගෙජ් එකෙන් පිජා සුට් එකක් ඇති අරන් දෙනවද ප්ලිස්…

අනේ …අම්මපා මේ කෙල්ල හිතලම මේවකරනවද කියාල හිතෙනෙවා.

ම්…මො..මොනව ..කො මෙකේ පිජාම එකක් නැනේ..නයිට් ඩ්‍රස් එකක්නේ තියෙන්නේ….

අනේ..අයියේ ඉක්මනට දෙන්නකො මට හිතලයි…

මෙ..මේ..නංගි මට හොයා ගන්න බෑ…නේ.ශුවර් එකටම ඔයා පිජාම එකක් දැම්මද.

අනේ..ඔව්..අයියේ ..මමයි ඊයේ රැ ඇදුම් ටික ලැස්තිකරලා අම්මලාගේ රූම් එකෙන් තිබ්බේ.

ඔ..ඕ ..එහෙනම් ඇන්ටි තමා පිජාම කිට් එකක නොතියා නයිට් ඩ්‍රස් එක තියන්නැතේ.පව්.කෙල්ල.

මේ…නංගි මේ..අහන්නකො..ඔයා ටවල් එක ඇදන් එන්නකෝ මම හිතන්නේ අම්මා පිජාම සුට් එක දාලා නෑ.ඔයා බය නොවි ඔහොම එනකෝ..මටත් නංගි කෙන්ක් ඉන්නවනේ.ලැජ්ජාව නැතුව එන්නකො.

“අනේ..දෙවියනේ මම කොමද මෙහෙම යන්නේ …කොච්චර කිව්වත් එයා කොල්ලෙක්නේ ‘”

නංගි එනවා ඕක අස්සේන් එලියට.බය වෙන්න එපා මම තමසෙව ගුලින්නෑ..

“”ම්..ඔය එන්නේ හිමිච්චා වගේ පව් අනේ බයේ ඇත්තේ කොච්චර උනත් කෙල්ල බය ඇති මම කොල්ලෙක් නිසා,, මේ වෙලාවේ බයිට් කරන්න හොද නෑ .පව් නේ””

අනෙ..අයියේ ..බලන්නකො.

මට අදින්න එකක් අම්මා දාලා නැනේ.මට මේ නයිට් ඩ්‍රස් අදින්න බෑ 😪😓😥😥😥😥😥

මේ..අහන්නකො..නංගි අද අපේ වෙඩින් එකනේ ඉතිං එදා රැට ගැනු ලමයි පිජාම අදිනේනෑනේ ම්…එයාල එදා අදින්නේ නයිට් ඩ්‍රස් එකක්නේ එක එයාලගේ ෆස්ට් නයිට් එකනේ.ඉතිම් ඔයාගේ අම්මාත් එහෙම හිතලා තමා නයිට් ඩ්‍රස් එකක් දාලා ඇත්තේ.

එත්…ඔයා තමා පොඩි කෙල්ලෙක්නේ නංගි .ඔයා මගේ නංගිටත් බාලායි.එහෙම ඔයාගේ මම අද වගේ දවසක් මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ .

ඔයා අකමැති නැත්නම් මගේ ටීශට් එකක් දෙන්නම්.

එන්නකො….

ආ…මේක හොදයි මේක ඇන්දාම ඔයාගෙ දනිස්ස ගාවට විතර තියේවි මොකො බටුඇටයක්නේ .ආ..මෙක මම ගත්ත අලුත් ශෝට් එකක් මෙක අදින්න ඕකට .අඩන්න එපා දැන් .හොද මැනික .

ඕකො ඇදන් එන්නකො මට ටිකක් කතා කරන්න ඕනි.

ඔයා කන්න කැමති මොනද…

ම්..අයියා කැම්ති දෙයක් බලලා ඕඩර් කරන්න මත එක්කම.

හි…ඔය තියෙන්නෙ ටොප් එකට ගවුම්ක් ඇන්දා වගේ..😂😂🤣🤣

අනෙ..යන්න අයියා යන්න මෙක නිකන් බාච්චුව වගේනෙ..මන් වගේ දෙන්නෙක් දාන්න පුලුවන් .

ආ ඇත්ත නොනා එහෙනම් ඔක අයින් කරලා අර අම්මා දුන්න එකක් අදින්නකෝ එවා අදින්න කැමැත්තේන්නෙ ඇත්තේ නේද…

අනෙ…අයියේ මම විහිලුවක් කලේ….

මොනද ඔයා කන්න ඕඩර් කරේ පට්ට බඩගිනි අප්පා කොහෙද දවල් කන්නවත් නිදහස්ක් තිබුනද අර ෆොටෝ ගැරැෆර් කාරය එක්ක අරෙ හෙට හැරෙනයි මෙහෙට හැරෙන්නේයි …හ….මට ඒකව සම්බෝල දන්න හිට්තුනා.ඇයි අප්පා අච්චර කොලිටි කෑම වලින් ටිකක් ගන්න බැරි වුනානේ.😪😪

අනේ අම්මපා මේකිගේ පෙරේතකම. එනවා එනව කන්න මම මේ පැස්ටා ඕසර් කරේ තමුන් කැමතිද, අයිස් අප්පා මයි ෆේවරිට්….උම්මා…අයියා…

මේ මහත්තයා අකී දරුවට කතා කරලා බලමුද අපේ එක්කෙනා ගැන දන්නවනේ.මොන ජල්ලියක් අල්ලාද දන්නෑ..

අනේ නෝනේ එ දරුවන්ට නිදහසේ ඉන්න දෙන්න අපි එක්කෙනත්.පොඩි පොඩි කිව්වට පොඩිමත් නෑනේ.

අපේ අම්මාගෙත් මනගාතනේ…බය වෙන්න එපා මම මල්ලිට කතා කලා එයාලා නුවරඑළියට ගිහින්.අපේ එක්කෙනාම් කට කපාලා නිදි කිව්වේ.පව් කෙල්ල මහන්සි ඇති.

අනේ..ඇත්තද පුතේ …ඔයා කතා කලාද . මේවගේ දවස්කත් අපේ එක්කේනා නිදිද අර දරුවා මොනා නොහිතයිද දන්නෑ..

මේ ..අම්මා …මම ආයී නොකිව්වයි කියන්න එපා ඔයලා කිව්ව නිසාම නෙවෙයි මම මේ මගුල කරන්න දුන්නේ

අකී හොද කොල්ලේක් නිසා මම ඌ ගැන ඒ ටු ඉසඩ් හෙව්වා.ප්ලිස්..දැන්වත්..

එයාලට නිදහසේ ඉන්න දෙන්න ඕන්වට එයාලා අතරට මැදිහත් වෙන්න ලෑස්ති එපා.

ම්…පුතා කිව්වා කතාව ඇත්ත නොනේ.අපි එයාලට එයාලගෙ පාඩුවේ ඉන්න දෙමු.හෙට උදේම හොටෙලේට යන්න එහෙම ලෑස්ති වෙන්න එපා.එයාලා එයාලව තේරුම් අරන් හෙමිට එයාලගෙ ජිවිතෙ ගොඩනාගනී.

අදුරේ ගිලී තනිවිලා මෙසේ නාඩන් ඉතිම් සොදිරී මගේ….

අයියේ ඔයාට කොල් එකක්

අ…කවුද අප්පා මේ වෙලාවෙ කොල්කරන්නේ.ම්..මෙ ගයියා මු මොකටද මෙ වෙලාවේ කොල් කරන්නේ.

ආ..ගයියා කියහන්..

මනමාල මහත්තයා බිසිද දන්නෑනේද මේ වෙලාවේ.අපි කොල් කරලා කරදර කරද මන්දා…කො..නංගි යහතින් ඉන්නවද.🙊😹😹

මෙ..ගයියා උබ මගෙන් අහගන්න හදන්නේ .මොකො දැන් උබ කොල් කරේ කියහන්…පොඩ්ඩක් නිදා ගන්නවත් දියන් බං පට්ට මහන්සි ….

නැ..බං…උබලා පරිස්සමට ආවද බලන්න ගත්තෙ.කෙල්ල මොකෝ අවුලක් නෑනේද.පව් බං පොඩි එකි…එකි ඕක්ට කැම්ත්තෙන් නෙවෙයිනේ හිටියේ.උබ එකිව කන්න එහෙම ලැස්ති වෙන්න එපා.එකි උබට පට්ටම බයයි.අනික් එකිගෙ අයියා උබව ලේසියෙන් අතාරින්නේ නැ…ඔකිට මොනා හරී වුනොත්..

අඩෙ..මේ..ගයියා මට දැන් මතක් වුනේ.අපි එනකොට එකිගේ අයියා ඔහොම කතාවක් කිව්වානේ මට.ඌ …කවුද බං..මොකක්ද ඌ කරන ජොබ මම ඌව වැඩිය බිස්නස් ෆිල් එකේ දැකලා නැ…

ඇ…බං..උබ ඌව දන්නේ නැද්ද.

ඌ කිරිමනර් එකේ ලොක්කෙක් .

වට්….අම්මපා කියහන් ගයියා මම ඒ වගක් දන්නෑ..

ඔව්.බං අකී..උ..පොලිස් ඩිපාර්ට්මන් එක්කේ කිරිමනර් එකේ වැඩ කරන්නේ.

හරි එහෙම මම තියන්නම් .අද රෑ..උබ ගොඩාක් බිසී ඇතිනේ…🤣🤣🤣😉😉😉

ගුට් නයිට් මචං…

මෙ..ගයිය…..තියහන් ෆොන් එක…😠😠😡😡😡😡

කවුද අයියේ කොල් කරේ ගෙදරින්ද.

නැ…බං..මේ ගයියා …..

අනේ…ගයාන් අයියාද..මටත් දෙන්න එපැයි කතා කරන්න.

ඈ.ඌ එක්ක මොන මගුලක් කතා කරන්නද තමසෙට කියවන්න ඕනිනම් මේ මං ඉන්නේ මාත් එක්ක කතා කරන්වකෝ.

හරි හරි අයියා නිදා..ගමුද මට පට්ටම නිදිමතයි 😴 😴😴😴😴

ම්..එනව..ඇදේ ඉන්නවා.

මම සෝෆා එකට යන්නම්.

අනෙ..එහෙම එපා අයියේ ඔයත් එන්න ඇදට.ඔයා පව්නේ.

එහෙම හරි නෑනේ නංගි.අපි එහෙම එකට ඉන්න එක ඔයා මේ මැරෙජ් එකට කැම්ති වුනේත්.නෑනේ.ඔයා කවද හරි මගේ ලගින් යද්දී ඔයා ඔය ආව වගේම යන්න මගේ හුස්මකින් වත් ඔයා ඉදුල් වෙන්න ඔනි නැ.

අනෙ..අයියේ කවුද කිව්වේ මම මේකට අකමැති කියලා.හරි එහෙමමයි කියමු..ඔයා මගේ අයියානේ ඔයා එක්ක ඇද ශෙයා කරගන්න එක මට අවුලක් නෙවෙයි .විකාර කතා නොකියා එන්න ඇදට.පිස්සා..

හරි හරි ඔයා ඔච්චර කියන නිසා මම එන්නම් .ම්..මෙ..අයියේ ඔයාට පුලුවන්ද මට නින්ද යනකන් මගේ ඔලුව සූට්ටක් අත ගාන්න.වෙනදටනම්‍ රැට අයියා නින්ද යනකන්..එහෙම කරනවා.අනේ බෑද එහෙන්ම් කමක් නැ…😪😪

කො..එනවා.පොඩි එකා..හා..දැන් නිදාගන්නවා දැන් කතා කරන්න බෑනේ හෙට උදේට ටිකක් කතා කරමුකො..

ඇ..මොකො..මෙකිගේ කට වැහිලා ..ආ..නින්ද ගිහින්….

පව් අප්පා ගෙදර හුරතලේට හැදිලා. මම මෙයාව බැදලා කරේ වැරද්දක්ද මන්දා කරේ කියලා මට හිතේනවා.අපේ තාත්තාලගේ වැඩ නිසාමේ අහිංසක කෙල්ල විදවනවා .හෙට උදේම කෙල්ල එක්ක කතා කරන්න ඕනි .මේ ගැන