15 කොටස

මේ…ගයියා ..මේ රෙද්ද හරි ගස්සහන්කො….කොයිවෙලා වෙත් හැලෙනෝ …බං…

අනෙ…යකො….ඕක කෙල්ලෝ සල්වාරි වලට සෝල් එක දාන විදිහට නෙවෙයි දාන්නේ .ඕක බෙල්ල දෙපැත්තේ වැටෙන්න දාහන්….මීහරකා…දන්න මගුලක් පටලවගන්න නැතුව මේකම් ගත්තනේ.

මට තෝ..එක්ක එන කේන්තියක්…..

මේ…උබ මගුලක් කියනවා…දන්නවද.තාත්තා අදින්න කිව්වේ මොකක්ද කියලා .

තාත්තා කිව්වේ මුල් ඇදුම අදින්න කියලා…මම මේ කියල කියලා මේකට කැම්ති කරගත්තේ.එක ඇන්දනම් තොපිලා මොනා නොකියයිද….

අඩෙ….අම්මප…කියහන්..😲😲😲😲😲😲😲😲😲😲😲😲😲

අනෙ…පුතේ උබට බෝම…පින්..එකෙන් ගලවගත්ත්ට ….

මේ…එක නෙවෙයි…..අකී..

කෝ…බං… උබේ…පිරියන්බිකාව.

තමා නැනේ…..

ඔය එන්නෙ කියනකොටම තරියා .සෙට් එකම.

ඒ…කෙල්ල පට්ටම ලස්සනයි නේ බං.

ඔව්…බං……ඉබින්න හිතෙනවා .

එ…ගයියා බලහන්කෝ අරු …..

එ…අකියා…ඔය කට දෙපැත්ත පිහිදාගනින්……ඔන්..පැනි බේරෙන්නවා.

තොපි දෙන්නා මගෙන් කන්න හදන්නේ …

එ…අකි…ඇත්තටම කෙල්ල පට්ටම ලස්සනයි .බං…

*කෙල්ල පියෝ වයිට් කැන්ඩියන් එකට ගොල්ඩ් කලර් ජුවලරිස්…යුස් කරලා වයිට් රොස්..බොකි ..එකක් එක්ක එද්දි බෝනික්කියක් වගේ.

කොලත් ඒ කලර් එකට මැච් වෙන්න පියෝ වයිට් නැෂනල් එකක් තමා ඇදන් හිටියේ…”””

හරි එහෙනම් බ්‍රයිට්ට බොකී එක දෙන්නකො….

කෝ…පොඩ්ඩක් හිනාවෙන්න.බ්‍රයිට්..ඔයා..චුට්ටක් තව ඔලුව උස්සන්න .ඔකෙ…..

කො….දැන්..මනමාල මහත්තයා බ්‍රයිට්ගේ කිස් එකක් දෙන්න.

කො..කො..අයියෝ ..

ඔහොම බෑ…මල්ලි ඔයාගේ ගර්ල් ෆෙරෙන්ඩ් නෙද, ඔයිට වඩා පොඩ්ඩක් රොමැන්ටික් වෙන්න ලව්ව්ලි විදිහට ගර්ලව අල්ලගන්න…. ඕව අලුත් දේවල් වගේ හැසිරෙන්නෙ එපා…බං.

නිකන් කවදාවත් කෙල්ලව කිස් කරේ නෑවගේ හැසිරෙන්නෙ.

“”අම්මප…මුගේ…කට….මම මේ කෙල්ල මට සෙරෙප්පු පාරක්වත් දෙයි කියලා බයේ ඉන්නෝ…ඒ අස්සෙ මු…කිස් දෙන්නයි රොමැන්ටික් වෙන්නයි කියනවා…””””

කො….මල්ලි..ඉක්මන් කරහන්…අද දවසම ෆොටෝ.ගන්න බැ…බං.

“””හි…මෙකා ගස් නරියා රොමැන්ටික් මෙකා දන්න එකක ඇ.. කොච්චරවත් වලිගේ පාගන් තප්පුලන්න විතරයි නේ මේකා දන්නේ

.මෙ..අයියා දන්නවැයි..එක…”””

මොකො…තමුන්සෙ….නිකන්…නොන්ඩියට හිනා..වෙන්නෙ..

කියනො…බලන්න.

හි…මුකුත් නැ…අප්පා…මෙ..නිකන් මට හිනා ගියේ අයියේ.😉😉😉😉😘

ආ..එහෙමද මැඩම්…ශුවර් නේ..නිකමට හිනා..ගියේ…කියලා …නේද…

එ..බං…මල්ලි ඕවා පස්සේ කතා කරගනින්..දැන්..ෆොටෝ එකට රෙඩිවෙයන්.

වා.ව්….ඇමේසින්…පට්ටම ෆොටෝ එක මල්ලි..මාරම ගතියට ආවා….

ම…මලා…..මේක..මව කිස් කරානේ…

මොකො..කියන්නේ…නංගි …

ආ…. තව එකක්.දෙන්නද…

මොකො..මේ…රතු..වෙලා…

එකක් මතක තියාගන්නව මේ අකිශ් සෞම්‍ය එහෙම ලේසියකට නෝන්ඩි වෙන කෙනෙක් නෙවෙයි..ඔකේ…

ඔය කිස් එක එච්චර සීරියස් ගන්න එපා මම ඔකෝ ෆොටෝ එකට ඕනි නිසා දුන්නේ.

අඩෙ…අකි…උබ එකිට කැම්ති නැ…කිව්වවානේද…

ඔය..දුන්නේ සුපිරිම කිස් එකක්.

මාව නිකන් හිරි වැටිලා ගියා එක දැකලා..

අනේ ..පලයන් යන්න ගයියා….

මොකො…මේ…දගල්නේ.

පොඩ්ඩක් එක විදිහට ඉන්නවා.මේ සෙටි බැක් එකේ ලොකු ඉඩක් නෑ..

මේ..අයියේ…මගේ….

බෙල්ලේ මොකක්ද ඇනේනවනේ ඉන්න බෑ..පොඩ්ඩක් බලනවද ප්ලිස් ..

කො…හැරෙනවා…බලන්න

කොහෙද තියන දැගැලිල්ලේ හැටියට මේව ගැලවිලා වැටෙයි.

අ….මේ..මාලෙක කම්බියක් බුරුල් වෙලා එක ඇනෙන්නේ.කෝ ඉන්නවා හදන්න.

“”””දෙන්නා ගොයින්වේ ඩ්‍රස් එකට චේන්ජ් කලේ වෙස්ටන් ටයිප් එකට කෙල්ල රෙඩ් කලර් ෆ්‍රොක් එකක් චෙන්ජ් කලා,බ්ලු

කලර ට්‍රවුසර් එකට වයිට් කලර් ශර්ට් එක උඩින් බ්ලුකලර්ම බේලෙසර් එකක් දාලා රේඩි වුනේ””‘

අනේ….දෝණි ……හි..හි… පරිස්සමෙන් ඉන්න මැනික.

අඩන්න එපා නන්දා..දුව යන්නේ අපි නොදන්න තැනකට නෙවෙයිනේ .

නංගි ..මැනික පරිස්සමෙන් ඉදහන්…හොදේ..මැන්ටල් වැඩ කරන්නෙ එහෙම නැ…හොදේ…

“”මේක හොදට මතක තියා ගනින් මේ මන් උබට දෙන්නේ මගේ පණ මෙකිගෙ ඇහෙන් එක කදුලු බින්දුවක් හරි වට්ටලා තිබ්බොත් උබට දැන ගන්න පුලුවන් මේ තරුමිණ අහස්න විරසිංහ හැටි ඔකේ මස්සිනා “”” තරුමිණි අකිශ්ගේ කනට රහසින් පවසා අකිශ්ගේ කොලර් එක සාදා වැලදගත්තේ කිසිවෙකුට සැකයක් නොහිතෙන පරිදිය