14 කොටස

අකී…. ලොකු පුතා…

එන්න පොඩ්ඩක් පහලට තාත්තාට කතා කරන්න ඕනීලු.

ආ…කියන්න තාත්තා ..

දැන් ඔයාලගේ ඇදුම් එහෙම රෙඩිද දරුවෝ .

ඔව්..තාත්තා අද අපි රින්ග්නුයි.ඇදුම් ඔක්කොම සිලෙක්ට් කරා.

එහෙමද ම්….වෙඩින් එක නෙක්ස්ට් මන්ත් කිව්වාට මාසේ මුලම තියේන්නේ.එනිසා අපිට තියන ටයිම් එක අඩුයි.

වෙඩින් එකේ වැඩ ඔක්කොම මායි සිරිල් අන්කලුයි බලන්වා..

මොනාහරි අවුලක් වුනොත් තරුමිණට කියන්න. එයා හෙල්ප් කරයි….

ඔකේ….

හරි තාත්තා …..

දෝණි හෙට ගෙනියන ඇදුම් ලෑස්තියිද පුතේ.

ඔව්…..අම්මා මේ ටික තමා

ගත්තේ. බැක් එක කෝ අම්මා මේ ටික පැක් කරන්න ඔනී.

ඔය ටික අපේ රුම් එකෙන් තියන්නකෝ මම පැක් කරන්නම්.

අනේ..අම්මා ඒ ඇයි…මම දාගන්නම්කෝ.

මේ…දෝනි පැහිච්ච කතා නොකියා මම කිව්ව දේ කරන්න.

මේ…අහන්න..දෝණි

හෙට ඉදන් ඔයා අලුත් පවුලක සාමාජිකයෙක් .මෙහෙදි වගේ දග වැඩ එහෙම බෑ…බිරිඳක් වුනාම කරන්න ඔනී වැඩ කොටසක් තියනවා ඔයා පොඩි තමා එත් පුතේ හෙට ඉදන් ඔයා බිරිඳක් ඉතිම් ඔයා ඒ වගකිව ගන්නම ඕනි තේරුනාද මගේ දෝණිට.

එහෙන්ම් දැන් ගොඩාක් රෑ වෙලානේ නිදිය ගන්න .බුදුසරණයි …..

බුදුසරණයි අම්මා……..

ලොකු ….අයියේ ..ඔයා …

වැඩක්ද …..මම එන්නම්…කමරේට.

එන්න දෝණි ….ඇයි..මෙ..මෙච්චර රෑ වෙනකන් ඇහැරෙන් හිටියේ .හෙට උදේම ඇහැරෙන්නත් ඕනි නෙද .සැලුන් එකේ එක්කේනත් කිව්වා නේද නිදි මරන්න එපා කියලා.

ලො…ලො..ලොකු මම අද රැට ඔයා ලග නිදියන්නද.අනේ ප්ලිස් ….ආයි මට ඔයා එක්ක නිදා ගන්න බැරි වෙයිනේ .😥😥😥😥

අනේ… මැනික😥😥😥😪😪 එන්න මගේ ලගට.දැන්…නිදා ගන්න ..

ලොකු ම..මාව තුරුල් කර ගන්නවද අනෙ ..ප්ලිස් …

අනේ….මැනික…….

“”ඇයි බං උබ මාව මෙච්චර අසරන කරන්නේ.මම අද දවසම උබ ගාවට එන්නේ නැතුව හිටියේ මට මේක දරාගන්න බැරිනිසා…..මට උබ ඉස්සරහ ඇඩෙයි කියන බයට…උබ මාත් එක්ක තරහා ඇති නේද මම මේ වෙඩින් එකට කැම්ති වෙච්චි නිසා ..අනේ…මට සමාවෙයන්….”””’

ලොකු ..ඇයි…කතා…නැත්තේ…මම ආව එකට කැම්ති නැද්ද .

අනේ පිස්සුද බං….

චුටි මම දෙයක් අහන්න මට ඇත්ත කියනවද….

හා…මොකක්ද අයියා ප්‍රශ්නේ…

ඔ…ඔයා..මට වෛර කරන්වද චුටි මම මේ වෙඩින් එක නතර කරන්නේ නැතුව කැමැත්ත දුන්නට.

අනෙ…දෙවියනේ …ලොකූ ….
කවදාවත් ඒක වෙන්නේ නෑ…මම අම්මා අප්පච්චිටත් වඩා ඔයාටයි ආදරේ කලේ..ඔයා එක හොදටම දන්නවනේ.ඇයි ඔහොම හිතන්නේ.

අනික මම හොදටම දන්නවා ඔයා මාව දන්ම බන්දන එකට අකමැති කියලත්…

ඔ…ඔය..කොහොමද එක දන්නේ චුටි …..

එද…ඔයා එක්ක අම්මලා මෙක කතා කරනවා මම අහන් හිටියේ.

අනෙ……මැනික …..

අම්මලාව හොදින් බලාගන්න ලොකු .ඔයා උනත් පරිස්සමෙන් ජොබ් එක කරන්න.මම නැති අඩුව දැනෙන්න දෙන්න එපා එයාලට ඔයාත් පුලුවන්නම් මැරි කරන්න.

මම ඔයට ගොඩාක් ගොඩාක් .ගොඩා…ක් ..ආදරේයී ලොකු…..😥😥😥😥😥😥😥😓😓😓😓😓😓😓😓

මෙ…බලනවා.මගේ .ෂර්ට් එක ඉවරයි.තමාසෙගේ හොටු ගැවිලා ඕක පිහිදාන් දැන් නිදාගන්නවා .

ගුට් නයිට් ලොකු…..උම්මා …

ගුට් නයිට් චුටි …..උම්මා