13 කොටස

ම්…. එදා පන්සලේදි මාව වැටෙන්න ගිය වෙලාවේ මේක මාව අල්ලගත්ත වෙලාවේ ඉදන් මගේ හදුන් පොත කිං…ගෑව කියාලා මේකට කියන්න ඇ…..”’.

😉😉තරුමිණියො..හරි අප් මෙකට කියන්න මොකක් හරි බේගලයක් හිතහන්……….🤔🤔🤔

මේ..කයි සර් සර්ලාගේ අම්මා කිව්ව හින්දම නෙවෙයි.මම කැමැත්ත දුන්නේ. මට අපේ අම්මලගේ තීරණ වලට විරුද්ධව වෙන්න බෑ..

ම්…..එතකොට ඔයා මට ආදරේ කරන්නේ නැද්ද නංගි…

අනේ…මන්දා..සර්….මම කවදාවත් එහෙම හිතලා නැ..

මොකද ඔයා මගේ බොස්නේ.

සර්ට මන් ගැන එහෙම දෙයක් හිතිලා තියනවද, නැනේ..ද…

ඇත්තම කියන්ම්..තරු..මම කවදාවත් කාටවත් ආදරේ කරලා නෑ.

මම හිතන් හිටියේ කාසද බදින්නේත් නෑ කියලා .

අක්කා නිසා මම ගැනු අයට පුදුම විදිහට වෛර කරා.

ඉතිම් මට ටික කාලයක් යයි ඔයාව තේරුම් අරන් ආදරේ කරන්න.එතකන් අපි හොදම යාලුවො වෙලා අපිව තේරුම් ගන්න ට්‍රයි කරමු.

ඔයා මාත් එක්ක තරහා නෑනේද.

මොකද සාමාන්‍යයෙන් ගැනු ලමයි ගොඩාක් ආදරේ බලාපොරොත්තු වෙනවනේ.එයාගේ බොයි ෆෙරෙන්ඩ්ගෙන්.

අයිම් සොරි මම ට්‍රයි කරන්ම්….ඔයාව සතුටින් තියන්න.

ඔකේ…අකි…මාත් …එහෙමයි නේ.අපි හෙමිහිට මේ දෙවල් විසද ගමු.

හම්මෝ ඇති යන්තම්…මම හරි ස්ටෙර්ස් එකෙන් හිටියේ .

මෙ…අශ්…මට අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්නකෝ…

කැම කැවහම ඩෙසට් ගන්නත් එපැයි .ලොබ කමනැතුව අරන් දෙන්කො….

මහලොකුවට ගාර්මන්ට් බරගාන්ක ඕනර් ….එත් ගර්ල් ෆ්‍රෙන්ට අයිස්ක්‍රීම් එකවත් අරන් දෙන්නේ.නැ .

හි…හී..මම අඩනෝ…අරන්.දෙන්නකො….

ඇ…යකො….මේකි…මම මෙච්චර සිරියස් කතාවක් කරන්ව.

මේකි ඒ ඔක්කෝම අතැරලා අයිස්ක්‍රීම් ඉල්ලනවා.මෙකි එක්ක හිටියොත් මට පිස්සු හැදිලා තමා නවතින්නේ .

ඉන්නවා….ඉන්නව..අරන් දෙන්නම්…පොඩි බබාට අයිස්ක්‍රීම් .මොනවද ෆෙල්වර් එක…

මට චොකලට් ෆෙලෙවර් ව්ක ඔනි…
ඉන්න මම බිල් එක සෙට්ල්කරලා අරන් එනම් ඔයා වෙහිකල් එකට යන්න. මම එනකන්.

ආ…අවද.ඔයා…..

ආ…තමෙසේගේ.මහ ලොකු අයිස්ක්‍රීම් එක…..

අනෙ…තැනක් සෝ…මච්…..අයි ලව්….යු….හොදේ….

මොකක්..කිව්වා …..

නැ…මේ අයිස්ක්‍රීම් එක ගෙනත් දුන්න නිසා කිව්වෙ .නැතුව ඔයා ඔරන්ඔටන්ට මම කැම්ති කිව්වා නෙවෙයි.මම මට අයිස්ක්‍රීම් අරන් දෙන ඕන කෙනෙක්ට පට්ට ආදරේයි..
හි….😉😆😆😆😆😆😆

හම්මෝ ..මෙකි එක ඉදලා මගේ ඔලුවනම් අනිවා නරක් වෙයි.

බලනවකෝ…තරු..ඔය ඇදුමෙම ගාගෙන නේද පොඩි ලමයෙක් නෙවෙයිනේ..ඔක හෙමිහිට කනවා ඇගේ පෙරා ගන්නැතුව .ආ…මේ ටිශු එකෙන් ඔයා හැලිච්ච ටික පිහිදාගන්න.

බහින්න අපි මෙතනින් රින් බලමු.

මේ…අපිට වෙඩින් රින්..ඩිසයින් ටිකක් පෙන්නන්නවද.ටිකක් හයි කොලිටි එකෙන්..

මෙ…තියෙන එවන්ම්..සර්..එච්චර ප්‍රයිස් එකක් නෑ…අනික්…සොර්කෙස් එකේ තියන එවන්ම් ටිකක් හයි ප්‍රයිස් එකක් වෙනවා.

ඔයා..කැම්ති එකක් බලලා සිලෙක්ට් කරන්න.

ම්……
අශ්……මෙක….හොදයිනේද.

ම්….මෙක.සිම්පල් වැඩි නැද්ද.බලන්නකො ගොල්ඩ්.කලර්….එකේ පොඩි ඩයම්න්ට් ආර්ට් එකක් විතරනේ.

අනෙ…මම කැම්ති ඕකට..ඔයා.අකැමැති නම් ඔයාට ඕන එකක් ගන්න.

මම වෙහිකල් එකට යන්වා ඔයා කැම්ති එකක් අරන් එන්නකො….

මේ..මල්ලි…මේ ඉස්ටයිල් එකේ..රින් එකේ ash & ahas කියලා හද්න්න.ම්..තව…මේ නෙක්ලස්.එකත්..එහෙම හදන්න .

ඔකේ…සර්….

මම දැන්..බිල් එක සෙට්ල් කරන්නම් .මට වන් වික් වලින් විතර ඕනි.

ඔකේ….සර්…

මොකෝ ….
.
දැන් මුන එල්ලන්….

අපි අදම වෙඩින් ඩර්ස් බලමුද…

හා..සර්….සර්ගෙ කැමැත්තක් .

ඔයා දන්න සැලුන් එකක් තියනවද.තරු…

නැ…සර්….ඔයා දන්න එකකට යමු.

එහෙනම් මේකට යමු..මෙයා මගේ කලාස් මේට් කෙනෙක් .

හංසි….
අඩේ..අකී……උබ මොකද මේ කවදාවත් නැතුව සැලොන් එකක් අස්සේ කරන්නේ.ආ…

මේ තරුමිණි,මම මැරි කරන්න ඉන්නෙ මෙයාව.

මගේ.වෙඩින් එක නෙක්ස්ට් මන්ත් බං.මේයාට ඩ්‍රස් කරන්න උබව කන්ටැක් කරගන්න ආවෙ

මේයාට කැම්ති සාරි එකක් සිලෙක්ට් කරගන්න හෙල්ප් එකක් දියන්.

ම්…තරුමිණි නංගා…ඔයා කොහොම එකකටද කැමැති පැටියෝ ..

ම්…මට පියෝ වයිට් කලර් තමා කැම්ති අක්කි.

මගේ ස්කින් කලර් එකට මැච් වෙයිනේද.මේ කලර් එක ..

ම්…ඔව් නංගි ඔයාට හරි ලස්සනට තියෙවි.එතකොට ගොයින්වේ කොහොමදජ් කරන්න පැලැන් කරේ.

ම්…වෙස්ටන් විදිහට ගන්න බැලුවේ අක්කි.

ම්….එතකොට නංගා හොම්කමින් එකට….

අක්කි අපි වන්ඩේ වන්ශන් එකක් ගන්නේ.

ආ…එහෙද..එහෙන්ම්..මේ තියන එවායි ඔයා කැම්ති ඇදුම් දෙකක් සිලෙක්ට් කරන්න.අපි ඊට පස්සේ එකට මැච් වෙන්න අකීට ඩ්‍රස් බලමු.

තරු…..ඔයා හරි නෙද…එහෙනම් ඔයා වෙහිකල් එකට යන්න.මම එන්නම් .

ම්….එතකොට ඔයාට ඇදුම් …..අයියේ….

මම සිලෙක්ට් කරලා තියෙන්නේ එවා….

මම පොඩ්ඩක් මෙයා එක්ක කතා කරලා එන්නම්..

හොද ලමයාවගේ යන්නකො.මම ටක් ගාල එන්නම් .

මේ…ඇයි බං උබ කෙල්ලව යැව්වේ.

ඉදහන්..බං එකී ඉන්නකොට මම ඩ්‍රස් සිලෙක්ට් කරාම එකිව සප්‍රයිස් කරන්නේ කොහොමද .

ම්….මම උබට කිව්ව විදිහට එකිගේ කලර් එකට මැච් වෙන්න මට ඇදුම් තියන්වනේ..

ඔව්..බං…ෆිටෝන් කරහන්..මම.චෙන්ජ් රූම් එකෙ තියාල ඇට්ත්තේ.

ම්…..අඩෙ..නියමෙටම තියනෝ හංසි.

එහෙන්ම් මෙක මම රෙඩිකරන්නම් අකි එදාට.

ඔකේ….බං මම එහෙන්ම් යනෝ.

තරු…එහෙන්ම් බහින්න .බුදුසරණයි ……

හරි බුදුසරණයි අකී….පරිස්සමෙන් යන්න ගුට් නයිට්