12 කොටස

ඉතිං රෝහන පොඩි දුව මොකොද දැන් කරන්නෙ.

ආ.. එයා ලබන අවුරුද්දේ ඒලෙවල් ලියන්න ඉන්නේ.

මෙ…දෙයක් …..අහන්නම් රෝහන වැරදියට හිතන්න එපා…මේක මතක්කරලා මට ඔයාගේ හිත රිද්දන්න ඕනී නෑ….එත් .මේ මතක් උන නිසා අහන්නේ.

මොකක්ද සිරිල් ඕන දෙයක්

අහන්න.අපි දැන් එක පවුලක්නේ .

මේකයි ..ලොකු දුවගේ විස්තරේ මොනාද .

අනේ…ඒ ගැන කතා කරලා වැඩක් නෑ ..සිරිල්

මේ දරුවෝ දෙන්න මෙච්චර හොදට හැදිලා ඒයා විතරක් නාස්ති වූනා .

කසාදේ කඩා ගත්තා.ඕන්න දැන් රට යන්න ලෑස්තිය.

ඒතකොට අර පොඩි දරුවා.

ඒයාට මොකද වෙන්නේ.රෝහන

අනේ….එයාට ඒ දරුවා ගැන කිසිම වගක් නෑ.

අකී..මේ පොඩි දුවයි අපේ නෝනා තමා බලා ගන්නේ .

අනෙ…දෙයියනේ………

තමන්ගේ ලේවලට කොහොමද ඒහෙම කරන්නේ.රෝහන

ඒ දරුවා එච්චර හැගිම් දැනිම් නැතිවිදිහට ඉන්නේ කොමද.

අනේ…තමන්ගේ ඇග කැත වේනවා කියලා අර කිරි සප්පයට කිරි ටිකක්වත් නොදුන්න ඒකිට මොන දරු කැක්කුමක්ද සිරිල් .මටනම් එපා වෙලා තියෙන්නේ .අපි කියන කිසිම දෙයක් අහන්නේ නෑ .

අපේ අකීනම් හරියට දොස් කියනවා ඒයාට ඒ එකක්වත් ගානකට ගන්නෑ.අද අපි සෝමා ගාව දරුවා දලා ආවේ.දවසම ඉන්න නිසා අරන් එන්න බෑනේ.

රොහන..අයියේ .. ….අපි කෑම ටිකක් කාලම ඉතුරු වැඩ කටයුතු කතා කරමු .දරුවන්ගේ අදහස් දැන ගන්නත් එපැයි

එන පුතේ කන්න අයියලා දෙන්නටත් කතා කරන්න .

තරුමිණ…ඔය පුතාලා එක්ක ඔයත් එන්න .

හරි..නැන්දි මම අක්කි එක්ක චූට්ටක් කතා කරලා එන්නම්.

හායි …..අක්කි….මම අකිශා සෙව්මිණි.

අක්කිගේ නම මොකක්ද .

අනේ පැටියෝ…ඔයා එක්ක් මට කතා කරන්නවත් බැරි වුණානේ .

මම තරුමිණි අහස්නා .

ඉතිම් ඔයා තවම ඉස්කොලේ යනවනෙද කියෙද ඉන්නෙ .

මම නෙක්ස්ට් ඉයර් එලෙවල් කරන්නේ .ඉන්නේ අක්කී.

මේ අක්කී ඔයා කොමද අනේ අපේ අර වසවර්තියා එක්ක ඔෆිස් එකේ වැඩ කරන්නේ.

හපෝ…..ඒ ගැන කතා කරලා

වැඩක් නැ නංගියෝ.එක කොච්චරවත් නැට්ට පාගගත්ත ගමන් ඉන්නේ.

වෑඩෙම කෑගහන එක.

ගෙදරදිත් එහෙමද..

ඔව්.අක්කී…මාත් එක්ක කොච්චර හරි වලිම තමා මාත් ඉතිම් පොඩ්ඩක් අවුස්සනලා ආතල් එකක් ගන්නවා.

ඔයා අපේහා ආවහම අපි දෙන්නා සෙට් වෙලා ඕකට හොද ගේමක් සෙට් කරමු.හොදේ නෑනෝ….

අනේ ..නංගි …..ඔයා මාව ඒ ඩින්ගට නෑනා කරගත්තද.

ඔයා කැම්තිද මම ඔයාලගේ අයියා මැරි කරනවට්.

අනේ..ඔව්…අක්කි…මම අක්කිකෙනෙක්ගේ ආදරේ විදලම නෑ….ඔයා දැක්ක ගමන් මට පුදුම ආදරයක් හිතුනා..

අනේ…ප්ලිස් අක්කියෝ..ඔයා…මෙකට කැම්ති වෙන්වා නේද ..අනෙ..අනේ….කැමතීනේ..

අනේ..මන්දා…නංගි මට මේ කිසිම දෙයක් තේරෙන්නේ නෑ..

මම කවදාවත් මෙච්චර ඉක්මනින් බදින්න හිතන් හිටියේ නෑ .මෙහෙම එකපාරටම කිව්වාම මම කොහොමද තිරණයක් ගන්නේ..

ඔයාලගේ අයියා කොහොම කෙනෙක්ද කියලා මම තාම හරියටම දන්නේ නෑ නේ .

අනේ .අක්කී…එයා ඔහොම හැසිරුනාට මහා අමුතු අදහස් තියන කෙනෙක්.එයා ආදරේට පුදුම පේරේතයි…එයාට ආදරේ කරන කෙනෙක්ට ඕනම දෙයක් එයා දෙනවා.හරිම නිහඬ කෙනෙක්…එයා එයාගෙ ප්‍රශ්න කාටවත් කියන්නේ නෑ..එයාම දරාගන්නව.පොඩි දෙයක් ඇති හිතරිදෝ ගන්න.මාත් එක්ක වලි දාගත්තට මටත් පුදුම විදිහට ආදරේයි ඒත් එක කවදාවත් පෙන්නන්නේ නෑ.

ම්…….
බලමුකෝ නංගි .මම හිතලා බලලා හොද තිරණයක් ගන්නම්…

එන්න යමු කන්න….

ආ…..ඔය…එන්නේ නෑනලා ඩබල .දෙන්න සෙට්ද කොහෙද .

ම්…….

දූ…ඔයාගේ තිරනේ මොකක්ද පුතේ …ඔයා බය නැතුව කියන්න අපි ඔයාට කිසිම බල පෑමක් කරන්නේ නෑ..

එත් ඔයා කැම්ති වෙනවනම් තමා අපි කැම්ති .

ම්…..මේකයි මට මගේ ආසවල් කරන්න නිදහස දෙනවනම්.

මම……මේකට කැම්ති ….

අනෙ ..පිං…දු….

ලොකූ …අකිශ් …ඔයාගේ තිරනේ ..මොකක්ද …ඔයා කැම්ති නේද.ආයි අකැමැති වෙන්න ඔයාට හේත්තුවක් නෑනේ .

හුම්…මාත්.කැම්ති එහෙන්ම් ..

හම්මෝ ඇති යාන්තන් එහෙන්ම් අපි ලැස්ති වෙමු නේද වෙඩින් එකට.

ඔයාලගේ එ ගැන අදහස් තියනවද දරුවෝ ..

ඇන්ටි මම කැම්ති එක දවස් විතරක් ගන්නවන්ම්.

අකී…අයියේ..ඔයා….ම්…ඔව්..අම්මේ මමත් නංගි කිව්ව දේමයි කියන්න හිටියේ .දවස් දෙකක් ඕනි නෑ.

වන්ඩේ ෆන්ශන් එකක් ගමු…

හරි…අපි එහෙම කරමු .නේද සිරිල් .ඔයාලගෙ විරුද්ධත්වයක් නෑනේ.
නෑ..අපිත් එහෙම කැම්ති රෝහන .

හරි එහෙන්ම් අපි හෙමිහිට අනික් දේවල් ලෑස්ති කරගමු.

එහෙන්ම් අපි යනවා…ඔයලත් එහේ එන්න දවසක.

හරි රොහාන් අපි එන්නම්…
බුදුසරණයි ….

දෝණි ඔයා එ තිරනේ ගත්තේ ඔයාගේ කැමැත්තෙන් නේද නැත්නම් අපේ බලකිරීමට එහෙම නෙවෙයිනේ.

නැ….අප්පච්චි මම එක කැමතෙන් ගත්තේ .මට මගේ වැඩ වලට බාධා කරන්නෙ නැත්නම් ප්‍රශ්නයක් නෑ.

අනෙ….දෝණි ගොඩාක් පින් දරුවෝ මේකට කැම්ති වෙච්චි එකට.ඇත්තමයි දෝණි අපිට ඔයාව මෙච්චර ඉක්මනින් කසාද බන්දන්නේ උවමනාවක් තිබ්බේ නෑ .සන්ධයා නැන්දා ඒ උදව් ඉල්ලුවහම නොකර ඉන්න බෑනේ.අපි අද මෙතන ඉන්නේ එයාල නිසා.

ඔයාලට මෙච්චර කාලෙකට අපි ඒ දේවල් කිව්වේ නෑ .

මම හිතනවා සිරිල් අපි ඒවා දැන් දරුවන්ට කියන්න කාලේ ඇවිත් කියලා.

මොනවද අම්මේ මේ ඔයලා කියන්නේ මටන්ම් තේරෙන් නෑ .

හරි ලොකු ඉන්නකෝ මම කියන්න .දෝණි ඔයත් අහගන්න .

ඔයාලා තාත්තාගේයි මගෙයි සම්බන්දෙට ඔයාලගේ තාත්තාලගේ ගෙදරින් කැම්ති උනේ නෑ.

තාත්තායි රොහාන් අන්කලුයි දෙන්නා හොදම යාලුවො .එයා අපි දෙන්නගේ සම්බන්දෙට ගොඩාක් උදව් කලා.ඉතිං තාත්තාගේ ගෙදරින් කොහොමත් කැම්ති වෙන්නේ නැති නිසා.

ඔයාලගේ තාත්තා එයගේ ගෙදරට හොරෙන් මාව කසාද බැන්දා.අපි කසාද බැන්දට අපිට යන්න තැනක් තිබුනේ නෑ .

අපි කසාද බැන්දලා ගියේ රොහාන් අන්කල්ලාගෙ ගෙදර

එතකොට සන්ධයා ඇන්ටිට ලොකූ දු හම්බෙන්න හිටියේ .

රොහාන් අන්කල්ගේ උදව්වෙන් තමා තාත්තා පොඩියට බිස්නස් වැඩ පටන් ගත්තේ .මාත් ඉතිං තාත්තාටත් උදව් කරන් සන්ධයා ඇන්ටිවත් බලාගෙන එහේ අපි දෙන්නා මාස අටක් විතර හිටියා.

ඉට පස්සේ රෝහන අන්කල් තමා මේ ඉඩම තාත්තාට දුන්නේ.ගේ පොඩ්ඩක් හාදාගනින් කියලා.මොකද

එතකොට මට ලොකූ හම්බේන්න ඇවිත් .

තාත්තා කොහොම හරි ලොකු හම්බෙනකොට මේ ඉඩම පොඩි කැලි දෙකක් හදා ගත්තා.ලොකු හම්බේලා අපි දෙන්නම මෙහේ පදිංචියට ආවා.

ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ බිස්නස් දියුණු වේද්දි තමා ගේ

අනික් වැඩ කරලා ඉවර කරේ

ඉතිං ඒකයි අපි මෙහෙම ඉන්නේ එයාල නිසා. ඉතිං එයලා උදව්වක් ඉල්ලුවහම අපි කොහොමද පුතේ බෑ කිටන්නේ එකේන් අපිට කරදරයක් වේන්නේ නෑනේ.

අකී කියන්නේ හොද දරුවෙක්

ඒ නිසා අපිට නංගි ගැන බය වෙන්න දෙයක් නෑනේ.

එහෙන්ම් දෝණි අපි ලැස්ති වෙමු .වෙඩින් එකට.

ගුට් මොනින් ……නංගි ……
ආ….ගයාන් අයියා ගුට් මොනින් ..

ඉතිං ඉතිං …දැන් ඉතින් බරටම වැඩ ඇති නේද මිසිස් කේශවසිංහ.🤣🤣🤣🤣🤣

අනේ අයියා ….ඔයත් ඔහොම කියනවද….😥😥😥😥😥😥 අනේ …එම කියන්න එපා.

මේ …..කෝ…කෝ ඔයාගේ හස්බන්ඩ් ..ආවෙ නැද්ද ඔයා එක්ක..මම හිතුවේ වයිෆ්ව එක්කරගෙනම එයි කියලා.

ගයියා අයියා ….😠😠😠😠😠😠😡😡😡😡😡😡

හරි හරි ….බං….මම විහිලුවක් කරේ.

එක නෙවෙයි බං..ඇත්තටම කෝ අකි….

මම දන්නේ නෑ…අයියා ..ඇයි සර් තවම ආවේ නැද්ද .

නෑනේ බං වෙනදට ඔක්කොටම කලින් ඕක එන්නේ .බලමුකෝ අපී ඔයා රූම් එකට යන්න මම එන්නම්.

ගුට් මොනින් සර්……
මේ ෆයිල් ටික සයින් කරනවද.මේ ටික අදන බැංක් එකට යවන්න ඕනී.මම චෙක් කරා.සරුත් ආයි පාරක් බලන්න .

ම්…..හරි තරුමිණි …මම බලන්නම්..ගුට් මොනින් …

මේ අද හවස හාෆ් ඩේ එකක් දාන්න.

ඇයි සර් …හාෆ්ඩේ එකක් දාන්න ඕනී මම.

මේ මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්නත් ඔනී තව මේ වෙඩින් රින් බලන්නත් යමු.

හා…සර්…..කියට විතරද යන්නේ.

ම්……අපි ලන්ච්ටයිම් එකට යන්…ලන්ච් එක එලියෙන් ගමු .

හා…සර් ……


තරුමිණි මොනවද කන්න කැම්ති ..

ම්….සර් කැම්ති දෙයක් ඕඩර් .කරන්න…

හරි..එහෙන්ම්..අපිට…රයිස් දෙකයි…ස්ප්‍රයිට් දෙකකුයි ගෙන්න.

තරුමිණි ..මම දෙයක් අහන්න මට ඇත්තම කියනවද.මෙක මට ලොකු..බරක්…..

අහන්න සර්….මම…කියන්නම්.මම දන්න දෙයක් නම්.

මෙ…බං…මේ..ඔෆිස් එක නෙවෙයි මට සර්…ගාන්න.අනික මම ඔයා බදින්න ඉන්න කෙනා….කොයි වෙලාවෙත්.සර් ..සර්….ගාන්න එපා…

අනෙ…..මම මොකක් කියන්නද…ම්…මම.ආශ් කියන්ම්ද….

වාව්…අශ්….

එකත් නරකම නැ…හැම එකාම අකි..අකී…ගාන එකේ එක වෙනස්නේ ඕකේ .

මේකයි.තරු..ඔයා මේ මැරේජ් එකට කැමති වුනේ අර අපේ අම්මා කියපු දේවල්..නිසාද.නැතනම් ඔයා මට කැම්තිද.
😮😮😮😮😮😯😯😯😯😯😯

ඔච්චර පුදුම වෙන්න එපා අම්මා ඊයේ එලියෙදි ඔයාට කියාපුවා මම ඔක්කෝම අහන් හිටියේ .

“මලා…මම මොකද දැන් කරන්නේ.මේකට ඇත්ත කිවොත් මේකා උඩ යයි..”🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

ම්………
මොකද මම මේකට කැමති

වුනේ .
ඇන්ටි කියපුම නිසා නෙවෙයිනේ.