10 කොටස

ම්….. ඕවා… හිතන්න…එපා…බං… එන විදියකට මුන දියන්…

ඔව්…බං…මට හම්බෙන කෙල්ල..කොච්චර දුප්පත් වුනත්…කමක්..නැ..බං..අර පොඩි…එකාව..බලා.ගන්න කැම්ති උනොත්..ලොකූ දෙයක්….

—-*

අකී…..
ලොකු පුතා .. ..හෙට නිවාඩු දැම්මද පුතේ

ඔව්…තාත්තා ..ඇයි මට හදිස්සියේම් නිවාඩු දාන්න කිව්වේ . හෙට ඔෆිස් එකෙත්..කවුරුත්..නැ…තරියා ඇරුනම…

මේ….කයි..කාරනේ…හෙට යන්නේ..ඔයා..බදින්න ඉන්න ගෑනු ලමයාගේ ගෙදර .හෙට ගිහින් අදුරගෙන කතා…බහ..කරන්න..

තව මාසෙකින්..වෙඩින්..එක..ගන්නව…

මොකක්ද …තාත්තා මේ…ඔයා…කියන්නෙ…වෙඩින්….තවම මම ඒ…ගැනු ලමයා..කලුද සුදුද කියල්වත් දන්නේ..නැ….

අනික මම එයාට..කැමති ..කිව්වද….

අ……

ඔයාල ..මගෙ…කසාදෙ..දවසත්..

පැලැන්..කරලද…

මොනවද…මේ…

ඔයලා….කරන්නෙ…

අම්මා…ඔයත්.මේ වට…සද්ද…නැතුව ඉන්නෙ.ඇයි…

මම බදින්න ඔනි මට ඕනී..කෙනව…නැතුව ඔයාල කැමති කෙනෙක්..නෙවෙයිනේ…

මම ඒ.ලමයව .දකින්නත්..කලින්…

මොන කුන්ඩවාලයක්ද…දන්නේ..නැ…

මේ…අකී…ඔයට අපි..දැන්..දුන්න කාලෙ…හොදටම ඇති..

පේනවනෙ…

එක් කෙනෙකුත් ..එ.යට ..ඕනි…අය..බැදගෙන..

වෙලා..තියන..දෙ….

ආ…යි…කතා…. නැ…හෙට බලන්න යන දරුවව ඔයා..තව මාසේකින්…බදින්න ..ඕනි..
එච්චරයි ..

අනික..ඔච්චරම හිතන්න එපා..

බං…හොදට..දන්න.කියන.කෙනෙක්…තමා…

අදුරන්න.එහෙමනන්…ඕනිම…නැ….

හෙට..ගිහින්..බලන්නකො..

මොකක්..මන් හොදට දන්න කෙනෙක්….කවුද..බොලේ..එ…🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

අම්ම…ඔයා..වත්…කියන්නකො…කවුද…කියල.
.
ම්ම්…..බැ….හෙට පුතාම බලාගන්නකෝ…ඔයාගේ..හොදම…යලුවෙක්..තමා….

“”””මොකක්ද …අනේ..මන්දා…මට

පිස්සු වගේ..මම හොදට දන්න මගේ යලුවෙක් “””

චුටි දු…..හෙට…එහෙනම්…හරිනෙ….

හරි..අප්පච්චි ..
ඇයි…මට නිවාඩු ගන්න කිව්වේ අප්පච්චි .

ම්….හෙට ඔයාගේ..ජිවිතෙ…විශේෂ දවස්ක්…..

ඔයා..හෙට.මම කියන දේට අනිවාර්යයෙන් කැමති වෙන්න.ඕනි…මම කවදාවත් මගේ..දරුවන්ට වැරැද්දක් කරන්නේ නෑ…නේ..

ඒ.නිසා..පුතේ හෙට..මා.එක්ක තරහ වෙන්න..එපා….

මම ගන්න තිරනේට…පුලුවන්නම් මට සමාව දෙන්න..

අ…අ…අප්…අප්පච්චි ..මොනද…මේ….කි…කි..කියන්නෙ…ම..ම..

මම මොකටද අප්පච්චිට සමාවදෙන්නේ…

අප්පච්චි කවදාවත්…මට වරදක්…කරන්නෙ.නෑ..නෙ…

ඇයි….මේ….

මට..මේ…කිසිම.දෙය්ක්..තෙරෙන්නේ.නැ….

ප්ලිස් මට.පැහැදිලි කරන්වද මොනාද මේ..වෙන්නෙ..කියලා.මට

පිස්සු හැද්ව් මේවා…හිතලා..

අනේ…ලොකු …ප්ලිස් ..මට..කියන්නකො….

ම්…මෙ…මේකයි..චුටි මේ….හෙට උදේම ඔයා…අද.මම ගෙනව..සාරිය අදිනවකො….

ම්ම්ම්…ඊට…වඩා.මගෙන් ..අහන්න.එපා..බං…

මම කොහොමද උබෙ

මුන බලන් මේවා..කියන්නෙ…..

මේ කයි..දෝණි ..මම කියන්නම්

මොකද අනේ…අම්මා…කියන්නකෝ

මේ..කයි..හෙට ඔයව බලන්න මනමාලයෙක් එනවා.ඔයලගෙ වෙඩින් එක ඊලග මාසේ..ගන්නවා…

මො..

මෝ…

මොකක්…….අම්මා …කවුදවත්…කියලා…

නොදැන..වෙඩින්.

ගන්නත්…ලෑස්ති ..වෙන්නේ…

මම කැමති ද..කියලවත්..අහන්නැද්ද…….

එයා….මොනවගේ…..කෙනෙක්ද කියලා..කවුද.දන්නේ….

අයියා …ඔයාවත්…කියන්නකො….අනෙ…ප්ලිස් ….මට.දැන්ම මැරි කරන්න..බෑ….

අනේ….දෝණි …..ඔහොම කියන්න…එපා….අපිත්….මේ.

කැමැත්තකින් කරන දෙයක් නෙවෙයි…..

තේරුම් ගන්න…ලමයෝ..

හරි….එ කවුද….කියලවත්..කියන්වද….
මට..

ආ…
එයාවන්ම්..

චුටි ….ඔයා…හොදට දන්නවා…

ඔයාගේ..හොඳ …යලුවෙක් ..

ම…ම..මගේ…හොදම යාලුවෙක් ..එත්..අම්මා..මට පිරිමි යාලුවො නෑනේ..

හෙටම බලා ගන්නකෝ ඔය යාලුවව. ඔයා අදුරන්නෙ නැද්ද බලන්න අපිවත් වඩා ඔයා .. තමා එයව දන්නේ..නෙද .සිරි…

මොකාද…අප්පා…🤔🤔🤔🤔🤔 මාව.බලන්න එන..හිපාටුවා…🤔🤔🤔

මගේ යාලුවෙක් නම්.. කියටවත් වෙන්න..බෑ…🤔

මගේ…කට..කියවිල්ල ගැන දන්න… නිසා 😅🤣🤣😂

මාව දන්න එකෙක් කවදාවත් මාව බදින්න හිතන්නෙවත්..නෑ…

මොකද මෙ…මං ..නොදන්න..මගෙ
යලුවා..

මොකෝ චුටි ..පිබ.පිබ..ඉන්නේ…කලා ගිහින් නිදා ගන්නවා.. හෙට..තමසේව බලන්න එන.සපුමල් කුමාරයව පිලිගන්න එපැයි…නෙද….

හනේ…අහිංසකයා… තමසෙ ගැන ඌ .හරියට දන්නේ නැද්ද කොහෙද .නැත්නම් තමසේව අනිවා බදිනවා කියනවද.ශුවර් එකටම ඕකට පිස්සු ඇති…🤣🤣🤣

මේ….අයියා …කට..වහන් ඉන්නවද…සපුමල්..නෙවෙයී…

ඕකව මම හෙට වදමල්…කරනවා.😠😠😡😠😠😠😡😡😡😡

අකී….ලොකු දරුවෝ ..ලැස්තිද….

පහලට එන්න ලමයෝ පරක්කු වෙනවා .

මෙ…එනෝ……අම්මා ..

ආව්ස්…මෙයාගේ.ලස්සන නෙද.ගයාන් අයියා .යන්න බෑ..කිවවට ඔය ලස්සනට..කිට ගහලා.ඉන්නේ..

එක තමා..අකීශා.මාත් බැලුවේ .
මු..අපිට කොලේ.වැහුවට කෙල්ල බලන්න යන්න පුදුම උමනාවක් තිබිලා තියනවා නේද..

නෝනේ..එහෙනම් ඔක්කොම හරි නේද….

ඔව්..අපෙ මහත්තයා .

අම්මා කෝ අක්කයි චුටි දෝණි .. නංගි විතරද එන්නේ.ලොකු ..මේ..ගමනට එන්නේ නැද්ද .

අනේ..පුතේ උදේම හිතරිද්ද ගන්න නැතුව ඉන්න .. එයා ගැන දැන දැනත් ඇයි අහන්නේ.

එයා දැන් දාවස් දෙකකින් ගෙදර ආවේ නෑ.

මොකක් දවස් දෙකකින් ආවේ.නෑ..

අපි යන තැන මිනිසු මොනාව හිතයිද අම්මා ඇයි මෙයා අපිට මේහෙම ලැජ්ජා කරන්නේ.

ඔයා..බය වෙන්න.එපා..ඒ.ගැන ඒ මිනිසු අක්කා ගැන දරුවා ගැන දන්නවා අදට දරුවා සුමන අම්මා එක්ක ඉදියි.

අනේ මංදා.අම්මෙ ඔයාලගෙ වැඩ මට තේරෙන්නේ නෑ..

අපි යමුකො.

දෝණි ……. පුතේ ඔයා .ලැස්තිවෙලා..ඉවරද.

අම්මෝ ලස්සන මනමාලයා අදම උස්සන් යයිද දන්නේ නෑ

අපෝ…. බය වෙන්න එපා අම්මේ.එහෙම දෙයක් .කියටවත් වෙන්නේනෑ.

මේකි.වචන දෙකයි කියන්න ඕනි .මනමාලයා..මගුලුත් එපා කියලා දුවයි.

අයියා තමසෙට..මම…

අව්..යස්සනී ..හපන්න එපා… බං ඕම…

ඔයාමනේ පුතේ නංගිව අවුස්ස ගන්නේ. කට වහන් ඉන්න.

තාත්තා …මේ..පාර.කියල සුවර්මද.මේ පාරෙන් නේද අර සුනිල් අන්කල්ලාගෙ ගෙදරට යන්නෙත්.

ආ..ඔව්…පුතේ ..අපි කොහොමත යන්නේත් එහේ තමා.

මොකක්….

අප්පච්චි …..එයාගේ දුවෙක්ද මට බන්දන්න හදන්නේ .ඔයාලා.

ආ…අරා අපේ ඔෆිස් එකේ අලුත් ලමයා ඉන්නෙත්.මෙහේ..ඔය පහුවෙච්චී ගේද කොහෙද

මොකක්ද ලොකු ..ඔයා.කිව්වේ .ඔයාට හොදටම විස්වාසයිද ඒ ලමයා එහේ කියලා .

ඈ…අකියා.උබ කොහොමද දන්නේ ඒ කෙල්ල මෙහේ කියලා.උබ එකිගෙ ඩයිවර් ජොබ් එකවත කරනවද.

මේ..ගයියා කට වහන්..ඔක අරන් පලයන්.මගෙන් මුකුත් අහගන්නේ නැතුව.

ඇයි තාත්තා එහෙම් අහන්නේ.මම දැන් ටික දවසකට කලින් මිටින් එකක් ඉවරවෙලා රෑ වුන නිසා ඒ ලමයව මෙතනින් තමා බැස්සුවේ.

හුම්ම්ම්ම්…..

ඔය…ගේ..පුතා .

එන්න යමු..අපි…


ආ…රෝහන්…..එන්න..එන්න…
සන්ධයා අක්කේ එන්න පුතලා දූ..එන්න වාඩිවෙන්න .

කොහොමද ඉතින් සිරිල්..වැඩකටයුතු .

අවුලක් නෑ බං කරගෙන යනවා.අපි මේ කට්ටියම හම්බවුනේ..අවුරුදු පහකින් විතර මායේ හිට්තේ.නෙද රොහාන් ..

නැතුව ..අපේ ලොකු දුවගේ වෙඩින් එකෙන් පස්සේ හම්බ වුනේම නෑනේ.

නන්දා අක්කේ…කො..අපේ.මනමාලි …

ආ..ඉන්න මන් එක්කන්..එන්නම්..

දෝණි ..ආ..පුතේ මේ හෙප්පුව..මෙක.මනමාලයට දිලා වදින්න හොදද .

මේ චුටි හිතේ තියන තරහට උට ඕකෙන් දීලා අරිනව එහෙම නෙවෙයි..

😠😠😠😠😠😡😡😡😡😡අනේ මොන මුකලන් බස්සෙකද දන්නෙ නෑ ඇවිත් ඉන්නේ .

අනේ…රොහාන් බලන්නනකෝ කෙල්ලෙගේ ලස්සන .

“””ආ…ගයියා අයියත් ඉන්නේ .එයාගේ යාලුවෙක්වතද මනමාලයා..”

ඈ….තරු…තරුමිණිද එතකොට මනමාලි..හපොයී අකියෝ උබට බුදුසරණයි ..

මේ ලොකු දරුවෝ ඔයා ෆෝන් එක පැත්තකින් තියාලා මේ දරුවා අතේ තියන හෙප්පුව ගන්න.

“””ක්…..අපේ අම්මලගෙන් තියේන්නේ පුදුම වදයක්..නේ..මෙකිව බය කරලා හරි කසාදෙට අකමැති කරගන්න ඕනි මොන ජාතියේ කෙලෙක්ද දන්නේ නෑ..ඔන්න ඔහේ ඔලුව උසලා හෙප්පුව ගන්නවා.!”””

“”යකෝ..මේ..ගස්..හිපාටුවගෙ ගන කම ෆෝන් එක ඔබ ඔබ ඉනනවා මිසක් ඔලුවවත් උස්සන්නේ නෑනේ.මෙකෙන් දෙන්න හිතෙන්නේ.මේ වෙලාවට තමා..මූ..හිතන්.ඉන්නේ..මු චාල්ස් කුමාරය කියලද දන්නේ නෑ. හිටපන්කෝ හොද වැඩක් කරන්න””

අනේ…සොරි ….

මොකක්ද දෝණි ඒ…කලේ..හෙප්පුව ඒ..දරුවගේ.කකුලට වැට්ටුවා නේද.

අනේ.පුතේ ..රිදුනද..දරුවෝ …

අනේ..සොරි…මිස්ටර්..

තමුන් ..😠😠😠😠

ස….ස…ස…සර්….ඔයා…..මෙ…මෙ..මෙහෙ