May be an image of 5 people, beard and text
කාවින්දි ලියනගේ
nserooSdtpghgg
A
30
09 කොටස

මේ…තරුමිණි …

පොඩ්ඩක් ඉන්න..

ඇයි සර්…

ආ…මේ පොඩී තැග්ගක්… එක්සැම් පාස්නේ.ඉතිං මගෙන් පෝඩී පරසන්ට් එකක්..

අනේ..සර්…තෑන්කිව්.. සෝ…. මච්….

ඔකේ එහෙනම් මම ගියා….

මේ…මේ.. ඔහොම ඉන්නෝ..මොකද ඔය ගෙදර නොයා පාර දිගේ යන්නේ.

“”මලා..මම මේ යකාට කියලා අපේ ගේ ලග නෙවෙයිනේ බස්ස ගත්තේ.. ක්ක්ක්… මොකක් හරි පචයක්වත් කියනවා””

නෑ..සර්… අර ඉස්සරහ ගෙදර අක්කා කේනෙක් ඉන්නවා.. එයා මට හවස මැසෙජ් එකක් දලා තිබ්නා පොඩ්ඩක් එයාව හවස මීට් වෙන්න කියලා මගේන් පොඩි උදව්වක් ඕනි කියලා…

ඉතිං මම මේ… ගෙදර යන්න කලිම්ම හම්බේලා යන්න බැලුවේ . ආයි එන්න බෑ ..අප්පා.. එකයි 😁😁😉😉😉😉.

මම යන්නද එහෙනම් …

හා….. එහෙනම් ..පරිස්සමෙන් ගිහිල්ලා.. ගෙදර යනවා..

හරි සර්…..

හම්මෝ යාන්තන්… බේරුනා..

මොකක්ද මේ යකා මට දිලා තියෙන්නෙ…

හෙනට බරක්නම්.. තියනවා.. ගලක්වත්ද දන්නේ නෑ..

වා….ව්…..

අනේ… ශෝයී …. ටෙඩි බෙයෙක්…😘😘😘😘😘

තව මොනද…අඩේ… වොච් එකක්.. බේස්ලට් එකක් පර්ෆියුම්…කියුටෙක්ස් .. ලිෆ්ටික්.. යකෝ..මෙකා.කොස්මැටික් කඩයක්වත් කැඩුවද…

චුටි………
ආව්…ආව්ව්….. කියන්නේම් කොල්ලෙක් නෑ…කියලා… ඔය ගිෆ්ට් දිලා.. තියෙන්නේ කවුද දන්නෑ නේද . යකෝ මෙච්චර දේවල්…..

ඈ… බන් කවුද ඇත්තටම මේවදුන්නේ…

ම්…..තමසේ මහලොකු.. cid කරයනේ කවුද දුන්නේ කියනව වැඩ්ඩන්ම්….

ම්…… උබලගේ බොසාවත්ද… එත්… තමසෙට කියන විදිහට එකා තමුන් එක්ක නයි වෛරයිනේ…කවුද …දුන්නේ …

අනේ මන්ද බං මට හිතා ගන්න බෑ.. උබම කියහන්.චුටි .

තමුසේ හිතුව හලි ඕයී අර හෝතම්බු බෝසා තමා.. දුන්නේ.මටත්…හිතා ගන්න බෑ..

එකා කොහොම දැනගත්තද කියලවත්..අයියේ.

😉😄😊😊😊😊😊😊😊ආ…. ඒකියන්නේ බොසා සෙකට්ට්‍රි ලව් වත්ද….ඈ.. චුටි …

ලොකු…මගුලක්.කියවන්නැතුව ඉන්න.

හුම්ම්ම් හින බලන් නැතුව නිදා ගන්නවා හෙට වැඩට යන්නත්.එපැයි මම මේ දැක්කේ නැති නිසා.. බැලුවෙ .

හුම් ගුට් නයිට් චුටි ..

ගුට් නයිට් අයියා …

චුටි දූ… හෙට නිවාඩුවක්.දන්න පුතේ … මම රෑ කියන්න හිටියේ මට බැරිවුණනේ.

ඇයි අප්පච්චි හදිස්සියේම් නිවාඩු .

ඔයා මම කියන දේ කරන්නකෝ.මම අද ආවහම කියන්නම් විස්තරේ .

හා.. අප්පච්චි……

මේ ලොකු ……මේ…

මොකෝ බං තෙපර බාන්නේ අහන්න තියන මගුලක් කෙලින්ම අහපන්.

මේ..කයි.. ඇයි අප්පච්චි මට හෙට නිවාඩු දන්න කිව්වේ කියල දන්නවද ඔයා…

ම්ම්…මෙකයි.. චුටි අප්පච්චි ඔයට රෑට විස්තරේ කියයි.මගෙන් එක අහලා මව අසරන කරන්න එපා.බං.

චුටි මම ඔයාගෙන් කවදාවත් ඔයාගෙන් මොනවත් ඉල්ලා නෑ…. එත්.

අද මම දෙයක් ඉල්ලන්වා.

අප්පච්චි මොන තිරනේ ගත්ත ඒ කට විරුද්ධ වෙන්න එපා එයා කවදාවත් ඔයාට වරදක කරන්නේ නෑ..ඒ නිසා.හදිස්සි වෙලා එයාල්ත් එක්ක තරහ වෙන්නත් එපා… හරිද.

ඇයි අයියා ඕම කියන්නේ මට බය හිතේනවනේ..

බය වෙන්න එපා . බං උබේ ඔය හැම ප්‍රශ්නේකටම උත්තර හෙට සමහරවිට හම්බ වෙයි…

හරි… මුන බෙරිකරගන්නේ නැතුව ඉන්නවා. තමසෙට ඒ මුන හරියන්නේ නෑ…. අර මොන්ගල් මුන තමා හොදම…

අනේ…යන්න අයියා යන්න මම මේ රත්වෙලා ඉන්න වෙලාවේ.. තමුසේ මාව විහිලුවකට ගන්නවද…😠😠😠😠😡😡😡

කට වහගෙන යන්…..

මේ චුටි ඔච්චර හිතන්න එපා.. මොකො උබව ගෙදරින් එලවන්න හදන්නෑනේ…

ම්..හිනා… වෙලා.. ඉන්නවා.

අනේ අපෙ අප්පච්චිටත් කටවහන් ඉන්න බෑනේ මේකිගේ ඔලුව උදේම අවුල් කරානේ.කොච්චර කලත් කෙල්ල බයේ ඇත්තේ..

ආ..නංගි.ගුට් මොනින් …

අනේ ගයාන් අයියා ගුට් මොනින් …

කෝ..අද බොසා ….කවදාවත් නැතුව පරක්කු මොකෝ.

අනේ මන්දා බං එක මාත් බැලුවේ . මට කිව්වේනම් නෑ..පරක්කු වෙනවා කියලදත්.

මේ…. බං…අකී… මොකෝ අද බොසයි සෙකටරියයි ඩබලම මුඩ් ගහලා..

ඈ… තරුමිණි මොකෝ බං…

අනේ දන්නෑ….අකී කෙල්ල උදේ ඉදන් මොකක් හරි අවුලක ඉන්නේ…

එමද.. ..

මේ…….. තරුමිණි ..පොඩ්ඩක් එන්න මෙතෙන්ට .

ඇයි…සර්…

ඇයි… අහන්නේ වෙනදට ඔය කොච්චි පෙට්ටිය වැහෙන්නේම නෑ නේ… මොකො අද වැහිලා…

අනේ එම එකක් .. නෑ…. සර්..

මේ……සර්…මේ…මේ…මට හෙට නිවාඩුවක් දෙන්න පුලුවන්ද.

මොකො හදිස්සියෙම…

අනේ මම දන්නෑ..සර්..අප්පච්චි හෙට නිවාඩුවක් දාන්න කිව්වා ඇයි කියන්න මන්වත් දන්නෑ..

මට නිවාඩුවක් දෙනවද.ප්ලිස්….

හා… ලිව් චිට් එකක් ෆිල් කරලා .යනවකෝ හවසට.

මේ අහනවකෝ…නිවාඩුවක් ගන්න කිව්ව එකටද ඔය මුන එල්ලන් ඉන්නේ..

අප්පච්චි පොඩි බබාද හෙට පාර්ක් එක්ක යන්නද දන්නේ නෑ නෙ නිවාඩු දන්න කිව්වේ. ඒ හින්දා හිනාවෙලා ඉන්නවා..

තමුසෙ ඕම අඩන මුන දාන් ඉන්න එපා ඕයී… තමසෙට එක හරි යන් නෑ…..

අර විකරා මුන තමා එල…

😆😂😂😂😂😂😂😂😂😂😂

මේ….අකියා .. දැන් උබ කියන් ඇයි උබ මොකද අද අවුලෙන්

මේ කයි… බන්….මේ අපේ.තාත්තා කිව්වනෙ මටත් හෙට නිවාඩුවක් දාන්න කියලා..

මොකක්… ඒ මොකෝ….

මට කිව්වේනම් නැ… එත මන් හිතන්නේ සුවර් එකටම කෙල්ලෙක් බලන්න ….

උබ කොමද හරියට එකමයි කියන්නේ…

නෑ…බං මට ඇහුනා නංගි අම්මට කියනවා.ඇදුම්ක් ගැන.එකයි…

ආව්…. එහෙන්ම් එකත් ජයසිරි මංගලන් කිවලු….. ආයී……

මේ..කට වහගෙන ඉදහන් බ๬…
උබ දන්නවනේ…මම කසාදේ කියන වචෙනත් වෛර කරනවා…කියලා…

ම්….මම දන්නෝ බ๬… එත් උබලාගේ අම්මා පව් බං..අක්කා නිසා …උබලගේ අම්මා විදවන හැටි පේනවනේ… ඒ නිසා..ප්ලිස් බං ඒ මිනිසුන්ගේ හිත හැදෙන්නවත්.. පලයන්….

මේ කත් හොදට මතක තියා..ගනින් හැම කෙල්ලම පිටින් මනින්න යන්න එපා…

හොදට හිතලා බලලා තිරණ ගනින්..

හරී…. බය වෙන්න එපා… මම තනියම යන්නෑ.. උබවත් එක්කන් යන්නේ..

තරිඳුවා හෙට වැඩ ටික බලා..ගනී…

මම හිතන් හිටියේ හෙට තරුමිණි ඉදීයී කියලා එත්.. එකිත් ..නිවාඩු නේ….

මේ….පො….ඩ්ඩක් ….ඉදහන්… උබ මනමාලි බලන්න යන දවසෙම එකිත් නිවාඩු .. මේ එකී නෙමෙයී නේ … උබේ මනමාලි …ආ… කියපන්…අකි..

🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

ය්කෝ….ඔම ආතල් දෙන්න එපා… එකිව බලන්න .. යන්න….ඊට…වඩා…හොදයී… බං..කොච්චියට … බෙල්ල තියනවා….

අම්මපා..තමා…බං… කවද හරී…එකිව බදින එකාට බුදුසරණයි නේද….

ඌට මේකිගේ කියවිල්ල අහලම එපා වෙලා. බෙල්ලේ වැල දාගන්න තමා…වෙන්නේ…

පව්…අකී…එකී…ඕම කියන්න එපා..එකී කියෙව්වට මාර හොද හිතක් තියෙන්නේ….

මේ…එක… නෙවෙයී.. මන් අහන්නම හිටියෙ අකි…අක්කගේ ප්‍රශ්නේ මොකෝ දැන්…..

අනේ ගයියා ඒ ගැන කතා … නොකර …ඉමු.. බං… මහ පුදුම ගෑනියක්.. බං… එකි…අර පොඩි… එකාවත…දලා..රට යන්න හදන්නේ….මට ඕකිව මරන්න තරන් තරහක්.. තියෙන්නේ.. බං… අර පොඩි…එකාට කිරි ටිකක්වත්.. දෙන්නේ.නෑ..බං…රෙද්දේ..ෆිගර්…එක නිසා……

මම එකිව ඩේකේයා.. දලා..එන්නේ ..අම්මා …බිසී.. වෙලාවට…. පව්..බං…නංගී..තමා..පොඩි එකාගේ..ඔක්කෝම කරන්නේ.