08 කොටස

මේ මිස් තරුමිණි ..

ස..සර්……. ඇයි….

තමුන් දවල්ට කන්නේ නැද්ද ….

ආ……
කන්න ඕනි සර්… මෙහේ ලන්ච්ටයිම් එක කියටද සර් මම දන්නේ නෑනේ…..

ලන්ච් ටයිම් එක ඉවර වෙලා.. දැන් ගොඩක් වෙලා…..

මෙහෙ ලන්ච් ටයිම් එක එක හමාරට තියෙන්නේ..

හෙලෝ…… ගයියා වැඩේ ඉවරද බං… උබ කෑවද……

ආ…..එමද එහෙන් වරෙන් මගේ කැබින් එකට…

ම්ම්ම්……තමුනුත්… එනවා….

අදට අපිත් එක්ක කන්න මමත් තාම ලන්ච් ගත්තේ නෑ…

මේ….මමයි… සරුයි… විතරද්….

නෑ…. ගයාන් සරුත්…එයි… මොකො… මං තමුන්ව ගිලින්නේ නෑ…….

ආඅ…… ගයාන් ..අයියා එනවද…

හා …. හා…. මාත් එන්නම් ..

ඈ.. යකෝ…ඌද බොස් මමද බොස් මෙතන… ඌ එනවනන් එන්න….

එම එකක් නෑ…. ඒ…අයියා හරී….හොදයි…

ඈ…ඇත්තද එ… අයියා හරි හොදයිද හී… ඔයා තම ඒ කුකුලා ගැන දන්නැ…නංගි …

මොකටද තෝ…. කුකුලා…. කිව්වේ….. අකි….

නැ….. බං මේ මම මගේ යාලුවෙක් ගැන කිව්වේ… වරෙන් යන්න කන්න මේ කුන්ඩ වාලෙත් එන්න කියහන්…

මෙකිත් තම කලා නෑ…..

මම මොකටද කියන්නෙ.. උබම අඩගහපන් උබෙ සෙකට්ට්‍රි කැල්ලනේ….

නැ…මං කතා කරම ගයාන් අයියා ඕනි කිව්වනේ කන්න….

එකයි…..

මොකක්………

අනේ එම නෑ…සර්..මම ඇහුවා ලොකු සරුයි මායි විතරද කියලා.😥😥

හා…හා….. යමු බං කන්න..

මේ තරුමිණි කෑම එකන්ම් පට්ට රහයි…..ඈ……

තෑන්ක්ස් සර්…. අපේ අම්මාගේ කෑම කොමත් රහයි…

අම්මගේ අත් ගුනේ දුටත් ඇතිනේ…. නේද……

හස්බන්ඩ්ට කවද හරී රසට… කන්න පුලුවන් වෙයිනේද අකියා…

හුම්ම්ම්ම්…..

මොකද යකෝ තෝ බස්සා වගේ හුම්… ගාන්නේ… නිකන් මේකි බදිනවට උබට ජේ වගේනේ…

මේ ගයියා මගෙන් කුනුහරුප අහගන්න නැත්ව කාපන්….

ඕ……. බොස්ට කේන්ති ගිහින්

වගෙ…

ම්….. දැන්ද එලිවුනේ…

ඉරිදාසෙනසුරාදා නිවාඩුද…පුතේ ..

ඔව් අප්පච්චි..අදයි හෙටයි නිවාඩු …එකයි චූට්ටක් වැඩිපුර දොයිය ගත්තේ.🙈☺️☺️☺️☺️

ම්… දැන් වැඩටයන නිසා දවල් වෙනකන් නිදියන්න බෑනේ..

ඔව්… අප්පච්චි…හෙට නිවාඩු උනත්..දහම් පාසලේ උගන්නන්න යන්න ඔනීනේ…

අනේ ඔව් පුතේ පුලුවන් කාලයක් ඒ දේ කරන්න. මම බයේ හිටියේ යන එකක් නැතිවෙයි කියලා..

නෑ..අප්පච්චි මේ මාසෙන් මේ අවුරුද්ද ඉවරයිනේ එතකන් යන්වා . ලබන අවුරුද්දේ ඉදන්නම් යන්න වෙන්නේ නෑ…

මම It කෝස් එකක් බැලුවා එකට යන්න ඕනි එක ඉරිදා තියෙන්නේ..

ම්.. එමද..මම හාමුදුරුවන්ට කියන්නම් එහෙනම්.

ඉතිං පුතේ

කොමද වැඩ කටයුතු ඒම…. දැන් සතියක් විතර වැඩට ගියානේ..

වරදක් නෑ…අප්ප්ච්චි

අර බොසා නම් කොච්චරවත් නැට්ට පාගන් කෑගහනෝ….

ඔයා දන්නවනේ…. මම ඕවා… ගනන් ගන්නේ නෑ… කියලා….
හි….

පොඩි දූ…. කට පරිස්සමෙන් පාවිච්චි කරන්න ගෙදර වගේ කියවන්නේ නෑ….

අනේ ..අප්පච්චිච….

ආ චුටි ….මෙන්න ඊයේ රිසල්ට්…දලා…. තමසේ එකවත් බලන්නේ නෑතුව නිදිනේ බං

මොකක්ද …… හපොයී ….. මම ඉවරයි..

ආ… බලනෝ තමුන්ගේ කෙරුවාවල් වල තරම කටේ තරමටද කියලා…

අනේ දෙව්යනේ…මූ… කෑ ගහන විදියට එක්සෑම් පේල් ලයින් එකක් තියෙන්නේ දෙයියනේ මා රැක දේවා….

1…2….3…..

A2B1තිනො….. මොකක්…

කැම්පස් යතැකිනේ

ලොකු තමුසේ…
මාව බයකලේ ඇයි ..

හී..පිස්සු නැටුවට ගොඩ ගිහින් නේ…

දැන් මොනවද මං ගනේ ඕනි..

ම්ම්ම්ම්……
ඔයා කැම්ති දෙයක් දෙන්න අයියා .. තමසේ මහා කුනානේ මොකෝ මම ඉල්ලන එකම අරන් දෙන්වනෙ. එ නිසා ඕන දෙයක් දෙනවා.

ආ…චුටි congratulations …

වාව්… apple i phone ekk අනේ….ලොකු….. මෙච්චර වටින එකක්…💕❤❤

ඔයා මෙක ඇත්තටම මටද ගෙනාවේ විහිලුවක් නෙවියිනේ..

පිස්සුද බං.මට උබ විතරයි නේ ඉන්නේ.. ඕක උබටම තමා.

I love youuu aiya….

දැන් අප්ප්ච්චි මට මොනාද දෙන්නේ….

ලොකු පුතා … ඔයා.. ගෙන්වද මං කිව්ව එක…

ඔව් අප්පච්චි…

අන්න අයියත් එක්ක ගිහින් බලන්න.

අනේ…….. දෙවියනේ …💃💃💃💃💃💃💃💃💃💃💃💃💃

ස්කුටියක්…හොන්ඩා එකක්…. වාව්…….

අනේ අප්පච්චි …… මම ආදරේයී….. උම්…මා….

හරි බොරු හුරතල් ඔනී නැ..

දැන් මොකක්ද ඔයගේ අදහස චූටි .. කැම්පස් යනකන් ජොබ් එකට යනවද..

ම්ම්.. ඔව්… අයියා..ගෙදරට වෙලා නිකන් ඉන්නවට වඩා එක හොදයිනේ..

හුම්ම්…ඔයාගේ කැමැත්තක් චූටි .

ආ…. ගුට් මෝර්නින් තරුමිණි මිස්…..

අනේ ගයාන් අයියා…. ගුට් මොනින් …

මොකෝ අද සෝ හැපී… මුඩ් එකකින් කොල්ලවත් කැමැත්ත දුන්නද.

හී…. මට මොන කොල්ලොද අනෙ… මගේ Al resalt ආවනේ.. ඒකයි…

අනේ.. එමද මම දැන් හිටියේ නැනේ. සොරි නඟා.. කොමද රිසල්ට් A2B1 අයියේ…

වාව්… congratulations නංගි…

එනම් අද අපිට පාර්ටියක් දියන්.

මොකො බං ගයියා අද මේ ටී ටයිම් එක ස්පෙශල්…

නොදකින් තෝ වගේ බොසෙක්.. අර උබේ සෙකට්ට්‍රි කෙල්ලෙගේ Al රිසල්ට් ඇවිල්ලා එකී පාස් එකට මං පාර්ටියක් ඉල්ලුවා. මේ එක..

අඩේ එමද පර්සන්ට් එකක්වත් දෙමු නේ බං..

අඩේ මට එක අමතක් උනා අකියෝ තැන්ක්ස් ඈ.. මතක් කලාට.

ඔව් ඔව් උබට ඉතිං කැම බිම විතරයිනේ මතක

තරුමිණි මාත් එක්ක එලියට යන්න රේඩි වෙන්න තව පැය බාගෙකින්.. ඉම්පොර්ටන් මීටින් එකක් තියනෙවා…

හා… සර්….

මේ…මේ… හොටෙල් එකේද සර්ර්…. මිටින් එක තොයෙන්නේ..

ඔව් ඇයි … තමුන්ට එකත් . පරශ්නයක්ද …

නෑ.සර් මම ගැනු ලමයෙක් නේ මෙහෙම හොටෙල් එකට කොල්ලෙක් එක්ක යන කොට මිනිස්සු මොනා නොහිතයිද…

මේ… ඔයී …. තමසේ… වගේ.. කැහටු හාල් කෑල්ලක් එක්ක කොල්ලෝ හොටෙල් වලට ඉන්නේ නෑ…

එනිසා ඒ ගැන වද වෙන්න ඕනි නෑ….

මොකක්ද කිව්වේ ..

කැහටු හාල් කෑල්ලක් කියලද… ආ…. තමුන්ට මම..

ආව්..ආව්… යොදියේ…මාව හපන්න එපා…

තමෙසේ යක්සනියක්ද ඕයී…බලන්වා.. මගේ අත.. සිල් තියලා.වගේ… දත් සෙට් එකම හිටලා…

බලනවා..මම ගෙදර යන්නේ කොහොමද වත්..කිය්ලා…

මට මොකො……තමුන්ට මොනා… උනත් ..

මේ මම ඔහේගේ සර්…..

එක මතක තියා.. ගන්නවා..මාත් එක්ක එකට එක කියවන් එන්න ලෑස්ති වෙන්න එපා..

හුම්ම් … බහිනවා…. ඉතිම් .

හායි….. අකී…… හව් ආයු….. හායී ටීශා ..

(ක්…… යකෝ මේකි අකිව ඉබින්නේ හරියට කොල්ලෝ දැකලා නෑ වගේනේ..

එකට මේ ගස් හිපාටුවත් බෑ නොකියා ඉන්න ලස්සන 😡😡😡😡😡)

හු… ඉස්දිස් ගර්ල්..අකී..

ඕ..දිස්මයි සෙකට්ට්‍රි තරුමිණි .

හයි… තරුමිණි ..අයිම් ටීශා ඔනර් ඉන් TSG grment

අකී.. මායී ෆැමිලි ෆේර්න්ස්ලා..සෝ මම එයට මාව අදුන්වන්න ඔනී නෑ..

ඉතිම් අකී මොකද ඔයාගේ තිරනේ..ඔයා… මගේ ගාර්මන්ට්. එක ගන්නවද මට මේක දැන් කරන් යන්න බෑ…. මගේ ඇග්‍රිමන්ට් එක ඔයා ඉස්ටඩී කරන් නැතිනේ..

යස් ටීශා ..අයි.අග්‍රි යුවර් ඇග්‍රිමන්ට් ..

ඔකේ එහෙන්ම් අපි සයින් කරමුනේ….

ඔකේ ගුට් ලක්…

එහෙන්ම් අකී අපි බොර්ට් මීටින් එකට යමු.

ඔකේ ටීශා .

එන්න තරුමිණි ..

ගුට් ආෆ්ටර්නුන් ඕල් ඔෆ් යු..

මේ ඉන්නේ මිස්ට අකිශ් සෞම්‍ය කේශවසිංහ. නිව් ඕනර් ඉන් TSG garment .

හැමොටම සුබ සැන්දෑවක්..අද ඉදන් මේ ගර්මන්ට් එකේ ඕනර් මම.

මම හිතනවා..ඔයාලා ටීශා මිස්ට දුන්නා වගේ මත මේ ගර්මන්ට් එකකරන් යන්න ශපෝර්ට් කරයි කියලා..

ඔයලා මොනාහරි ඉල්ලිම් අදහස් තියනවම් දැන් ඉදිරිපත් කරන්න පුලුවන් ..

ම්ම්… ඔයා ඉදිරිපත් කරපූ අදහස් මම පොඩ්ඩක් සලකා බලනවා අනිවාර්යයෙන් ..

එහෙම්..ඔක්කෝට.තැන්ක්ස් ..

තරුමිණි ..මේ ඔයා අර ගත්ත් ෆයිල් ටික පොඩ්ඩක් අද රෑට චෙක් කරනවද හෙට ඒ ටික බෑන්ක එකට දෙන්න ඕනි.. ලෝන් එක ඇපෲ කරගන්න .

ඔකේ…සර්…

තරුමිණි පොඩ්ඩක් ඕම ඉන්න මම පොඩ්ඩක් ශොප් එකට ගිහින් එනකන්..

හා… සර්

ම්…. යමූ ඔයලගේ ගෙවල්වලට යන පාර.කියන්න මම ඇරලවන්නම් .

කමක් නැ…සර්..මම කැබ් එකක යන්නම් සර්ර්ට කරදරයිනේ..

මේ තරුමිණි … විකාර නොකියා .. මට පාර කියනවද…

ඔයා පන්සල් පරේ යමු සර්…

ඔයා…විරසිංහ අන්කල්ලාගෙ ගෙවල් පාරෙද ඉන්නේ ආඅ… ඔයාගේ සර් නේම් එකත් වීරසිංහනේද.. ඔයා සුනිල් අන්කල්ලාගෙ රිලේශන්ස්ලද.(

හී මේ චිම්පන්සියා දන්නේ නෑනේ මම සුනිල් අන්කල්ලාගේ වනැන්ලි ඩෝරට කියලා 😂😂😂😂)

නෑ සර් මම දන්නේ නෑ… සර් එයාලව අදුරනද.

නෑ තරුමිණි එයා අපේ තාත්තාගෙ යාලුවෙක් මම දවස්ක් ඒ අන්කල්ව ඇරලවන්න මේ පාරේ අවා. එකයි…

සර්…ඔය කොල පාට ගේට් එක ගාවින් මාද දන්න .

ආ..මෙකද ගේ..වාව්….

ඔකේ..ගුට් බයි..

තැනක්ස්.සර්… ගුට් බායී .සර්.