බැඳීමක් නැති මුදුවක්💔
04 වන කොටස
උ/ඹ මගේ ඇඟට කඩන් පනිමින් එහෙම කැගහද්දී මට තරහ ඉවසාගන්න බැරිවුණා…
හිතේ එක් පසෙක උ/ඹ වෙනුවෙන් උතුරන් ගලා යන ආදරය තියෙද්දී අනික් පසෙක උ/ඹ ගැන තියෙන ලොකු තරහත් එක්ක මම උ/ඹව ඇඳලා මගේ ළඟට ගත්තා…
“මේ මොන කෝලමක්ද මට යන්න දෙනවා.කෑවා නම් බීවා නම් නිදා ගන්නවා මට වද නොදී..”
මගේ ග්‍රහණය වැඩිවෙද්දි උ/ඹ මාව වැරෙන් තල්ලු කරන්න උත්සහා දරමින් එහෙම කිව්වා…
උ/ඹ කෙතරම් වෙර දැරුවත් මම උ/ඹ/ට මගෙන් ගැලවිලා යන්න ඉඩක් ලැබුණේ නැහැ.
මම උ/ඹේ මුහුණට හෙමිහිට පාත් වුණා…
උ/ඹ කෙතරම් මගෙන් ගැලවිලා යන්න උත්සහා කළත් මම උ/ඹ/ව හයියෙන් තද කරන් සිප ගත්තා..
උ/ඹ අප්පිරියාවෙන් කොයිතරම් දැගලුවත් මගෙන් ගැලවීමක් උ/ඹ/ට ලැබුණේ නැහැ..
අදවත් මම මගේ අයිතිය ගන්නවා..මම මගේ හිතට එහෙම කියාගත්තා…
ශාරීරික බැදීමක් ඇතිවුනොත් උ/ඹ මාව මේ විදිහට ප්‍රතික්ෂේප කරන එකක් නැහැ…මගේ හිතට එහෙම හිතෙද්දී මම තව තවත් දිරිමත් වුණා…..
උ/ඹේ දෙතොල් වල පහසට මෙතෙක් දවස් අසීරුවෙන් මම යටපත් කරන් උන්නූ පිරිමි ආශාවන් ත්‍රීව වෙලා දැනෙන්න ගත්තා…
මම උ/ඹ තද කරන් ඉන වසාගෙන උන්නු සාරි පොට උ/ඹේ දෑතින් උදුරාගත්තා…
“මට යන්න දෙනවා…මට කරදර කරොත් මම උ/ඹෙ/න් පලිගන්න එක පලිගන්නවාමයි.”
“ත/මු/සේ මගෙන් කොහොමත් පලි ගන්න එකනේ කරන්නේ..”
මම උ/ඹේ තර්ජනා තඹ සතයකට වත් ගණන් ගත්තේ නැහැ…මදුවිත මට ගෙන දුන්නේ අමුතුම නිර්භීතකමක්.
සාරියේ රැලි පොටෙන් පොට උ/ඹේ ගතින් මම ඉවත් කරේ අසිහියෙන් වගේ…
උ/ඹේ සිහින් ඉඟ…
පිරුණු ලැම…
පුළුල් උකුළ…
මගේ දෑස් වලට රසඳුනක් වගේ දැනුණා…
උ/ඹේ සිසිනිඳු ස්පර්ශය මදුවිතටත් වඩා මට මත්බවක් ගෙනෙද්දී මම උ/ඹෙ/න් අනුරාගය වින්දේ නොඉවසිල්ලෙන් වගේ…
අත්පය දරදඬු කරන් උ/ඹ මට මුරණ්ඩු වෙද්දී මම තව තවත් රළුපරළු විදිහට උ/ඹ/ව වින්දා …
උ/ඹේ අනුබලයක් නොමැතිව උ/ඹේ කඳුළු,ඉකිගැසුම්,තර්ජනා,දෙස් දෙවොල් මැද්දෙම මම උ/ඹ/ව මගේ කරගත්තා…
මම උ/ඹේ ගතින් ඉවත්වුණේ උ/ඹේ හොඳ පණ ගියාටත් පස්සේ..ඒ වෙද්දි උ/ඹ උන්නේ ගහක් ගලක් වගේ කිසිම හැල හොල්මනක් නැතුව….
උ/ඹේ ඇස්වලින් උතුරා ගලාගෙන යන කදුලැලි මගේ හිතේ තිබුණු තරහව නිව්වා…
ඒ මොහතෙයි මට දැනුණේ මගේ හැඟීම් නිවන්නත් දල්වන්නත් පුළුවන් උ/ඹ/ට විතරමයි කියලා…
මට සැනෙකින් උ/ඹ ගැන අනුකම්පාවක් දැනෙද්දි මට මම ගැනම තරහවක් ඇති වුණා…..
මම හෙමිහිට නෙලා ගන්න හිටපු මල නටුවෙන් උදුරලා තලා පෙලා නේද කියලා මගේ හිතේ පසුතැවීමක් ඇති වුණා…
මම ඇඳේ ඔහේ වැටිලා උන්නු උ/ඹ/ට ලංවෙලා උ/ඹේ හිස සිප ගත්තේ සිතෙන් උ/බෙ/න් සමාව ඉල්ලන ගමන් ….
“දැන් හරිනේ..ත/මු/සෙට ඕන දේ සිද්ද උනා නේ… මට පාඩුවේ ඉන්න දීලා යනවා යන්න…”
උ/ඹ එහෙම හයියෙන් ඉකිබිදිමින් එහෙම කියද්දී මට උ/ඹ ගැන ඇතිවුණේ ලොකු දුකක්…
මම උ/ඹේ හිස බලෙන්ම මගේ පපුව උඩ තියාන උ/ඹ/ට මගෙන් මිදිලා යන්න බැරිවෙන්න තද කරලා තියා ගත්තා..
“සුදූ…ආදරේ කරලා විතරක් නෙමෙයි මිනිස්සු බඳින්නේ.බැඳලාත් ආදරේ කරනවා.මම උ/ඹ/ව මගේ කරගත්තේ අද ළඟට අරන් හෙට අයින් කරලා දාන්න නෙවෙයි..උ/ඹ/ට තියෙන ආදරේ නිසාම මට උ/ඹ ඉස්සරහා අද සිල් රකින්න බැරි උනා…මම උ/ඹ/ව රිද්දුවා නම් මට සමාවෙ/ය/න් මැණික…”..
මම එහෙම කියද්දී උ/ඹ ඉකි බිඳමින් ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලාගෙන හිටියා..
මම උ/ඹේ මුහුණ තෙරක් නොමැතිව ආදරෙයෙන් සිප ගනිද්දී උඹ වෙනදා වගේ මාව ප්‍රතික්ෂේප කරලා මගෙන් ඈත් වුණේ නැහැ…
උ/ඹ/ත් පූසි පැටියෙක් වගේ මගේ තුරුළට වෙලා උන්නේ මෙල්ල වෙලා…
උඹේ මුරණ්ඩු කම අඩුවුණොත් අපි දෙන්නාට ගොඩාක් සතුටින් ඉන්න පුළුවන්…
මට එහෙම හිතිලා උ/ඹේ හිස ආදරයෙන් සිපගත්තා…
💔💔💔💔💔💔💔💔
පසුදා උදේ ඉර පහන් වෙද්දිත් උ/ඹ හිටියේ මගේ තුරුළට වෙලා සුව නින්දක දැවටිලා…
උ/බේ මුහුණ තෙහට්ටු පාට වෙලා තිබුණත් අන් කවරදාටත් වඩා අද ඒ මූණ ලස්සනයි කියලා මට හිතුණා….
හිතට දැනුණු ආදරේ වැඩිකමට මම ඔය මුහුණේ කොපුලක් ආදරයෙන් සිප වැළඳ ගත්තා….
ඇගෙන් ඈත්වෙලා තිබුණු පොරවනය අරගෙන උ/ඹේ ගත මම ආවරණය කළා..
ඒ එක්කම උ/ඹ අවදිවුනේ ඇඟ මැලි කඩමින් ඒ ඇලවෙලා තියෙන දැස් පියන් අසීරුවෙන් විවර කරගෙන….
මාව දැකපු ගමන් උ/ඹ මගේ තුරුලෙන් ලැජ්ජාවෙන් ඈත් වුණා..
කොටි දෙනක් වගේ කොයි තිස්සෙත් මට ගොරවන පුප්ප්න උ/ඹේ මේ ලැජ්ජාශීලී හැසිරීම දැකලා මට පුදුමත් හිතුනා..
උ/ඹේ සැර බාල වුනු වෙලාවේ කොහොම හරි උ/ඹේ හිත මගේ පැත්තට නම්මවා ගන්න ඕනේ කියලා මට හිතුනා..
මගේ තුරුලෙන් ඈත් වුණු උ/ඹ/ව මම ආයේමත් මගේ තුරුළට ළං කරගත්තා….
“සුදූ උ/ඹ දැන් මගේ..කාටවත් මගෙන් උ/ඹ/ව උදුරවා ගන්න බෑ…”
මම එහෙම කියාපු ගමන් උඹේ මුහුණ එකපාරට වෙන්ස් වෙලා ගියා…
“ඒත් ත/මු/සේ මට ළංවුනේ බලෙන්…ත/මු/සේ ඒ කරපු දේ වැරදියි….”
උ/ඹ මගේ දෑත් ගසා දාලා මගේ තුරුලෙන් ඈත් වුණා..
උ/ඹේ ඇස් දෙක තරහෙන් රතුවෙලා ගිනිගන්නවා වගේ මම දැක්කා..
උඹත් හරියට නිකන් සැනෙකින් වෙනස් වෙන හුළඟ වගේ කියලා මට හිතුණා…
උ/ඹ මාව රිදවලා ඉවර නැද්ද සුදූ…
මේ රණ්ඩු මේ ඇනුම් බැනුම් මගේ හිතට හරි බරයි..
කවදාද මට උ/ඹ ආදරයෙන් කතා කරන්නේ සුදූ..
මම උ/ඹේ මුහුණ දිහා බලන් එහෙම හිතුවේ ලොකු හුස්මක් පිට කරන ගමන් …
“මම වැරදි ඇති සුදූ ..ඒත් ඒ මගේ අයිතිය ඒක අමතක කරන්න එපා.මම මෙච්චර කාලයක් ඉවසුව එක මදිද නෙහාරා…?.”
“ඔයාට ගෑ//නියෙක් තේරුම් ගන්න..ආදරේ කරන්න ඕනේ නැහැ ..ඔයාට ඕනේ එච්චරයි…”
උ/ඹ අපි දෙන්නාගේ යුගළ යහනේ වාඩිවෙලා මගේ දිහා බලාගෙන මට රවාගෙන චෝදනා කරනවා..
උ/ඹ/ව දැකපු පළවෙනි විනාඩියේ ඉඳන් උඹට මහමෙරක් තරමට ආදරය කරන මට මේ කරන චෝදනා අහලා පුදුමත් හිතුනා ….
මේ පපුවේ තියෙන ආදරේ උ/ඹ/ට මේ හැටි නොතේරෙන්නේ මගේ ක//රුමෙකට කියලා මට හිතුනා …
මගේ පපුවේ උතුරන්න ආදරේ තියෙද්දි කොයිතරම් සතුටින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දී උ/ඹ විහින් ප්‍රශ්න මවා ගෙන මට මේ හැටි දුක් දෙනවා …
ආදරේ කියන්නේ විඳින්න පුළුවන් දෙයක් නෙමෙයි ද ?.
ආදරය කියන්නේ විඳවීමක් විතරමද ?..
ආදරේ තියෙන්නෙ දුක විතරමද ?…
මම කල්පනා කරන්න ගත්තා…
මම ආදරය කරන මගෙ ආදරවන්ති ළඟ තියාගෙන තවත් නම් මට දුක් විඳින්න බෑ…
කැත්තට පොරව වගේ උ/ඹ/ත් එක්ක රණ්ඩු අල්ලන එක මට මානසික වදයක් ….
ආදරයට පුළුවන්ලු කෙනෙක්ව වෙනස් කරන්න ….
මගේ ආදරයෙන් මම උ/ඹ/ව කොහොම හරි වෙනස් කරනවා කියලා මම හිතා ගත්තා …
“උදේ පාන්දර රණ්ඩු නොවී ඉ/ඳ/ප/න් සුදු ..”
මම උ/ඹ ළඟට ගිහින් උ/බේ කොණ්ඩය අවුල් කරලා එහෙම කිව්වා …
උ/ඹ ඒත් බකමූණෙක් වගේ මූණ පුම්බගෙන අහක බලාගෙන ඉන්නවා…
රවාගෙන හිටියත් උ/ඹේ මූණෙ අමුතු ලස්සනක් තියෙනවා කියලා මට හිතුණා ….
මගේ හිත උ/ඹේ ඔය මුහුණ දැකලා දඟකාර වුණා …
ඇද උඩ වාඩි වාඩිවෙලා උන්නු උ/ඹ/ව මම දෝතට අරගත්තා…
“බොරුවට මාත් එක්ක රණ්ඩු නොකර ඉඳපන් සුදූ ….”
“මාව බිමින් තියන්න …”
“බෑ මේ…ආදරේ කරන වෙලාව ..”
උ/ඹේ හඬ තරමක් මුදු වෙලා කියලා මට දැනුනා..
මෙතෙක් වෙලා පුම්බගෙන හිටපු උ/ඹේ මූණට අපූරු හිනාවක් ආවා …
“මේ උදේ පාන්දර අනේ..කෝ මට කුස්සියට යන්න දෙන්න …”
“මොනවද සුදු ..අම්මා උයයි….මම තව දවස් හතයි ගෙදර ඉන්නේ ..මේ දවස් හතේ හැම විනාඩියක්ම මට උ/ඹ/ත් එක්ක ආදරෙන් ඉන්න ඕනේ…..”
“කෝ ඉතින් මාව බිමින් තියන්න…”
“හැබැයි බිමින් තියන්නේ පරණ දේවල් අමතක කරලා මාත් එක්ක රණ්ඩු කරන්න ආදරෙන් ඉන්නවා කියලා පොරොන්දු වුනොත් විතරයි …මොකද කියන්නේ…’
“හරි හරි ..අපි ආයේ රණ්ඩු නොවී ඉමු ..”
මම උ/ඹ/ව හරිම සීරුවෙන් අපේ යුගල යහන මත හිදවූවා…ඊට පස්සේ මම උ/ඹේ
උකුල මත හිස තියාගෙන වැතිරුණා…
“මම උ/ඹ/ට ආදරෙයි සුදු …ආයේ මාව රිද්දවන්න හිතන්නවත් එපා.. “
මම උ/බේ දෑස් වලට එබිලා එහෙම කිව්වා…
උ/ඹ හින්දා ආදරේ කරන්න තිබ්බ මාස හතරක්ම නාස්ති වෙලා ගියා ….
මට මේ මුළු ජීවිත කාලයම උ/ඹ එක්ක ආදරයෙන් කරන්න ඕනේ …
ආයෙ උ/ඹ වෙනස් වෙන්න තියා හිතන්නවත් එපා සුදූ …
මම උ/ඹේ දෑස් දිහා බලාගෙන එහෙම හිතුවා….
හමුවෙමු මීළඟ කොටසින් 💔💔💔💔
අහක බලාගෙන යන්න එපා.කමෙන්ට් එකත් එක්ක ස්ටිකර් කමෙන්ට් දහය ගානේ දාගෙන යන්න අමතක කරන්න එපා