07 කොටස
අඩේ මේ බං මම යනවා නංගි මම එනක්ම් ඇත්තේ .
උබ නංගිට දැන ගන්න තියන්න එපා දැම්ම මාව දන්නවා කියල ගයියෝ. පොඩ්ඩක් එකී ගැන බලහන් බං……
අප්ප්ච්චි කිවව නිසා මිසක් මම පොඩ්ඩක්වත් කැමති නෑ.. එකි ජොබ් එකක් කරන්වට.
හුම්ම්ම්….
මට තේරෙන්වා බං .
මේ දෙයක් අහන්නම් බං මම උබ කැම්තින්ම් විතරක් මට උත්තරේ දියන් තරුමිණ.
මොකක්ද ….. බං….
මේ…..මේ… මෙකයී
උබලගෙ තාත්තා ඇයි මෙච්චර ඉක්මනින් මේ වගේ දේයක් කරන්න හිතුවේ.
නංගි තාම පොඩී නේ.. බං
අනික අරු…… හෙන කුකුල් කේන්ති කරයෙක්…
මේකයි මම උබට හැමදේම් කියන්නම් .උබ හවසට ෆ්රිනේ මම උබලාහ ඇවිත් විස්තරේ කියන්නම්..
හා..වරෙන් වරෙන්….. කාලෙකින් පොඩ්ඩක් සෙට් වෙන්නත් බැරි උනානේ…😉😉😉
අනිවා…
එන්ම් මම ගියා…
චුටි මොකෝ සරි ගන්න හිතුනේ.ස්කර්ට් බලවුස් ගත්තන්ම් ලේසිනේ…
මේකයී……..
මෙ.මෙ……….
බොසා තමයි කිව්වේ සරි අදින්න කියලා.
ඈ…….. හාකො හාකෝ…
මොකො බොසාට…. ලයින් පාරක්වත් දැම්මද..
මොකද ඔයාට විතරක් සරි අදින්න කියන්නේ . එකේ ඉන්න ඔකොම ඉනේ ඉස්කර්ට් බලවුස් ඇදන්නෙ.
අනේ එම උනානම්🤔🤔🤔🤔🤔 කොහෙද එ යකෝ මත් එක්ක
ඇරියස් නේ ශික්….
චුටි …. මොනලොකෙද …ඉන්නේ… ආ…
මොකෝ මනෝ පාර ගහන්…
කතා පෙට්ටියත් වැහිලා……..
ඒ….කියන්නේ……… මම කිව්ව දේ හරිනේ.
ආව් ආව්….
“හයියෝ මට වෙච්චි දෙයක් ශේප් එකක් දැම්මේ නැත්නම් මට වෙන්නේ මෙතන වැලලෙන්න.”
අනේ මට පිස්සුනේ ඒ ගස් නරියාට ලයින් දාන්න.. උ හොදයි කොල්ලාදැකලා නැති අයට. 😠
හකො….. ඕන්….මම පිලිගත්තා….
මේ අයියා අපි යමු මම ගත්තා
ඔක්කොම හරිනේ… අයි පසෙසේ චුංං.ගන්නේ නෑ… අරක් නෑ.. ගා ගෙන…
පුතා කොමද අද ඉන්ටර්ව්වවි එකේ තත්වේ මම ආපු ගමන් අහන්න හිටියේ. එත් ඔයට මහන්සි නිසා මම මේ හිටියේ.එනකන්.
අනේ ඇයි ඇහරන් හිටියේ මේ අසනිප අස්සේ..
ම්ම්……
වරදක් නෑ… තාත්තා හොදයි
😂😂😂😂
මොකෝ හිනා වෙන්නේ තනියම ඕක එච්චර හොද ලෙඩක් නෙවෙයී කොල්ලෝ ..
නෑ… අප්ප්ච්චි අද මරු කෙල්ලෙක් ආව .
හම්මෝ කට එකි කතා කරන්නේ මම එකිගෙ ඔෆිස් එකට ආව වගේ…
ම්ම්ම්ම්ම්
එ කියන්නේ කට කාර කෙල්ලෙක්..
එහෙම් අනිවා කෙල්ලට ජොබ හම්බෙන්නේ නැතුව ඇතිනේ
පව් කෙල්ල..
නැ…නෑ…අප්ප්ච්චි මම එයාව මගෙ සෙකට්ට්රි කරගන්න බැලුවේ . ඒ වගේ කටක් තමා එ පෝස්ට් එකට හරි යන්නේ.
ආඅ….දැන් ඉලන්දාරියා ඉයේ සෙක්ට්ට්රිලා එපා කිව්වනේ
මොකෝ මේ එක පාරා…. ආ…
අනේ තාතතා ඔයාත් මට විහිලු කරන්වද….
නෑ…. මම මේ නිකන් කිව්වේ.
මොකක්ද ඒ දරුවගෙ නම
ම්ම්ම්ම්ම්ම්
මට මතක විදිහට
තරුමිණි අහස්නා විරසිංහ
මොකක් විරසිංහ කියලද කිවවේ.
ඔව් තාත්තා ඇයි පරශ්නයක්ද..
නෑ නිකන් .හරි පුතා කලා නිදාගන්න යන්න .
උදේම වැඩට යන්නත් එපැයී…
ම්……
එ කියන්නේ එ වැඩේ හරි….
මේ ගැන දැම්ම කතා කරලා. ඉවර කරගන්න ඔනී හැමදේටම තව මාස තුනයි තින්නේ.
ගුට් මෝනින් සර්…
ආආ…
ගුට් මෝර්නින් මිස් තරුමිණි..
එනන් මාත් එක්ක මගෙ කැබින් එකට.
කෑබින් එකට ….. හා..හා.. සර්..
අද ඉදන් තමුන් මගෙ පර්සන්ල් සෙකට්ට්රි තමුනෙ ටේබල් එකයි චේයාර් එකයි අතන තීන්නේ…
මම යන තැන්වල මත එක්ක යන්න එන්න ඕනී….
මම කියන වැඩ ටික මම කියන ටයිම් එක වෙනකොට මේ ටේබල් එක උඩ තියෙන්න ඔනී..
කිසිම හේත්තුවක් මත ඔෆිස් එන්න.පරක්කු වෙන්න බෑ…
මගෙන් වැරදි වලට කිසිම එස්කිව්ස් එකක් නෑ….
ඔකේ …
මේ…ගයියා පොඩ්ඩක් මගේ රුම් එකට වරෙන්. මේ.. දැන්ම.
ආ….. මේ ඉන්නේ.මේ මිස්ට තරිඳු මෙයා ඔයට කරන්න ඔනී වැඩ ටික කියල දෙයි
ඔකේ වෙන මොනාහරි දැනගන්න ඔනිම් මට කියන්ව.
හුම්.
දැන් යන්වා තමුන්ගෙ තැනට…
😠😡😡😡😡යකෝ මුගේ ගනකම හිටපන්කෝ පුතෝ මම මේ කැබින් එකේනේ ඉන්නේ මම ඔය ගෑස් බස්සන්නම් තමුන් මේ තරුමිණි අදුරන්නෙ නෑ 😠😠😡😡
මොකෝ මං දිහා කන්න වගේ බලන් ඉන්නේ ..
කෝ අර එදා දැම්ම සද්දේ…
සො…සොරි සර් මම යන්නම්….
ස් තරුමිණි , මගෙ නම ගායාන් මම තමා ඉස්සර බොස්ගෙ වැඩ ටික කරලා දුන්නේ .මොකද කලින් එයාට සෙකට්ට්රි කෙනෙක් හිටියේ නෑ..
මම ඔයාට තරුමිණි කියන්ම් ප්රශ්නයක් නෑනෙද නංගි ..
මේ….. ගයාන් සර්… පුලුවන්නම් ලොකු සර් නැතිවෙලාවට මට නම නොකියා නංගි කියනවද.. නම කිවාම මට ඉට්ම්… ටිකාක්ක්ක්ක් දුරයි වගේ ප්ලිස්… නංගි කියන්වද.. ඔයාට අවුල් නම් කමක් නෑ…
අයියෝ ලමයෝ… ඕක මොකක්ද … හරි නංගි මේ අහන්කෝ…
උදේ අට වෙනකොට අද දවසේ අකීගේ ශෙඩුල් එකා හදලා ටේබ්ල් එක උඩ තියලා තියෙන්න ඕනි.. ඉලගට එකවුන් සෙක්ශන් එකෙන් ඉට කලින් දවසෙ රිපොට් එකක් ඉල්ලගෙන එකා ඔයා හොදට චෙක් කරලා ටේබල් එකෙන් නවය වෙනකොට තියන්න .ම්ම්ම්
තව එයා සයින් කරන්න ඔනි ෆයිල්.. චෙක් මේ හැම දෙයක්ම ඔයා පර්ස්නලි චෙක් කරන්න ඔනී.. කවුරු කිව්වත්.. කිසිම හෙතුවක් මටත ඔයා චෙක් නොකර එවා තියන්න එපා. මොකද අකී කවුරු චෙක් කරලා තිබ්බත් ඌ එ ටු එසඩ් ආයි චෙක් කරනවා.. මොකක් හරි මිසින් එකක් තිබ්බොත් උබ එවරයි කෙල්ලේ.. තෙරුනාද…
ඌත් එක්ක වැඩ කරන එක ලේසි නෑ.. පුතෝ කට පරිස්සමෙන් පාවිච්චි කරන්න .උට එකට එක කියන් එක නම් පෙන්න බෑ… කල්පනාවෙන් වැඩ කරන්න.
තව මේ ටිකත් චූට්ටක්… ඉස්ටඩී කරන්න…
මොනාහරිම පරශ්නයක් තියෙනවන්ම් මගෙන් අහන්න හොද ..
හරි සර්…… මම මේ ටික බලලා ඉන්නම්…
මොකක් …සර්… ඈ…බං ඉබ්බියේ මම් උබට නංගි කියද්දි මට සර් ගාන්න එපා බන් එතොකට මං නාකි කියලා මට දැනොනේ බං..
😉😄😄😄😄😄😄 හි…. හාකෝ.. අයියේ…..
අන්නෙ එම වරෙන්..
මේ……. ගයියා… මම උබට කිව්වේ ඔතනට වෙලා මල් කඩන්න කියලද…
ආ…..
මේ තමුන් හිතන් ඉන්නේ මෙතන පාර්ක් එකක් .. කියලද….. මුකුලු කරන්නේ..
මේ අකී පිස්සු කතා නොකියා ඉන්නවා බං
මෙකී පොඩී බං උබේ කතා මෙකිට හරියන්නේ නෑ….
රිලැක්ස් මචං…
😡😡😡😡😡😡😡😡😡😡
(Me hipatuwaaaa hitapiya karanna hoda wadk 😤😤😤😤)
මේ සර් මන් ගැනු ලමයෙක් ඔහොම ජරා… කතා කියන්න එපා හොදේ මෙ සර් මට වැඩ ටික කියලා දුන්නා මිසක් මෙතන මගුල් නැටුවෙ නෑ…. බොරුවට හොයන්නේ බලන්නනේ නැතුව අපහස කරන්න එපා…..
තමුන් මෙතන බොස් වුනාට කමක් නෑ
. තමුන් මේ දැන්ම මගෙන් සමව ගන්න ඔනී.. නැතිනම් මම පොලිස්සි යනෝ..😥😥😥😥😪😪😪😪.මට කරදර කලා කියලා.
හුම්ම්ම්.
ගයාන් අයියා..ඔයත් මගේ පැත්තට කතා කරන්න හොදෙව්…ඔයා හොද….අයියනේ…
😂😅😅😆😆😆😆😆😆 හයියො…… ගයියා මෙකි….. බලහන්කො…😂😂 පොලිසි යන්න …
අනේ යන්න එපා… මම හලි…. බයයි.. පොලිස් මාමලට ඔයා හොදායීනේ මාව අල්ලා…. දෙන්න එපා….
😅😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣
🤣
මේ හලො… මෙ අකි… කටවත් බය නෑ…
පොලිසියත් මේ අකීට බයයි….
අර්………..
මේ ගස් ගොබිලා…
ආ එමද සර්.. ඒනම් බලා ගමුකෝ……
ගයාන් සර්…මම ඔයාට දෙයක් කියන්නද…
මේ…ඔයාලගේ… මේ…උගුඩු බොසා.අදන්ම් පොලිසියට අනිවා… බය වෙනො…
මේ සර්…. අද රැට මතක ඇතුව දොරවල් හොදට වහන් දොයියන්න … නැත්නම් රැට පොලිසියෙන් උස්සයි…
හී……
මේ……
කටවහන් මම දිපු වැඩ ටිකකරන්වා…
තව පැයකින් මටෆයිල් ටික ලැබෙන්න ඔනී… නෝ එස් කිවුස් …
හුම්ම්ම් ඉස්ටාර්ට් වර්ක්… ගයියා…. වරෙන් පොඩ්ඩක් එලියට යන්න..
–**
යකො.. එකි බරු කෙල්ල නේ… බං වෙන එකියක් නම් අඩලා දොඩලා පලවෙනි දවසින් ගෙදර . එකට මේකි මට ගෙමක් දෙන්න පැලන.
මේ බං මොකක්ද අර පොලිස් කතාව මෙකිගේ තාත්තා පොලිසියෙද…..
(Anee bn mm komd ubat kiyanne ekige aiya police deprment eke CID ekee heda kiyala)
අනේ මන්දා.බං ..
මම එකි ගැන දන්නෙ නැනේ…
අනෙ මන්දා ගයියා මට එකිව අවුස්සන්න මයි හිත..
මේ කිව කවද හරි බදින එකට කන් දෙකේ ඇබ ගහන් ඉන්න තමා වෙන්නේ.
හුම්ම්ම් බංංං.. එකට මං තරන් කවුරුත් සතුටු වෙන එකෙක් නැත්ව ඇති..
ඒ ඇයි ගයියා.. උබ දන්නෝද එකිව බදින කෙනා…
නැත්නම් අකියා.. මම හොදට දන්න කෙනෙක්