06 කොටස

ගුට් මෝනින් සර්…..

ගුට් මොනින් ටීශා ….

අද ඉන්ටර්විව් එකනෙද

කන්වරස් රුම් එක රෙඩි කරන්න.මායි ගයාන් සරුයි තරිඳු සරුයි තමා හැඩල් කරන්නේ.

ඔකේ තව මොනාහරි දැන ගන්න ඔනින්ම් මාව මීට් වෙන්න.

ආව් ආව්……

මොකෝ බං මන්දිහා.. රේප් කරන්න වගේ බලන්නේ.

බලහන්කො ගයියා මූ …

කිට මරල ඇවිල තින හැටි.

යකෝ අද ඔෆිස් එකේ ඉන්ටර්විව් එක මිසක් තෝ කෙල්ලෙක් බලන්න යන්නෙ නෑ..

ඔච්චර හැසවෙන්න…

☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

පෝඩ්…ඩක්…. ඉන්න තරියා….

මු මොකද අද මෙච්චර .. හැපි එකේ කෙල්ලෙක්වත් හම්බුනාද.

ආ ශුවර් එකටම අර කෙල්ල හම්බෙන්නැති..ආ….මොකෝ කෙල්ල I love you ❤❤❤කිව්වද මහත්තයෝ..

ආයි ආයී…. කොල්ලාගෙ මල් හිනාව මොකො උනේ කියහන්.

හි උබ ටිකාක් හරි ගයියා

අද එකිමට හම්බුනා

මම ඉතිම් පෝඩී පනිෂ්මන්ට් එකක් දුන්නා.😂😂😂

උබ මොකාක් හරි අපත වැඩක් කලේ නෑනේ ඒකිට. මොකක්ද කලේ කියහන්…

මම උදේ අක්කිගේ පොඩි එකා ඩේකෙයා එකට දාල එද්දි මේකි එතන සුපිරි වන්ඩියකට හේතුවදාන්හිටියා. මම වතුර එකකුත් අතේ තියන් නොදැක්කා වගේ ඇවිත් ඇගේ වැදිලා එකිව නෑව්වා.
හී…..

බලන්න එපැයී මුන තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ . මට බැන්නා බැනිල්ලක්…..

ඈ…. හරකෝ එ කෙල්ල කොහේ යන්න අවද දන්නවද ආ…..

යකෝ… ඒ…කෙල්ලෙක් .එකි තනියම නම් ආවේ. එකි කොහොමද පාරේවත් යන්නේ.

උබටත් නංගිකෙනෙක් ඉන්නවානේද….. පොඩ්ඩක් හිතන්න තිබ්බානේ. උබටඑකිට වෙන පාඩම්ක් උගන්නන්න තිබ්බානේද. හරකා….

අඩෙ…….ශික් .මං වගේ…. අපතයෙක් මම එච්චර එක හිතුවේ නෑ… බං …
එ කෙල්ල මන් ගැන මොනා හිතුවද දන්නෑ……

උබ අනිවා එකිගෙන් සමාවගනින්..

හුම්ම්……….

චුටි පරිස්සමෙන් …..

ඔය කට බේරෙක් තියන් කතා කරහන්…..

මම මෙතන ඉන්නම්… ඉවරවෙලා එනකන්.

අනේ අයියා ඔයා වැඩට යන්න ඔනී නේද . පරිස්සමෙන් මම කැබ් එකක යන්නම් ඔයා යන්න . පිස්සි මම අද නිවාඩු බං ඔකා ඉවර වෙලා අපි අද හොද එන්ජෝයි එකක් ගමු…

අනේ මගේ හොද අයියා

උම්මා………

ශික් බලහන් කෙල නැව්වානේ… අපේ බොබියවත් ඕම නෑ…..

හී…..
බයී අයියා ….

හුම් චුටි ගුට් ලක්….( හී බොසාට 😂😂😂)

යකෝ මුන් ඉන්ටර්ව්වවි ද නැත්නම් ෆැශන් ශෝ එකකද ඇවිත් තීන්නේ … ඇයියා ඇගෙන් බාගයක් එලියේ ඇදුම් නැතුවම එන්න තිබ්බේ ශික්…. ජරා ගැනු….. ඈ..ක්කා….(අපේ තරුමිණියා ඉන්ටර්ව්වවි එකට ඇවිත් ඉන්න සෙට් එකේ ලෙලෙ අරින්නේ අපී තරුමිණියට ඔය බාගෙට අදින එව්වෝ පේනන බැරි නිසා)

නෙක්ස්ට් …..
මේ අයි කමින් සර්… යස් කම් ඉන්

ඇ…..
😇😇😇😇😇😇

මේකි……

ඕ..ඕඔ… කේ කේ…

ඒ බං ගයියා මොකො මේ අකියව වෙව්ලන්නේ මේ කෙල්ල දැකලා…

එ…. අකියා උබ හොදිනේ මොකො මේ කෙල්ලව උබ දන්නවද….

ඔව්… යකෝ…. මෙ… අර මං කිව්ව කෙල්ල බං….

මලා…..

එක්ස්කිවුස් මී සර් … මගේ කකුල් දෙක රිදෙනවා හිට ගෙන ඉදලා මම වාඩිවෙන්නද.නැත්නම් ඔයාලාගේ කතාව ඉවර වෙද්දි මගෙ හොද පන ගිහින්…

“🤔🤔මෙකින්ම් නියම කෙල්ල අපේ අකියාව මට්ටු කරන්න”

ආ… වාඩිවෙන්න.

ඔයගේ නම මොකක්ද
මම තරුමිණි අහස්නා විරසිංහ

ඔයා මිට කලින් කොහේ හරි වර්ක් කරලා තියනවද.
නෑ සර්.. මෙ මගේ පලවෙනි ඉන්ටර්ව්වවි එක .

ඔකේ . … කෝ.. ඔයගෙ සර්ටිෆිකේට් ටික දෙන්න කො…

ම්……

ටැලන්ටට් ග්ර්ල් කෙන්ක්…

ඕ…

ඔයා තම ඒලෙවල් ඉවර කරපු ගමන්නේ… අත්දැකීමක් නෑනේ.

මම කැම්ති සර් ඉගෙන ගන්න මට අවස්තාවක් දුන්නොත් මම් මගේ ටැල්න්ටට් පෙන්නන්නම්.

ම්….

කියන්න තරම් වරදක් නෑ…

අකි…

මොකද කියන්නේ…

😠😠😠මෙ ගස් හිපාටුවගෙ නම අකීද .. අකිද මේකීද මට අදාල නෑ.. මට ජොබ් එක හම්බෙන්දෙන්කෝ මගේ හැටි පෙන්නන්න…😠😠😠😠😡😡😡😡😡

හරි… අපි ඔයව සිලෙක්ට් කරන්ව හෙට ඉදන් වැඩට එන්න 7.30වෙද්දි මෙතන ඉන්න ඔනී…..

ඔකේ…

සර්…… මේ …

මේ….

මොකෝ ඇබරෙන්නේ මොකක්ද අහන්න තින්නෙ….

මෙතන්ට අදින්න ඔනී ඇදුම්ක් තින්වද නියමිත…

ම්ම්ම්…

තමුන් සරිම… අදින්වා….. තමසේ සරියට ලස්සනයි …

🙂🙂මොකක්ද සර්..කිවවේ… නෑ… මම කිව්වේ සරි අදින්න කියලා ….

ශික් මගේ කටත් බේරෙක්ක් නෑ… මෙතනින් මාරු වෙන්න ඔනී නැත් නම් මේ ඩබල මාව කයි…

මේ බන් මම ඉන්ටර්ව්වවි එක ඉවරයිනේ මම යනෝ මගේ රුම් එකට.

මොකො අදා වගේ ලිස්සන්නේ……🤣🤣🤣🤣🤣🤣

නෑ බං එම එකන් නෑ මට මේ පොඩී වැඩක් මතක් උනා එකයී… මම ගිහිම් එන්නම්.

හාකෝ…………

මේ තරියා මත් පොඩ්ඩක් ටෙක්සයිල් එකට යනවා වැඩකට.

හරි බං..

නංගි වැඩේ මොකද ජොබ කැලේද…

හුම්ම්. තමසේ මං ගැන හිතන්නෙම එහෙමයි නේ…

මේ හලෝ මට ජොබ සෙට්.😋😉😉😉😉😉😉😉😉😉

අඩේ කඩවලේ ඔෆිස් එකේ එවුන්ට බුදුසරණයි ..

මේ … අ..යි…. යා……
මොකෝ ඇබරෙන්නේ …..බං

මේ මට සාරි ටිකක් ගන්න ඕනී… අරන් දෙනවදා…. ප්ලිස් …

ආ.. මගේ පර්ස් එකට විදින්න නේ හදන්නේ. හකෝ යමු යමු..

මේ මම තව ටිකකින් එන්නම් ඔයා කැම්ති එවා අරන් එන්නකෝ.

අඩේ මචං ගයියා උබ කොහෙද මේ….

අඩේ තරුමිණයා….. මේ ටෙක්සයිල් එක ගාව උබ මොකක්ද කරනෙනේ ආ.. කෙල්ල එක්ක ශොපින් කරන්න ආවද.

මොන ගර්ල් ෆෙරෙන්ඩලද මට… උබ දන්නවනේ මගේ ලයිෆ් එකේ රිස්ක් එක. ඉතිම් මම එවා ගැන හිතන්නේ නෑ…. නංගි එක්ක අවේ බං..

ආ… අර කොච්චි කරලද .
දැන් ලොකු ඇතිනෙද බන් මම අවුරුදු පහකින් විතරම දැක්කේ නෑ…

ආ… … අර ඉන්නේ බන් අර ෆිෆ්ත් ෆොලෝ එකේ අර ග්‍රීන් කල සරී එක ඇදන්… ඉන්නේ

ඈ එකිද බං… හපොයී…

ඇයි බං මෙයා අද ආවේ අපේ ඔෆිස් එකේ ඉන්ටර්විව් එකට .

අඩේ එමද… එහෙන්ම් මට හරියනම කෙනා හම්බුනේ..

ඇයි බං මොකද අවුල

නෑ බං පොඩි උදව්වක් ඕනි… එකයී
මොකක්ද බං වෙන්න ඔනී.. උබට මම නොකරන උදව්වක් තියනද.

මේ කයී…..

අඩේ එමද …. ඌ… හොද එකා බං …. හැබැයී පෝඩී කොස්සක් තියනවා….

මොකක්ද බං අවුල. මේ කයී… ඌයි…. මේ … උබලාගේ නංගියී…. පට්ට තරහයි… බං

මොකක්… ඒ ඇයි…

මේ කයි සිද්දිය…….
අඩේ එමද… හුම්ම්ම් අපේ එකී ඕකා ලේසියකට අතාරින එකක් නෑ…..