3කොටස
එන්න මැඩම් අපි යමු අයියෝ දරුවෝ මට මැඩම් කියන්න ඕනි නෑ…..
එඑක්කෝ ඇන්ටි කියන්න නැත්නම් අම්මේ කියන්නකෝ, මොකෝ මට කියලා දුවලා ඉන්න එකක් ඈ… 😥😥දුවෙක්ගේ කටින් අම්මේ කියලා අහගන්න මං පින් කරලා නැතුව ඇති.
අනේ අම්මේ හිතරිදුනානම් සසමාවෙන්න මම එක එච්චර හිතුවෙ නෑ..
මේ… අම්මේ… තනියම අවේ ඇයි මෙච්චර අමාරුකම් තියාගෙන.
අනේ දුවේ මං තනියම නෙවි ආවේ ලොකු දරුවා ආව මව ඇරලවන්න මොකක්ද හදිස්සි මීටින් එකක් කියලා මාව දාලා ගියා පුතේ.
මේ නන්දා අපි මොකක්ද මේකට කරන්නේ අතුල මගෙන් මේ වගෙ දෙයක් ඉලුවම මට නොදිත් බෑ අද අපි මෙහෙම ඉන්නේ අතුල නිසා.
අනේ මන්දා මහත්තයා දරුවට තාම වයස විස්සයිනේ.. හෙට අනිද්දා දුවගේ ප්රතිඵල එයි දරුවා කැම්පස් යන්න හරී ආසාවෙන් බලන් ඉන්නේ.ඉතිං දෙයියනේ අපි කොමද එ දරුවව කසාද බන්දන්නේ අනික ඔය බදින ළමය කැම්ති වෙයිද තමුන්ගේ නෝනා බැන්දට පස්සේ කැම්පස් යනවට.
අනේ මන්දා අතුලට මං ඔය ගැන කිව්වා .එයා නම් කිව්වේ කිසිදේකට බය වෙන්න එපා දුවගෙ අනාගතේ නාස්තිවෙන්න දෙන්නේ නෑ .දුවව කැම්පස් යවන්නම් කියලා.මට ඕකව විස්වාසයි එත්.. ඔය ලොකු දරුවා ටික්ක නිතිකාරයා …. එයා කැම්ති වෙයිද දන්නේ නෑනේ…..😊😊😊😊එහෙනම් බය වෙන්න දෙයක් නෑ.. අපෙ මහත්තයා දන්නවනේ දෝනි නෑන්දෑ ගැන මොකාක් හරී නුල් සූතරයක් දාලා එයගේ වැඩේ කරගනී.
හුම්ම්ම්ම්………. අපි මේ ගැන අද දරුවත් එක්ක කතා කරමු.
එහෙනම් හරිනේ නෝනා දැන් ඉතිම් නොනේ හිත සතුටින් ඉතිරි වැඩ කටයුතු ටික කර ගන්න .මතකනේ මං කිව්වා පුතාගෙ කසාදේ කෝමහරි මේ තුන් මාසේ ඇතුලත කරල දාන්න. නෝනා ගෙනත් දුන්න ඒ දැරිවිගේ කේදරේනම් හෝදටම ගැලපෙනවා සංසාරේ ඉදන් පතාගෙන එන දෙන්නෙක් නොනට කොහෙන් ඒ කෙන්දරේ හම්බුනද දන්නේ නෑ….
නොනට කාවවත් නොහම්බුනාන්ම් මං ඉදියෙ ඔය නෝනෙට උදව් කල දැරිවි යෝජනා කරන්න මොකද ඒ දැරිවිත් බෝම ගුන යහපත් ලමයෙක්.
අඅනේ පුතේ බෝම පිං මට මේ කරපු උදව් වලට පුතා හිටියෙ නැතිනම් මං තනියම මෙටික කර ගන්න එපැයී..
මං එහෙනම් යනවා දෘරුවෝ පුත ගේට්ටුව ලග ඇවිත් ලු ඉන්නේ පුතාට බුදුසරණයි !!
පපරිස්සමින් යන්නකෝ කෝ දෙන්නකෝ ඔය බෑගේ මම ගිහිම් දෙන්න..
*.හ………..
මේ ඊරියගෙ අම්මද මේ 😯😯😯😯😯😯 හිතන්නවත් පුලු වන්ද මෙච්චර හොඳ අම්මෙක්ට මේ වගේ යක් පැටියෙක් ඉන්නවා කියලා.
මට 4 5 කොටස් ඇල්බම් එකට ඇඩ් කරන්න බැරි වෙලා..එ නිසා මේ කොටසෙව් අවසානෙට ඇඩ් කරනවා..
අපි යන්නම් පුතේ …….
හරී හොඳ දරුවෙක් පුතේ පුදුම අහිංසක කමක් තින්නේ කනට ඇහෙන්නවත් කතා කරන්නේ නෑනේ…..
චරස්………….(එක්වරම බ්රෙක් පර්ක් වැදුනා) මොකක්ද දරුවෝ මේ කරේ තව පොඩ්ඩෙන් මගෙ මුනත් වදිනවා…….
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
අනේ සොරි අම්මේ අම්මා කා ගැනද ඔය කිව්වේ අර වාහනේ ලගට ආව කෙල්ලද අහිංසකයි කිව්වේ 😆😆😆😆😆😂😂😂😂
ඇයි පුතා හිනා වෙන්නේ….
” නෑ අම්මේ එයාගෙ අහිංසක කම මතක් උනා…..”
ඔයා කොමද එ දරුවාව දන්නේ .
මම අම්මට පස්සේ විස්තරේ කියන්නම්කෝ ….
මුතු මැණිකෝ.. කෝ ඔයලා…..
“හම්මෝ අදනම් පුදුම මහන්සියක් තියෙන්නේ”
මොකද දොනී ඔය ඉන්න විදිය ආ… ගැනු ලමයෙක් නෙද අලියා පොලෙ ගැහුව වගෙ හතරෙ ගාතදලා මොකො අද පන්සලේ කුබුරු කෙටුවද ඔච්චර මහන්සි වෙන්න .
අනෙ යන්න අම්මා ඔයත් මගේ වැරදිමයී පෙන්නනේ අර කෙප්ප වස්සා මෙම හිටියන්ම් අනේ.. මගේ රත්තරං මන්සිද අහලා තේකක් එම හදලා ,ඔලුව අත ගාලා…. උට හෙන සැප .😥😥😥
එකනේ මම කියන්නේ ඔයලා මාව අරන් හදා ගෙන කියලා.
😪😪😪😪😪😪😪.
ඔව්නේ නන්දා අපි මෙය අර
නුවර එලි ගිය වෙලාවෙ පාරක් අයිනේ ඉදන් ඉද්දිනේ අරන් අවේ . 😂😂😂😂😂😂😂😂
අඅ………………
ඔයනම් හොදම නෑ අප්ප්ච්චි මම තරහම තරහයි ඔයත් එක්ක . ඔයත් අම්මාගෙ පැත්තටමයි කතාව මට කවුරුත් ආදරේ නෑ මම යනෝ යන්න ඔයලා ඔයලාගෙ මහ ලොකු පුතත් එකකම ඉන්න. 😘😘අනේ බං ලොකූ… දෙයක් පලයකො මම රෙදි ටික බැග් එහෙකට දාලා දෙන්නම් ඔයාට ලෙසිනේ යන තැන්ත් කියන්න මම අනිවාර්යයෙන් ගිහින් දාන්ම්..😉😉
අයියා තමසේ… ඔම ඉනවා… අම්මේ මාව බෙරගනියෝ පිස්සු බැල්ලියක් මාව එලොනෝ..(මම අයියා පස්සෙන් එලෝගෙන ගේ වටේ දිව්වෙ.. ඔකට හොද පාරක් දෙන්න.) අනේ අයියා ඉන්නවකෝ මට ඔච්චර හයියෙන් දුවන්න බැ….
මහත්තයා අපි ගන්නේ වැරදි තිරණයක්ද කියලා හිතෙනවා වෙලාවකට බලන්නකෝ තාම පොඩි දරුවෙක් වගේ හැසිරෙන්නෙ .මම කොමද මහත්තයා හිත හදා ගන්නේ .මෙකි නැති පැය ගනත් ගෙදර පාලු සොහොනක් වගේ දෙව්යනේ මෙකී කසාද බැදලා ගියම අනේ මංදා ……….
එකත් ඇත්ත ලොකු පුතත් මේ තිරණේට හරිම විරුද්දයි.
අකී මොකෝ බං තනියම හිනාවෙන්නේ මොකෝ මල්සරාවත් විද්දද…ආව් ආව්…. කොල්ලාගෙ මනමාල හිනව බලපන්කෝ ගයියා.මේ තරිඳුවෝ උබ මගෙන් අහගන්න හදන්නේ..
ඇත්තට මොකක්ද බං කෙස් එක උබට හිනා යන තරම්😂
😂 නෑ බං මම උදේ අම්මා දාන්න පන්සල් ගිය වෙලේ පරමාණු බොම්බයක් හම්බුනා..
(අකි පන්සලෙ සිදුවු සිදුවිම තම මිතුරන් දෙදෙනාටම පැවසුවා .) 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ඔව් බං ඈස් දේකත් චුටී කරන් කට
උල්කරකර කියනෝ කියෝනෝ.මුන නිකන් රතු වෙච්චි තක්කාලි ගෙඩියක් වගේ බන් .කොච්චි කරලක් වගේ සෑර .හම්මෝ මතක් වෙනකොත් හිනා යනවා බං.😂🤣🤣🤣🤣🤣🤣
එත් බං උබ කිව්වා නේද ඇන්ටි කිව්වලුනෙ එකි පට්ට අහිංසක කමක් තින්නේ කියලා. මාරාම හොඳයි කියලා.උබලාගේ අම්මා එහෙම ලේසියකට කලවත් එම ගැරැන්ට් එකක් දෙන්නේ නෑ .එහෙන්ම් කොමද උබ කියනතරම් නපුරු වෙන්නෙ .”අනේ මංදා බං හැබැයි මරු කෙල්ල.”
පොඩ්ඩක් ඉදහන් මොකක්ද උබ ඔය කරන්නේ .නෑ ගයියා මම මේ බැලුවේ මුට උනද කියලා .ඇයි යකෝ වෙනදට අපි කෙල්ලෙක් ගැන කිව්වාම මූ අපිව පච කරන හැටි නෙද.අද බලහන්කො මු කෙල්ලෙක් ගැන දාන ටෝක .එ කියන්නේ අපේ අකිෂ් සෞමය කේශවසිංහටත් මල්සරා විදලා .ආව් ආව්………… බලහන්කො මුගෙ මූනේ පෙම් පාට.පාටි දියන් හොදේ .😠😠😠😡😡😡😡😠😠😠😠😡😡😡😡😠😠 මේ උබ මගෙන් අහගන්න හදන්නේ …ගයියා මුවත් අරන් මෙතනින් තොලොන්චි වෙයන් තව ටිකක් මූ කියෙව්වොත් මුට දත් නැතුව බත් කන්න වෙන්නේ. . …
පෝඩ්ඩක් හිටපන් උබ මොකටද දැන් මු කියන එවට නැට්ට පාගන් දගල්න්නේ උබ හරියට හැසිරෙන්නෙ මූ ඇත්තක් කිව්වා වගේනේ .මු ගැන උබ දන්නෝනේ ඉතිං ඇයි උබ එවා අහලා තප්පුලන්නේ .ආව් ආව්…එකියන්නේ අපේ තරියා කියන කතාව ඇත්ත නෙ උබෙ ඔය ගල් හිත එ කෙල්ල හොලෝල…
“උබට මම කියනෙ නෑ හොලාපු එක මගෙන් කුනු හරුප නාහා මෙතනින් තොලොන්චි වෙයන් .”
“Adure gili thaniwila mese nadan ithin sodiri mage nositha sitha athithe eda ……” 📲📲📲📲📲📲📲📲📲📲📲ආ… එක තමා අපිව එලවන්නෙ කෙල්ල වෙන්නැති කොල් කරන්නෙ . හරි හරි මේන් අපි කැපුනා . උබ නිදහසේ මල්ලක් කඩාගනින්.
උබලට මං………
ශික් මුන් දෙන්නා පැන ගත්තනේ 😠😠😠😠😠😠😡 මේ කෙල්ල හින්ද මගෙ කාඩ් එකත් කුඩු වුනනේ.අපි බලා ගමු චුටි මැනිකේ උබ වැරදි මිනිහට සද්දේ දැම්මේ .
දරුවනේ එන්න කැම කන්න ,මහත්තයා එන්න .ආ ඔය ආවෙ බඩජාරියා කියන පර්ක්කුව විතරයි .කැමක් කොතනද මේකි එතෙන. පුදුම බඩජාරි කමක් තින්නේ .
මේ ඕයී තමසෙට බඩගිනි නැතිනම් කට වහන් යනවද මම මේ පාන් කියා ගන්න බැරුව ඉන්නෝ.අනේ අම්මා ඉක්මනින්ම බත් බෙදන්නකො මට මාරම බඩගිනි .
ඈ යකෝ දැන් ටිකකට කලින් මම ගෙනාව සමෝස කවරෙටම වැඩේ දිලා දැන් යකෙක් කන්න බඩගිනිලූ. මේ උබට බඩක්නේ තියෙන්නේ ඔකට දාන එවා වාෂ්ප වෙනවද.මේ කන්න දුන්නොත් මාව බන්කොලොත් වෙලා තමා නවතින්නේ.
හපෝ තමසෙගේ කුනු කම අයියා එකනේ තමසෙට කෙල්ලෙක් වත් සෙට් වෙන්නේ නැත්තේ .
මේ ළමයි කටවල් පියන කනවද.කොයි වෙලා වෙත් දෙන්නා පැටලෙන එකමයි වැඩෙ පොඩි ලමයි නෙවෙයිනේ දැන්.
අප්ප්ච්චි මොකක්ද කියන්න ඕනි කිව්වා .ආ ඔය එන්නේ
අප්ප්ච්චි මොකක්ද කියන්න ඕනි කිව්වේ .
ආ මේ චුටි දොනි ඔයට ජොබ් එකකට යවන්න ඕනි කිව්වා නේද . රොහාන් අන්කල්ලාගෙ ෆැක්ට්රියේ එකවුන්ට් සෙක්ශන් එකේ කට්ටිය මදි කියලා .කැම්ති නම් දුට එන්න කියන්න කිවවා. මොකද කියනේ හාද .
ක්ක්ක්. කැහැ…. ලොකු පරිස්සමෙන් කන්න ලමයෝ හිරකර ගන්නෙ නැතුව. මොකක්ද අප්ප්ච්චි කිව්වේ මෙකිට රස්සාවක් . හපොයි රොහාන් අන්කල් ට බුදුසරණයි .මේකි සතියෙන් බිල්ඩින් එක බිමට සමතලා කරලා දායි.
අයියා…… අව්….. තමසෙ කට පියන් බත් කන්වද නැතිනම් මගෙන් කන්වද.
හි හි…….
අනෙ හා අප්ප්ච්චි මම කැම්ති i love you sooo much 😘😘😘😘😘😘😘
මේ ඉන්ටර්ව්වවි කවදද තින්නේ .
මොන ඉන්ටර්ව්වවි ඔයාට දූ, රොහාන් මගේ එදා ඉදන් යාලුවා .ඔයාව ඉන්ටර්ව්වවි කරන්නේ නෑ.
අනේ අප්ප්ච්චි මම ඉන්ටර්ව්වවි ගිහින් ජොබ් එකකට යන්නම් . නැත්නම් පස්සේ එක එක කතා අහගන්න වෙනවා.අනේ පිලීස් තාත්තා .හුම්ම්……
මම රොහාන් ට කියන්නම් එහෙනම්.එහෙනන් හෙට යන්න ලැස්තිවෙන්න .
හරි එනම් අම්මියෝ අප්ප්ච්චියො හැලකිබුලෝ ගුට් නයිට් මෙන් මම ගියා.හෙට උදෙන් ඇහැරෙන්නත් එපැයි .
අප්ප්ච්චි මට කියන්න ඇයි හදිස්සිම නංගිව එතනට යවන්නේ කියලා .එකි ජොබ් එකක් කරන්නේ මොකටද . ආ අපිට එකිට කන්න දෙන්න බැරි කමක් නැනේ .මොකද මේ හදිස්සියෙන් එවගෙ තිරණය ගත්තේ .එක නිකන් වෙන්න බෑ. අප්ප්ච්චි හිතේ මොකක් හරි වෙන දෙයක් තිනවා. මොකක්ද එ කියල මට දැන ගන්න ඕනි. එකිත් හරි මගෙ පනත් හරි අප්ප්ච්චි එක හොදටම දන්නවනේ .
ඇයි මේ………
මොකකද මගෙන් ඔයලා දෙන්න හන්ගන්නේ .
හුම්ම්ම්ම්…..
හරි දරුවෝ මම කියන්නම් හැබැයි මේක නංගි දැන ගන්න ඕනි නෑ
මතුසම්බන්ධයි
05 කොටස
අප්ප්ච්චි මොකක්ද දෙයියනේ ඔයාලා මේ කරන්න හදන්නේ. තවමේ මොන්ටිසෝරි යන කෙල්ලෙක් වගේ හැසිරෙන්නෙ . එකි 😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠
අනේ අප්ප්ච්චි මේ ගැන තව පාරක් හිතන්න. අම්මා ඔයත් මේවට සද්ද නැතුව ඉන්නේ ඇයි. තවම මමත් ගෙදර ආ… ඔයලා ඔය සෙල්ලන් කරන්නේ චුටිගේ අනාගතෙත් එක්ක.ශික්….(චරස්…….) ලොකු දරුවෝ අනේ මේ කැම ටිකවත් කෑවේ නෑනේද . මොන කැමද අම්මා .
අප්ප්ච්චි මෙහෙම කිව්වාට කේන්ති ගන්න එපා මට මාසයක් ඔනී ඌ ගැන හොයන්න . එත කන් මේ කිසී දෙයක් චුටි දැන ගන්න. බෑ……
පොඩ්ඩක් ඉන්න මේ ගැන ඌ දන්නවද .එහෙම උනොත් මූ නංගිට කියයිනේ.
නෑ නෑ දරුවෝ ඒ ලමයා මේ කිසි දෙයක් දන්නේ නෑ
හරි අප්ප්ච්චි ඔයා අන්කල්ගෙන් මාසයක් කල් ඉල්ලන්න .අප්ප්ච්චි අන්කල්ව දන්නව උනාට ඌව දන්නේ නෑනේ .අනික ඕකා අවුරුදු පහක්ම රටනේ හිටියා කිව්වේ එ නිසා අනිවාර්යයෙන් හොයන්න ඔනී.
හෙට උදේට නංගිව මම ඇරලවන්නම්.
හරි පුතා ඔයා කියන දෙයක් තමා කරන්න දෙයක්අ පරිස්සමෙන් කරන්න .
ආකී ලොකු පුතා………
රෑට කන්නේ නැද්ද ආ…. බලන්න
දැන් වෙලාව කියද කියලා .
අනේ මැණික ඔයාට බිසී නැතිනම් මට කවනවද මට මේ වැදගත් වැඩක් අම්මා .
අනේ අනේ නාකි හුරතලේ….
හෙට අනිද්දා දිග දෙන්න ඉන්න ලමයි . තම අම්මට කියලා බත් කවා ගන්නෝ. අනේ අම්මා මම තාම අම්මාගේ චූටි පුතානේ ඔයා කවන්නේ නැතුව වෙන කවුරු කවනවද .
ඕව හරියන්නේ නෑ දැන් කවාගන්න කාවහරී හොයාගන්න කලේ… අනේ අම්මා වදින්නම්. මට දැන්ම කසාද බදින්න බෑ. පිලීස් මට එ ගැන කියලා කරදර කරන්න එපා.
හරි හරි පුතා මම ඒ ගැන ආයි කතා කරන්නේ නෑ.
ආ…. මට කියන්න බැරි වුණානේ.
අද මට පන්සලේදි අර හම්බවෙච්චි දැරිවි මට බෝදි පූජාව කරන්න සෑහෙන්න උදව් කලා පුදූම ගුනයහපත් දැරිවියක්. හොද ගුණයහපත් දෙමව්පියන්ගේ ලමයෙක් වෙන්න ඕනී.කතා කරන එක කනටවත් ඇහෙන්නේ නෑ.
ක්….කැහැ …… දරුවෝ මොකද මේ හිරකර ගන්නේ.ආ….
නෑ මේ නිකන් අම්මේ මේ ගයියා කිව්වදෙයක් මතක් උනා එකයි. මට කෑවා ඇති අම්මේ .
😄😄😄😄😄😄😄😄😄😄😄😄🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
යකෝ මේකි…… කනට ඇහෙන්න කතා කරන්නේ නැලූ යකෝ මට කතා කරනකොට බලන්න එපැයි ටිං බෙල්ලෙක්කේ හොලොපු හැටි.
බලා ගමුකෝ…………..
මට ඉක්මනින්ම ඔය චුටි නෝනාට පාඩමක් උගන්නම්කෝ…..
දෝණි ……. නැගිටින්න දරුවෝ…
අනේ තව චූටක් 😴 😴😴😴😴ඉන්න දෙන්නකො අප්පා.. තවම හයයිනේ අනික කූකුලත් අතේ තියන් මම මොකට ඇහැරෙන්නද අනේ ….. ශික් කොල්ලා කෙල්ලව කිස් කරන්න හැදුවා විතරයි අම්මා බකට් එක දැම්මනේ හුම්ම්…..
මගේ හිනෙත් කැඩුවා….. 😥😥😪😪
යන්නකෝ අප්පා මට වදනොදී තව පැය දෙක තුනකින් මාව ඇහැරවන්න හොදේ මැණික.ඔයා දැන් ගිහින් අර හැලකිබුලව වැඩට යවන්නකෝ.බායී ගුට් නයිට් මී….
එයි හරකී නැගිටින්නේ නැද්ද ආ……. දැන් වෙලාව බලනවා කියද කියලා.
ක්………….
මේ මලවදේ යනවකෝ යන්න මට ඉන්න දීලා.ඉස්සෙල්ලා අම්මා ආවා දැන් ඒ ගමන පුතා…. තමසෙ මම නිදාගන්නවට ඔච්චරම ඉරිසියාද ඔයී……..
චුටි 😡😡😡😡😡😡😡😡
නැගිටිනවද නැද්ද ආ… හොදින් කිවවාම බෑනේ නේද ඉන්නවකෝ මම කරන්න හොද වැඩක්.
* ලොකූ මාව උස්සලා අරන් බාතෲම් එකට දිව්වේ මම එකසිය ගානට බය වෙද්දි. මේ යකා මව ඇල්ලුවෙ නැතෑ ශවර් එකට****
ලොකූ….😡😡😡😡😡
මොන මගුලකද කලේ මේ තමසේ….
තමුන්ට මම පැයක් දෙනවා ඒ ඇතුලත ලෑස්ති වේලා පහලට එන්වා.
මේ ඕයි මම මොන මගුලේ යන්නද ලෑස්ති වෙන්නේ .
ඈ…… යකෝ තමුන්ම නේද ඉයේ කිව්වේ රස්සාවට යන්න ඕනි කියලා. දැන් චූටි යන්නේ නැද්ද ඒකට …
මලා ජොන්…..
හී……..
මට එක මිටර් නැති උනානේ……
සෝ සොරි අයියා.
තැන්ක්ස් හොදේ මට මතක් කලාට .මම ටාර් ගාල එන්නම්.
හුම්ම්. ඉක්මන්ට එනදවා……
හම්මේ ඉතිම් අද යන පලවෙනි දවසනේ යන්න ඔනී සුවද ගගහා දිලිසි දිලිසි … කොල්ලෙක්වත් සෙට් කරගන්න. බොසා කොයි වගේ ඩයල් එකක්ද දන්නෙ නෑ අනේ අර දේවර්කොන්ඩා වගේ වුනොත් ඉතිම් මම බල බල ඉන්නැ පැනලා කිස් එකක් දීලා
මගේ අගර දගර ටිකක් දාලා අල්ල ගන්නවමයි උම්මා………
සාලලා සාලලා…….
අකී ….. පුතේ …..
ඇයි තාත්තා …
මේ අද ඉන්ටර්ව්ව් තියනව නෙද අර එකවුන්ට් සෙක්ශන් එකේ පුරප්පාඩු වලට .අද ඔයා තමා ඉන්ටර්ව්වවි එක කරලා කට්ටිය තෝරගන්න ඕනි. මම දැන් ඕවගෙන් ටික ටික නිදහස් වෙන්න ඕනි.
අනේ අප්පච්චි මේ මම ඔයත් එන්නකෝ ….
නෑ නෑ….
මම එන්නේ නෑ ඔයානේ ඉස්සරහට ඔකේ බොස ඉතින් ඔයාට හොද අය අරගන්න . ඔනි නම් ඔයාට ප්රයිවට් සේකට්ට්රි කෙනෙකුත් ඔතනින්ම තෝර ගන්න .එතකොට ඔයාට වැඩටික කරන්න ලේසි වෙයිනේ.
අනේ මට සෙක්ට්ට්රිලා එපා.තාත්තා.
හුම් හුම්……
තමුන්ගේ කැමත්තක්
ගයාන් ලමයි තරිඳු ලමයයිත් ඔකට ඕනින් එකතු කරගන්න.
හරි තාත්තා මම හිතන් හිටියෙ කෝමත් උන් දෙන්නවවත් ගන්න.
මම එහෙන්ම් යන්නම් තාත්තා .මම යනෝ අම්මා.
හරි දරුවෝ බුදුසරණයි …….
–***
ම්……..
මේට ඊයේ සද්දේ දාපු කෙල්ල නේදා…
මේකි මොකක්ද මෙතනට වෙලා කරන්නේ…. කලිසමකුත් ඇද ගෙන ඉන්කෝ හොද වැඩක් කරන්න..☺️😄😄😄😄
අනේ …… සොරි මිස්…. සොරි සොරි ගන්නේ මොන ලෝකේ බලන්ද මනුස්සයෝයන්නේ බලන්න මගෙ ඇදුමෙම වතුරනේ….. ශික් මම දැන් කොහොමද මම ඉන්ටර්ව්වවි එකට යන්නේ….. මේ ඔයි බලන්වා තමසේ කරපු වැඩේ.මම දැන් කොහොමද තැනකට යන්නේ…..
ශික් ඉඩියට්………
මේ මැඩම් සද්දේ දාන්න එපා… මම කිව්වනේ තමුන්ට තමුන් සද්දේ දැම්මේ වැරදි මනුස්සයට කියාලා. මතකනේ… නෙද මේ පොඩී දඩුවමක් විතරයී අනික් එවා පස්සට.. බායි……….
චුටි මොකද උනේ බලනව තමසෙගේ ඇදුමෙම වතුර නේ .
යන් ගෙදර ඉක්මනින් මේක මාරු කරන් එමූ .
මොන අටමගලටද තමසෙ වාහනෙන් බැස්සේ