2 කොටස

මම හිමින් සැරේ එක ඇහැක් ලාවට ඇරලා බැලුවෙ මොකද මාව බිම පත බැවුනේ නැනැත්තේ කිලා

අනේ හැන්ඩි බුවෙක් මාව අල්ලගෙනනෙ

😘😘😘😘😘😘😘

මම ඉට්ම් මගේ සූකිරි දත් ටික පෙන්නල හෙන අහිංසක මූඩ් එකකින් චූටක් හිනා වුනා

ආව්ස් අප්පා…..

මේ යකා මාව ඇතැරියේ නැතැයි බිමට

😡😡😡😡😡😡😡😡😡😡

ඉටියට් ,මේ ඕයි තමසේ මොන ලොකේ බලන්ද එන්නේ ආ….

මම තමසෙට කතා කරන්නේ

“ඕඕ මේ ගෑනු නම්…..”

මේ ඔයී මම තමසෙට කතා කරන්නේ කන ඇහැන්නේ නැද්ද

“අඩි හයක් විතර උස, තද නිල් පාට කලිසමට සුදු කමිසෙ යට කරලා තද නිල් පාට බේලේසර් එකකුත් දාලා ජෙල් ගලා හදපු කොන්ඩේ සුදුම සුදු

මුනේ ගානට ශෙව් කරපු රැවුල ගැනුලමයෙක්ටත් වඩා ලස්සන ලා රෝස පට තොල් දෙකයි බැලැක් කලර් සන්ගලස් දෙකකුත් දාලා “හම්මෝ මගෙ හදවත කීන් ගනෝ මාර හැන්ඩි බුවෙක්නේ අනේ මට උම්මා එකක් දෙනමයී හිත.

මම ඇස් දෙකත් කටේ දාගෙන හැන්ඩියා දිහා බලන් හිටියේ

“ශික්කේ වස ලැජ්ජායි මූ දැක්කත් දන්නේ නෑ මම බලන් හිටිය කියලා අයියෝ කඩවලේ….

මේ තරුමිණියට වැටෙන්නේම මේ වගේ බාල්දී මයි…

ආආ මොකො මගෙ කන හොදට ඇහැනෙවා මොකො ගිරියේ පුප්පනෙනේ ගැනුණු ලමයෙක්ට කතා කරද්දි ටිකක් හෙමින් කතා කරනවා..

පොඩ්ඩක් ඇවිදින කොට හෙමින් යනවා ගාල කඩාගෙන යන්නේ නැතුව

පන්සලකට ආවමවත් ඉන්න දන්නේ නැද්ද

ඕඕ…..

මේ ඔයි පොඩ්ඩක් හුස්මක් අරන් කතා කරනවා කොච්චිය වගේ කියවන්නේ නැතුව මගෙද වරද තමුන්නේ පස්ස කැඩිච්ච කුබියා වගෙ කඩා ගෙන බිදගෙන ආදවේ ආ මමද වැරදී ආ කියනවා

අනික තමුන් දන්නවද තමුන් ඔය කට ගහන්නේ කාත් එක්කද කියලා

.ආආ…..

😆😆😆මට මොකද කවුරු උනත් තමුන් ජනාධිපතිගේ පුතා නෙවෙයිනේ..😆😆

මොකටද මං බය වෙන්නෙ

මේ තරුමිණි ඔය කාටවත් බය නෑ..

😄😄ආ එමද නෝනා බලා ගමුකෝ මේ පන්සල නිසා මම කට පියා ගන්නෝ තමසෙව මට එලියෙදි හම් බෙයිනේ එදාට බලා ගමු තමසෙ වැරදි මිනිහට සද්දේ දැම්මේ පරිස්සන් වෙලා ඉන්නෝ😄😄

මොන පිස්සෙකද මන්දනෙනේ නැ නලුවෙක් වගෙ පෙනුම තිබ්නට කට ඇරියම පාලාතම එවයී..

බලමුකෝ මේ තරුමිණියගෙ හදවතට තට්ටු කරපු බුවා කවුද කියලා.

මම බෝම අමාරුවෙන් මගෙ කේන්තිය වහගෙන හිනවක් මුනට දා ගෙන කාර්යාලයට ගියෙ හාමුදුරුවෝ එන්න කිව්වේ ඇයි බලන්න

මම යනකොට හාමුදුරුවෝ කවුකවුරුහරි නොනා කෙනෙක් එක්ක කතාවක

මම උගර පාදලා හාමුදුරුවනේ මට එන්න කිව්වේ

ආ මේ දැරිවි ආවද, නොනේ මෙ ඉන්නේ මම කිව්ව දැරිවි නොනෙට ඔන කරන දෙවල් මෙ දැරිවි සුදාන්ම් කරලා දෙයි

දරුවෝ මෙ නොනට බොදි පූජාවක් කරන්න ඔනිලු ඔය දැරිවි මෙ නොනට උදව් කරනවද

අවසරයි හාමුදුරුවනේ හා නොනෙ ලෑස්ති කරලා මට පනිවිඩයක් දෙන්න මම වඩින්න්ම්.

යමු පුතේ