වස්සාන සිහිනය *
පොඩි දුව….ළමයෝ නැගිටින්නේ නැද්ද මොකෝ, අද දහම් පාසලේ යන්නේ නැද්ද …
මමමේ කියේ ඉදන්ද කතා කරන්නේ
“අයියෝ වස්තූ ඕම කෑකනවද අනේ චුටි ළමයින්ට, පොඩ්ඩක් ආදරේන් මැණික නැගිටින්න කින්නොකෝ”
චුටි මම කියන්නේ නෑ කොකොහෙන්ද චුටි කියලා හෙට අනිද්දා දිග දෙන්න ඉන්න ළමයි, මේ හුරතල් වෙන්නැතිව ගිහින් ලැස්තිවෙන්න ළමයො
“😪😥😔 හුම් මම චුටී තමා තවම සිරිල් බලන්නොකෝ අනේ මේ මුතු මැණිකේ කින කතා මේ චුටි මාව බන්දන්න හදනො ඔච්චරම හදිස්සිනම් එයාට බදින්න කියලා අපි දෙන්නා ආතල් එකේ ඉමු නේ”
චුටි…….
හී…………. බායී මුතූ
මේ සිරිල් අයියේ මෙ මුතූ අක්කව පෝඩ්ඩක් ශෙප් කරලා ගන්නා හොදේ ‘අප්පච්චිට ඇහැකුත් ගහලා කෑ ගහනේ කියන ගමන් මම බාතෲම් එකට දිව්වේ තව සූට්ටන් වෙලාවක් එතන හිටියන්ම් අම්මාගෙන් කොසු පාර තමා …
සමනල් හැගුමන් අතරේ..
නොයිදුල් පැතුම්න් ඉහිරේ
නළ මුදු සුවදේ ..
රොන් සුලූ පැතිරේ
ලොවට හොරා මහද පුරා
නව හැගුම්න් ඉතිරේ..
ලලලා ලලලා
මගෙ කැස්ට් එකත් ඔන් කරන් මම ටාර් ගලා වොශ් එකක් දන් කමරෙට ඇවිත් රැ මැදලා තිබ්බ සුදු දිග සායට සුදු ටොප් එක ඇදගෙන ඉන ගවට දිග කොන්ඩේ තනි කරලට ගොතගෙන පහල දිව්වේ වෙලාව හත පහුවෙලා නිසා
අම්මේ මම යනෝ කෝ ඔයලා මට පරක්කුයී
අම්මටයි අප්ප්ච්චියි වැදලා පොත් ටික්ක තුරුලු කරන් මම දුවන්න හැදුව කොහෙද ඉටිම් කැම මේස උඩ දිලිසි දිලිසි කිරිබත් කැලි ටික දැක්කාම මට ඔක්කොම අමතකයිනේ
මේ මැණික මට මේ පොඩ්ඩක් බඩගිනි මේ මම මේ මේ පොඩ්ඩක් කාල යන්නම් නේ මගදි කලකලන්තෙදාලා වැටුනොත් ඔයලටමනෙ හොද නැතෙ නේද
මම මගෙ පෙපෙරේතකම නොපෙනෙන්න පොඩී ජිල් මට් එකක් දාලා පිගානක් ගන්නේ නැතුවම කිරි බත් කැල්ලක් අතට අරන් කාගෙන ගියෙ පිගන් ගත්තාම ඔව හොදන්න ගියම මටමනේ පරක්කු වෙනෙනේ
නැ. නැ අපිට ලැජ්ජ නෑ ඔයා වැටුනට නේද මුතු.
හුම් ඔයලා හොදම නැ අනේ.
හී ඔයලා බලනෝ ඇතිනේ මේ මැන්ටලේ කවුද කියලා
මම තරුමිණි අහස්නා විරසිංහ සිරිල් විරසිංහගේයි නන්දා විරසූරියගේ වන් ඇලි දූ පොඩ්ඩ පාර A/L කරලා ප්රතිඵල එනකම් තමා ඉන්නේ ,ගෙදර ඉන්න කම්මැලිකමට ඉරිදාට දහම් පාසලේ උගන්නන්න තමා මේ අද යන්නේ
ළමයි කට්ටියට වැඩක් දිලා මම කාර්යාලයට ගියෙ ලොකු හාමුදුරුවෝ මට එන්න කියලා පණිවිඩයක් එවපු නිසා මම දොරට තට්ටු කරලා ඇතුලට යන්න හදන්කොට ඇතුලේ ඉදන් ආපු කාගේ හරි වැදිල මාව වැටෙන්න ගියේ මම ඇස් දෙක වහගත්තේ බයටමයි.