රාජකාරිය ඉටු කිරීමට පැමිණි පුද්ගලයෙකුට දෙහිවල ප්‍රදේශයේ ෆාමසියක අයිතිකාරයෙකු දැඩි ලෙස බැන වදින වීඩීයෝවක් මේ වනවිට අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙනවා. මෙහිදී ඔහු “සිංහලයා කියන්නේ සක්කිලියෙක් සල්ලි ඕන උනාම විතරයි තොපි ඔක්කොම එන්නේ යනුවෙන් ” පරුශ වචනයෙන් සහ ආවේගයෙන් බැන වදින අතර සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයකුගේ සේවයට බාධා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

එම වීඩියෝව පහතින්

Advertisment