මුඛ ආවරණ සදහා උපරිම සිල්ලර මිලක් පැන්වීම්ට සෞඛ්‍යය අමාත්‍යාංශය අද තීරණය කරනු ලැබුවා. ඒ පාලනයකින් තොරව වැඩි මිලට මුඛ ආවරණ විකිණීම හේතුවෙන්. ඒ අනුව ඉවත දැමිය හැකි මුඛ ආවරණ රුපියල් 15යි. ඉවත දැමිය හැකි ශල්‍ය මුඛ ආවරණයක උපරිම මිල රුපියල් 15 ක් වශයෙන්ද. N95 වර්ගයේ මුඛ ආවරණක උපරිම සිල්ලර මිළ රුපියල් 150 ක් ද විය යුතු බවටයි සෞඛ්‍යය අමාත්‍යාංශයේ ප්‍රකාශ කරේ.