අරවින්ද වගේම මමත් පුදුමයට පත් වුනා අක්කගෙ කතාවට.මං ටක්ගාලා අක්කගෙ අතේ තිබ්බ ඩයරිය අරන් බැලුවා. “නංගි ඔය බලන්නකො.අප්පච්චි ගිය මාසෙට කලින් මාසෙ මෙහාට ඇවිත් තියනවා.අපේ අප්පච්චිගෙ අත් අකුරු ඔය තියෙන්නෙ.අපි හතර දෙනාගෙන් කවුරු හරි ජීවතුන් අතර හිටියොත් කවදා හරි මෙහාට එන බව එයා දැනගෙන ඉඳලා.

අපිට දකින්න ඕක ලියලා තියෙන්නෙ..