මාරාන්තික කොරෝනා වෛරසය මුඛය හෝ නාසය හරහා පමණක් නොව ඇස් හරහාද ව්‍යාප්ත වන බවට චීන වෛද්‍යවරුන් අනතුරු අගවනවා. ඔවුන් පවසන්න මුඛ ආවරණ පමණක් පැලදීම ඵල රහිත ක්‍රියාවක් බවයි. චීන වෛද්‍ය Dr Wang Guangf විසින් මේ පිලිබද ප්‍රකාශයක් සිදි කරනු ලැබුවා. මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 106 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

ඒ පිලිබද සබැදිය පහතින්
https://www.thesun.co.uk/news/10815241/coronavirus-spread-through-eyeballs-expert-warns
