මැලේසියාව සහ පකිස්ථානය චීන ජාතික සංචාරකයන්ට සහ පුද්ගලයින්ට සිය රටට පැමිණීම තාවකාලිකව තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වෛරස තත්වය හේතුවෙන්. පලමුව මැලේසියාව පසු ගියදා මෙම තහනම පනවනු ලැබූ අතර අද පකිස්තානයද මෙම තහනම පනවනු ලැබුවා.
බොහෝ දෙනා මත පල කරන්නේ ලංකාවද මෙලෙස චීන ජාතිකයන්ට ඇතුලු වීම තහනම් කල යුතු බවයි.

Advertisment