තවමත් නිසි ප්‍රතිකාරකයක් සොයා ගැනීමට නොහැකි වූ කොරෝනා වෛරසය සදහා බෙහෙතක් සොයා ගැනීමට ශ්‍රී ලාංකික පර්යේශකයෙකු සමත්ව තිබෙනවා. ඒ ලාංකික සම්මානලාභී පර්යේශකයකු වන මංජු ගුණවර්ධන මහතායි.

එය නැනෝ අංශු සහිත බල්බයක් වන අතර එය මගින් වායුගෝලයේ ඇති විශ අංශු බැක්ටීරියා සහ වෛරස් ඉවත් කරයි. මේ විශ්මිත නිමැවුම සදහා එක්සත් ජනපදය විසින් නිකුත් කරන ලද පේටන්ට් බලපත්‍රයක්ද ඒ මහතා සතුව ඇත.