41 කොටස
මාස කිහිපයකට පසු ……..
සුපුරුදු ලෙස දේශන අවසන් වු පසු රාගව් මන්දිරාව නිවසින් ඇරලවා..ඔහු නැවත පිටත් වුයේ හදිස්සි වැඩක් ඇති බව
පවසමින් ය.
ඇගපත සොදාගෙන මන්දිරා තේ කෝප්පයක් තොල ගාමින් නිවස පුරා සෙමෙන් ඇවිදන් වුයේ ..රාත්රී ආහාරය ඔහු හෝටලයෙන් රැගෙන එන බව පැවසු නිසාවෙන් .ඇයට දැනුනු පාලුවටය……
එ මේ ඇවිද ඈ…….
ඔහුගේ කාර්යාලය කාමරේට පිවිසෙන්න වුයේ .ඔහු තාමට ඔහු නොමැති දින වල කෙදිනකවත් යාමට නොදෙන නිසා දැනුනු කුහුලෙනි.කාමරයට පිවිසි ඇගේ දෙනෙත් නතර වුයේ බිත්තියේ වු ඔහුගේ සුවිසල් සේයාරුවයි.
ඉන්න හැටි විතරක් පැණි හිනාව දාගෙන .කෙල්ලෝ එහෙම ඇඹරී ඇඹරී එන්නැතේ පස්සේ මේකත් හිත හොද බණ්ඩා වගේ ඕනි තේ උඩිච්චියක් එක්ක හිනා වෙනවානේ..
සැක් මාත් මේ හිනාවටනේ දෙවියනේ අහුවුණේ……..” මන්දිරා පුපුවට එක අතක් තබාගෙන අනෙක් අතින් විටින් විටබොරුවට දැසේ කදුලු පිහිදමින් හොද හැටි සේයා රුවට ඇද කරමින් එය පිහිදානට විය..
නමුත් එක්වර ඇගේ අතින් සේයාරුව මදක් බිත්තියේන් මෙහාට වුයේ .මෙතෙක් කල් ඇගේ දෑසින් සැගව ගොස් තිබු දොරටුවක කොනක් දිස්වෙමිනි..
මො..මොකක්.මේ..මේ දොරක් නේද..ම..මන් මෙච්චර දවසක් මේක දැක්කේ නැත්තේ කොහොමද ..රාගව් මට නිකමටවත් මේ ගැන කිව්වේ නැත්තේ..
එ..එතකොට ඔයා නැති වෙලාවට මේ කාමරේට ඔයා මට එන්න එපා කිව්වේ මේ නිසද රාගව් .
ඇයි ඔයා මට මේවා හංගන්නේ..
මන්දිරා දෑසට ඉනු කදුලැලි දැතින් පිසදා ඔහුගේ සේයාරුව අපහසුවෙන් බිත්තියන් ඉවත් කර.දොරටුව විවර කරගෙන රහස් කාමරයට පා තබන්න විය….
” අහ්………….”
කාමරයේ විදුලි බුබුලු දැල්වු ඇගේ දෙනෙත් විසල් වුයේ .එක් බිත්තියක් පුරා පැවිති ආයුධ එකතුව දැකය…විවිධ වර්ගයේ රීවෝලර..පිහි හා කඩු හා..තවත් නාමයන් නොදන්නා අයුධ රැසකි……..
වෙව්ලන දෙපාවලට බරදි ඈ සෙමෙන් සෙමෙන් කාමරයේ ඉදිරියට පා ඔසවන්න වුයේ .දෑසින් ගිලිහී යෑමට පොරකන කදුලැලි වලට ඉඩහසර ලබා දෙමිනි .
“ඔ..ඔ..ඔයා කවුද රාගව් ඇත්තටම ..තුර්යා තනිවම තම හදවතට මුමුණමින් කාමර පුරා පිය තබන්නට විය..
කාමර පුරා විසල් පොත් රාක්ක විව්ධ ප්රාමාණයේ අල්මාරිය කබඩ් රැසකි.එවායේ වුයේ විවිධ වර්ගයේ නවීන ආයුධ හා ලිපි ලේඛනය..
ඈ එම අල්මාරි විවර කිරිමට සිතුවද ඒවා ලොක් කර තිබුණේ . ඇගිලි සලකුණින් විවර වන ඩිජිටල් අගුළු වලිනි…
අවසානයේ ඈ කාමරයේ වු අසුනෙහි අසුන් ගන්න වුයේ .මනසෙහි සැරිසරන කියාගත නොහැකි සිතුවිලි තෝරා බේරාගත නොහැකිව ය…
ඔහු පැවසු ආකාරයට ඔහු එ සියලු දේ නවතා ඉනේනම් මේ…අයුධ…එයත් තමාගෙන් සගවාන්නේ….
මන්දිරා සේයාරුව පෙර තිබු ලෙස සකසා ඇගේ කාමරය පා තබා යහනෙහි දිගා වි දෑස් පියාගන්න වුයේ …සිහින් ඉකියක් මුවින් පිටවෙද්දිය ………
ආ……ආ……..
කෑගපන් තව කෑගහපන්……
අනේ වදින්නම් සර් ගහන්න එපා….
මන් උබට ඇත්ත කියන්න චාන්ස් එකක් දුන්නා.උබ කට හෙල්ලුවේ නැනේ..මන් දැන් මේ මගේ ක්රමේට උබලාගේ කටවල් අරවන්න හදන්නේ ..
ආහ්………
රාගව් ඕක නවත්තපන් යකෝ .ඕකට තව ගැහුවොත් අපිට ඇත්ත දැන ගන්න ඕකා ඉතුරු වෙන එකක් නෑ…….
හරි මන් මේ උබට දේ ලාස්ට් චාන්ස් එක..උබ කාගේ කොන්ත්රාත් එකකටද මට ශුට් කරන්න හැදුවේ ….
මේ….මේ…..දි..දිසානායක ඇමැතිතුමා ……
ඕ……ඌට මන් නටන්න දුන්නා හොදම වැඩි.
අඩෝ රාගව් උබ ඔය කොහෙද කඩාගෙන බිදගෙන යන්නෙ…
යන්නේද යන්නේ අරූට මන් කවුද කියලා කියලා දෙන්න….
අඩෝ රාගව් කලබල වෙන්න එපා..උබ දැන් ඉස්සෙල්ලාම ගෙදර පලයන් නංගී බලන් ඇති…
අපි හොද පැලැනක් ගහලා ඌට ගේමක් දෙමු….අනික ඌ කොහොමත් දැන ගන්න ඕනි උබ ඇත්තටම උගේ කවුද කියලා..
ඔව් .එදාට තමයි ඌට උණ ගැනෙන්නේ ..මිගාරයත් අල්ලන් දෙන්නට එකපාරටම මේ දේවල් කියලා උන්ව ඉවරයක් කරලා දන්න ඕනි…
හරි බන් එහෙනම් මන් ගියා..මුන් තුන් දෙනට කරන්න ඔනි මොක්කද කියලා මන් උබට අලුතෙන් කියන්න ඕනි නෑනේ……
හරි හරි මන් එවා බලාගන්නම් උබ පලයන්..
ආ..ලකියා තව දෙයක් හෙට අරුන් බඩු ටික ගෙනවා.එ ගැනත් පොඩ්ඩක් අරුන්ට බලහන්න කියහන්…..
අහ්………..
එකවරම ගත වෙලා ගත් සිසිලක් නිසාවෙන් කෙටි නින්දකට වැටි සිටි මන්දිරා දෑස් සෙමෙන් විවර කරද්දි ඇගේ නෙත ගැටුනේ සිය ලැම මතින් හිස තබාගෙන තමා තදින් තුරුල් කරන් හුන් රාගව්ගේ රුවයි…
මොකෝ මේ………ම්…කවදාවත් නැතුව වේලාසනින් නිදි .වෙනදාට මන් නැතුව ඇදටවත් යන්නේ නැති වයිෆ් කැටේ මොකද අද මේ…..
මන්දිරා කිසිවක් නොපවසා ආයාසයෙන් දෙතොල් අතර මද සිනාහවක් නංවාගනිමින් ඔහුගේ හිස කෙස් අතරින් දැගිලි යවමින් පිරිමදිමින්නට විය …..
රන්………..
ම්…….
මන් ඔයාගේන් දෙයක් අහන්න කේන්තිය නොගෙන මට ඇත්තම කියනවද…
මන් මෙච්චර දවසකට මගේ මැණිකට බොරුවක් කියලා තියනවද..ම්….
නැ..අද වෙනකන් ඔයා මට එහෙම කරලා නැ..එත් ඔයා මන් ගැන බයෙන් වත් මන් මේ අහන දේට ඇත්ත නොකියයි ඉදි කියලා හිතුනා..එකයි….
හරි අහපන්කෝ..බන් ඉතිං …….
ඔයා තාම ඔයාගේ මැරකම් ඇතැරලා නැද්ද.රාගව් …….
මන්දිරා ………
ප්ලීස් රන් මට බොරු නොකියා ඇත්ත කියන්න..ඔයා මන් ඔයාව දාල යයි කියලා හරි මට කරදරයක් වෙයි කියලා හරි නම් මට නොකියා ඉන්නේ…ඔයා මොන දේ කිව්වත් මන් ඔයාව දාල යන්නේ නෑ..එ නිසා ප්ලීස් රන් මට ඇත්ත කියන්න..
ම…ම.මැණික …………….
ඔව් කියන්න රන්…….
ම…මන් තාම ඒ දේවල් සම්පූර්ණයෙන් ඇතැරලා නෑ……
මතුසම්බන්ධයි ..