40 කොටස
මන්දිරා ……………
වලව් දෙදරවන තරම් රාගව් කෑගසන්න වුයේ . මන්දිරා පුපුරු ගසන කමුලක් මත දෑතක් තබා ගනිමින් දෑස් විසල් කර ගෙන ඔහු දෙස බලන්න වුයේ ……ඔහුගේ රුව කිසිසෙත් අපේක්ෂා නොකල නිසාවෙනි ….
රා ……….රාගව්
වටපිටාව පිලිබද කිසිදු තැකිමක් නොකර මන්දිරා රාගව්ට තුරුල් වුයේ..පෙරදින සිට සිතේ පැවති සියලු දුක්දොම්නස් ඔහුගේ රුව අබියස ඇගේ සිතින් බැහැර වු නිසාවෙනි ……
ම්…….කෝ දැන් ඇඩුවා ඇති නේද දරුවෝ .ඔහොම අඩලා අසනීප වෙන්නද හදන්නේ …..
පුතේ අපි මේ කටයුත්ත අහවර කරලා ඉමු නේද්..පස්සේ බැරියැ ඔය අරෝව බේරමක් කරගන්න ……
පියාගේ කටහඩින් තිගැස්සුනු මන්දිරා රාගව්ගේ තුරුලෙල් සැනින් මෑත් වුයේ .කෝලබවින් ගත පිරී යද්දිය …
හරි එහෙනම් අපි පටන් ගමු….
උඩහප්පෙරුම මුදියන්සෙලාගේ රාගව් දිර්වන් දිසානායක වන මම මෙහි සිටින සදගලතැන්න ආරච්චිලාගේ මන්දිරා අරුන්දීණි සදගලතැන්න යන අය………………
සදගලතැන්න ආරච්චිලාගේ මන්දිරා අරුන්දීණි සදගලතැන්න වන මම මෙහි සිටින උඩහප්පෙරුම මුදියන්සෙලාගේ රාගව් දිර්වන් දිසානායක යන අය…….
එහෙනම් ඔය දෙන්නට සාර්ථක විවාහ දිවියකට සුබ ප්රාර්ථනා කරනවා…..
විවාහයෙන් අනතුරුව දෙදෙනා සමග නුවර පිහිටි දිර්වන්ට අයත් බංගලාවකට පිට විය..
මැණික ඔයා මට ඒ තරම් ආදරේ කරාද..ම්..
මාව ලැබෙන්නේ නැත්නම් ජිවිතේ නැති කරගන්න තරම්…..
ඔයා කරන්න හැදුව දෙනම් මන් හරි කියන්නේ නෑ.මට එ වෙලාවේ පුදුම තරහක් ගියේ..ඔයා එවගේ මෝඩ වැඩක් කරන්න හීතුවෙවත් කොහොමද මන්දිරා ……
මන් වෙන මොනවා කරන්නද..ඔයාට ඊයේ රෑ ඉදන් කෝල කරා..මේ ගැන කියන්න ඔයා ෆෝන් අන්සවර් කරේ නැ…මන් ඔයාට කියලානේ තිබ්බේ මන් ඔයාගේ ඇරෙන්න හීනෙකින්වත් වෙන කෙනෙක්ගේ වෙන්නෙ නෑ කියලා…..
මදැයි මන් කෙනෙව සප්රයිස් කරන්න ගියා..
ඔයා හොදම නෑ..රාගව් අප්පච්චී එක්ක හැමදාම කතා කරන් කිසිම දෙයක් දන්නේ නෑ වගේ හිටිය ලස්සන..ඊයේ මේ කිසිම දෙයක් ගැන මට නිකමටවත් කිව්වේ නෑනේ…
කිව්වනම් එකේ කිසි ගතියක් නෑනේ බන්…..
හරි දැන් ඉතිං කිසි දේකට බය වෙන්න දෙයක් නෑ..මේ බෝනික්කි දැන් මගේනේ….
එක නෙවෙයි මැණික මන් මේ අහන්නම හිටියේ. වෙඩින් එකක් ගත්තේ නැති එකට ඔයාට දුකද මැණික ……..මොකද ඕනිම කෙල්ලෙක් දකින හීනයක්නේ එක..මන් නිසා ඔයාට එක නැති උනා…………
මට සමාවෙන්න මැණික …………
මොනාද රන් මේ කියවන්නේ…විකාරද ඔයාට .මන් ඔයාගේ උන එකම මදිද..වෙන මොනද මට ඔනී..ඔයාගේ මේ පපුවට තුරුල් වෙලා ඉන්න තියනවනම් මට වෙන මුකුත් ඔනි නෑ………
පොරු උඩ නැගලා ලොකුවට වෙඩින් ගත්ත අයට වඩා චාමෙට එන්ගෙච්මන්ට අරන් කසාද බැදපු අය සතුටින් ඉන්නවා..කසාද බදින්න විදිහ නෙවෙයි වටින්නේ .ජිවිත් වෙන විදිහයි..අපි දෙන්නාට අපි දෙන්නා විශ්වාසයි නම් එච්චරයි ………….
මැණික …………
රාගව් මන්දිරා වැලදගෙන මදක් ඇයව සිය ලයට තුරුල් කරගන්න වුයේ ඇගේ වදන් අබියස ඔහුට ඇය පිළිබඳ තව තවත් ආදරේ සිතෙද්දිය…..
කෝ හීතල වෙන්න කලින් වොශ් එකක් දාගමු..ඉන්න මන් ඔයාට චෙන්ජ් කරගන්න උදව් කරන්නම්……
රාගව් මන්දිරාගේ හිස රැදි කොණ්ඩ කටු සීරුවට ගලවා.ඇගේ ඔසරියද ගලවා ගැනිමට සහය වී ඇයව නානකාමරයට පිටත් කරන්නට විය…………
ඔව් කියපන් ලකියා……
අනේ මේ මගුල් කියවන්නේ නැතුව ගත්ත කාරණේ කියහන්…….
ම්…..එහෙමද…
උබ එහෙනම් අපේ සෙට් එකත් එක්ක පොඩ්ඩක් ඇලට් එකෙ ඉදහන් මන් දවස් දෙකකින් එනවා..ඊටපස්සේ අපි උගේ කතාව කොලොස් කරමු..ඌට අපි නටන්න දුන්න කාලේ හොදට වැඩි….
විකාරද උබට …කෙල්ල මේවා දන්නේ නෑ ..මන් මැනිකට කිව්වේ මන් මේ හැමදේම අතරලා කියලා…
ම්…..අනේ මන්දා බලමුකෝ බන් එදාට ..
හරි එහෙනම් පරිස්සමෙන් ..
අනේ පලයන් යන්න ……….
නානකාමරයේ දොර මදක් විවර කර මන්දිරා හිස පමණක් පිටතට දමා කාමරය පුරා දෑස් ගෙන යන්න වුයේ …
ඔහු පෙනෙන්න සිටිනවාදැයි දැන ගැනිමටයි.
ඔහු පෙනෙන්නට නොසිට නිසාවෙන් ගත දවටා ගත් සාලුව දෑතින් අල්වාගෙන ඇදුමක් සොයා ගැනීමේ අටියෙන් අල්මාරිය විවර කලද…
ඇයව උනුසෙමේ පපුතුරක සිරවී ගියේ.ඇ තදින් ගත රැදි තුවාය අල්වාගනිද්දිය..
ම්…….ඇදුම් හොයන්න මහන්සි වෙන්නේ මොකටද…ම්………
තව ටිකකින් ඕකත් ඔනී නෑ………
මන්දිරට සිතා ගැනිමටවත් වෙලාවක් නොතියා රාගව් ඇය දැතට ඔසවන්න වුයේ ..මන්දිරා කෑගැසීම් අතරේය……….
මතුසම්බන්ධයි ……..
කතාව කියවන හැම කෙනෙක්ට හුගාක් හුගාක් ආදරේයි .❤️❤️😘😘
කතාව මේතනින් ඉවර කරන්න හිතන් හිටියත් තව කොටස් කිහිපයක් යයි..