අවසන් වන කොටස෴
මිත්‍රවින්ධා කුමරිය සාදයට ගියේ රුද්රාක්ෂ සමගින්………………. සියලු දෙනාගේම නෙත් ඔවුන් වෙත යොමුව තිබුණු හෙයින් මිත්‍රවින්ධා මදක් අපහසුතාවයට පත්විය……………………….
👑️ මිත්‍රවින්ධා දුවණිය කවුරුන්ද මේ කඩවසම් තරුණයා…………
රුද්රාක්ෂ දෙසම බලාගෙන දුටුගැමුණු මහ රජතුමා ඇසුවේය……….. ඒ අවසරයෙන් රුද්රාක්ෂ ට පෙර නැගී සිට් සුදත්ත සිටුතුමා දුටුගැමුණු මහ රජතුමා ඇමතුවේය………………
🍃 රජතුමනි මේ මගේ පුත්කුමරු රුද්රාක්ෂ…………….
👑️ ආ… හඳුනාගැනීමට ලැබීම සතුටක් තරුණයා…………… එවිට මේ අපගේ මිත්‍රවින්ධා කුමරිය දන්නේ කෙසේද………….
💚 එතුමිය මගේ හොඳම මිතුරියයි………..
👑️ හොදයි අසුන්ගන්න…………….
මහා පද්මානන්ද සිටුවරයා ඔවුන් චෙස බැලුවේ එතරම් පහන් බැල්මක් නම් නොවේ…………… ශුභද්‍රාංගි සිටුදේවිය මිත්‍රවින්ධා දෙස රවා බැලුවාය…………… අශෝක කුනාල සොයුරන් ඇය දෙසද බැලුවේ ඇය මහා වරදක් කර හසුවු අයෙකු ලෙසයි……………….
💙💙💙 මෑණියනි,,,, පියානෙනි,,,, අයියන්ඩි,,, කොතරම් රැව්වත් දැන් කල හැකි අන් යමක් නෑ මා හට……………….. සිත බැඳී අවසන්………… මට ඔහු නොමැතිව දිවි ගෙවීමට හිත හදාගත නොහැක……………………
මිත්‍රවින්ධා එසේ සිතුවේ මෑණියන් දෙස බලාගෙනය………….. සාදය ආරම්භ වී මද වේලාවකින් මිත්‍රවින්ධා කුමරියත් රුද්රාක්ෂත් සාලිය කුමරුත් සුබාහු හා රාධත් මදකට එලියට ආවේ ඔවුන් මත්පැන් නොබොන නිසාවෙනි………………….
නමුත් රුද්රාක්ෂගේ ඇඟට අමුත්තක් දැනෙමින් තිබුණි…………. තම සම විටෙන් විට නාග සමට හැරෙන බව ඔහු දුටුවේ නැත…………………. අද නාගයින් සියල්ල සංවිධානය වී සිටින්නේ දුටුගැමුණු රජතුමා මරා දැමීමටයි………….. ඔවුන් හදවතින් සිය බලය බලවත් කරමින් සිටී……… එනිසයි රුද්රාක්ෂ ගේ සමත් නාග සමට හැරෙන්නේ……………..
රුද්රාක්ෂ දකිවි යැයි ප්‍රහස්ථක එතැනට නොපැමින පසෙකින් සිටියේ අද කෙසේ හෝ තම දඩයම ගැනීමට සිතායි…………………
🦋 රුද්‍ර මේ ඔබගේ සමට කුමක් වීද………….
සාලිය කුමරු එය දැක තිබුණි……………. දැන් ඔහුට සඟවා පලක් නැත………..
💙 සාලිය කුමරුනි……… මගේ රුද්‍ර මනුෂ්‍යයෙකු නොවේ…….. ඔහු නා ලොව නා රජුගේ පුතු වන රුද්රාක්ෂයි………….
සාලිය කුමරු විමතියෙන් ඇය චෙස බලා සිටියත් අවංක ආදරයට ඒ කිසිවක් බාධාවක් නොවන බව ඔහුද හොදින්ම දැන සිටියේය………….
🦋 එසේ නම් නැගණිය…….. නිසැකවම ඔබ දෙදෙනා හට මගේ සහය අවශ්‍ය වේවි…………….. අද තීරණාත්මක දිනයක්…………
සාලිය කුමරු කොහොමත් ඔවුන් දෙදෙනාට උදව් කිරීමට සැදී පැහැසී සිටියේය………………… සාදය අවසන් වීමට ආසන්නයේ ප්‍රහස්ථක ක්‍රියාත්මක විය……….. එතැන සිටි සියලුම නාගයින් අර්ධ නාග ස්වරූපයට හැරුණි…………… පිටත සිටින රුද්රාක්ෂ රාධ හා සුබාහු ද අර්ධ නාග ස්වරූපයට හැරුණි…………. සෙසු මිනිසුන් දකී යැයි බිය වූ මිත්‍රවින්ධා කුමරිය ඉක්මනින් රුද්‍ර ස්ඵර්ෂ කලාය……….. ඉන් ඔහු යලිත් සාමාන්‍ය ස්වරූපයට පැමිණියේය………………. නමුත් අවාසනාවට එය මහා පද්මානන්ද හා අශෝක දුටුවේය………………
🌹 ඔහු මිත්‍රවින්ධා රවටාගෙන සිටින නාගයෙක් අල්ලා ගනු ඔහුව……….
ඒත් සමගින්ම ඇතුලතින් පිරිස කෑගසන්නට විය…………
🌾 රජතුමා හට නාගයෙකු දෂ්ඨ කාලා………. ජීවක තුමා කැඳවන්න…………..
ඒ සියල්ල පසෙක ලා පද්මානන්ද හා අශෝක රුද්රාක්ෂ දෙසට එන්නට විය…….. නමුත් සාලිය ඔවුන්ට හරස් විය………….. වැඩි වේලාවක් සාලියට ඔවුන් රරක ගැනීමට නොහැකි විය………….. මහා පද්මානන්ද සිටුවරයා සිය දියණිය අල්ලා ගත්තාය……………….
🌹 අශෝක මැය රැගෙන ගොස් සිර කරන්න
💙 අත්හරින්න…… පියානෙනි……….. අනේ එසේ නොකරන්න……… මට ඔහු හා යන්න ඉඩ දෙන්න………පියානෙනි………………
මිත්‍රවින්ධා කෑගසමින් හඬන්නට විය……… ඇයට ඇති එකම බිය නම් තමා අහිමි වුවොත් රුද්‍ර ලය පැලී මිය යනු ඇති බවයි………….. නමුත් අශෝක අඅයව අත්හැරියේ නැත……………….
💙 රුද්‍ර……… මා එනවා………… එනතුරු ඔබ බේරි පලා යන්න……… මා ඉක්මනින් ඔබ වෙත එනවා……………. රුද්‍ර…………..
රුද්‍ර සිටියේ කිසිවක් සිතා ගත නොහැකිවය……………. මිත්‍රවින්ධා අහිම් වේයැයි සිතීම වත් කල නොහැක……. සාලිය කුමරු ඉක්මනින් රුද්‍ර ලඟට ආවේය………………….
🦋 රුද්‍ර ඔබ නා ලොවේ උමගෙහි ඇති කුටියට පලා යන්න………… මා මිත්‍රවින්ධා කෙසේ හෝ රැගෙන එන්නම්…………..
සාලිය කුමරු පොරොන්දු විය………………. රුද්රාක්ෂ අකැමැත්තෙන් යන්නට ගියේ මිත්‍රවින්ධා ගැනම සිතමිනි…………. ඔහුට සාලිය කුමරු ගැන විශ්වාසයක් විය…………..
අශෝක මිත්‍රවින්ධා කුටියට දමා දොරගුලු ලා සිර ගත කලාය………………….
💙 අනේ අයියන්ඩි මට යන්න දෙන්න………. ඔහු මිය යාව්………. මගේ රුද්‍ර මිය යාවි……. මට යන්න දෙන්න………….
🌿 කට වහපන් මිත්‍රවින්ධා උඹ හදන්නේ අපේ මුහුනේ දැලි ගාන්නද…………..
අශෝකගෙන් කිසිම බුරුලක් නොලැබුනි………….. හොරාවකින් පමණ කුටියේ කවුලුව දෙසින් ගල් කැටයක් පැමිණ බිම පතිත විය……. මිත්‍රවින්ධා වහාම ජනේලය අසලය ගියාය………. එයින් පිටත සිට්යේ සාලිය කුමරුයි……………
🦋 මිත්‍රවින්ධා බල බලා සිටිය නොහැකියි……… ජනේලයෙන් පනින්න මා අල්ලා ගන්නම් ඔබව……….
ඇගේ කුටිය පිවිසියේ තරමක් උස්වය……… නමුත් අැය සාලිය හට අවනත වී ඔහු දෙසට ජනේලයෙන් පැන්නාය…………. සාලිය කුමරු සුරක්ෂිතව ඇයව අල්ලාගත්තේය…………
🦋 ඉක්මන් කරමු………….
ඔවුන් දෙදෙනා කලුවර මාවතේ දිව යන්නට විය……………. සතුරන් මගහරිමින් ඔවුන් තිසා වැව් බැම්මට ගොඩවිය…………….. ඉන්පසු මඳ දුරක් ගිය තැන උමගය……… ඔවුන් දෙදෙනා කෙලින්ම එයට ඇතුලු විය……………………….
රුද්රාක්ෂ සිය දෑතින්ම හිස බදාගෙන සිටියේය………………. මිත්‍රවින්ධා කුමරිය ඔහු දුටු විටම හඬන්නට විය………..
💙 රුද්‍ර……….
💚 මගේ කුමරිය……….
මිත්‍රවින්ධා දිව ගොස් ඔහු වැලඳගත්තාය……….. සාලිය ඔහුට මදක් පිටතට කතා කලේය…………..
🦋 රුද්‍ර ඔබ දැන්මම පිටවෙන්න එපා……….. තව දෙහෝරාවක් වත් මෙහි සිටිය යුතුයි……………. ඔවුන් හැම තැනම…………… එමෙන්ම………………..
💚 අැයිද සාලිය………..
🦋 මේකයි……….මේ………. ඔබ…….. ඔබ මේ අනුරාධපුර පලාතෙන් නික්මෙන්නට මත්තෙන් නාග ආත්මය නාග ශක්තිය අත්හැරිය යුතුයි රුද්‍ර…….. එය ඔබ දෙදෙනාටම යහපතක් වේවි……… මා පවසන දෙය ඔබට වැටහෙනවනේ…………
💚 මට වැටහෙනවා………….
🦋 එහෙනම් සුභ ගමන් මිත්‍රයා…….. අපි ඉතා ඉක්මනින් රෝහණයේ දී හමුවෙමු…………..
සාලිය කුමරු නික්ම ගිය පසු රුද්‍ර යලිත් කුමරිය ලගට ගියාය…………….
💙 රුද්‍ර…………..
මිත්‍රවින්ධා කුමරිය රුද්‍ර ලඟට දිව ගියාය………. කුමරිය සිටින්නේ ඇත්තෙන්ම බියට පත්වයි………. රුද්‍ර එය හොදින්ම වටහා ගත්තේය …………… රුද්‍ර ඇයව තදින් වැලඳගත්තේය……….. ඇගේ ඉකිගැසීම් රුද්‍ර ගේ අතට හොඳින් දැනෙන්නට විය……………….
💚 ශ්..ශ්..ශ්……… දැන් ඇති හොඳද අඬන්න උවමනාවක් නැහැනේ මං ඉන්නවනේ……….
💙 රුද්‍ර……….. එක් මොහොතකට සිතුනා ඔබ මට අහිම් වේ යැයි කියා………………
💚 මටද එසේ නොසිතුනා නොවේ………. නමුත් මින් පසු අප වෙන් කිරීමට කිසිවෙකුට නොහැකිවෙයි…………….
රුද්රාක්ෂ අැයව සුරක්ෂිතව සයනයේ දිගා කරවීය…………. ඇගේ නෙත් ඔහුගේ නෙත් හා බැදී තිබුනේ කාන්දම් බලයකින් මෙනි………………… රුද්‍රගේ දඟකාර ඇගිලි තුඩු ඇගේ සළුවට ගියේ නිතැතිනි…………….. මිත්‍රවින්ධා දෑතින්ම ඔහුගේ අත අල්ලා ගත්තාය………. නමුත් රුද්‍ර ගේ ආදරය පිරුණු දෑස් දුටු ඇය ඒ අත අත්හැර දමා දෑස් පියාගත්තාය……………… රුද්‍ර ඇය වෙතට පහත් වී ඇය සිපගන්නට විය………………… ඔවුන් දෙදෙනා හට හැඟීම් පාලනය කර ගත නොහැකි වු අතර එයට ඔවුන් උත්සහ කලේද නැත………… තම සිතැඟී ඔහේ ගලා යන්නට ඉඩ දුන්හ……………………….
රුද්‍ර අැගේ සිරුරෙන් ඉවත් වූයේ තම සිරුර ගිණි ගෙන දැවෙන්නාක් මෙන් වේදනාවක් දැනුනු බැවිනි……………. මොහොතකින් ඔහු අර්ධ නාග ස්වරූපයට හැරුණි…………….. මිත්‍රවින්ධා සිය සළු පට හදාගෙන වාඩි විය………….
💙 රුද්‍ර හිත පාලනය කරගන්න උත්සහ කරන්න……………
රිදි පැහැ ආලෝක කදම්බයකින් රුද්‍ර වසා ගන්නට විය…………….. මොහොතකින් යලිත් ඔහු පෙර පැවති මිනිස් ස්වරූපයට පැමීණ සිටියේය……………. රුද්රාක්ෂ හා මිත්‍රවින්ධා අතර වූ ශාරීරික බැඳීම සම්පූර්ණ වී තිබුනි……………… ඔහු සමිපුර්ණයෙන්ම නාග ආත්මයෙන් හා නාග ශක්තියෙන් මිදුනේය……………..
💚 මිත්‍රා……………. ඔබට මා බොහවින් කෘතඥ වෙනවා මගේ කුමරියනි…………. මා දිව් ඇති තෙක් මා ප්‍රාණය සේ ඔබව ආරක්ෂා කරන්නෙමි………………..🌷 මගේ කුමරියනි……. ඔබ නිසා🌷 මා නාග ආත්මයෙන් මිදුනෙමි…………… එදා අවශ්‍ය වුනේ නාග ආත්මයෙන් මිදී ධර්මාවබෝධය කිරීම වුවත්,,, අද ඒ හා සමානවම ඔබ හා ජීවත් වීමට ආශාවක් ඉපදී තිබේ…………
💙 රුද්‍ර…………. දැන් සියල්ල හරිනේ……….. මට සතුටක් ඔබ හට ඔබ පැතු ඒ මිනිසත් බව ලැබීම………..එයට ඔබට සහය වීමට ලැබීමත් සතුටක් මා හට………
දෙහෝරාවකට පමණ පසු ඔවුන් දෙදෙනා උමගෙන් එලියට ආවේ උදෑසන වන විටවත් දුරක් ගමන් කිරීමටය……………… නමුත් ඔවුන් ඉදිරියට පැමිණි තැනැත්තා දැක ඔවුන් පුදුමයට පත් විය…………….
🍁 කුමරියනි………
💙මැණිකා අම්මා……………
🍁 කුමරුනි මටද ඔබ දෙදෙනා සමග පැමිණිමට අවසර ලබාදෙනු මැනවි…………… ඔබතුමා හට කුමරිය නොමැතිව දිව් ගෙවිය නොහැක්කේ යම් සේද මටත් අැය නැතිව දිවි ගෙව්ය නොහැකියි……….. ඇය මගේ දියණියයි……………
අවසානයේ ඔවුන් සමගින් යාමට මැණිකාද එක්විය…………… දෙදිනක් මත්තෙන් ඔවුන් සුදත්ත සිටුතුමාගේ නිවසට පැමිණියහ………. සුදත්ත සිටුතුමා රුද්‍ර හට සිය අනෙක් මැදුර ද ලබාදී සිය වෙලඳාම් කටයුතු වලටද හවුල් කර ගත්තේය……………………………
ඉන් වසරක් පමණ ගත වු පසු රුද්‍ර අතිශයින් සාර්ථක වළුාපාර්කයෙක් බවට හා මහා ධන සිටුවරයෙක් බවට පත්විය………………. මිත්‍රවින්ධා කුමරිය සිය පලමු දරුප්රසූතියට ලංවී සිටියාය…………….. රුද්‍ර අැය අසලම සිටියේ ඇයට තමා ලග නැතිව සිටිය නොහැකි නිසාමය…………….
💙 රුද්‍ර……… බියක් දැනේ මට………………
💚 මගේ කුමරියනි……. බිය වන්නේ කුමටද……….. අපගේ පුතු මෙලොවට එන්නයි හදන්නේ……. මා ඔබ ලගින්ම සිටිනවා බිය නොවන්න…………….
අවසානයේ ඇයට දරුවා බිහිවන තුරුම රුද්‍ර අැය අසලම සිට්යේය……………
සය වසරක් ගෙවුනේ සියල්ලන්ටම නොදැනීය…….. ගතවු සය වසරතුල රුද්‍ර සිය සාර්ථකත්වයේ ඉහලටම ගොස් සිටියහ……………… එවන් කාලයක රෝහණයේ සංචාරය කරන සද්ධාතිස්ස රජතුමා හට ඔහු මුණ ගැසුනි…………….. ඔහුත් මිත්‍රවින්ධා කුමරියත් ගෙවන සාමකාමි සුන්දර පවුල් ජීවිතය දුටු සද්ධාතිස්ස රජතුමා මෙපුවත මහා පද්මානන්ද හට දන්වන ලදී………… මහා පද්මානන්දයන් සිය බිරිඳ වන ශුභද්‍රාංගි සමගින් මේ යන්නේ සය වසරකට ඉහතදී ඔවුන් විසින් අත්හැර දැමූ මිත්‍රවින්ධා කුමරිය බැලීමටයි………… ඇය දැන් තුන්දරු මවක්………….. දෙවන දරු ප්‍රසූතියෙන් ඇයට ලැබුනේ නිවුන් දරුවන්……………
💚 මිත්‍රා……. ඒ මහා පද්මානන්ද සිටුතුමා නේද………………..
💙 පියානන් තමයි ස්වාමිනි………………
රුද්‍ර ඉදිරියට ගොස් ඔවුන් දෙදෙනා හට නමස් කාර කර පිලිගන්නා ලදි…………. මහා පද්මානන්ද තම දියණය හට අපමණ ආදරය කල පිය කෙනෙකි………. පසුගිය වසර හය මුලුල්ලේම විඳි වියෝ දුක අවසානයේ කදුලු ගංගාවක් වී පිටාර ගැලූහ………… කදුලු අතරින් රුද්රාක්ෂ දෙස බැලූ පද්මානන්දයන් ඔහුට සිය කෘතඥතාවය පුද කලේය…………..
🍃 රුද්රාක්ෂ මා ඔබට කෘතඥ වෙනවා මා දූ කුමරියන් ඔබේ දෑස මෙන් රැකගත්තාට…………. කමා කරන්න අධ බාලයෙකුසේ ඔබේ ආදරය තේරුම් නොගත්තාට…………..
💚 පියානෙනි එසේ පැවසීම අවශ්‍ය නොවේ……… අපද වරදක් කර තිබේ………….. ඔබ සියලු දෙනාගේ සිත් රිදවීම වෙනුවෙන් කමා කරනු මැනවි අපහටත්…………..
🍃 නැවතත් අනුරාධපුරයට පැමිනෙන්න…….. නොහැකිද….
💙 ඔබ බලා යාමට පැමිනෙන්නම්……… නමුත් කිසිසේත් සුදත්ත පියානන් හා වසුන්දරා මෑණියන් දමා යා නොහැකියි………………
ඉන් සැනසීමට මහා පද්මානන්දයන් හට සිදු විය……………… එමෙන්ම සිය දියණිය ගැන ආඩම්බරයක් ඇති විය……….අවසානයේ ඔවුන් ජාති කුල ආගම් වර්ණ ආදිය අවංක ආදරයට බාධාවක් නොවන බව ඔප්පු කර පෙන්වීය