ජීවිතය ලැබෙන විදියට භාරගන්න අප්සරා හුරු උනා ..
මේ දේවල් සේරම දරාගෙන බඩට ආව පුංචි පැටියා වෙනුවෙන් ජීවත් වෙන්න අප්සරා තීරනය කරා …
ගෙදර ගියපු කිසිම වෙලාවක මොහාන් අප්සරාට අම්මා තාත්තා එක්ක තනි වෙන්න දුන්නෙ නෑ
කොහොම උනත් අප්සරා කිසිම දෙයක් අම්මා තාත්තා අක්කා එක්ක කියන්න ගියේ නෑ …
ඒ අයට දුකක් දෙන්න බැරි නිසා ….
මාස තුනක් ගෙවෙද්දි මොහාන්ට රට යන්න ශිෂ්‍යත්වයක් ලැබුනා ….
ඒත් කොහොමද යන්නෙ ….
අප්සරා විතරක් තනියම දාලා ….
කොච්චර ගමන නොයා ඉන්න හැදුවත් මොහාන්ට මේ ශිෂ්‍යත්වට නොයා ඉන්නම බැරි උනා …
අනේ අප්සරා මං ඉන්නෙ ලොකු ප්‍රශ්නයක…
ඇයි මොහාන් මොකද්ද ප්‍රශ්නය ..
මට ලබන සතියෙ රට යන්න වෙලා ….
අනේ දරුවා ලැබෙන්න කලින් …
ඒකනෙ අප්සරා මං පුලුවන් හැම විදියකට උත්සහ කරා කොහොම හරි මේ ගමන නොයා ඉන්න ….
ඒත් මට යන්නම වෙනවා…
අනේ මොහාන් මං කොහොමද තනියම මේ ගෙදර ඉන්නෙ ……
මොහාන්ට ඊලග ප්‍රශ්නය ඒක තමයි …
අප්සරා තනියම දාලා යන්නෙ කොහොමද කියලා …
ඒත් මොහාන් පොඩ්ඩක් වත් කැමති නෑ ,අප්සරාගෙ ගෙදර ගිහින් අප්සරාව එහෙ දාලා රට යන්න ..
ඒ නිසාම මොහාන් ගෑනු කෙනෙක් වැඩට ගන්නවා….
ගෙදර හැම තැනම කැමරා හයි කරනවා…
ඒ විතරක් නෙවෙයි වයසක කෙනෙක් මුරටත් ගන්නවා …
අප්සරා ඔයාට දැන් බය වෙන්න දෙයක් නෑ …
උයන්න ගෑනු කෙනෙක් ඉන්නවා ..
ගෙදර මුරටත් කෙනෙක් ඉන්නවා ..
අප්සරා හිතුවෙ අම්මා තාත්තා ලගට වත් ගිහින් දාලා මොහාන් රට යයි කියලා ..
ඒත් මොහාන් එහෙම දෙයක් ගැන ඇහුවෙ වත් නෑ අප්සරාගෙන්…
අප්සරා ඔයාට කිසිම අඩුවක් නෑ ..
මං පුලුවන් ඉක්මනට එන්න බලනවා…
ඔයා පරිස්සමෙන් ඉන්න ..
අපේ පැටියත් හුගාක් පරිස්සම් කරගන්න….
බොහොම අකමැත්තෙන් උනත් මොහාන් රට යන්න ගියේ මේක අත්‍යවශ්‍යය ශිෂ්‍යත්වයක් නිසා …..
ඒත් කිසිම වෙලාවක අප්සරාට ගෙදරින් එලියට යන්න කිසිම අවසරයක් නම් ලැබුනෙ නෑ මොහාන්ගෙන්…
අප්සරා …..
එක දිගටම ෆෝන් එක රින්ග් වෙද්දී ඉක්මනට ඇවිත් ෆෝන් එක ගත්තා ….
මොකද්ද අනේ මෙච්චර වෙලා කරන්නෙ ….
අනේ මොහාන් මං හිටියේ කුස්සියේ …
හරි හරි මැණික පරිස්සමෙන් ….
මොහාන් රට ගියත් ගෙදර සේරම දේවල් ෆෝන් එකෙන් බැලුවේ ගෙදර සේරම කැමරා ෆෝන් එකෙන් බලන්න පුලුවන් නිසා ……
මොහාන් ….
ඔව් කියන්න …
මං අම්මා මෙහෙට අඩගහ ගන්නද….
බොහොම අමාරුවෙන් අප්සරා එහෙම ඇහුවෙ…
ඕනි නෑ අප්සරා ….
ඔයා අඩගහන්න ඕනි නෑ …
මං කැමති නෑ අප්සරා එක එක්කෙනා ගෙවල් අස්සෙ දාගන්න …
මොහාන් …
මොකද්ද අනේ ඔයා මේ කරන්නෙ ..
වැඩේ බැලුවොත් ෆෝන් එකේමයි…
එහෙම නෑ ශරීන්….
ඔයා මොකෝ මේ පැත්තෙ…
ශෙරීන් කොහොමත් මොහාන් ආව දවසෙ ඉදලා මොහාන් ගැන හුගාක් උනන්දුයි…
ශෙරීන් ලංකාවෙ ඉදලා ඇවිත් ඒ රටේ පදිංචි වෙලා ඉන්නෙ …
මොහාන් …
හවස යමුකෝ ටිකක් එලියට ….
ශෙරීන් ඇන්දෙ ලස්සන ලස්සන පුංචි ඇදුම් …
හැම වෙලේම මාරම ලස්සනයි ….
කොන්ඩෙ ඉදලා හැම දෙයක්ම ශෙරීන් ලස්සනට හැඩ කරනවා….
මොහාන් බැලුවේ ඇත්තටම ශෙරීන් කොච්චර ලස්සන ද කියලා …..
කොහෙද අපි යන්නෙ ශෙරීන් ….
ටිකක් ෆන් එකක් ගන්න පුලුවන් තැනකට යමු….
හවස මොහාන් ශෙරීන් එක්ක ටිකක් එලියෙ ඇවිදින්න යනවා..
රෑ වෙද්දී මොහාන් එක්ක ශෙරීන් යන්නෙ ක්ල්බ් එහෙකට…
සමාගි ඇදුම් නිසාම ඇයගෙ ඇග ඕනවට වඩා මොහාන්ට පේද්දි
මොහාන්ට ඇය ගැන ආසාවක් ඇති වෙන්න යන්නෙ බොහොම පොඩි වෙලාවක්…
ටික ටික ඩ්‍රින්ක් අරගෙන ශෙරීන් මොහාන් එක්ක හුගාක් රෑ වෙනකල්ම ඩාන්ස් කරනවා….
දැන් යමු ශෙරීන් ….
ඔයාට දැන් 😓 මහන්සි නේද …
හ්ම් හ්ම්….
මොහාන් ශෙරීන් එක්කරගෙන ක්ල්බ් එකෙන් එලියට ඇවිත් වාහනයට ගොඩ වෙන්නෙ ශෙරීන් ඇයගෙ නැවතුමට දාලා මොහාන් ගෙ නැවතුමට යන්න …
ඇයගෙ ගෙදරට ගිහින් මොහාන් ඇයව අල්ලගෙන ගේ අස්සට එක්ක යන්නෙ….
නිරුවත් ඇගේ ශරීරය මොහාන්ට ස්පර්ශ වෙද්දී ….
මොහාන් ඉද්දිම ශෙරීන් ගිය ගමන් ඇදුම් මාරු කරන්නෙ වෙරි මරගාතෙ …
මං යන්නද ශෙරීන් …
මොහාන් එහෙම අහන්නෙ කෑදර විදියට ඇයගෙ ලස්සන ශරීරය බලන ගමන්….
ඒත් ශෙරීන් ඇවිත් මොහාන් ඇදලා අරගෙන යන්නෙ කාම්බරයට ….
ශෙරීන්ගෙ ඇදුම් එහෙ මෙහෙ වීසි වෙද්දී මොහාන් ඊට දෙවෙනි වෙන්නෙ නෑ …
ශෙරීන් වගේම මොහාන් කියන්නෙ ලිංගික ආශාවන් උපරිමයෙන් ඇති දෙන්නෙක් …
දෙන්නට දෙන්නා උපරිමයෙන් ඒ වෙනුවෙන් මහන්සි වෙද්දී ලංකාවෙ ගෙදර දරුවෙක් ලැබෙන්න ඉන්න අප්සරාව මොහාන්ට අමතක වෙන්නෙ බොහොම ඉක්මනට ….
ර්‍එයින් පසුව ගෙවෙන හැම දවසක්ම ශෙරීන් ගෙවන්නෙ මොහාන් එක්ක …
කොටින්ම කිව්වොත් මොහාන් ඉන්න ඇනෙක්ස් එකටම ශෙරීන් ඇවිත් නතර වෙනවා…..
නිර්මානයේ සම්පූර්ණ අයිතිය කතෲ ඩී ඒ ආර් ලක්ශිකා වන මා සතු යි