36 කොටස

ප්ලීස් මැණික ……..

මන් කිව්වානේ..ඔයා ඔෆ් වෙද්දි මන් මෙතන ඉදි..ම්..

මන් අද මේ යන්නම ඕනි ගමනක් මැණික .

මේ ගමන අපි දෙන්නාගේ ජිවිතේ හුගාක් දේවල් තීරණය කරයි…

අනේ..ඔයා ඔහොම කියන්න එපා .මට බය හිතෙනවා….

හරි හරි බන් මන් මේ මිණියක් මරන්න යනවා නෙවෙයි නේ.ඔය හොටු ටික පිහිදාගෙන යනවා මරු ලෙක්චර් නෝනා.ටයිමින් දැන් අන්තිමයි .

මගෙන් අහගන්න එපා.

කවුරු හින්දදා දන්නේ මට පරක්කු උනේ.මන් යනවා.එන්න බැයි නම් ගිය දිහාවේ පැලවෙනවා මට මොකෝ……..

මේ මැණිකේ ඔහොම ගස්සලා පදදලා මාව අවුස්සගත්තෝත් අද ඔය නෝනෙට ලෙක්චර් නෙවෙයි යන්න වෙන්නේ……

රාගව් තොලත් හපන්..තාලේට කියන්න ගත්තේ ..මහමහ නසාරානි හිනාවකින්….

මේකගේ වනචරකමනන් ඇග පුරා..

රාගව් ……….

හී………සුදු මැණිකේ මන් ගියා එහෙනම් …..
මේ දරුවා …….

මේ බිසෝ මැණිකේ නිහාල් අන්කල් ගෙදර ඉන්නවද..

ලොකු දරුවනම් ඇති ඔය දරුවෝ .

ඔය ලමයාව මට නිකන් දැකලා පුරුදු බවකුත් තියනවා..මගේ නමත් හරියටම දන්නවා .ඔය දරුවා කවුද කියනවනම්…..

මේ බිසෝ මැණිකේට මතක නැතුව ඇති මාව මන් මේ අර..

ආ….පුතේ .එනවා කියලා කෝල් කලාට උදෙන්ම එයි කියලා මන් හිතුවේ නෑ….

සර්…..

මන් උබට හැමදාමත් කියනවා කොල්ලෝ ඔය සර් කෑල්ල හලාගන්න කියලා.උබ කොච්චර කිව්වත් හැදෙන එකෙක් නම් නෙවෙයි ……

හරි හරි ඉස්සෙල්ලාම ඇවිත් ඉදගන්නකෝ..

සර් කෝ..මැඩම්….

අනේ බන්..මෙහෙ මොන මැඩම්ලද…

හාමිනේ……හාමිනේ මෙහෙ පොඩ්ඩක් ආවනම්…

අපේ මහත්තයා……

මේ දරුවා……..

නොනේ දන්නවද මේ කවුද කියලා…

මේ අර දවසක් සුදු මැණිකේ හොයන් මෙහෙ ආපු දරුවා නේද…

ඔව් එකනම් හරි වෙන මතකයක් නැද්ද..

ම්…..මට එහෙම නිච්චියක් නෑනේ…..

විචා අම්මා………….

දෙ….දෙ..දෙවියනේ ………සු….දු පු…තා……….ම..ම..මහත්තයා මේ..මේ…සුදු පුතාද..

විශාඛා අම්මා ……
සුදු පුතේ …….

නිහඬව හොරා කිහිපයක් ගෙවියන්න වුයේ .වසර කිහිපයකට පසු රාගව් ඇගේ තුරුලට වී ගෙවන්නට වුයේ..කුඩා කල ඇගෙන් ලැබුන උණුසුම නැවත විදගනිමින්…

හරි හරි දැන් ඉතිං කට්ටිය ඔය ඇඩුවා මදැයි.

පුතා හදිස්සියේම මෙහෙ ආව කරණාව කිව්වනම්..

සුදු මැණිකේ එක්ක එනනේ නැතුව අපිව විතරක් හම්බවෙන්න ඕනි කිව්වේ …

හරි මන් වැඩි කතාවක් නැතුවම කෙලින්ම කාරණේ කියන්නම්කෝ….

ම්…….මේකයි අම්මා අප්පච්චී ………

මන් කැමති සුදු මැණිකේ කසාද බදින්න……

සුදු පුතා ……..

රාගව් ………..

අනේ ප්ලීස් සර් බෑ කියන්න එපා…

මගේ පණත් හරි සුදු මැණිකේත් හරි මොකද මන් ඒ තරම් මන්දිරාට ආදරේ කරනවා..එයත් මට ආදරේ කරනවා..

අනේ ප්ලීස් සර් මන්දිරාව දෙන්න බෑ කියන්න එපා ….

මොක්කද තෝ කිව්වේ ……..

ආ……කියපන් බලන්……..

උබ වගේ අහිකුන්ටක අනාථයෙක්ට දෙන්න මෙහෙ කෙල්ලෝ නෑ………

මේ සදගලතැන්න වලව්වේ උරුමක්කාරිය උබ වගේ කාලකණ්ණියෙක්ට දෙන්න මන් කොහෙත්ම ඉඩ තියෙන්නේ නෑ……

අම්මා ………..

බි…බිසෝ මැණික …….

මතුසම්බන්ධයි ………

ඉක්මනින් අනික් කොටස් ටිකත් ගෙන්නම්..තව කොටස් හතරයි