35 කොටස

ඔව් මැණික ….
ඔයාගේ අප්පච්චී තමා මට කිව්වේ ඔයාව ඇස් දෙක වගේ බලාගන්න කියලා.

එ..එ…ඒ කියන්නේ අප්පච්චී ඔයාව කලින් ඉදන් දන්නවද…….

ඔව් බන් නැත්නම් එදා මන් මන් එහේ ඔයාව එක්ක යන්න ආපු දවසේ .එකපාරින් ඔයාව මා එක්ක එහෙම එවනවද…
ම්………………

එක තමයි එත් එදා මන් හිතුවා අප්පච්චී ඔයාව දැක්ක දවසේම මාව ඔයා එක්ක එව්වේ ඇයි කියලා..

හී…මන් එක්ක ඔයාව එවන්න..සර් මොකට බය වෙන්නද..අයි ඉතිං දන්නවානේ…..

ඔව්……පව් අප්පච්චී ..එයා දන්නේ නෑ..නරියාට බාර දුන්නේ කියලා කුකුල්ලු බලාගන්න……….

මන්දිරා ……….

හු………….

ඔහොම ඉන්නවා…තමසෙ මට දැන් නරියා කිව්වේ ..

තොප්පිය හරිනම් දාගන්නෝ…….

මන්දිරා කිව්වහම අහලා නවතිනවා..මට අහුවුනොත් ඔයා අද ඉවරයි..

හු…අල්ලයි …අල්ලයි මාව..

අහ්……..

දැන් මොකද කියන්නේ ම්…..

හී ……මේ ….අනේ ..මේ…මේ මන් පව්නේ..මගේ හොද පත්තයානේ ම්.

මොකක්….පාත්තයා.ඇයියා..බන් කොහෙන්ද
ඕවා අහුලගන්නවා.

කොහෙන් හරිනේ……මේ සොරි ඈ……

සොරි ..ඉදපන් මන් බොට හොරිය පෙන්නන්න..

ආව් ..ආව්…..අනේ…අනේ රාගව් මාව අතාරින්න…

හී ඔයා කිඹුල් කදුලුවටල අද නම් මාව රවට්ටන්න බෑ………

මන් කැගහම එක පොඩ්ඩක්වත් ගනන් ගන්නේ නැතුව රාගව් මාවත් උස්සන් ඇදට ගිහින් මාව පරිස්සමට ඇදෙන් තියලා.කාමරේ ලයිට් එහෙමත් නිවලා මාව එ උණුසුම් ලයට තුරුල් කරන් මගේ ලවන් වලට බර උනේ….සොදුරු නිමේශයකට ඇරයුම් කරමින්‍ …….
.
.
.
.
.
.
.
හෙලෝ…

කියනන් ප්‍රශ්නයක් නෑ …..

නැ ..නිදි ……

එහෙම මට එහෙනම් විනාඩියක් දියන්..

ආ..හරි කියපන් ලකියා…

වට්# උබට හොදටම ශුවර්ද…

හරි උබ දැනට අපේ එවුන්ව එරියා එකේ තැනින් තැන දාපන් .මන් හරියට හෙට රෑ දහය වෙද්දී පොට් එකට එන්නම්..එතකන් උබ අපේ එව්වෝ එක්ක හොදට ඌ ගැන ඇහැ ගහන් ඉදහන් .මේ පාර ඕකට බේරිලා යන්න දෙන්න බෑ..

එක හොදට මතක තියා ගනින්..

මොන ල# කියනවනද ……
ලකියා උබ ඔය මගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගන්න හදන්නේ .මන් තොට කියන්නෑ..පැනි හද ගැන…

තියපන් ෆෝන් එක .උදේ පාන්දර මගේ කේන්තිය අවුස්සගන්නේ නැතුව …..

ලකියා………..

ගුඩ් මෝනින් …

අනේ මට තා ටිකක් දොයියන්න දෙන්නකෝ..

ඈ යකෝ දැන් දහයත් පහු තව නිදාගත්‍තොත් නම් උදේට කන්න වෙන්නේ නෑ..අපරාදේ මන් මේ තොසේ එහෙම ගෙන්නුවේ…

මොකක් තෝසේ…..
කෝ…….

මන් නිදා ගන්න එකත් පැත්තකින් තියලා..පෙරවන් හිටිය රෙද්දත් පැත්තකට විසි කරලා ඇදෙන් බැස්සා නෙවෙයි පැන්නා කිව්වොත් හරි…

මොකද තොසේ කිව්වොත් මන් මැරිලා හිටියත් මට පණ එයි .

මන් කාමරේ වටේ ඇස් අරන් ගියේ තෝසේ හොයන්න උනත්…මන් දිහා ඇස් අඩවන් කරන් දෙතොල් කොනක් හපාගෙන බලාගෙන ඉන්න රාගව් දැක්කහනම් මට නිකන්ම ගෙවුන රැය මතක් වෙලා දැනුනේ නිකන් වාෂ්ප වෙනවා වගේ හැගීමක්..

හෙමින් හෙමින් මන් දිහාවට රාගව් අඩිය තියද්දී ..මාත් එ සමානව ආ පස්සට අඩිය තියලා බිත්තියට හේත්තු උනේ ..කොහෙටවත් යා ගන්න බැරුව ..

මනමාල බැල්මක් එක්ක රාගව් මගේ මුණ දෙපැත්තේන් අත් දෙක බිත්තියට තියලා එ මුණ මගේ මුණට බර කරේ මගේ ඇස් මටත් නොදැනීම පිය වෙද්දී…

මගේ සුවිට් වයිෆ් මේ තරම් හොට් කියලා මන් දැනන් හිටියේ නෑනේ .පාන්දර කියලා නොබලා කොල්ලාට හිතන්නේම පොඩ්ඩක් රස බලන්න….

මන් ටං ගාල ඇස් ඇරියේ .මේකා මොක්කද මේ උදේපාන්දර කියවන අන්ඩර දෙමලේ කියලා බලන්න…

මොකො…ම්……

මන් අදනේ දන්නේ මගේ වයිෆ් කැටේ ඇදුම් නැතුව ඉද්දී මේ තරම් ලස්සනයි කියලා…

රාගව් මගේ ගෙල පාමුල දෙතොල් අතුරමින් කියද්දී මට මතක් උනේ..මන් හිටපු විදිහටම ඇදෙන් බැස්සා මිසක් ඇදුමක් තියා බෙඩ් ශිට් එකවත් පටලවා ගත්තේ නෑනේද කියන්න….

මට දැනුනේ මාව නිකන් වාෂ්ප වෙලා උර්ධවපාතනයම වෙලා යනවා වගේ…

මන් රාගව්ගේන් බේරිලා බාත්රූම් එකට දුවන්න හැදුවත් මාව එ දෑත් අතර සිර උනේ පොඩ්ඩක්වත් හෙල වෙන්න බැරි වෙන්න..

මොකද මේ..

කොහොද දුවන්න හදන්නේ…

මගෙන්නම් හැන්ගෙන්න හදන්නේ..එවා හීන විතරයි මැණික .ඔයා තරම් ලැජ්ජ වෙන්න එපා..දරුවෝ මන් ඔයාගේ හස්බන්ඩ් ම්..ඔයා වෙන කෙනෙක් ඉස්සරහා ඔහොම ඉන්නම් ලැජ්ජ වෙන්න ඕනි එත් මන් ඉස්සරහට ඔහොම ඉන්න බය වෙන්නවත් ලැජ්ජ වෙන්නවත් ඕනි නෑ…..

මොකද ඉතිං මන් ලග ඉන්නවනම් ඇදුම් ඇදන් ඉන්නවට වඩා ඔහොම තමයි මැණිකේට ඉන්න වෙනනේ…..

අව්ස්….ආව් බන් හපන්න එපා….මන් .ඊයේ රෑත් කොටියා හපලා වගේ පපුවයි පිටයි ගන්න දෙයක් නෑ..එ කලා මදි වෙලාද තව කන්නේ ……..

මෙන්න මෙහෙ වරෙන් යන්න …

රාගව් මාවත් උස්සන් බාත්රූම් එකට ගියේ .මන් එයාගේ බේරිලා බිමට බහින්න දගලද්දී……….

මතුසම්බන්ධයි ………

හැම කෙනෙක්ගේම සමාව ඉල්ලනවා..මෙච්චර දවසක් කතාව දෙන්න බැරි උනාට…අද ඉදන් මන් පුලුවන් හැම දවසකම කතාව දෙන්න උත්සහ කරනම්..මගේ විස්තර අහලා බලපු හැම කෙනෙක්ට හුගාක් හුගාක් ස්තූති ….

ආදරෙයි හැමෝටම