ඇයත්_සිත්තරාවියකි.. පෙරවදන

සනුකි නිම්සරා – සාමාන්‍ය පවුලක … තළෙලු සාමාන්‍ය සිරුරකට උරුමකම් පෑ තරුණියක්.. ඇය පාසල් කාලේ පටන් කෙනෙක්ට ආදරය කලා.. හැබැයි ඒ ආදරය නම් ඒක පාර්ශික ආදරයක් …. ඒත් දෛවයේ සරදමකට වගේ ඇයට ඔහුගේ පවුලෙන් විවාහ යෝජනාවක් එනවා …

සවිදු බාසුරු – කඩවසම් රුවකට උරුම පෑ ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක් …. පාසල් කාලයේ ඉදන් ඔහු ආදරය කල යුවතිය ඔහු ඉගනීමට පිටරට ගොස් නැවත එනතුරුම ඔහු වෙනුවෙන්ම බලා සිටිනවා … ඒත් ඔහුගේ මව හෘද රෝගියෙක් නිසාම .. ඇය ගෙනා විවාහ යෝජනවට අකමැති විය නොහැකිව ඔහු වෙනත් කෙනෙකුව විවාහ කර ගන්නවා….

නිකිණි අප්සරා – යමක් කමක් ඇති පවුලක එකම දියණිය … සුන්දර රූ සපුවකටත් සිහින් සිරුරකටත් හිමි ඇය උගත් තරුණියකි…. ඇය ආදරය කළ තැනැත්තා වෙන කෙනෙකු හා විවාහ වීමද දරා ගත් ඇය පසුකාලීනව ඔවුන්ව වෙන් කිරීමටද උත්සහ කරයි….

විස්තර ඇති නේද….

ඇයත්_සිත්තරාවියකි … මේ කතාව කොටස් 10ක පොඩී කතාවක් …

අපි බලමු…

සනුකි… ඇයගේ විවාහය දෙදරා යයිද ? ?

සවිදු… ඔහු බිරිඳ , පෙම්වතී යන දෙදෙනාගෙන් කවුරු තෝරාගනීද ? ?

නිකිණි… ඇයට ඇගේ ආදරවන්තයාව හිමි වෙයිද ? ?

අපිඅපේමයි , #මතුභවයේදීත්පතන්නම්මා.. , #සොඳුරුපෙමක් … මේ කතා ත්‍රිත්වයෙන් අනතුරුව .. ඊළඟ කතාව #ඇයත්සිත්තරාවියකි … කතාවෙන් හමුවෙමු…

වෙනදා වෙලාවට කතාව දානවා ….

✒️සකුරා දුල්ෂි