32 කොටස
අනේ දැන්වත් කියන්නකෝ කොහෙද යන්නේ කියලා…..
පොඩ්ඩක් ඔය ටින් බෙලෙක්කේ වහන් ඉන්නවද.ඇයි යකෝ කවුද ස්ප්රයිස් කියලා කරන්නේ.
අනේ තියාගන්න ඔයා මහලොකු ස්ප්ර යිස් එක..
අනේ මගේ ශුඩු නෝනාට තලා ගියාද .
අනේ යනවා යන්න.එන්න එපා මන් එක්ක කතා කරන්න.
රාගව් මට ටිකක් සනීප උනාට පස්සේ .මේ හවස් වෙලා මට දවස් දෙකකට විතර ඇදුම් ලෑස්ති කරගන්න කියලා මාව මේ එක්ක යන්නේ කොහෙද යන්නේ කියලවත් නොකියා.
අනේ දෙයියනේ මන් දැන් අච්චර ලස්සන සීතල තැනකට ගිහින් අතපය අකුලන් ගොලුවා වගේද ඉන්න..ඔනී
අනේ දෙවියයෙනේ ඇයි මේ අහිසංකයට මෙහෙම කරන්නේ…..
හී..හී…..
දැන් මොකද තමුසෙ හක හක ගානේ……ඈ..
හිනා යන්නේ නැද්ද අනේ.කොච්චරවත් ගිණිපිඹබ ඉන්න මේ මකරාට අහිසංකයා කියලා එයාම කියාගනිද්දී..
මන් කිව්වා කියලා හිතාගන්න සුදු මැණිකේ .වාහනේ ඩ්රයිව් කරේ නැත්නම් මන් පෙන්නවා ගිණිමකරාගේ හැටි…
අනේ ඔයා ඉතිං මගේ හොද සුටියානේ.මන් දන්නෝනේ මගේ ශුඩු මට්ටියා අලීම හොදයි කියලා.
බෝ පැලේ වගේ…
හුළගටවත් හෙලවෙන්නෙවත් නෑ..
හුම්…………
ඇත්තමයි බන් කොහොමද උබට ඔය වචන එන්නේ..ලෙක්චර් කෙනෙක් නේද…
අනේ මල විකාර 😕 …….
ඇයි අප්පා ලෙක්චර් කෙනෙක් උනා කියලා ආදරේ කරන කෙනා එක්ක හුරතල් වෙන්න බැයිද…
හරි හරි බන් හුරතල් බැරි නම් වරෙන් මන් නලවන්න කටේ සුප්පුවක් ගහලා….
පිස්සී..අමාරුයි නම් ටිකක් නිදා ගන්න .මන් ගියහම ඇහැරවන්නම්.
අනේ මන් නිදා ගත්තහම ඔයා පව්නේ .ඔයාට කතා කර කර යන්න කෙනෙකවත් නැනේ..රන්…..
එකට කමක් නෑ මැණික ඔයා නිදගන්න .බෙහෙතුත් බිව්ව නිසා ඔයාට දැන් කොහොමත් නිදිමත ඇති…
හුම්ම්…..
මන් එහෙනම්ම රාගව්ගේ අතවටෙන් මගේ අතක් යවලා එයාගේම උරිස්සට බර වෙලා ඇස් දෙක පියා ගත්තේ රාගව් මගේ ඔලුව නිදහස් අතින් පිරිමදිද්දී……..
අහ්…………..
ආ….නිදි කුමාරි ඇහැරුනාද…
හොද නින්දක හිටිය මාව ඇහුරුනේ..මෙච්චර වෙලා තිබුණු උනුසුම නැති වෙලා අමුතු හිතලක් දැනෙද්දී.
රාගව් නාගෙන එයාගේ ඔලුවේ තිබ්බ වතුර මගේ ඇගට ගසන්නේ.මාව නැවෙද්දී .
මේ මෝඩයාට කොච්චර කිව්වත් කවදාවත් ඔලුව හරියට පිහිදා ගන්නේ නැනේ…
අපි මේ කොහෙද ඉන්නේ ..
මන් එහෙම ඇහුවේ .මන් හිටියේ ඇදක් උඩ නිසා ..
ඔව් ඉතිං කවුද හරි උස්සන් ගියත් ඔච්චරනේ.මාර නින්දක්නේ අප්පා …
අනේ යනෝ යන්න එයාමයි කිව්වේ නිදා ගන්න කියලා .දැන් එයාම දොස් කියනවා..
හරි හරි බන් මෙන්න මෙහෙ වරෙන් බන් යන්න…
රාගව් මාවත් උස්සන් බැල්කනි එකට ගියේ.දැනුනු සීතලට මන් එයාගේ කර වටේ අත දාල එයාට තුරුල් වෙද්දී……
අනේ රන් මේ……….
හුම්….කොහෙද ඉතිං මෙහාට එද්දි ඔයා හොදට නිදිනේ.මට ඇහැරවන්න ලෝබ හිතුන නිසා මන් ඔයාව එහෙනම්ම ගෙනත් තිබ්බා…
අනේ හරිම ලස්සනයි …………
මුලූ පාලතක් හරිම ලස්සනට පේනවා.රෑ නිසා තවත් ලස්සනයි .කදු ගැට මුදුන් වල පුංචි පුංචි ලයිට් එලි හරියට රෑ අහසේ තරුපායලා වගේ…
හුම්………..
බැල්කණි එකෙන් බැලුවහම හොටෙල් එකේ ගාඩ්න් එක හරිම ලස්සනට පේන්වා..ලා පාට පොඩි පොඩි බල්බ් ගඩ්න් එකේ හැමතැනම තියලා තියෙන්නේ හරි ලස්සනට …
මේ කොහෙද අපි ඉන්නේ රාගව් ….
අපි මේ ඉනේ නුවරඑළියේ ….
අනේ ඔය ඇත්තමද….
ඔව් ඔයා දවසක් කිව්වේ යන්න ආසයි .එකයි මන් එක්ක ආවේ..මැනිකට සතුටුයිද..
අනේ මොනව මේ අහන්නේ…මට දැනෙන සතුටු මට කියාගන්න තේරෙන්නේ නෑ ..ඔයා කොහොම තෑන්කස් කරන්නද කියලා මට හිතාගන්න බෑ .
මට මොන තැක්සද මැණික .මොන ප්රශ්නේ ආවත් ඔයා මන් එක්ක ඉන්නවම් මට ඒ හොදටම ඇති ..
රා…රන් ඔයා හොදින්ද..ඔයා අද හරි වෙනස් මට උදේ ඉදන් තේරුනා.මන් අහන්න ගියේ නෑ .එත් මට දැන්නම් දැන ගන්නම ඕනි ඔයාට මොකක් හරි ප්රශ්නයක් ද්..
මට කියන්න බැරි දෙයක්ද .
ම්….හිතේ තියන් ඉන්නේ නැතුව කියලා හිත සැහැල්ලු කරගන්න .
ම්..මට මැණිකට කියන්න දෙයක් තියනවා ..මැණික එක අහලා තිරණේ කරන්න ඔයා මන් එක්ක ඉස්සරහට යනවද .නැත්නම් මෙතනින් නවතිනවද කියලා ඔයා මොන තීරණේ ගත්තත් මන් පොඩ්ඩක්වත් තරහා නැ..
ර…රන් ඔ..ඔයා මාව බය කරනවානේ ……
ශ්…ශ්…..ඔය ඉතිං මන් කියන්නවත් කලින් ඔයා අඩලානේ..මන් කොහොමද ඉතිං ඔයා අඩද්දි මේ දේවල් කියන්නේ .ම්…
මට මේ හැමදේම ඔයාට කියලා මගේ හිත සැහැල්ලු කරගන්න ඕනි .
දැන් හොද ලමයා වොශ් දාන් එන්නකෝ..
ආ…මතක ඇතුව උණුවතුරෙන් වෝශ් දාගන්න වැඩි වෙලා ඉන්න එපා සීතල අල්ලයි….
බාත්රූම් එකේ ශවර් එක යටින් ඉදගත්තේ හීනෙන් වගේ .මොනව ඒ රාගව් කිව්වේ .අනේ මාව දාල යන්නේ නෑනේද.ඔයාගේ අතීතෙවත් ඔයා කවුද කියන එකවත් මට ප්රශ්නයක් නෙවෙයි …..
ඇයි ඔයා එහෙම කතාවක් කිව්වේ රාගව් …
මන්දිරා …..මන්දිරා …….
රාගව් දොරට ගහන සද්දේට මාව ගැස්සිලා මන් හිටපු කල්පානාවෙන් මන් අයින් වෙලා නාගත්තේ දැනටමත් මාව සම්පූර්ණයෙන් තෙමිලා හින්දා….
මන්දිරා මන් එච්චර කියලත් තමුසෙ නැවද..මේ බලනවා කොණ්ඩේවත් පිහිදාගෙන නෑ……
මන්දිරා මන් මේ ඔයාට කතා කරන්නේ .
අහ්…..
ඔ..ඔ කියන්න …..
දැන් මන් මෙච්චර වෙලා කියපුවා අහන් නෙවෙයිද හිටියේ ..
මන් ඔලුව දෙපැත්තට වැනුවේ ඇත්තටම මන් ඒ වෙලාවේ හිටියේ හිතින් හුගාක් දුර ගිහින් හිටියේ .
මැණික මොනාද ඔච්චර කල්පනා කරන්නේ කෝ එන්න ඔලුව ටිකක් වේලන්න..රාගව් මාව කණ්ණාඩිය ඉස්සරහින් වාඩි කරවද්දී මන් දැක්කේ මන් කල්පනාව පිටින් ඇවිත් තියෙන්නේ ටවල් එක පිටින් කියලා..
අහ්………..
මන් නැගිටලා යන්න හැදුවේ .ඇදුමක් ඇදගන්න උනත් රාගව් මාව නවත්තගෙන මගෙ ඔලුව හෙමින් සැරේ වෙලුවේ බැරි වේලාවත් මගේ ගත පුරා දෑස් නොයවා……
මෙච්චර මාව රකින ඔයා මට මොනවද මේ කියන්න හදන්නේ රාගව්……
මැණික මන් මේ කියන් දේ අහලා කලබල වෙන්න එපා..මන් මේ හැමදේම ඔයාට කියන්න හිතුවේ ඔයා මන් ගැන් හැමදේම දැනගෙන මේ සම්බන්දේ ඉස්සරහට අරන් යන්න ඕනි නිසා..
මොක්කද ඔයාට මෙච්චර කාලයක් මන් පෙන්නපු මගේ චරිතෙට වඩා වෙනස්ම චරිතයක් කතාවක් මට තියනවා.
රාගව් දිගු සුසුමක් හෙලා මන්දිරා සිය ලයට තුරුල් කරගෙන දෑස් පියා ගන්න වුයේ දිගු කතාවකට මුල පුරමින් ය………..
මතුසම්බන්ධයි