කාවින්දි ලියනගේ
30 කොටස
සෙමෙන් දින සති ගෙවී යන්න වුයේ රාගව්ගේත් මන්දිරාගේ ආදරය දිනෙන් දින දලුලා වැඩෙද්දීය….
මේ අතරතුර දිනක් රාගව් හදිස්සියේම මන්දිරාට දන්නවා සිටින්න හැකි ඉක්මනින් විශ්වවිද්‍යාලය පිට වී නවතැන වෙත යන ලෙසය…
රාගව් එදින දේශන වෙත නොදන්වා නොපැමිණි මන්දිරා ඔහු සමග සිටියේ මදක් තරහිනි..එම නිසා ඈ එය නොදැක්ක සේ සිය දේශන කටයුතුවල නිරත වී සුපුරුදු වේලාවටම විශ්වවිද්‍යාලයෙ පිටත් වුවත් ඇයට ඉදිරියට පා ඔසවන්න වුයේ පියවර කිහිපයක් පමණි…
ඇගේ මග හරස් කර නැවතු කළු පැහැ බැස ගත් රුව දුටු විට ඇගේ දෙතොල් පවා වේලි යන්න වුයේ .බියෙන් ඇගේ ගත වෙව්ලද්දිය .
ආ…….නෝනා හාමු බැරක් වගේ…..
මේ…මේ…මේ…ම..ම..මම මේ..
හරි හරි මට ඕවාගෙන් වැඩක් නෑ.. කට වහන් නගිනවා වාහනේට .
මොකටද මන් තමුන්ගේ වාහනේට නගින්න.මට යන්න දීලා එහාට වෙනවද…
ඇයි මෙච්චර ඉක්මන්ට තමුසෙට අමතක උනාද..තමසෙගෙයි මගෙයි වෙඩින් එක කියලා.දැන් එකට ඇදුම් ගන්නෙ නැද්ද..තමුන් හිතන් ඉන්නේ එදාටත් ඔය සරුවාලයක් ඇදන් එන්නද…
මේ මිගාර මන් කටවහන් හිටියා කියලා හිතන් ඉන්න එපා මන් තමුසෙට බයේ ඉන්නවා කියලා..මන් එදත් කිව්වා අදත් කියනවා මන් තමුසෙව බදින්න කැමති නෑ..තමුසෙට බදිනවනම් බදින්න වෙන්නෙ මගේ මිනිය කියන එක මතක තියාගන්නවා..
ආව්…………
මන්දිරා ඔහුගෙන් ඉවතට පා තැබුවද..ඈ නැවත් ඇදී එන්න වුයේ .මිගාර ඇගේ අතකින් ඇය ඇද ඇය ජීප් රථයෙ බදට සිරකරගෙන රීවෝලරය ඇගේ බදට තද කරන්න වුයේ ….
ඈ බියෙන් දෑස් වසා ගනිද්දිය
උබ හිතන් ඉන්නේ මන් මොකෙක් කියලද ..ආ මන්දිරා උඹ අර පොඩි එකා අල්ලන් නටන නාඩගම් මන් උබේ ගෙදරට කියන්නද..ආ කියපන්. උබ මෙච්චර රගන්නේ උගේ රැස් හින්දා වෙන්නැති නේ..බලහන්කෝ උඹට මන් කරන දේ…..
ඇයි උබ මොනා කරන්නද.කරන දෙයක් දැන් කරපන් මන් මේ උබ ඉස්සරහාම ඉන්නේ ..
රා..රාගව් ……………
රාගව් හඩ සවන් වැකුන සැනින් මන්දිරා මිගාර ඉවතට තල්ලු කර..ඔහු වෙත දිවගොස් තුරුල් වුයේ…රාගව් ඇයව සිය ලයට තුරුල් කරගෙන ඇගේ දෙතොල් පෙති ඔවුන් ඉදිරියේ සිප ගනිමින් ය…….
උබට ………….
මිගාර රාගව් වෙත කඩාපනින්න වුයේ .රාගව් මන්දිරා සිය පිටුපසට කර සිය කමිසයේ දෑත් නවමින් ඔහු වෙත පාදයෙන් පහරක් එල්ල කරන්න වුයේ .ඔහු විසවී යන්නටය ..
අනේ.රා..රාගව් …….
මන්දිරා හඩන්න වුයේ ..ඔහු මෙලෙස පහර කන අයුරු බලා හිදීමට නොහැකිව ය…
මන්දිරා පලයන්……වාහනේ
අනේ…..රාගව් …….
මන්දිරා මගෙන් මැරුම් නොකා පලයන් වාහනේට…
රාගව්ව හතර දෙනෙක් පමණ සිරකරගෙන ඔහුට පහර පිට පහර දෙද්දි ..ඔහු කෑගසන්න වුයේ සියල්ලට ප්‍රථම ඇගේ ආරක්ෂවා පිලිබද සිතිය යුතු නිසාවෙනි …
මන්දිරා ඔහුගේ රථයට ගොඩවදින තෙක් බලා හිදි රාගව් සිය දෙපාවල සගවාගෙන සිටි කිනිස යුගලක් ගෙන තමා සිරකරගෙන සිටි මිගාර ගෝලයන් වෙත පහර දෙන්න වුයේ හිත් පිත් නොමැතිවය..
උබ…උබ මේ අතින් නේද යකෝ මගේ පණ ඇල්ලුවේ ආ.කියපන්…රාගව් මිගාර මන්දිරා ස්පර්ශ කල අත අඹරන්නට වුයේ ..ඔහු මරහඬ නගද්දීය…
උබ අදින් පස්සේ නිකමට හරි මගේ කෙල්ල දිහා බැලුවොත් මන් උබේ ඇස් දෙක උගුල්ලනවා..උබට මන් ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ..උබ ඉතිං මගේ ජරාසතා ගැන හොදට දන්නවනේ .එනිසා පුලුවන් ඒ ජරා සතා එලියට ගන්නේ නැතුව ඉන්න බලහන්…
රාගව් අවසානයේ ඔහුගේ පාදයකට සිය කිනිස්සක් බස්සා..ඔහුගේ කමිසයෙන්ම සිය දෑත පිසදාගෙන ..
සිය මෝටර් රථයට වෙත වේගවත් පියවර තබමින් ලා වුයේ ..ඈ සිට්න්නේ බොහෝ සෙයින් බය වී ඇති බව සිතමින් …
රා…රාගව් ……….
වරින් වර ජනේලයෙන් ඉවතට හිස දමමින් ඔහුගේ රුව සෙවු ඈ.. ඇතින් එන ඔහු දකින්නට වුයේ ඇගේ මුව සිනහවෙන් බර පිරියද්දීය…..
මැ..මැ..මැණික ……….
මන්දිරා රථයෙන් බැස ඔහු වෙත දිව ගොස් ඔහු සරවමින් ඔහු සිරුරම පිරික්සන්න වුයේ ..
රාගව්ගේ මුවෙහි ලා මදහසක් නැගෙද්දීය..
අනේ..රා..රා…රාගව් ඔ..ඔයාට තුවාල වෙලා අනේ අපි ඉක්මන්ට බෙහෙත් දාගමු .අනේ මේ බලන්න ලේ එනවා .
මන්දිරා ඇගේ සාරිපොට ගෙන රාගව්ගේ ලේ බිදු නැගි තුවාල පිස දමන්න වුයේ .සෙමෙන් පිඹිමින් ය…
අනේ බන් මන් පොඩි එකෙක් නෙවෙයි . මේවා නිකන්ම සනීප වෙලා යයි .මේ වගේ තුවාලද මට වෙලා තියෙන්නේ ..
ආ..මොක්කද ඒ කතාව ඔයාට මීට වඩා තුවාල වෙන්න ඔයා මොනාද කරේ…
ආ…..මේ…..
රාගව් සිතන් තමාටම දොස් නගා ගන්න වුයේ .සිය මුවින් නොදැනුවත්ව පිටවු වදන් පිලිබද පසුතැවෙමින් ය.
ආ..මේ දැන්වත් යමුද…මට බඩත්ගිනි..
අනේ…….ඇයි කලින් කිව්වේ නැත්තේ ..ආ..යන් යන්….
රාගව් කතාව වෙනතකට හැරවීමේ අරමුණින් කුසගිනි බව පවසන්න වුයේ .තමාට කුසගිනි බව පැවසු විට ඇයට සියල්ල අමතකවන බව දන්නා නිසාය..
මේ කෑම විතරක් දීලා නම් බේරෙන්න බැරි වෙයි නෝනේ…………
මහත්තයාට වෙන මොනවද දන්නේ නෑ ඕනි නේ………
මේ ..මේ…ලොකු……ලොකු දේවල් එපා..මේ..චුටිම චුටි……..
අනේ මේ මගෙන් මුකුත් අහගන්නේ නැතුව එනවා යන්න..
මන්දිරා රාගව්ගේ බාහුවකට පහරක් ගසමින් දෙපා වලින් මදන් ඉස්සෙන්න වුයේ ඔහුගේ කොපුලක් සිප ගැනීමට වුවද…
ඇගේ නෙත ගැටුනේ …
මිගාරගේ අපහසුවෙන් නැගි සිට.රාගව් වෙත වෙඩි තබන අයුරුයි ..
ඩෝං……..
රන්………….
මැණික …………
මතුසම්බන්ධයි