මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ සන්ධානය ඇතුළු රට තුළ ජාතිවාදය ඇති කිරිමට කටයුතු කරන කිසිදු පක්ෂයක් වර්තමානයේ හෝ මැතිවරණයෙන් පසුව හෝ ආණ්ඩුවට සම්බන්ධ කර නොගන්නා බව දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ එම පක්ෂ ඡන්දය ලබා ගැනිමේ අරමුණින් මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ සන්ධානය ජනතාව තුළ ජාතිවාදය වැපිරිමට කටයුතු කරන බවයි. මඩකලපුව ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
Advertisment