28 කොටස
කවුද මේ දරුවා…….
ආ..අන්කල් මන් මේ මන්දිරා නංගීගේ කැම්පස් එකේ ලෙක්චර් කෙන්කෙ නංගී මගේ හොද යාලුවෙක් .මන් මේ අද මෙහෙ මගේ යාලුවෙක්ගේ ගෙදර ආවා..එ ගමන් ඉතිං මන් මෙහාට ආවා …..නංගී මට කියලා තිබ්බේ මේ පැත්තේ ආවොත් මෙහෙ එන්න කියලා……..
අනේ බන් ඔච්චර විස්සතරයක් එපා..සුදු මැණිකේගේ යාලුවෙක් කිව්වනම් ඉවරයි නේ..
එන්න දරුවෝ ගෙට ඉතිං ..
මේ අන්කල්ගේ අකමැත්තක් නැත්නම් අපි එලියේ ඉදන් පොඩ්ඩක් කතා කරමුද…
ම්….හරි දරුවෝ.යමුකෝ එහෙනම් …
සුදු මැණිකේ ……..
අ..අප්පච්චී ……
අද සුදු මැණිකේගේ යාලුවෙක් ඇවිත් ඉන්නවා සුදු මැණිකේ හම්බවෙන්න ……
යාලුවෙක් ….මගේ……
ඔව් කැම්පස් එක ලෙක්චර් කෙනෙක් කියලා කිව්වා .පොඩ්ඩක් ගිහින් බලන්න..
හරි අප්පච්චී …….
ල..ලකී අයියේ ඔයා .
ඔව් නංගී මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනී…..
හරි අයියේ මන් කතා කරන්නම් හැබැයි ඔයා කතා කරන්න හදන්නේ රාගව් ගැනනම් ප්ලීස් යන්න මෙහෙන්..
මේ නංගී මන් නම් මේ ඌ වගේ ඔයාව හුරතල් කරන්නෙනම් නෑ…හැබැයි මෙන්න මේක මතක තියාගන්න .ඔයා නිසා උගේ ජීවතේට මොනා හරි උනොත් ..සත්තයි මන් උඹවත් මරලා මාත් මැරෙණවා……
අ….අයියේ ……ඇ..ඇයි රාගව්ට මොනාවෙලාද.අනේ බය නොකර කියන්නකෝ .රාගව් හොදින් නේද…
හහ්…..හහ්………
ඔයාත් මාර විහිලුනේ කරන්නේ.නංගී ඌව අරහෙ පිස්සෙක් කරලා පැනලා ඇවිත් ඌ හොදින්ද අහන්නේ…
අ..අයියේ අනේ ප්ලීස් ඔහොම කියන්න එපා දෙයියනේ .මන් රාගව්ව කැමැතෙන් දාල ආවේ නෑ .ඇයි එයා මට එහෙම කලේ.
ඇයි ..ඇ..ඇයි එයාට මට ඇත්ත කියන්න බැරි උනේ..මන් එයාට ආදරේ කලේ ඇත්තටමයි.එයා කවුද කියන එක මට කිසිම ප්‍රශ්නයක් නෑ …
එයා සල්ලි කාරයෙක් උනත් අන්තිම දුප්පත් මනුස්සයෙක් උනොත් ..කුඩුකාරයෙක් උනත් කමක් නැ.මන් එයාට ආදරේයි..
හැබැයි එයාට තිබ්බා මට ඇත්ත කියන්න..ඇයි එයා මට ඒ කිසි දෙයක් කිව්වේ නැත්තේ එයාට මාව විශ්වාස නැද්ද…
ඔයා හිතනවද අයියේ මන් මේ දවස් ටිකේ සතුටින් හිටියා කියලාද
නෑ…නෑ…..දෙවියයෙනේ මන් හිටියේ පණපිටින් පිච්චි පිච්චි …….
ඇයි එයාට ඇත්ත කියන්න බැරි උනේ..
ඉහි…..ඉහී….ඉහී…ඇ..ඇයි එ..එ..එයා කිව්වේ නැත්තේ එයා මැරයෙක් කියලා…
නංගී………
ඔ…ඔයා කොහොමද ……..
මන් හැමදේම දන්නවා අයියේ .මට ඒ දේවල් කිසිම ප්‍රශ්නයක් නෙවෙයි .මට තියන එකම
ප්‍රශ්නේ ඇයි මගෙන් මේ දේවල් එයා හැන්හුවේ කියන එකා…..
නංගී මේ අහන්න ඔයා ඉන්නේ ලොකු වැරදි වැටහීමක.මේ දෙයින් වෙන්නේ ඔයලා දෙන්නම නිකන් දුක් විදින එක..එ නිස ප්ලීස් මන් එක්ක දැන්ම යන්….
අරූ මේ වෙද්දි මොන වන්නම්ක් නටලද දන්නේ නෑ ..මෙන් මේ ඌ විදවනවා බලන් ඉදලා බලන් ඉදලා බැරි තැනයි මේ ඔයාව හොයන් අවේ..අනේ ප්ලීස් නංගී බෑ නොකියා එන්න..අරූ විදවනවා මට තවත් බලන් ඉන්න බැ……..
ඔයා යන්නකෝ අයියේ මන් එන්නම්.
නැ..ඔයා මන් එක්ක්ම යන්.මන් අන්කල් එක්ක කතා කරන්නම්……
එ..එත් අයියේ ……..
මන් කිව්වනේ ළමයෝ ..ඔයා යන්නකෝ ගිහින් ලෑස්ති වෙලා එන්න..
හරි අයියේ මට පොඩි වෙලාවක් දෙන්නකෝ.
සුදු මැණිකේ එහෙනම් පරිස්සමෙන් මේ දරුවා එක්ක යන්න…
හරි අප්පච්චී ..එහෙනම් අම්මා මන් ගිහින් එන්නම්…අප්පච්චී මන් ගිහින් එන්නම්..
හරි සුදු මැණිකේ පරිස්සමෙන් යන්න පුතේ .
මොන වන්නමක් නටන්නද දන්නේ නෑ එපා ලෑස්ති වෙන්නේ..එදා එක හාදයෙක් ඇවිත් එක්ක ගියා..අද තව එකෙක් එක්ක…ඊලග දවසේ තව එකෙක් එක්ක යයිද දන්නේ නැ..
අනේ ඉතිං මටත් සිද්ද උනනේ මේ විගඩම් බල බල ඉන්න..කවදාවත් මේ වලව්වේ නොවිච්ච දේවල් අහන්න දකින්න සිද්ද උනානේ මට…
අම්මා ………
ඇයි මොක්කද උබ මට කැගන්නේ..උබේ ඔය සද්දේ උබේ මහ ලොකු දෝණී නැන්දාට දාගනින්..මන් එදත් කිව්වා අදත් කියනවා මේකි සදගලතැන්න වලව්වේ නම්බුව හැදිහවලා අපිට පාරෙවත් බැහැලා යනන් වැඩ නොකරොත් මන් සදගලතැන්න වලව්වේ බිසෝ මැණිකේ නෙවෙයි ……
සුදු මැණිකේ ඔයා ආච්චි අම්මා කියන එවා හිතන්නේ නැතුව පරිස්සමෙන් යන්න පුතේ .මන් දන්නවා මගේ දෝණී කවදාවත් අපිට නරක නාමයක්වෙන් දෙයක් කරන්නේ නෑ කියලා…..
එහෙනම් අප්පච්චී අපි ගියා..
අන්කල් එහෙනම් මන් යන්නම්..පොඩිම බයක්වත් තියාගන්න එපා.මන් නංගීව මගේම නංගී වගේ පරිස්සමෙන් ගිහින් ඇරලවන්නම්…
හරි දරුවෝ ..ප්‍රවේශමට යන්න එහෙනම් ..
මොනවා පරිස්සම් කරන්නද දැන්..නටන්න ඕනි ඔක්කොම වන්නම් ටික දෝණී නැන්දා නටලා ඉවරයිනේ….
අම්මා මොනවද මේ කියන්නේ …ආ..අර පිට දරුවෙක් ඉස්සර එහෙම සුදු මැණිකේට කතා කර එකනම් වැරදි ..
අනේ මේ උබ ඒ පාර මට හොද නරක කියලා දෙන්න ..අනේ කටවහන් පලයන් යන්න…
මේ අහන්නකෝ නංගී .
ඔයා දැන් මොන දේ දැක්කත් ප්ලීස් කලබල වෙන්න එපා..
අ..අයියේ …..
ශ්…..මන් කියන දේ අහන්න..මොනද දේ දැක්කත් ප්ලීස් ඉවසන්න .ඔයා හිත රිද්දගන්න කලින් එකයි මන් මේ හැමදේම ඔයාට කියන්නේ ….
ලකී අයියේ තව මොනවා කිව්වද කියලනම් මට ඇහුනෙවත් නෑ…මන් එහෙම්මම වාහනේ දොරත් ඇරන් දිව්වේ රාගව්ගේ කාමරේට උනොත් …
දොර ගාව ගිය මාව එහෙම්ම නතර උනේ මගේ ඇගම පන නැති වෙලා යද්දී….
නංගී ………
මාව ලකී අයියා අල්ලගන්න නැති වෙන්න මට මොනවා වෙයිද කියලා මටවත් හිතාගන්න බෑ…
අ..අයියේ …….
එක තමයි නංගී මන් ඔයාට කිව්වේ..මේ සතිය ඇතුලත එකම එක දවසකවත් මූ ඔය කාමරෙන් එලියට ආවේ නෑ…..
යන්න ඔයා ගිහින් කතා කරලා බලන්නකෝ..
රා…..රාගව් ………..
මැණික කොහොමද ඔයාට ..මේ බලන්න මන් ඔයාට ගෙනාවේ මොනාද කියලා.මන් මේ රසම රස බීම එකක් ගෙනවා..අපි මේක බීලා දොයියමු හාද ..
රා…රාගව් …….
ඔයා කවුද .ඔයා පෙන්නනේ නැද්ද මන් මගේ සුදු මැණිකේ එක්ක කතාවක් කියලා..යනෝ යනන් අපිට එන්න දීලා….
රාගව් ……….
ම..මන්..මන්.මේ..ඔයාගේ සුදු මැණිකේ ….
යනවා යන්න බොරු නොකියා මේ ඉන්නේ මගේ සුදු මැණිකේ ..
උම්මා…….
රාගව් මගේ රූපයක් තුරුල් කරන්න ඉඹින්න උනේ මන් ලග ඉන්නවද කියලවත් ගානක්වත් නැතුව ..
රාගව් ………..
මන් දෙපාරක් නොහිතා රාගව් තුරුල් කරගත්තේ රාගව් මට අත් දෙකෙන් ගහ ගහා මාව හපලා මගෙන් ගැල වෙන්න උත්සහ කරද්දී..එ හැමදේම ඉවසන් එයාව තව තවත් මටම තුරුල් කර ගන්න ගමන්…
රාගව් …මේ අහන්න පණ මේ…මන් ඔයාගේ සුදු මැණිකේ ..ඇයි රත්තරන් ඔයාට මාව අදුර ගන්න බැයිද…
සු..සුදු ..සුදු මැණිකේ …..
ඔව් ඔව් රත්තරන් මන් ඔයාගේ සුදු මැණිකේ
මගේ සුදු මැණිකේ නෑ..එයා මාව දාල ගියා..ඒ එයා මන් නරකයි කියලා මාව දාල ගියා.ඔයා සුදු මැණිකේ නෙවෙයි ……
අනේ රත්තරන් මේ බලන්න……
මන් රාගව්ගේ මුණ මගේ දෝතට මැදි කරන් මගේ මුණ ගාවට අරන් එ නලලින් හාදුවක් තිබ්බේ …
එ ඇස් පුදුමෙන් විසල් වෙ…වෙද්දී….
සු…සුදු මැණිකේ ………
රාගව් ………
රාගව් එහෙනම්ම මගේ අත් දෙක උඩ සිහි නැතුව වැටුනේ .මට කෑහැහෙද්දී………
මතුසම්බන්ධයි..