May be an image of 3 people and text
කාවින්දි ලියනගේ
28 September ·
26 කොටස

ළමයි ඔයාලගේ නම්බර්ස් ටේබල වල අලවලා තියෙන්නේ .ඔයලා ඔයලාගේ නම්බර් එක අනුව වාඩිවෙන්න ..

හරි දැන් පෙපර් එක පටන් ගන්නවා..ඔයාලට පැය තුනක් තියනවා .හොදට හිතලා වෙලා අරන් ලියන්න..ඕක ඔයාලට ෆයිනල් එක්සැම් ලියන්න ලේසි කරවන්න ඕනි නිසයි මන් දුන්නේ …

ළමයිගේ ෆයිනල් එක්සැම් එක ලග නිසා මන් ලමයි රෙඩි කරවන්න පේපර් එකක් දුන්නේ .හැම දරුවෙක්ම පාස් වෙන්න ඕනි නිසයි…ඊයේ රාගව්ට එක්සැම් තියනවා කියලත් තාම ආවේ නැත්තේ ඇයි කියලා මන් බල බල ඉද්දි..මෙකා එනවා නිකන් ඉබ්බා එනවා වගේ …ඔය වෙලාවට තමයි මට මාරයා වැහෙන්නේ…..

මේ තමුන් හෙට විභාගය ලියන්නද හිතන් ඉන්නේ..ආ….එනවා ඇවිත් ඉස්සරහිනම වාඩිවෙලා ලියනවා බලන්න.හැමදේම ලෙක්චර් එහෙම එන්නේ නැත්තේ හැමදේම දන්න හිනදා වෙන්නැතිනේ…අපි බලමුකෝ එහෙනම් වැඩ..

මන් රාගව් මේ දවස් ටිකේ මාව මග ඇරිය කේන්තියත් තිබ්බ නිසා.හැමදේම අල්ලලා බැන්නේ .මේකා මට රවාගෙන වාඩි වෙද්දී.

පුහ්…………

අපි බයවෙයි රැව්වට…

මරන්නද හදන්නේ ……

මන් ලෙක්චර් ඉවර වෙලා ලමයගේ පෙපර් වලින් ටිකක් බලලා ඉවර කරාලා .කැම්පස් එකෙන් එලියට ආවේ වෙනදාට වඩා ටිකක් රෑවෙලා.කළුවර වැටිලා තිබ්බ නිසා මන් ටිකක් ඉක්මනින් ඉක්මනින් බෝඩිමට යන්න ගත්තත් මන් හිතුවෙවත් නැති විදිහට මගේ පාර හරස් කරලා නැවතුවේ මාව ගැස්සෙද්දී..

නගිනවා වාහනේට….

මන් කිව්ව දේ සතපහකටවත් ගන්නේ නැතුව රාගව් මට කැගැහුවේ මන් එයාව ගනන් ගන්නේ නැතුව ඉස්සරහට යද්දී.

මට බෑ………

මන්දිරා නගිනවද .නැත්නම් මගේ විදිහට මන් නග්ග ගන්නද..

මේ මන් මගේ විදිහට යන්නම්.ඔයා ඔයා අපු ගමන යනවද මට වද නොදී…..

එ..ඒ….මොනද කරන්නේ …

මට හිතන්නවත් වෙලාවක් නොතියා රාගව් එක පාරට මාව උස්සලා වාහනේන් තිබ්බේ මන් කෑගහද්දී …..

බෝඩිමට ගාවට එනකන් එක වචනයක්වත් රාගව් මන් එක්ක කතා කලේ නෑ…මන් එ අතක අල්ලන්න හැදුවත් එයා මගේ අත ගසල දලා..ඩ්‍රයිව් කරන්න ගත්තේ මන් මගේ දෙතොල් හපාගෙන ඉකිය මැඩගද්දී..

ර…ර….රන්…….

ශ්……….
එක වචනයක්වත් කතා කරන්න එපා..

අනේ….රා….රාගව් එහෙම කරන්න එපා…..

පලයන් මන්දිරා යන්න මගෙන් මැරුම් නොකා.ඉතිං පලයන් යකෝ කිව්වහම උබට සිංහල තේරෙන්නේ නැද්ද……

ඉහි……ඉහි…….

බෝඩිම ගාවින් වාහනේ නවතද්දී මන් කතා කරන්න හැදුවත් මට එක වචනයක්වත් කතා කරන්න දුන්නේ නැතුව මාව බෝඩිමට ඉස්සරහින් බස්සලා ගියේ ..මන් අඩාගෙන බෝඩිමට දුවද්දී…..

එක්ස්කියුස්මි සර්…..

ආ…..මන්දිරා මිස්

එන්න එන්න මිස්..මන් මිස්ගේ වැඩේ කතා කරලා බැලුවා..ප්‍රශ්නයක් නැ..මිස්ට කැන්ඩි බ්‍රන්ච් එකට ට්‍රන්ස් එක දෙන්න පුලුවන් .

අනේ තැන්ක් සෝ මච් සර්…..

ඕක මොක්කද මිස්…..

හරි එහෙනම් මිස්ටර් ලබන සතියේ වැඩ බාරගන්න පුලුවන් ..

හරි සර් මන් එහෙනම් යන්නම්…..

මිස් මන් පොඩි දෙයක් අහන්න මිස් වැරැදියට හිතන්න එපා..

අනේ…සර්….අහන්න ඕනි දෙයක් ……

මේක මිස්ගේ පෞද්ගලික දෙයක් තමයි හැබැයි මටත් මිස්ගේ වයසේ දුවෙක් ඉන්න නිසා මන් මේ මගේ දුවෙක් කියලා හිතන් මේ දේ කියන්නේ …..

අනෙ සර්……කියන්න ඕනි දෙයක් .සර් දෙයක් කියන්නේ මගේ හොදට කියලා මන් දන්නවනේ.

මේකයි මිස් දිර්වන් ගැන හරියටම දැන ගෙනද ඔය සම්බන්දේ පටන් ගත්තේ….

සර්………

මන් දන්නවා දරුවෝ ඔයා දිර්වන් එක්ක සම්බන්ධයක් තියනවා කියලා..එක දැන ගත්ත විදිහනම් මට කියන්න බැ.හැබැයි මන් ඇරෙන්න මේ ගැන වෙන කිසිම කෙනෙක් දන්නේ නෑ කියලා මට සහතික වෙතැකි…

ඇයි සර් එහෙම ඇහුවේ…

හරි ඉස්සෙල්ලා මන් අහපු දේට උත්තරයක් දීලා ඉන්න..

එයාගේ පවුලේ කාත් කවුරුත් නැ..එතකොට එයා ඉන්නේ හැටේවත්තේ ..තව ඉතිං ඔයවගේ පොඩි පොඩි දේවල් තමයි දන්නේ..සර්…..

එතකොට දිර්වන්ගේ රස්සාව ගැන මොනාද දන්නේ ….

ම්.එයාට හොටෙල් දෙක තුනකුයි ගාර්මන්ට් දෙකකුයි තියෙනවා.

එච්චරද………

ඔව් සර් ඇයි……..

එතකොට හැටේවත්තේ රාගා කියන්නේ .දිර්වන්ට කියලත් දන්නවද…

සර්…….
ඔව්….මේ වෙනකොට පොලිසිය වගේ බුද්ධි අංශ වලින් පවා හොයන .ජාත්‍යන්තර අපරාධයක් තමයි හැටේවත්තේ රාගා එහෙම නැත්නම් අපි හැමෝම දන්න රාගව් දිර්වන්

නැ….නැ…….එහෙම වෙන්න බෑ…

මිස් පිළිගන්න අකමැති උනත් . එ තමයි දිර්වන්ගේ ඇත්ත ……..

මට දැනුනේ මගේ වටේම කළුවර වෙනවා කියලා විතරයි ..

මැණික ………….

ඔව් මගේ කනට අන්තිමට ඇහුණ අකුරු තුන තමයි එ……..

මතුසම්බන්ධයි